Nopenena Manaya | 10th March 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @dharshanadilshan4639
    @dharshanadilshan4639 3 ปีที่แล้ว +1

    Niyamayi wadasatahana

  • @harshaindunilpriyashan4800
    @harshaindunilpriyashan4800 6 ปีที่แล้ว +1

    obathumala 3n denama ithamath tharkikawa meka penwala dunna.. thankz

  • @MrBpjshantha
    @MrBpjshantha 6 ปีที่แล้ว

    සැමට තෙරුවන් සරණයි ! මම පලමුවෙන්ම ප්‍රකාශ කරන්නට කැමැතී බුදු දහමට විද්‍යාත්මක පසුබිමක සිට විශ්වාසනීය අර්ථකතනයක් සැපයිය නොහැකි වග නමුත් ඉන් ගම්‍ය වන්නේ නැහැ බුදු දහමේ ඉගැන්වීම් තුල විද්‍යාව ප්‍රතික්ශේප වන වග​..පලමු කාරනය මා ඉස්මතු කලේ පුර්වකතනයක් විදියට විද්‍යාව යනු සියල්ලටම බෙහෙත නොවන වග පසක් කිර්‍රිමටයි .එය එසේ නම් ලොවට බුදු වරු පහල වීමේ අවස්‍ය තාවයක් නොවන බැවිනි සියල්ල විද්‍යාව තුලින් හොවා දැක්විය හැකිනම් සිදුහත් කුමරුන් සියල්ල අත හැර බුදු බව පැතීමට ගත් මග පවා දෙවරක් සිතිය යුතු කරුනකි. විද්‍යාව තුලින් බුදු දහම ගොචර කර ගත හැකිනම් අප කල යුක්තේ සියල්ල අත හැර විද්‍යාව පසු පස යාමය​. තවද යමෙක් උගතෙක් හෝ මහාචාර්‍ය කෙනෙකු උව පමනින් ප්‍රඥාන වන්තයකු නොවේ..හා මහා ප්‍රාඥයන් ගරුනාම හා ලාබ සත්කාර මත කටයුතු නොකරයි. බුදු දහම සියලු ධම්ම ලිඛිතයන් ගේ සංසිප්තය වසයෙන් ගත් කල සත්වයාගේ දුක නිවන මග නම් වේ. මෙම වැඩසටහන මෙහෙයවන තැන සිට නරබන අප දක්වා සියලු දෙනා සසර දුක තුරුලු කරන් සියල්ල අත්විදී. එබැවින් රගන්නෝද නරබන්නෝද තර්ක කරන්නෝද මා දකින්නේ ක්‍රමයෙන් රත්වන සිසිල් දිය පිරුනු ඇතිලියක සිට්න කකුලවන් පිරිසක් විදියටයි.බුදු දහමේ ඉගැන්වීම් විද්‍යාවෙන් ඛන්ඩනය කිරීමෙන් කිසිසේත් සත්‍යාව භෝධය ලැබීමේ භාග්‍යය හිමි නොවනු ඇත මන්ද යත් සත්‍යාවභෝධය සදහා ඇත්තේ එකම මාර්ගයක් බැවිනි , එය විද්‍යාව කියා මා අසා නැති බැවිනි. යමෙක් තමා තුලින් තමා දකීද තමා විමසයි ද ඕ නිව්නේ වේ...හේ අනුන් පිළිගන්නා නොගන්නා දෙයින් මිදුනේ වෙයි. මදකට නැවතී මෙසේ වටහන්න එය මැනවැයි සිතමි. මෙසේ සිතන්න අප කිසිවකු මින් පෙර අත්නොවිදි විශාල ස්වභාවික වයසනයක් සිදුවීමට ඉදිරි මිනිත්තු කිහිපය සැදී පැහැදී ඇති වග , නමුත් මින් පෙර එය අත්විදි වගට ලද තොරතුරු මුලාශ්‍ර වලට අනුව ඒ පිලිබද ඉගියක් අප අතට පත්ව ඇත​...දැන් අප කලයුක්තේ ඊට අදාලවන කරුනු කාරනා ඉස්මතු කරමින් තර්ක විතර්ක පරයේශන සිදු කරමින් කාලය කා දැමීමද​...? ලද ඇසිල්ලෙන් සියල්ල පසෙක ලා විමුක්ති මර්ගයට එලැබීමද​..?

  • @Max78902
    @Max78902 6 ปีที่แล้ว +9

    අවන්කවම කිව්වොත් විද්‍යාකුලපති මහත්මයා තරම් උගත්, බුද්දිමත් සහ තාර්කික පුද්ගලයෙක් අපේ ලන්කාවට පහල වෙලා තියෙන්නේ එකතරා විදිහකින් බලනවනන් අපේ වාසනවකට කියන්න පුලුවන්.එතුමා මිත්‍යාවෙන් මුලා වෙලා සිටින හා හිටපු මිනිස්සුන්ට කරන හා කරපු සේවය අගය කල යුතුයි.

    • @nayanajithkumara5897
      @nayanajithkumara5897 3 ปีที่แล้ว

      Tgjkjjjjj

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว +2

      බුදුන් වහන්සෙ දේශනාකල බවට පොත්වල මිත්‍යා කතන්දර ගොත අැත.
      බෞද්ධ දර්ශනය , අාගමක් කරගෙන මෙලෝව සතුටත්,අධ්‍යාත්මික සුවයත් යන දෙකම අහිමි කරගෙන.

