voice nonstop seeduwa sisilians | Sv Drum Covers | 0767580666

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @supunmadushankagamage6777
    @supunmadushankagamage6777 2 ปีที่แล้ว +32

    සමහරුන්ට පන්ඩ්තයලු.....මටනම් ආසාවෙන් බලන් ඉන්න පුලුවන් බන් උබේ ඩ්‍රම් ගැහිල්ල...❤❤❤❤👍👍👍👍

  • @livemusic2001
    @livemusic2001 2 ปีที่แล้ว +56

    දැන් නම් බෑන්ඩ් එක හිටියට වඩා ගොඩක් හැදිලා..තවත් හොදට ප්‍රැක්ටිස් කරලා ලංකාව හොල්ලන තැනකට වරෙන් සදෙව්..ජයවේවා

  • @chamilachathuranga9622
    @chamilachathuranga9622 2 ปีที่แล้ว +13

    කොල්ල නිහතමානීව ඉස්සරහටම පලයන් උබට ලොවෙත් සුභම සුභ අනාගතයක් තියෙනව...
    ජයම වේවා...👍👍☝️🙏

  • @sicreation3421
    @sicreation3421 2 ปีที่แล้ว +4

    නියමයි හොද ගමනක් තියනවා සමහරුන්ට ඊරිසියා හිතෙනව එක එක කතා කියනව ඇති ඒවා වැඩක් නෑ ඔයා සුපිරි නියමට ප්ලේ කරනවා මරු ආ බෑන්ඩ් එකම මරු

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @maduwa3175
    @maduwa3175 ปีที่แล้ว +6

    කට්ටිය බැන්නට මටනම් වැරැද්දක් පේන්නෙ නැ ඉදිරියටම පලයන් සුපිරියක් හොදේ ❤️🙂

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 2 ปีที่แล้ว +1

    Common belta .... සුපිරි බෙල්ටෝ... දාර ගැහිල්ලක්ක්ක්

  • @Gamingninja-j6v
    @Gamingninja-j6v 2 ปีที่แล้ว +8

    සිසිලියන්ස් අපේ පැත්තෙ ගැහුවොත් මම එන්නේ මේ nonstop එක බලාපොරොත්තුවෙන් 😘

  • @ishansudesh2306
    @ishansudesh2306 2 ปีที่แล้ว +12

    අනිත් බෑන්ඩ් වල ඩ්‍රමාලට වැඩිය අමුතු ගැම්මක් තියෙනව ,සමහර උන් ඊරිසියාවෙ පැලෙනව ,පේනවනෙ සමහර comment ,සුබ අනාගතයක් මල්ලි 🔥🔥🔥

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      inna behe mewa balagena

    • @sicreation3421
      @sicreation3421 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත ආ

  • @gayanchinthaka5363
    @gayanchinthaka5363 2 ปีที่แล้ว +1

    Beetbend nan sanidapa thama, sanidapanan issara set ekathama, drums nan prasangathisera thama.👊

  • @malakadesaman280
    @malakadesaman280 2 ปีที่แล้ว +18

    දුක හාදුදෙන රැයේ පටන්ගත්ත තැන පට්ට ❤

  • @sampathanten5385
    @sampathanten5385 2 ปีที่แล้ว +3

    අහිංසක කොල්ලොටික .ජය වෙිවා මල්ලිලා .ඉදිරි ගමන සුබයි 👍👍

  • @jayamannamithrapala529
    @jayamannamithrapala529 2 ปีที่แล้ว +4

    කාලෙකින් පොඩි කොල්ලො ටිකක් වැඩ පෙන්නව බැලුවෙ ඩ්‍රමා රිදම් පට්ට...ටෝන් ටිකත් හරියටම තිබ්බනම් සුපිරි.සමහරවිට ටෝන් අවුල් සවුන්ඩ් නිසාද දන්නැ නියමයි...

