sanidhapa with Ayomi perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • sanidhapa live show dehiovita
  • เพลง

ความคิดเห็น • 141

  • @sportsc6211
    @sportsc6211 2 ปีที่แล้ว +14

    පෑඩ් නියම රසනං සනීධප නිහතමානී චරිතය අජිත් අයියෙ ඔයා

  • @sumithpresanna3471
    @sumithpresanna3471 2 ปีที่แล้ว +19

    ප්‍රසංග අයියගේ අඩුව ඩ්‍රමර් සුපිරියට පුරවනවා පෑඩ් ලෝකේ රජ්ජුරුවෝ නුඹයි අයියේ ආදරෙයි අජී අයියේ

    • @AGMusicAjith
      @AGMusicAjith  2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @-Sakuwa
      @-Sakuwa 2 ปีที่แล้ว +2

      Percussions.. & Octo pad _#KING_ Ajith gamage"...

  • @charithmadu7281
    @charithmadu7281 ปีที่แล้ว +8

    මටනම් දැනෙන්නේ පරිනත බැකින් එකක් කියලා විතරයි..අද්දැකීම් තමා මේ කොලිටියට ප්‍රදාන හේතුව මාරම ගැම්මක්..අලුත් බෑන්ඩ් වලට පෙන්නන්ඩ ඕනි මෙහෙමයි ආර්ටිස්ට් බැක් කරන්නේ කියලා

    • @AGMusicAjith
      @AGMusicAjith  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirmaljayasooriya1877
    @nirmaljayasooriya1877 2 ปีที่แล้ว +15

    කොහොමද බන් මෙහෙම ගහන්නෙ බලපන්කො තියන නීට් එක ආටිස් baking නන් ස නි ද ප තමා ❤️🤩

    • @CHATHU970
      @CHATHU970 2 ปีที่แล้ว +6

      සංගීතතෙට සාධාරණයක් වෙන තැන මෙහෙමයි 😊😊

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 2 ปีที่แล้ว +17

    පට්ට ආ❤️❤️❤️❤️❤️🙏🙏🙏👏👏👏👏 අජිත් අයියා... අපේ රිදම් ගිටාර් අයියාට ෂාන් අයියා ඇතුලු සියලු දෙනාමා වෙන් නොවී දිවිය පුරාවටම එකට සිටීවා කන්ඩායමේ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @CHATHU970
      @CHATHU970 2 ปีที่แล้ว +2

      😍😍😍😊 ප්‍රසංග අයියලා 😊 සබ් එක දෙනවා මරු 😍

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 2 ปีที่แล้ว +17

    හදවතේ band එක සනිධප .වැජඹෙවා! 😘🖤🙏🔥

  • @praneethpalihena1514
    @praneethpalihena1514 2 ปีที่แล้ว +9

    ටෙම්පො ගානට..❤️. ශාන් අයිගෙ ලීඩ් ගිටාර් පාට් නිකන් මී පැනි පරාදයි..😍❤️❤️❤️.. ලංකාවෙ දැනට 1..❤️❤️❤️

    • @CHATHU970
      @CHATHU970 2 ปีที่แล้ว

      අනිවා 😊😊😍

  • @Priyankara877
    @Priyankara877 2 ปีที่แล้ว +14

    එදත් අදත් හෙටත් ඒ ඔක්ට පෑඩ් රසට ආසයි.. ජය වේවා🙏 ආදරෙයි අජිත් අයියේ...

