ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2022
  • අද අපි මෙම වීඩියෝව මගින් ඔයාගේ වාහනේට පාවිච්චි කරන්න පුළුවන් Xiaomi 70mai Lite Dash කැමරාව ගැන විස්තරාත්මකව කතා බහක නියෙලෙනවා.
    Online මිලදී ගැනීමට -
    Xiaomi 70mai Smart Dash Cam - click.daraz.lk/e/_6QOQo
    Xiaomi 70mai Smart Dash Cam Lite - click.daraz.lk/e/_6hUfA
    Xiaomi 70mai Dash Cam Pro Plus with GPS - click.daraz.lk/e/_6izyk
    ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
    Facebook - / r2studio.masterclass
    Instagram - / r2studio.masterclass
    R2 Studio Masterclass - @r2studio.masterclass
    අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
    APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
    Samsung Galaxy A72 ස්මාර්ට් ජංගම දුරකථනය සහ එකේ වැඩ - • Samsung Galaxy A72 - ඇ...
    ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
    දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
    ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
    ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
    ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
    පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
    ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
    කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
    ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
    ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
    කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
    මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
    Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
    ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
    35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
    ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
    Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
    DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
    Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
    Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
    Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...

ความคิดเห็น • 60

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +2

    මං මේ cam එකක් ගන්න ඉන්නෙ. හොඳ idea එකක් ගත්තා මේ video එකෙන් ඇත්තටම. Thank you ❤

  • @NomadicSriLanka
    @NomadicSriLanka ปีที่แล้ว

    නියමයි අයියේ

  • @MsRavi11
    @MsRavi11 ปีที่แล้ว +6

    වීඩියෝ එකේ නොටිෆිකේශන් එන කොටත් මම මේ හොයමින් හිටියේ...🌹💐🎉🎊

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 ปีที่แล้ว

    Good job ayya

  • @SLTEXTTOON
    @SLTEXTTOON ปีที่แล้ว

    Ade 100k වලට ලගයි ඉක්මනින් 100k ගහලා ලංකාවට තව silver play button එකක් ගේමු ❤️❤️❤️😇😇

  • @diretdisco
    @diretdisco ปีที่แล้ว +1

    watina video ekak

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว

    👌

  • @gayansanjaya
    @gayansanjaya ปีที่แล้ว

    ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් බැලුවෙි

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว

    ❤️❤️

  • @dilansankalana4858
    @dilansankalana4858 ปีที่แล้ว

    ❣️❣️❣️

  • @sameeramadusanka4976
    @sameeramadusanka4976 ปีที่แล้ว

    Ayye lankawe ganna thiyana hoda budget dash cam genath video ekak karamuda

  • @NilanFinland
    @NilanFinland ปีที่แล้ว

    Super product

  • @Demelproduction
    @Demelproduction ปีที่แล้ว

    🖤

  • @priyanrandil4670
    @priyanrandil4670 ปีที่แล้ว

    අඩේ අයියෙ.. your Xperia 1iii 😍🖤
    I have one too.. 😍😍🖤

  • @AluTubeLondon
    @AluTubeLondon ปีที่แล้ว

    What’s your opinion on Nextbase and Night Hawk products?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว +1

      ඒවා නම් පාවිච්චි කරලා නැ, නමුත් එහෙම ලොකු අවුලක් වෙන්න විදිහක් නැ

  • @samannayanakumara485
    @samannayanakumara485 ปีที่แล้ว +1

    Ganne kohenda

  • @pn670
    @pn670 ปีที่แล้ว +1

    මත් use කරනවා. Night recording නම් අවුල් අනිත් vehicles වල number plate පැහැදිලිව පේන්නේ නම් නැ day time අවුලක් නැ

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      පොඩි sensor එකක් තියෙන්නේ, low light කොහොමත් හොද වෙන්න විදිහක් නැ

  • @discovernatural6240
    @discovernatural6240 5 หลายเดือนก่อน

    Bus walata hi karanne kohamada

  • @duvinduliyanage
    @duvinduliyanage ปีที่แล้ว +1

    Dn awurudu 2ka withara idan use karanawa, thama hodatama wadakaranawa. Great product ❤❤

    • @terencepasse6013
      @terencepasse6013 ปีที่แล้ว

      Price keeyada?

    • @maindikaviraj
      @maindikaviraj ปีที่แล้ว

      Car aka off wela bettry aka kochara wela allan inawada parking mood ake

    • @maindikaviraj
      @maindikaviraj ปีที่แล้ว

      Car aka off karapu gaman bettry low kiyala wetenawa gatha dawase parking mood weda kara ita pahu wenida idanma bettry low kiyala wetenwa off wenawa car aka off karapu gaman

    • @duvinduliyanage
      @duvinduliyanage ปีที่แล้ว +1

      @@maindikaviraj car eka off karapu gaman tika welawak on wela thibilan off wena feature eka awe mage ekara passe model eke idan, eth manually on karoth 15min withara thamath cam eke battery eken use karanna puluwan.