  • @disnaperera6821
    @disnaperera6821 2 ปีที่แล้ว +1

    Mamath ahamben dakke me druma play karanawa..aththatama weddek..mage besta prasanga

  • @samudithabandara4944
    @samudithabandara4944 2 ปีที่แล้ว +13

    සදෙව් අයියේ ඔයානම් පිස්සු යකෙක් 🤭....ආදරෙයි මගේ අයියලා සෙට් එකට 💪❤️ තවත් ඉස්සරහට යන්න ඕනේ කට්ටියම....බුදු සරණයි....ජේසු පිහිටයි ❤️

  • @dassadassa-zq2nb
    @dassadassa-zq2nb ปีที่แล้ว +1

    ඩ්‍ර්මා සුපිරී පෑඩා මරු...

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 2 ปีที่แล้ว +3

    අම්මෝ යකෝ හතර පාරක් විතර බැලුවා. පට්ටම ආ 👌🤚🤞🖐️✌️

  • @Travelboyaroundtheworld
    @Travelboyaroundtheworld ปีที่แล้ว +1

    Pissu hadenawa bro waddek oya.Jesu pihitai ❤❤❤

  • @SUMALLIIYA
    @SUMALLIIYA ปีที่แล้ว +1

    නර්තන කාන්ඩායමත් සංගීත කන්ඩායමෙන්ම දෙනවා අරූ හිතේ කොන්ඩෙ කඩන් ඔලුව කැරකුවාම වෙනම එකක් එනවා කියල ටකරමකට ගහන ගමන්😂 මොනා උනත් සිඟිති ගොන් ආතල් සෙට් එකක් ගැලපෙන්නෙ නැති ඇක්ටින් ටික දානකොට පොඩි ආතල් එකක් එනවා අපිට😂. තමන්ට ඕනෙ නැතත් ඔලුව වනලහරි ප්‍රසිද්ධ වෙන්න කොන්ඩෙ කඩන් ඔලුව කරකෝන මේ කට්ටඩි මල්ලිලාට මටත් හික් ගෑවෙන්නම වැරදි හදන් ඉදිරියටම යන්න සුභ පතනවා❤

  • @janukasheron9654
    @janukasheron9654 2 ปีที่แล้ว +7

    ගහන එවුන් විතරයි දන්නෙ ඒක ගහද්දි එන මොරාල් එක ෆොම් එක ආවම කරන ඒව හිතල නෙමෙ රිදම්.එකත් එක්ක ඉබේම වෙන්නෙ මචං පිටින් බලන් ඉන්න උන්ට ඒක මෝඩ කමක් පිස්සුවක් උනාට ගහන උන්ට ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක් වෙනම ආගමක්🥰🌺❤️💪ජයවේවා මචං.......

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      aniwaten macho

    • @musiclifedjmix2751
      @musiclifedjmix2751 ปีที่แล้ว

      Atta

    • @SUMALLIIYA
      @SUMALLIIYA ปีที่แล้ว

      අඩෝ එහෙමද බං ... බෙහෙත් ගත්තොත් ඒක හරියයිද 😂

  • @chathurangakawi5814
    @chathurangakawi5814 2 ปีที่แล้ว +2

    Amboooo eka..pissuwak...ඕක පැලෙයි යකු...ආදරෙයි අහස තරම්....💗💗💗💗

  • @thilinasandaruwan7008
    @thilinasandaruwan7008 2 ปีที่แล้ว +16

    කොල්ලො සෙට් එක නියමයි....මේ පාර අජිත් අයියව ගොඩ දාන්නේ සිසිලියන්ස්.....❤️❤️❤️

  • @slmt-15lovers18
    @slmt-15lovers18 2 ปีที่แล้ว +1

    අම්මෝ පෑඩයි ඩ්‍රමයි ලීඩයි රිදමයි සෙට් එකම කැතම ගැහිලක් ගහන්නෙ

  • @user-td2vm7ek5n
    @user-td2vm7ek5n 2 ปีที่แล้ว +4

    නොන්ස්ටොප් එකේ සින්දු ටිකත් ගලපලා තියෙනවා හොදටම..
    බැකින් එකත් පට්ට..💐

  • @chamarachamara5393
    @chamarachamara5393 ปีที่แล้ว +1

    Ridamaaa 💥💥💥💥💥💥💥💥💥💥Manikak.