  • @nalinsampath1810
    @nalinsampath1810 2 ปีที่แล้ว +8

    කැමරාවත් නටනව....😍🤣
    ආදරෙයි සනිධප සුපිරිම බැකින් එක..😍

  • @nalinsampath1810
    @nalinsampath1810 2 ปีที่แล้ว +6

    චුලා අයියත් පටිට සපෝටි එකක් දෙනව අජිත් අයියේ...ඔහොම යං....😍😍😍

  • @danukasrimal990
    @danukasrimal990 2 ปีที่แล้ว +6

    පැඩ් මරනවා අජි

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 2 ปีที่แล้ว +19

    සන්ජු අයියාගේ රිදමේ සද්දේ 🖤😘 .එක වෙනම Level එකක් 🔥🙏🖤

    • @tharindumathangadeerage5307
      @tharindumathangadeerage5307 2 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️❤

    • @CHATHU970
      @CHATHU970 2 ปีที่แล้ว +2

      මරු 😊 ගහනවා චූලා අයියා 😍 ප්‍රසා අයියා වගේම 😊

  • @delightedachintha2831
    @delightedachintha2831 2 ปีที่แล้ว +6

    එදා ඉදන් මං අහපු ආසම සද්දේ අඡිත් අයියේ

  • @darshanawickramanayaka2605
    @darshanawickramanayaka2605 2 ปีที่แล้ว +9

    අම්මෝ ඒ පෑඩ් රෝලින් ටික.. ගින්දර වගේ වදිනවා..
    සින්දුව පුරාවටම තියෙන ඇරේන්ජ්මන්ට් එක ..පට්ට නීට්....
    කැමරා එක ස්පීකර් ලගින් තියන්න එපා දෙයියෝ.......

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว +14

    බෑන්ඩ් එකක් වුනාම මෙහෙම වෙන්න ඕනි අහද්දි කනට ඇගට 😊 දැනෙන්න 😍😍 ඒක තමයි සංගීතයට කරන උපරිම සාධාරණය 😊😊💕💕💕🙏💪 ජය වේවා සනිධප 😊

  • @Janaka_Rathnayake
    @Janaka_Rathnayake ปีที่แล้ว +3

    මියුරු පෙම් මදිරාවේ ප්‍රසංග අයියාව මතක් කරනවා ❤❤❤❤ තෑන්ක්ස් චූලා........ ආදරෙයි සනිදප ❤

  • @shanakaprasanjana5533
    @shanakaprasanjana5533 2 ปีที่แล้ว +5

    අජිත් අයියා පට්ට.. සනිප . සියලුම සංගිත කණ්ඩායම් වලට දෙව් පිහිටයි !!

  • @nissankapush
    @nissankapush 2 ปีที่แล้ว +5

    සනිධප විතරයි මෙහෙම ගහන්නෙ ඉතිං👍

  • @sahanpradeep1377
    @sahanpradeep1377 2 ปีที่แล้ว +7

    සනිධප පටන්ගත්තදා ඉදන්ම අපි ඔයාලා එක්ක මතං.

  • @maliduwa9404
    @maliduwa9404 2 ปีที่แล้ว +4

    sanju awa weatarai sadde aye set una.
    ssnjuge punch style eka logo eka.

    • @ttlk1872
      @ttlk1872 2 ปีที่แล้ว

      Ammage huththa anith un hawoda me huththa wate giya kelaunama aye avith ethana ethakan mewa rakagaththe ne inna eun mun meka kelegaththanam sanju avith gahai athe😂

  • @sasikanamal5245
    @sasikanamal5245 6 หลายเดือนก่อน +1

    මේ backing වෙනකවුරු දෙන්නද 👌👌👏👏

  • @sankaujith5826
    @sankaujith5826 ปีที่แล้ว +2

    Ped para nm😥😘🙏😘🙏😘

  • @sunethajantha1493
    @sunethajantha1493 2 หลายเดือนก่อน

    අජිත් අයියේ ෂෝ එකේ පොකුරු පොකුරු ගීතය සම්පූර්ණ දෙන්න plz ඒ ගීතය මගින් කපලා ❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +5

    පිස්සුහැදෙන ඒ අත්දෙක 👌🥰💪

    • @AGMusicAjith
      @AGMusicAjith  ปีที่แล้ว +2

      ❤️🙏❤️

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 10 หลายเดือนก่อน +1

      පිස්සුවක් ඒක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @camarrnwak6979
    @camarrnwak6979 2 ปีที่แล้ว +4

