ආණ්ඩුවේ තීරණයෙන් සහල් ව්‍යාපාරිකයන් බය වෙලාද ? "පණිවුඩය යනකොට අද සහල් දෙන්නම් කියලා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 39

  • @devindarohana
    @devindarohana 2 ชั่วโมงที่ผ่านมา +13

    අපි කැමතියි... ඉක්මනට හාල් ගෙන්වන්න....මිනිස්සු මොනව කීවත් ..... අපි ඔබ සමග යි....

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 3 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම මටත් මතක් උනේ ඔබ අසන ප්‍රශ්නයමයි..👍

  • @disnaw992
    @disnaw992 2 ชั่วโมงที่ผ่านมา +4

    හැම මාෆියාවක්ම සදහටම නැති කළ යුතුයි. විශේෂයෙන් ආණ්ඩුවට විරුද්ධව බඩු.හන්ගන අය ඇල්ලිය යුතුමයි.

  • @bashinimillawana1208
    @bashinimillawana1208 52 นาทีที่ผ่านมา +1

    මුන්ට නටන්න දෙන්න එපා සහෝදරයා

  • @arunakumari6028
    @arunakumari6028 2 ชั่วโมงที่ผ่านมา +3

    පාඩමක් උගන්නනම ඕනි. නෝන්ජල් වෙලා මුදලට යට උනොත් හදනවා බොරු

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 4 ชั่วโมงที่ผ่านมา +6

    ඔන්න ඕක තමා ප්‍රශ්නෙ 😂

  • @raluwakankanamge
    @raluwakankanamge ชั่วโมงที่ผ่านมา +1

    👍👍

  • @manofernando9918
    @manofernando9918 3 ชั่วโมงที่ผ่านมา +4

    Why not all these complainers talk about the huge amount of rice bought from overseas that were being inside a harbour container for 6 years ?

  • @Subh-j7t
    @Subh-j7t 4 ชั่วโมงที่ผ่านมา +6

    පන්තිය තෝර ගන්ඩ වෙනව නේද සහෝදරයා දැන්..

  • @Ohmygossips
    @Ohmygossips 3 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි.....❤❤

  • @නේත්රදීපඅනූ
    @නේත්රදීපඅනූ 13 นาทีที่ผ่านมา

    ඔය ගේන හාල් කීයටද දෙන්න බලා පොරොත්තු වෙන්නේ අඩු ගානේ170 වත් දෙන්න පාලන මිලක් කියලා අපිව ගසා කන්න එපා220 මිල නියම කරලා අපි පොඩි මිනිස්සු ගෙදර ඉන්න 5දෙනායි බල්ලෝ 2ටයි දවස ට හාල් කිලෝ එක හමාරට වැඩිය යනවා

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 3 ชั่วโมงที่ผ่านมา +1

    ගෙන්වන්න ඇමැති තුමා සහල් පිටරටින් / උගන්වන්න පඩයන්ට මා fපියාව බිඳින හැටි / අපි ආදරෙයි රජයට /බිත්තර මාfපියාව ගැනත් බලන්න /

  • @siripala2594
    @siripala2594 3 ชั่วโมงที่ผ่านมา +2

    Amati tumani .satosa හරහා .අලුත් .alawalu palaturu...බිස්නස් .patan gamuda..???

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 3 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂see the minister...rice dealers bayawelalu...😂😂

  • @McJayalal1964
    @McJayalal1964 3 ชั่วโมงที่ผ่านมา +1

    Dadly wa rakinnath ona ne 😅😅😅😅😅😅😅😅😅😅

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 2 ชั่วโมงที่ผ่านมา

    බිත්තර පොලෙත් 40 අද

  • @justtry3905
    @justtry3905 3 ชั่วโมงที่ผ่านมา +8

    ඩබ්ඩ්ලිගෙන් ගත්තු සල්ලි වෙනුවෙන් , මුකුත් කියන්නත් බැහැ නේ දැන් නේද , පිටරටින් ගේනවා ඇරෙන්න .

    • @smilingmind1963
      @smilingmind1963 3 ชั่วโมงที่ผ่านมา +2

      😂 කවුද කිව්වෙ ඩඩ්ලිගෙන් ස්ල්ලි ගත්තා කියලා

    • @justtry3905
      @justtry3905 2 ชั่วโมงที่ผ่านมา

      @@smilingmind1963 - එහෙනම් අල්ලන්න කියන්නකො හාල් මෝල් වල ගබඩා කරගෙන ඉන්න හාල් . රටක ප්‍රධාන ආහාර එහෙම හංගන් ඉන්න බැහැ කාටවත් . එහෙම පුළුවන්නම් රජයක් , නීතියක් වැඩක් නෑ . පාරිබෝගික අමාත්‍යංශයක් වැඩක් නෑ . අතවශ්‍ය දේවල් හංගන් ඉන්න බෑ .

    • @user-xd4ox9uw2l
      @user-xd4ox9uw2l 2 ชั่วโมงที่ผ่านมา

      උබ දැක්කද යකෝ දැන්වත් වහල්කම නවත්තපන් ගෝතයෝ

    • @KumuduniWasantha
      @KumuduniWasantha 2 ชั่วโมงที่ผ่านมา

      ​@smil😂😂😂ingmind1963

    • @LankaCool-bi9xx
      @LankaCool-bi9xx 2 ชั่วโมงที่ผ่านมา +4

      ඩඩ්ලිගෙන් සල්ලි ගන්නවා සාක්ෂි දාපන්

  • @swedenkumar
    @swedenkumar ชั่วโมงที่ผ่านมา

    An waryenma
    Hal gennana onemai
    Dadlige hal puke Gahanna kiyanna

  • @siripala2594
    @siripala2594 3 ชั่วโมงที่ผ่านมา

    බැලුම් mahara satosa.කිසිම .wadak නැහැ .ahodata හොයලා බලන්න ..aduma gane..badu ටිකත් .ganna..වාහනයක් .nawattanna .tanak නැහැ .aiyi.ape සල්ලි 😢😢😢

  • @somawgk4778
    @somawgk4778 2 ชั่วโมงที่ผ่านมา

    කියනකොට එ්මයි කරන කොට මේමයි 😅😅😅

  • @dilhaniudawela5420
    @dilhaniudawela5420 2 ชั่วโมงที่ผ่านมา +2

    හාල් ඇටයක්වත් රටින් ගේන්නේ නැහැ කිවුවා නේද ජනාධිපති සහෝදරයා .

    • @japan_yamuko
      @japan_yamuko 2 ชั่วโมงที่ผ่านมา +2

      labana aurude quwe... hariyata katawa balahan