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +4

    අම්මෝ පහරක් තමා ඒක නම් ❤️❤️❤️ ...සුපිරී ඉස්සරහට තවත් සුපිරියට වැඩේ කරමු 🤘🤘🤘

  • @amamam5497
    @amamam5497 3 หลายเดือนก่อน +1

    Mea tika kalekata kalin pissu video dapu beltada? Nhane superi congratulations brother

  • @danushkaprabath1020
    @danushkaprabath1020 2 ปีที่แล้ว +16

    ඔයාලට හොද ගමනක් තියෙනවා ජය වේවා මල්ලි.2019 සේනපුර camp එකේ show එකෙන් තමා ඉස්සෙල්ලම දැක්කේ

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว +1

      thq ayye

    • @ishbandara3583
      @ishbandara3583 2 ปีที่แล้ว +2

      කැකිරාවේ සේනපුර නේද😁

    • @danushkaprabath1020
      @danushkaprabath1020 2 ปีที่แล้ว

      @@ishbandara3583 හ්ම් මතකද

    • @heara8836
      @heara8836 2 ปีที่แล้ว +1

      Beat Band walata loku gaman thiyei kiyala ahuwamai mn

    • @Guitarist569
      @Guitarist569 2 ปีที่แล้ว

      @@heara8836 ඇයි එහෙම බැරිද

  • @chamara5908
    @chamara5908 2 ปีที่แล้ว +1

    💯💯💯💯💯👍👍👍👍💪💪💪💪💪 gammak thamaa

  • @sandarudarshana2716
    @sandarudarshana2716 2 ปีที่แล้ว +5

    උබනම් අයියෙ වැඩ්ඩන්ගෙත් වැඩ්ඩෙක් ❤️❤️❤️ ෆැලැශ් බැක් ඩ්‍රමාගෙන් පස්සෙ ඔයා තමා මරු ❤️❤️❤️❤️ ඉදිරියටම යන්න බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว +2

      mata echchara loku thanak one ne bnq hemogema hith wala htyanam athi 🔫🥰😻

    • @anuththarasuperline2023
      @anuththarasuperline2023 2 ปีที่แล้ว +3

      uba miushicl balnwd bm eka kiya issella 😂😂

    • @harshalakshan5092
      @harshalakshan5092 2 ปีที่แล้ว +1

      😂😂😂😂 tempo wadi ballooo

    • @thejan_x_sathyajith
      @thejan_x_sathyajith 2 ปีที่แล้ว +2

      Flashback show vithara da bm balala thiyenne 😂

    • @somiruvansepala4703
      @somiruvansepala4703 2 ปีที่แล้ว

      😂😂😂

  • @dulajmalshan4718
    @dulajmalshan4718 2 ปีที่แล้ว +1

    Patta wadakryo tikk comment wala inne. Mona band vedio ekak baluwth ehma thma okkama wadakryo. inne 😀 band eka maru Hodata sellam karanwa 🖤 ✌️✌️ wadakryo hadenneth ohma gahala thma. Mulinma hamdaykma amrui . Ehma thama.

  • @thushanmalinga3085
    @thushanmalinga3085 2 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරියක් ❤️💪...ජය

  • @rumeshpriyananda6983
    @rumeshpriyananda6983 2 ปีที่แล้ว +1

    Aadery koollo oya nam maru......maath drums gahanna aasay....oya inna thana dakkama godaak sathutuy....

