ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පිලිකා රෝගීන්ට සුව වේවා කියා ප්‍රර්තනා කරමු❤❤❤
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා❤❤❤❤
දැන් කතාව මාරම ලස්සනයි. පරණ විදියට කතාව ගේන්න එපා. මොකද එදිරි අංකල්ව විශ්වාස කරන්න ටිකක් අමාරුයි 🙃❤️❤️❤️❤️
ඔවි.කතාව නමි ආයෙත් විනාශ කරන්න නමි එපා.
❤❤❤❤@@kanthiwinodahewa5031
වෙදගෙදර කෙල්ලක් මහීට සෙට්කරයිද දන්නේ නෑ නේද
ඒකනෙ ❤❤❤@@chandikanirmala4519
අයියා නංගිගේ love එකට දෙන සප් එක මරු. මෙන්න නියම අයියලා
කළනගෙ මහීගෙ අසෙනිගෙ බැදීම දැන් නම් ගොඩාක් ලස්සනයි ඉදිරියටත් මෙහෙම ලියන්න එදිරි මාමෙි 😊😊😊😊
ඒක නම් ඇත්ත
කලන කොහෙද බැලුවා එක පාරට මහි අසිනි ලගින් මතු වුන හැටි එක මරු එදිරි❤
හ්ම්..එක ඇත්ත ❤
Maru ane kalana 🥰🥰
අදත් කතාව ලස්සනයි ❤❤❤❤❤❤❤
හිරි පොද වැස්සට වඩා මෙක තමයි හිතට දැනෙන්නේ කියන කට්ටිය කෝ
Ane ou, mata nam eka wedakma ne, e adare paraday ape couple ekata
❤👌
අපෝ ඔවි.හිරිපොද වැස්ස මොකක්ද..ලවන් නිසා ඒක බලන්නේ..
ඇත්තටම ඒකට වඩා දැන් නම් සංගීතේ සුපිරි යි 😊😊😊😊
Aiyagei nangigei adare hrii lassanii 🥺💗
අද නම් කතාව මාරම ලස්සන යි . එදිරි . කලන ෂොක් අනේ❤❤කලන අසනි ❤මහි ආදරේයි ❤❤❤
කලන නියමයි අනේ ඔයා දැන් කතාව ඔයා නිසා හැඩවෙලා💕 ලස්සනයි ඒ උනාට තුෂිව රට ඉඳන් ඇවිත් කලන බලන්න එවන්නකො.. ඒ ආදරෙත් ලස්සනයි එතකොට අනේ මේ නැන්දයි මාමයි එන එක ඇති වදේ.. මස්සිනාල නියමයි ❤️🩹❤️🩹පොලා ❤️ සුනිල් අයිය ❤️MAHI ❤️❤️ASENI
මස්සිනලා දෙන්නනම් නියමයි අයියායි නංගිත් ෂොයි ආසයි බලන්න කලන මහීනම් තරහා කරන්න එපා කතාව නියමයි.❤❤❤
හම්මේ දැන් තමා ඩ්‍රාමා එක නියමෙට යන්නේ... ඔක්කොමත් හරි කලන වතුර යටින් ඇවිත් මහීගෙයි අසෙනිගෙයි කරට අත දාන් ඉන්න ශොට් එකනම් පට්ට හොදේ.. ඒක දැක්කම ස්ක්‍රීන් ශොට් එකක් දාගන්න හිතුනා එච්චර පට්ට.. තුන් හතර පාරක් බැලුවත් එක්ක.. අන්න ඒ ෆීලින්ග් එක සුපර්බ්.. එදිරියෝ ආයේ පිස්සු කෙලියොත් තමා බලාගන්නේ හොදේ 😑😑
20:29 අයිය නංගි නම් පිස්සුවක්❤❤❤
අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤
හොද සහෝදර කමක් වාසනාවන් එහෙම සහෝදයෝ
දැන්නමි කතාව හරිම ලස්සනයි ThankTV Derana &එදිරි සහ සාරංග .හරිම ලස්සනයි location එක.අපටත් යන්න හිතෙනවා කතාවට රඟපෑවා උනත් එයාලා ඇත්තටම සතුටින් ඉන්නවා වගේ.අසෙනි ❤️ මහී ❤️ ලස්සනයි
ලස්නයි ර් ගිත්මා අක්කෙ❤❤❤
Mage birthday eka eth amma na 😢
21:34 කවුද දැක්කෙ අසෙනි ඇදන් ඉන්න සාරිය දෙවෙනි ඉනිමේ සමාධි තෛපොංගල් දවසේ ඇදපු සාරිය කියලා 😊