    අජිත් අයියා ඔයා නියම වැඩ්ඩෙක් නියමයි

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 4 หลายเดือนก่อน

    Baking ❤ සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kdikumra7111
    @kdikumra7111 2 ปีที่แล้ว +4

    patta ajith aiya.a kale gema aye ehenwa

  • @lakmallakmal9938
    @lakmallakmal9938 2 ปีที่แล้ว +3

    නිහතමානී සනිධප

  • @ගයාන්අබේකෝන්
    @ගයාන්අබේකෝන් 2 ปีที่แล้ว +4

    සුපිරිම සද්දයක් තියෙන්නේ අප්පා ..

    • @pasinducreation836
      @pasinducreation836 2 ปีที่แล้ว +4

      Hmm කන කීං ගානෝ තාම

  • @sureshKumara-nh5of
    @sureshKumara-nh5of 6 หลายเดือนก่อน

    බැකින් එකනම් දෙනවා ලෙසටම ❤❤❤... සින්ගින්නම් ගූ හතයි...🙏

  • @arunafernando2934
    @arunafernando2934 ปีที่แล้ว +1

    මැරෙන්න කලින් ඔය පෑඩ් රැක් එකේ ගහනවමයි.....❤️❤️❤️💚💚💚💚🧡

  • @sunethajantha1493
    @sunethajantha1493 3 หลายเดือนก่อน

    අජිත් අයියගේ වැඩ සුපිරි නමුත් ආසම සිංදුව රොන් සොයා 😢

  • @piyalchamara2409
    @piyalchamara2409 2 ปีที่แล้ว +4

    පොකුරු පොකුරු mall සැණකෙළි .gdak kaaleka idan balan හිටියේ අජිත් aiye meka ai play kranakan . Man aiyale show eheka eka video kara . Taama thiyenawa eka laga . අවුරුදු 6kata withara kalin gahapu ekak. Sanidapa music .hitha නිවෙන music .❤️🙏

  • @deshansankalpa
    @deshansankalpa 2 ปีที่แล้ว +3

    අපිත් ආවා show එක බලන්න ❤

  • @sachinthafernando4075
    @sachinthafernando4075 ปีที่แล้ว +3

    Sanidapa backing fatta ❤️😍💥

  • @AutoMaxcarworld
    @AutoMaxcarworld 2 หลายเดือนก่อน

    ඒ පෑඩ් පාහර පිස්සෙක් වගේ බලං ඉන්න පුලුවන්.❤ඇබ්බැහි වෙනවා❤

  • @madushansandeep7793
    @madushansandeep7793 2 ปีที่แล้ว +2

    Ajith aiya eka supiri aaa ayeth ewage ewa danna api oyta adarei ❤️❤️❤️❤️❤️

  • @sarathnishantha203
    @sarathnishantha203 5 หลายเดือนก่อน

    සින්දු ටික ගින්දර ..කොබන් ගායිකාවන් හොයන්නෙ කොහෙද කියලා ..😊🎉🎉

  • @bnimy
    @bnimy 2 ปีที่แล้ว +3

    Ajith ayye maru

  • @eroshan_okpercussionist7810
    @eroshan_okpercussionist7810 ปีที่แล้ว +1

    Kocchara ahuwath epa wenne na aiye marama lassani pad para adath edath gruthuma adareii ❤️❤️

  • @Dexter__quite
    @Dexter__quite 2 ปีที่แล้ว +3

    Anith aiya gamca eee

  • @sankalakshan1010
    @sankalakshan1010 2 ปีที่แล้ว +3

    ආදරෙයි sanidapa

  • @sanisa12345
    @sanisa12345 2 ปีที่แล้ว +2

    සුපිරි ajith aiye ❤️❤️❤️❤️
    Sanju aiyage ridam parath maru

  • @lahiruranathunga3281
    @lahiruranathunga3281 2 ปีที่แล้ว +3

    Niyamai ajith aiye 😘😍❤️SANIDAPA❤️

  • @kasunlakmal9360
    @kasunlakmal9360 2 ปีที่แล้ว +3

    Supiri ajith aiya 👍 camara eka wenama gahanna. Dhedharanawa.. Thawath lassanata thiyewi. Adarei 🥰🥰🥰🥰