  • @All_shrots_video..channel
    @All_shrots_video..channel 2 ปีที่แล้ว +3

    පලවෙනී කමෙට් එක මගෙන් සදූ අයියා ගැම්මක් ♥️

  • @nevindachathupa1876
    @nevindachathupa1876 2 ปีที่แล้ว +1

    Kolla patta waddek habai konde thama awla

  • @malindukalhara3853
    @malindukalhara3853 2 ปีที่แล้ว +11

    රිදම එක පට්ට ආදරෙයි අයියෙ😍

  • @ashanthilakarathna4198
    @ashanthilakarathna4198 2 ปีที่แล้ว +1

    ලන්කාවෙ අන්ක 1 වෙයන් කොල්ලා.......ජයවෙවා .....🌷🌷🌷🌷🌷🌷 best whishes ....
    Bro

  • @avishkamadushan7243
    @avishkamadushan7243 2 ปีที่แล้ว +5

    Well played boys..you have a such a nice goal.wish you all the best

  • @pasanah6530
    @pasanah6530 ปีที่แล้ว +1

    mawathagama kaniwal eke last day eke mita wada hodata gehuwa supiri kollo set eka❤️🙉

    • @svdrumcovers
      @svdrumcovers  ปีที่แล้ว

      adarei

    • @svdrumcovers
      @svdrumcovers  ปีที่แล้ว

      ehema tjamai show gahanna gahanna thamai
      Onama band ekak hedenne bokka

  • @redtime6573
    @redtime6573 2 ปีที่แล้ว +4

    අඩෝ..සුපිරි.......ජයවේවා මචන් ..❤️❤️❤️❤️❤️❤️

  • @user-ov7hm4cw5x
    @user-ov7hm4cw5x 2 ปีที่แล้ว +1

    Fhrk brother eka

  • @sandunsampath76
    @sandunsampath76 2 ปีที่แล้ว +4

    සංගීතයට ,සීදූව මීගමුව පැතිවල ඉන්නෙ වැඩ්ඩො

  • @nimeshsadaruwan2120
    @nimeshsadaruwan2120 2 ปีที่แล้ว +1

    Machan supiri bn kiyanna wachana ne bn supirii

  • @dilshan296
    @dilshan296 2 ปีที่แล้ว +5

    ඩ්‍රම්ස් උන තියෙන එකෙක් පට්ට 😋

  • @gurukoooooooooooooooo4273
    @gurukoooooooooooooooo4273 ปีที่แล้ว +1

    Magee pissu maali ආදරෙයි 💜️💜️💜️💜️

  • @sahanpramesh9377
    @sahanpramesh9377 2 ปีที่แล้ว +3

    ගුත්තිල මූසිල වීනා වාදනය මතක් උනා

  • @chanuhansa9441
    @chanuhansa9441 2 ปีที่แล้ว +1

    මන් කමෙන්ට් ටික බැලුවා ගොඩාක් අය බැනලා තිබුනා...කලාව කරන එකා තමයි බන් කලාවෙ රහ දන්නෙ බලහන් කොච්චර දගලල ගැහුවත් ඌ ගාන්ට ගහනවනෙ හැකියාව අගය කරහන්...කලාවෙ රහ තියෙන්නෙ දගලලා කරලා කලාව කරද්දි තමයි ඒක තෙරෙන්නෙ නැති ගොබ්බ හැතිකරයක් ඉන්නො ගනන් ගන්න එපා උබෙ ගේම ගහලා උබ ගොඩ පලයන් මචන් ආදරෙයි❤️සුපිරිමයි බැකින් නම් ආහ්❤️

  • @dilibro8500
    @dilibro8500 2 ปีที่แล้ว +5

    රිදම් එක පට්ට 🔥

  • @ravindudilshan2443
    @ravindudilshan2443 หลายเดือนก่อน +1

    සුපිරි මචන් ❤❤❤

    • @svdrumcovers
      @svdrumcovers  หลายเดือนก่อน

      😍😍😍😍

  • @udeniapsara2786
    @udeniapsara2786 2 ปีที่แล้ว +3

    අනේ නමක් නම් දන්නේ නෑ... ඒත් drama නම් සුපිරිම වැඩ්ඩෙක් 🥰✌️ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ... 😍 ඇබ්බැහි වෙන සුලුයි ❤️❤️❤️✌️

    • @sumithpresanna3471
      @sumithpresanna3471 2 ปีที่แล้ว +2

      සීදුව සකුරා නායක අජිත් විතානගේ ගේ පුතා සදෙව් විතානගේ...