කළණ විහිලුවට කිව්ව කතාව ඇත්ත වෙනවා 😂 වැව් බැම්මේ හොඳ කතාවක් ලියයි වගෙ 😅
🎉❤❤❤❤❤❤❤❤❤ලස්සනයි සංගීතේ
Dan කතාව ලස්සනයි
ඩබල් ටච් කරන් යං❤❤
ඔය බෑන්ඩ් දෙකම අන්තිමට එකම බෑන්ඩ් එකක් තමයි ඉස්සරහට කවදක හරි මහී කලන ❤
කළන වේද ගෙදරින් කෙල්ලේක් සෙටි කරගනි වතුරේ කළණ මහි අසනි ලගින් අව කොටසට ස්තුතියි එදිරි අයියේ කලිපන නැති නිසා දැන් කැමැත්ෙතන් බලනවා❤❤❤❤❤
සුනිල් කලනපොලා මහි අසනී දැන් නම් කතා ව ගොඩක් ලස්සනයි වැව සුපිරි යී ලස්සනයි හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤
කලණය වැව් බැම්මෙ ලියයි වගේ ආදර කතාව 🥰🥰
අසිනි මහි ❤❤
කලණ ❤
Ada කොටස nam superi ❤❤❤❤❤❤❤
ඔහොම...ලස්සනයිකියන්නඵපා....ඵදිරිඅංකල්පරණතාලෙටදමයි...ඵ්නිසාදැන්ලස්සනයිකථාව...ඵ්ත්ආසයිබයයි
Ane කලණ පුතේ ❤ oya den නපුරු ne පුතේ ආදරෙයි පුතේ ❤❤
❤❤❤🎉🎉Kalena.godak.hodai❤❤❤❤lassanaii❤❤❤kattiyama.lassanai❤❤❤
දන්නම් මේ කතාව බලන්න ආසයි
Heta koasa enakan man wiharada iwasillak nathuwa inne , kalanaaa ❤
මේ සෙනුරි පාට මරු ජරනවාද 🙄
මහි අසිනි වගේ කලනට තුශාරි හොදයි වගේ ඒ වුනාට එදිරි
Dannam kathwa mara lassanai kalana mahi eakatu wala satutin innaeka gana budusaranai rattharan oyalata❤❤❤❤❤ man kuwait❤❤❤❤❤❤❤
Kalanata kellek hambenawa paw thushi gana hitha hitha dukinne hitiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mata like 50 dannako ane mama pawune
🍑
අනේ ඔව් රත්තරන් 😢😢 මමත් හරිම දුකෙන් හිටියේ
වෙදාගෙ දූ එක්ක යාලු වෙයි වගේ😊
Ow
Oyata dukaida
maka ivara wanne asani mahi badala it's passe ayalage lamai loku wala Sangeetha season 3 yanawalu 😂😂😂😂❤
දැන් සංගිතය බලන්නෙ හරි ආසාවෙන් ❤️❤️❤️
Kalana.mahita.akatu.una.aka..lassanai
❤❤❤❤❤ දැන් හරිම ලස්සනයි කතාව ❤❤❤
Aseni❤❤ mahi
දැන්ම් මරු කතාව මාරබඅසයි පැයක් කරන්න බැරිද
දැන් මම කතාව බලන්නේ ගොඩක් ආසාවෙන් ❤❤❤❤❤
අඩෝ.මට.හිතට.දැනෙන.සතුට.කියාගන්න.බැහැ මොකද ඒ.තරමට කතාව ලස්සනයි.කියන්නේ පට්ටම ලස්සනයි.මම මේ.කතාව.ගැන.කට්ටිය.එක්ක.වර්ණා.කරනකොට.උන්.මට.හිනා.උනා.මොකද්ද.ඔය.කතාව.කියලා.අද.උන්ම.මම.එක්ක.කතාවේ.දේවල් ලස්සන.කියන කොට.මට.හිනා.ගියා.මම මොකුත් කියන්න.ගියේ.නැහැ මොකද ඒ.මගේ.යාලුවෝ.නිසා පට්ටයි.ආදරේයි.ගොඩාක් .සංගීතේ.යාලුවනේ.අපිව.සතුටු.කරනවාට.අර.දේවදත්ත.කල්පනයානම්.මෙතනට.දාන්න.එපා.එහෙම.දානවානම්..කලනයයි.මහියා.හසිනියි.තුන්දෙනා.එක්ක.හොදට.නෙලන්න.ඕනේ ලොවෙත්.නැතිවෙන්න.උගේ.ඇමතිකම.නැතිවෙන්න.හැබැයි.කල්පනයා.හරියන්නේම.ඒ.චරිතය.රාජපක්ෂලාටම.තමයි ?😂ආදරෙයි.❤ආදරෙයි❤