    • @maindikaviraj
      @maindikaviraj ปีที่แล้ว

      @@duvinduliyanage samara welawata on wela thiyanwa ath godak wela newei athanin kiwa 24 hurs weda karana unit akak thiyanwa kiyala aka 9 kiwa

  • @thevinmalaka
    @thevinmalaka ปีที่แล้ว +4

    මමත් ඕක පාවිච්චි කරනවා මාස 3ක විතර ඉඳන්. ගත්තු මුල් දවස් වල Sandisk Extreme PRO SD කාඩ් එකක් දාලා දවල් අව්වේ යද්දී SD කාඩ් එක reset කරන්න කියලා error එකක් අවා. ගොඩක් heat උනාම ආවේ. පස්සේ warranty claim කරන්න දුන්නම එයාලා recommend කරා class 10 SD කාඩ් එකක් දාන්න කියලා. ඒම කරාම දැනට නම් ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. අර error එක ආවේ නම් නෑ.

    • @Okkoma66
      @Okkoma66 ปีที่แล้ว

      Price eka kiyak unada ?

  • @smith4591
    @smith4591 ปีที่แล้ว

    ඕකට class 10 හරි ඊට වඩා උඩ හරි SD කාඩ් එකක් ගහන්න ඕනි හරියට වැඩ කරන්න. ඒකත් මතක් කරන්න.

  • @gagul6576
    @gagul6576 ปีที่แล้ว

    Ane nikon z6 ii eka gana vidio ekal onaa ayiyee ❤️

  • @maindikaviraj
    @maindikaviraj ปีที่แล้ว +1

    Meke paya kiyak chrge aka allan inawada

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +1

    මගේ ගාව ඕකෙ pro එක තියනව ...dashcam එකක් ගන්නව නම් මෙන්න

    • @tharangahettiarachci6276
      @tharangahettiarachci6276 ปีที่แล้ว +1

      මට විස්තර ටිකක් දෙන්නකො ඔයා පාවිච්චි කරන ඩැශ් කැම් එකෙ. මිලගන්නුත් කියන්නකො..

  • @sanjeewarathnayaka9218
    @sanjeewarathnayaka9218 ปีที่แล้ว

    I want camera cable

  • @samangiudawaththa2440
    @samangiudawaththa2440 ปีที่แล้ว +2

    මිල කීයද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      Video එකේ description එකේ ලින්ක් එකක් තියෙනව

  • @kalananissanka
    @kalananissanka ปีที่แล้ว +1

    කොහෙන්ද ගන්නෙ? ගාන කීයද ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      description එකේ links තියෙනවා බලන්න

    • @janithc
      @janithc ปีที่แล้ว +1

      Dialog site ekata gihin balanna me dawaswala offer ekak thiyenawa

  • @komarial3254
    @komarial3254 ปีที่แล้ว

    කීය වෙනවද අයියා ඔය කැමරාව 🤔

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      Link වාගයක් තියෙනව description එකේ

  • @tharinduchamuditha2426
    @tharinduchamuditha2426 ปีที่แล้ว +6

    දැන් අවුරුදු 1ක හාමරක් වගේ ඕක use කරනවා මරු 😎😍 recommended ❤️

    • @apsamila
      @apsamila ปีที่แล้ว

      Adhesive sticker 1 heat ekata gelawennedda?

    • @tharinduchamuditha2426
      @tharinduchamuditha2426 ปีที่แล้ว

      @@apsamila mge nm ehm une naa . Ada wenkm

    • @apsamila
      @apsamila ปีที่แล้ว

      @@tharinduchamuditha2426 thanks

    • @charithbimsara6475
      @charithbimsara6475 ปีที่แล้ว

      Keyk unda????

    • @tharinduchamuditha2426
      @tharinduchamuditha2426 ปีที่แล้ว +1

      @@charithbimsara6475 mn gththee 10,000kt dn kiyd dnna

  • @ashandeepal8388
    @ashandeepal8388 8 หลายเดือนก่อน +1

    Ra pennuve nane

  • @lonelydriver282
    @lonelydriver282 ปีที่แล้ว +1

    මම පාවිච්චි කරන්නේ 70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera ඩෑෂ් කැම් එක. කැමරා එකේ කොලිටි එක අවුලක් නැහැ.
    මේ තියෙන්නේ ඒ කැමරා එකෙන් රෙකොර්ඩ් කරපු වීඩියෝ එකක්.
    th-cam.com/video/TVHMFoPTDgc/w-d-xo.html

    • @apsamila
      @apsamila ปีที่แล้ว +1

      Thanks..