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරිය

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      @@sumithpresanna3471 ආදරෙයි

    • @udeniapsara2786
      @udeniapsara2786 2 ปีที่แล้ว +1

      @@svdrumcovers අනේ පට්ටම ලස්සනයි 😍 ආයෙත් බලනවා 🥰🥰🥰

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว +1

      @@udeniapsara2786 thq sis

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 2 ปีที่แล้ว +2

    නිරෝෂන් ඩ්‍රීම්ස් ට පස්සේ දැකපු ආසම එකා උඹ. පට්ටම. 👌👌👍👍👍

  • @sajiyas1848
    @sajiyas1848 2 ปีที่แล้ว +14

    ඊගාව ශෝ එකට යද්දි පණු බෙහෙත් බීලා යන්න 🙂🙂 ජය ❤️

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      ow eka thama math kalapan kala bnq 🤣

    • @sanjayaathapaththu9942
      @sanjayaathapaththu9942 2 ปีที่แล้ว +1

      okage bella kadala yanawa show eka iwara wedddi ...appiriyai 🤑🤑🤑

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 2 ปีที่แล้ว +1

      ou bn 😂😂😂

    • @directboy4497
      @directboy4497 2 ปีที่แล้ว +2

      අවංකවම සදෙව් ගොබ්බයො උඹ play කරද්දි පුදුම අප්පිරියාවක් තියෙන්නෙ music කන්න එපා.
      තොපි වගේ අංගවිකල ගොබ්බ හැත්ත හින්ද තමයි තමයි music එපා වෙන්නේ.

    • @ashanmadushanka9158
      @ashanmadushanka9158 2 ปีที่แล้ว +1

      Sadeu machan mekai aluth wenasa supirii thaleta kaviyakwath kiyaganna barii eun Kiyan katha walata salenna epa oya lassanata wade karan yanna

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 ปีที่แล้ว +1

    මටත් වැරැද්දක් පේන් නෑ සුපිරියට සෙල්ලම් කරනවා පොඩි පොඩි වැරදි ඇති මට නම් සුපිරි ඉදිරි ගමනට ජය

    • @svdrumcovers
      @svdrumcovers  ปีที่แล้ว

      Adarei

    • @svdrumcovers
      @svdrumcovers  ปีที่แล้ว

      Oya dn nedda lnkawe ape unta witarai waradi penne apema unge anith jathi wala prashna nemei sinhala le wala awulak nnq oka 😅😅

  • @dulajmalshan4718
    @dulajmalshan4718 2 ปีที่แล้ว +8

    අජිත් විතානගේ පුතා කියලා මන් දන්නේ ළඟදි හැබැයි මාර සතුටුයි. ලගදි දැනගත්තා උනත්. "අජිත් විතානගේ පුතා" නිකන් අමුතු මාර හැගිමක් මටනම්.✌️ ජය!!!

  • @dilshansuperline9270
    @dilshansuperline9270 2 ปีที่แล้ว +1

    Supiriyak sadew aiya

  • @All_shrots_video..channel
    @All_shrots_video..channel 2 ปีที่แล้ว +4

    සුපිරි තැනකට එන්න පුළුවන් ඔයාට

  • @dineshsanjeewa1912
    @dineshsanjeewa1912 2 ปีที่แล้ว +1

    Like a seeduwa sakura chandika style..and his rolling..good luck

  • @ajithkumarasinghe9404
    @ajithkumarasinghe9404 2 ปีที่แล้ว +3

    සුපිරියක්නෙ ❤😘

  • @samithrathnayake2504
    @samithrathnayake2504 2 ปีที่แล้ว +1

    Niyamai kiyanna wachanana

  • @ruka1213
    @ruka1213 2 ปีที่แล้ว +3

    ඩ්‍රමා පට්ට 😍

  • @michealanthony9662
    @michealanthony9662 2 ปีที่แล้ว +1

    Band ekatama jayawewa

  • @dinukadilshan2053
    @dinukadilshan2053 2 ปีที่แล้ว +3

    සින්දු සෙට් එක 🤗

  • @world7450
    @world7450 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤