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +1

    වේගයෙන් දියසෙළවෙන තැනක පෙණබුබුළු බිඳෙන්නා සේද රත්වූ හැළියක අබ පුපුරන්නාක් සේද ශරීරයේ රූප කලාපයෝ මොහොතක් හෝ නතර නොවී අනිත්‍යතාව කරා බිඳී බිඳී යන්නාහ ...

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 6 ปีที่แล้ว +2

    ඔබලා බොරුවට දුක්විදින්න එපා, බුදුන්වහන්සේගේ දර්මය හදාරන්න එවිට පහසුවෙන්ම උත්තර ලබාගත හැකිය, ඔබලාගෙ නොදන්න කම නිසා,කොහෙද යන්නෙ,මල්ලෙ පොල් වගෙ තමයි.

  • @danusandaruwan6660
    @danusandaruwan6660 6 ปีที่แล้ว

    Interested ...

  • @sanujadimantha5910
    @sanujadimantha5910 6 ปีที่แล้ว +2

    රහතන් වහන්සේ කෙනෙක් කියන සමන්තභද්‍ර හාමුදුරුවො මෙකට සම්බන්ධ කරගන්න බැරිද? Derana ee hamudurowo sambanda kragnna

  • @harshaindunilpriyashan4800
    @harshaindunilpriyashan4800 6 ปีที่แล้ว +2

    රහතන් වහන්සේ කෙනෙක්යයි කියා ගන්නා සමතබද්‍ර හාමුදුරුවොත් මේකට ගෙනැල්ල ඒක මනෝවිද්‍යාත්මක ව ජනතාවට පැහැදිලි කරලා දුන්නොත් නරකද දෙරණ ...

  • @sameerakarunarathna9440
    @sameerakarunarathna9440 6 ปีที่แล้ว +2

    නිවේදිකාව මාරු කරන්න බැයිදෝ...

  • @asankahannadige82
    @asankahannadige82 6 ปีที่แล้ว

    පුනර්භවය ඇතිවන්නේද නැද්ද යන කරුණ හෝ මැරුණ විට කුමක් සිදුවන්නේද යන දේවල් සොයාබැලීමේදී එක්තරා දුරකට සිතා ඉන් පසුව එම කරුණු ගැන සිතන්නට දෙයක් නැති වන්නේය...මේ නිසා මේ කරුණු ගැන ලෝකයේ කුමන සාකච්ඡා කලද අවසානය වන්නේ ප්‍රතිඵලයක් නොමැති අවසානයකි..පුනර්භවය ඇතිද නැතිද යන කරුණ පිළිගන්නා අය පිළිගත්තත් නොපිළිගන්නා අය නොපිළිගත්තත් කම් නැත..බුදුරජාණන් වහන්සේ කියු ආකාරයට ජීවිතය පවත්වාගතහොත් පුනර්භවය තිබුනද නැතද කිසිදු ප්‍රශ්නයක් වන්නේ නැත...

  • @lazranasinghe7086
    @lazranasinghe7086 6 ปีที่แล้ว +1

    The guy in the middle is smart. He knows what he's talking about. But all three of them seem to have entered in to this discussion with the presupposition that buddhism is true and because of that they're just going around in circles rather than making any progress. Even the guy in the middle, is forced to come up with the non-offensive term "re-becoming" instead of saying out right that there's really no scientific evidence for reincarnation... 😁

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 6 ปีที่แล้ว

    Dr kattiya asdeka wahagena heluwen yanawa wage

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 3 ปีที่แล้ว

    මම නැත යයි බුදුන් කියා නැත.සක්කාය දිට්ටිය යනු පන්ච උපදනස්කන්දය පිලිබදව බව හරි හැටි නොඩැන කියන්න එපා මොන උගතා උනත් .

  • @kasunkumara3709
    @kasunkumara3709 6 ปีที่แล้ว +2

    This is useless program. no body can explain this matter.they are explaning what Buddha says.only lord Buddha can do this.

  • @RangaNanayakkara
    @RangaNanayakkara 6 ปีที่แล้ว +1

    මටත් එන්න බැරිද මේ ප්‍රෝග්‍රෑම් එකට මම පෙන්වන්නම් පුනරුප්පත්තිය ඇත්ත බව.

    • @RangaNanayakkara
      @RangaNanayakkara 6 ปีที่แล้ว

      U Gunsk I can provide lots of knowledge if they allow me but I don’t know how to apply .

    • @RangaNanayakkara
      @RangaNanayakkara 6 ปีที่แล้ว

      nosalenamanasa.blogspot.com/ i dont think anyone would likes to read off things then to get explained by someone.

    • @kumaheva203
      @kumaheva203 6 ปีที่แล้ว +1

      please in sinhala. හැමෝටම english තේරෙන්නෙ නැහැ.

    • @RangaNanayakkara
      @RangaNanayakkara 6 ปีที่แล้ว

      thats my blog with everything :-)

    • @RangaNanayakkara
      @RangaNanayakkara 6 ปีที่แล้ว

      බ්ලොග් එක සිංහලෙන් තියෙන්නේ :-)

  • @shanakaj007
    @shanakaj007 6 ปีที่แล้ว

    What the fuck is this?