    • @CHATHU970
      @CHATHU970 2 ปีที่แล้ว

      හී සද්දෙට කැමරාව 😊 නටන්න හිතිලා 😍

  • @sankaujith5826
    @sankaujith5826 ปีที่แล้ว +1

    Ajith aiye marama lassanai ped para

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 4 หลายเดือนก่อน

    නැටවෙනවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lakmallakmal9938
    @lakmallakmal9938 2 ปีที่แล้ว +2

    ඒ කාලෙ ඉඳන් සනිධප පිස්සු ව

  • @randujazz
    @randujazz 11 หลายเดือนก่อน +1

    Ajith aiye ❤❤❤❤❤

  • @ayeshsenavirathna5687
    @ayeshsenavirathna5687 2 ปีที่แล้ว +2

    අම්මෝ baking එක

  • @ranjithsamarakon2633
    @ranjithsamarakon2633 หลายเดือนก่อน +1

    Neyame
    Sanedapa

  • @nirmaljayasooriya1877
    @nirmaljayasooriya1877 2 ปีที่แล้ว +3

    අජිත් අයියා ❤️‍ සුපිරි

  • @sarangapiumal1307
    @sarangapiumal1307 2 ปีที่แล้ว +2

    Ajith Ayya

  • @neelanga8
    @neelanga8 2 ปีที่แล้ว +1

    Aluth Drama niyamata denawa... Jaya veva Sanidapa..

  • @Anuradha_WB
    @Anuradha_WB 3 หลายเดือนก่อน +1

    12:46 ❤🔥

  • @nadeesh7681
    @nadeesh7681 6 หลายเดือนก่อน +1

    Sndp❤

  • @indikasampath4795
    @indikasampath4795 9 หลายเดือนก่อน +1

    No 1 beat band sanidapa ❤Prasanga Thiserage aduwa niyameta purawanawa Drama supiri

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 4 หลายเดือนก่อน

    හදවතින්ම ආදරෙයි අජිත් අයියා 🙏🙏

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +1

    අජිත් අයියේ අනේ මන්දා කියන්න වචන නෑ ...😍😍😍❤️❤️❤️❤️

  • @denuwanhasaranga1443
    @denuwanhasaranga1443 2 ปีที่แล้ว +3

    Supiri ajith ayya❤️💯

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 6 หลายเดือนก่อน

    ඕක land cam akakda 😅😅😅😅

  • @shammepriyangika
    @shammepriyangika ปีที่แล้ว

    kauda bn munwa nagganne nodakin 😅😅😅

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว +2

    පට්ට ආ....😍😍😍😊

  • @chamodmayadunna1440
    @chamodmayadunna1440 ปีที่แล้ว +1

    ❤️❤️❤️ එදත් අදත් ආසම බැන්ඩ් එක❤️❤️

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว +2

    ලෙජන්ල ❤️

  • @sanjeewarajapaksha2641
    @sanjeewarajapaksha2641 4 หลายเดือนก่อน

    Ammo ajith aiya pissuwak❤❤❤❤

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 ปีที่แล้ว

    ගින්දර

  • @roshansanjeewa4331
    @roshansanjeewa4331 2 ปีที่แล้ว +1

    Pad king pattama backing ajii aiye

  • @shammepriyangika
    @shammepriyangika ปีที่แล้ว

    sindu kanna epa yodiye😅😅😅

  • @shammepriyangika
    @shammepriyangika ปีที่แล้ว

    kauda ma giravi 😅😅😅

  • @subashini4347
    @subashini4347 2 ปีที่แล้ว +1

    Pokuru pokuru paninawa 😉

  • @rashiaravinda1824
    @rashiaravinda1824 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @chandanasumith-md6ik
    @chandanasumith-md6ik 8 หลายเดือนก่อน