  • @tharinduruwan8797
    @tharinduruwan8797 2 ปีที่แล้ว +3

    පන්සලේ පල්ලියේ නනොන්ස්ටොප් එක ඕන ඔය තත්වෙන්😜

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      ammata kiyaddi mathak una eya aye wenas karama ganna baluwe

  • @nagendiranpillai6182
    @nagendiranpillai6182 2 ปีที่แล้ว +1

    Drums play karana okkotama eka eka style thiyenava oyage style maru

  • @channachanna636
    @channachanna636 2 ปีที่แล้ว +4

    Future hart band sisilins.. ❤❤❤❤🌼

  • @aravindaperera6204
    @aravindaperera6204 3 วันที่ผ่านมา +1

    Good luck ❤❤❤

  • @spmusic5761
    @spmusic5761 2 ปีที่แล้ว +3

    ලගදි ගහපු නන්ස්ටොප් ටිකක් ඕන කොල්ලා

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      Seeduwa sisilians channel Eken balanu

  • @kalamanujaya5871
    @kalamanujaya5871 2 ปีที่แล้ว +1

    Ela machan suba anagathyak ubata.

  • @maleeshamali.8246
    @maleeshamali.8246 2 ปีที่แล้ว +9

    පෑඩා සුපිරි ❤ ටෝන් වල පට්ට වෙයිට් එකක් තියෙන්නෙ ❤

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      adarei

    • @විද්යාවපන්තියසාමාන්යපෙළ
      @විද්යාවපන්තියසාමාන්යපෙළ 2 ปีที่แล้ว +6

      Tone... Wait ඇහෙනවද බන් phone record වලින්.... වචන වලින් වැඩ්ඩො වෙන්න එපා. Pad එකක් balance කරලා තියෙනවද setup එකකකින්...... Tone wait.... Gain.....ගැන කතා කරන්නේ කොහොමද.... එක එක වචන අල්ලාගෙන වැඩ්ඩො වෙන්න හදන්න එපා.... Wait එක දැනෙන්න head phone එකක් දාගන්න pure sound එකට

    • @d9310
      @d9310 2 ปีที่แล้ว +1

      @@විද්යාවපන්තියසාමාන්යපෙළ උබ පට්ට බං 😹💔🥎

    • @umeshhasantha748
      @umeshhasantha748 2 ปีที่แล้ว

      😂😂😂😂

  • @sadunsadun3387
    @sadunsadun3387 2 ปีที่แล้ว +1

    voice thwa tikak ahunanm patta. patta nonstop eka 💖💖💖

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว +1

      oka recording eka nrmei live capture ekak recording ekk video dennam sisilians chanbel eken

  • @MirajCharua
    @MirajCharua 2 ปีที่แล้ว +3

    ඩ්‍ර්මා.... වැඩ්ඩා❤️

  • @tvsabaragamuwa9013
    @tvsabaragamuwa9013 2 ปีที่แล้ว +1

    අඩෝ මරු මරු..මරු...

  • @All_shrots_video..channel
    @All_shrots_video..channel 2 ปีที่แล้ว +3

    එකහ් 😬🥰🥰🥰

  • @nimeshsadaruwan2120
    @nimeshsadaruwan2120 2 ปีที่แล้ว +1

    Maru bn kiyanna wachana ne bn supiri bn

  • @Gamingninja-j6v
    @Gamingninja-j6v 2 ปีที่แล้ว +4

    සිම්බල් ටික left 😂💔❤️‍🔥

  • @ishaamaduwanthi439
    @ishaamaduwanthi439 ปีที่แล้ว +1

    aimbal parawal godak durata sarthak machan..funch akath thiyenawa..ath haihet yempo aka thawa belance wenna one machan..eathakota thawa sarthakai

  • @drumspodi9491
    @drumspodi9491 2 ปีที่แล้ว +4

    මගේ අයියා දක්ශයා❤

  • @danushkakrishan6092
    @danushkakrishan6092 2 ปีที่แล้ว +1

    සුපිරි බං ජය වේවා.සින්දු ටිකත් ලස්සනයි❤🥀😎💬

  • @Amaya_Video_0
    @Amaya_Video_0 2 ปีที่แล้ว +3

    හදවතින්ම් සිසිලියන්ස්

  • @randikaprageeth134
    @randikaprageeth134 ปีที่แล้ว +1

    සුපිරී ❤️✨️

  • @kaveeshanathisera9069
    @kaveeshanathisera9069 2 ปีที่แล้ว +3

    සදෙව් අයියෙ ඔයානම් පට්ට අනේ❤💞

  • @user-si3bc5cq7r
    @user-si3bc5cq7r 2 ปีที่แล้ว +1

    niroshan wage awa kaale patta tikak konde wanan nathuwa pley karapan bro supiri punch eka

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 2 ปีที่แล้ว +5

    Perfect backing 🔥

  • @user-uy9yj2vr5z
    @user-uy9yj2vr5z ปีที่แล้ว +1

    අඩෝ මූ ඩ්‍රම පලනවනෙ බං 🔥 ගින්දරක් ආ......❤❤❤❤

  • @100200465
    @100200465 2 ปีที่แล้ว +7

    තොවිල් නටන එකෙක් ඩ්‍රමර් කෙනෙක් උනාම 😂😂😂 චාටර් ඕයි. කැමරා කරන එකා හොඳයි වැල වීඩියෝ රෙකෝඩ් කරන්න 😂😂😂

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      ambo ekah 😂😂

    • @directboy4497
      @directboy4497 2 ปีที่แล้ว +1

      සදෙව් ගොබ්බයා උඹට මේ කමෙන්ට් දැක්කහම බෙල්ලෙ වැල දාගන්න හිතෙන්නැද්ද

    • @100200465
      @100200465 2 ปีที่แล้ว

      @@directboy4497 😂😂😂😂

  • @Chamod.D.M
    @Chamod.D.M ปีที่แล้ว +1

    eek supiriyk adew ❤😮

  • @thethingsofothersmythings465
    @thethingsofothersmythings465 2 ปีที่แล้ว +5

    Drums ගහනව දැකල නැද්ද මීට කලින්.. දැකල නැත්තං හරියට බලල ඉන්න. බලල ඉගෙනගෙන ගහන්න.

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      ko link danna

    • @rashindudelushan6864
      @rashindudelushan6864 2 ปีที่แล้ว +1

      අමෝ අමෝ මෙන්න ඩ්‍රමර් කෙනෙක් ඇවිල්ලා 😂😂😂

    • @ravishanofficially640
      @ravishanofficially640 2 ปีที่แล้ว

      @@rashindudelushan6864 ekanee

    • @ravishanofficially640
      @ravishanofficially640 2 ปีที่แล้ว

      ඌ එහේම හරි ගහානවා බන්

    • @ravishanofficially640
      @ravishanofficially640 2 ปีที่แล้ว

      උබට මොකුත් කියලත් බෑ..ලේ පිච්චෙනවා..නොකියත් බෑ..චූ දාලා නිදා ගන්න ගිහිම් මේකේ පුක නොදී.පුහ්🌝

  • @riravidupd5004
    @riravidupd5004 2 ปีที่แล้ว +1

    Ela super brooooo

  • @sanjeewageeth4973
    @sanjeewageeth4973 2 ปีที่แล้ว +6

    හෑවොත් ඩ්‍රමා තමයි. ඌට ටිකක් අමාරුව වැඩි වගෙ. ඒක පොඩ්ඩක් අඩු කරන් ලොකු ගමනක් යන්න සුබපතනවා !!!