    අජිත් අයියා ❤❤❤❤

  • @shammepriyangika
    @shammepriyangika ปีที่แล้ว

    kauda ban ma huthti

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +1

    Pokuru pokuru bagauaine tiuenne ajith aiyee

    • @AGMusicAjith
      @AGMusicAjith  2 ปีที่แล้ว +2

      Eka mage page eke athi TH-cam danda ba 👮🏽‍♂️👮🏽‍♂️👮🏽‍♂️👮‍♀️👮‍♀️nisa 🥲

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 ปีที่แล้ว

    Good band but she is changing her pitch

  • @shehanpeiris4547
    @shehanpeiris4547 4 หลายเดือนก่อน

    සුපිරි

  • @Bandulakithsiri
    @Bandulakithsiri ปีที่แล้ว

    ajith mage pana macho

  • @dilshanmadushanka463
    @dilshanmadushanka463 2 ปีที่แล้ว +1

    Niyamaaaaiiiii ajith aiye...

  • @shammepriyangika
    @shammepriyangika ปีที่แล้ว

    sanidapa kiyanne bokka

  • @chathurangaruwanpathirana5610
    @chathurangaruwanpathirana5610 5 หลายเดือนก่อน

    ajith aiyaa ❤ supiri

  • @lasanthakumara5109
    @lasanthakumara5109 8 หลายเดือนก่อน

    Sanidapa ❤❤❤❤❤❤

  • @hemachamini6074
    @hemachamini6074 ปีที่แล้ว

    Ayomi ronsoya sinduwa waradiyata kiyanne.eka hada ganna nanngi.oya hama thanama a sinduwe pada mulaiy agaiy patalala kiyanne.guwanthale pura lele.//kirisudu uduwiyanak badala.oya ethenta kiyanne anthima pada peliye mal mal semara sala kotasa.sinduwa hodin ahanna

  • @360degrees2
    @360degrees2 ปีที่แล้ว

    😅😅😅😅😅

  • @RaviRavi-ru7fc
    @RaviRavi-ru7fc ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @isharakoswatta1475
    @isharakoswatta1475 2 ปีที่แล้ว +2

    Niyamai ayya ❤️❤️🤩

  • @ashannimeshaka
    @ashannimeshaka 11 หลายเดือนก่อน

  • @marissavelarde4735
    @marissavelarde4735 7 หลายเดือนก่อน

    done

  • @savindusankalpa864
    @savindusankalpa864 2 ปีที่แล้ว +1

    ජයවේවා❤️🌹

  • @saminda091
    @saminda091 2 ปีที่แล้ว +1

    ගින්දර වගේ 🔥💞🙏

  • @Jonti576
    @Jonti576 2 ปีที่แล้ว +1

    Suparb ❤️❤️❤️❤️ amoooh ❤❤❤

  • @lahiruprabod7339
    @lahiruprabod7339 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ksdkumara7081
    @ksdkumara7081 2 ปีที่แล้ว +1

    Dennan supar

  • @kusumsirichandranath3947
    @kusumsirichandranath3947 ปีที่แล้ว

    Niyamai

  • @shammepriyangika
    @shammepriyangika ปีที่แล้ว

    t😅😅😅😅😅😅

  • @ebertpieris9410
    @ebertpieris9410 7 หลายเดือนก่อน

    Ii

  • @aelgee2126
    @aelgee2126 2 ปีที่แล้ว +1

    👌 👍🏻 😍

  • @nilankamadushan7541
    @nilankamadushan7541 2 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥

  • @samanbandara578
    @samanbandara578 หลายเดือนก่อน

    කෝ බං අයෝමි.

    • @bulathvita535
      @bulathvita535 หลายเดือนก่อน

      Dekata namila sarama ussala balan😂

  • @bnuwan4576
    @bnuwan4576 2 ปีที่แล้ว

    සුපිරි aiye..❤ ජය sanidapa