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว

      Adarei

    • @supunpriyashan4804
      @supunpriyashan4804 2 ปีที่แล้ว +2

      Uge pada vadi bn voice hodai melo rahak na oi

    • @directboy4497
      @directboy4497 2 ปีที่แล้ว

      අපරාදේ අර බෑන්ඩ් එකේ අනිත් කොල්ලො.
      උන්ටත් කරගන්න දෙයක් නැතුව ඇති මුගේ හෙන පණ්ඩිත සීන් එකක් ඇත්තේ.
      ඇඟේ තියන හයියෙන් පිස්සු වගේ ඔලුව වනල දෙපැත්තට කැරකුනහම මූ හිතන්නේ සේරම හරි කියලා.ගොබ්බ හිවල තෝ වගේ උන් එළිමහන් සංගීත ප්‍රසංග වලට පිළලයක්
      හිදකන් තො වගේ පොන්න පක්කු

  • @krishanjayalath9819
    @krishanjayalath9819 2 ปีที่แล้ว +2

    Ado ridamuth patta....oyath supiri.a...🔥🔥🔥

  • @nimeshrangana7732
    @nimeshrangana7732 2 ปีที่แล้ว +49

    Over acting

    • @svdrumcovers
      @svdrumcovers  2 ปีที่แล้ว +4

      overacting dagalana

    • @danurox86
      @danurox86 2 ปีที่แล้ว +1

      Aniwa.

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 2 ปีที่แล้ว +3

      mekane bro., pichchila nathi bulb paththu wenna ona lassanata. gedi thiyanawanam gahe anith gas walata wadaa penna ona gammata. ewage, deyak apita wada danna ekek raguwath kamakna machanla. mkada u egana dannawane neh balan inna apita wadaa..❤

    • @pasindudilman3126
      @pasindudilman3126 2 ปีที่แล้ว +7

      Over acting දගලල හරි ඌ නියමෙට play කරනවනෙ 😁😁😁😁😁🤭

    • @chamara5908
      @chamara5908 2 ปีที่แล้ว +1

      Over acting...kiuwata.meka thami oni..nikan .ply karnawata wada meka thami supiry..jayawewa kolla..oya widiya hodai bn...💯💯💯💯💯💯💯💯💥💥💥💥👍👍👍👍👍

  • @surangalakmal7684
    @surangalakmal7684 ปีที่แล้ว +1

    den nam kolla ela....

  • @surangalakmal7684
    @surangalakmal7684 2 ปีที่แล้ว +1

    ane manda sinduwak ahenne nea...belek sadde nam ahenawa....mayam wenawa dewalayaka kupuwek wage...

  • @ravinduhirushan5576
    @ravinduhirushan5576 2 ปีที่แล้ว +1

    අම්මටසිරි 😲 ...සිම්බල් පාරවල් ටික

  • @gayanthanushkarodrigo5313
    @gayanthanushkarodrigo5313 2 ปีที่แล้ว +2

    All the best boys. Okkoma Supiri . Rhythm, drama supiri

  • @chathurangasenevirathna4309
    @chathurangasenevirathna4309 ปีที่แล้ว +1

    උබ වැඩ්ඩෙක් බං 💪❤️❤️❤️

  • @kosalapradeep9832
    @kosalapradeep9832 ปีที่แล้ว +1

    ආදරෙයි සදුවා .❤

  • @dilanpradeep320
    @dilanpradeep320 2 ปีที่แล้ว +1

    Niyamai dramage nm amuthuma gammak tiynwa

  • @rushmusic9926
    @rushmusic9926 ปีที่แล้ว +1

    Dan nam supiri

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 ปีที่แล้ว +1

    Super 😮😮😮😮