අයියා නංගි ආදරෙ නියමයි 💐
Mahi asini adare karanne harima cham vidihatha.suba pethum e adareta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aiyo ae kotasa balanna hamadama innwa kalanta aluth wenasak aka hodai ❤🎉
අයියා නංගි මාරම එකක්👍❤️
Kalanayatath hari giya ehenm ela ela 😊❤
මේ නාන place එක ඇඹිලිපිටියෙ කොහෙද තීන්නෙ කියල දන්න කවුරු හරි ඉන්නවද..😒
උඩවළවේ ❤❤❤
Mahi❤Aseni❤Kalana
මම ඒත් බැලුවා අද බෙහෙත් ගේන්න ගියාම ඩොක්ටර් හිටියෙ නෑ නාන්න ගිහින් නේ කවුද දන්නේ 😒
මහීගේ අලුත් සෙනුරි girl full name ? 🎥
අද නම් සුපිරිම සුපිරි යි❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sangeethe EXCELLENT QUALITY Oiiii ❤❤❤❤❤❤❤❤❤❤❤😂
අනිවාර්යෙන් දැන් නම් කතාව හරි ලස්සනයි කලන හරි හොදයි බලන්න ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️
😍😍😍❤
ලස්සනයි 👍
lassana❤❤❤😊
Hii❤❤❤❤
❤❤❤❤❤❤shoi ane
වෙද මහත්තයාගේ දුව සෙට් කරගන්න පුළුවන් කලන ට.😍🤔😆💞❣️😆😆😆
අසෙනි බදින්න ඉන්න කොල්ලට මොනවා හිතෙන්න ඇතිද, ඒම ඉන්න කොට වතුරේ 😁😁
මහි අසනි ලස්සනයි🌹🌹🌹🌹🌹ලස්සනයි
Me kathava mechchara lassanata liyaddi ara magula ai ahema liyanne
කලනට වෙන කෙල්ලොනමි සෙටිකරන්න එපා.තුශාරිව ගේන්න.
Kalananisa.kathawa.supiry.kalanatahoda.bawana.aseni hari wasanawanthay.hoda yaluwo.hoda sahodarayekhoday❤❤❤❤
මහීගේ නංගි මාරු කරලා 😅😅 කලින් හිටපු එකී.......😅😅😅😅
20:25 කොටස මරු
Lassanai godak dan❤❤❤❤
ane patta aqa kathaawa❤️❤️❤️😘😘😘
Kalanage acting pattai ee sahodarakama hari lovely❤
කලනනාම් දැන් නියම අයියා
Hiri poda wassath kathawakda mahi asenith ekka baladdi
Kalana ❤
Mahi❤asini❤kalana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dan kathava lassanay pawugiya masa 8kma mahi napurukam kala Asinita namauth pola,Ranjan, sunil, malitha ,ea siyalu denama Asini Eakka hitiya hamadama Ayenam venas karanna Eapa Eadirimuni ❤❤❤
කලනට අතුලගෙ නන්ගි මගහැරෙයි වගේ
Adanam awasana Tika harima lassanai❤❤❤❤❤❤❤❤❤
කලන පවි නංගි එක්ක එහෙම ඉද්දි දුක හිතුනා
වෙද මහත්තයගෙ කෙල්ලක් කලණට සෙට් උනොත් හොදයි නේද
අනේ මේ ලස්සන නැති කරන්න එපා කතාවෙ
Meke ban heta yana comeing kale dammama ewa newei ne yanne 😂😂😂😂 pauw ban sunila poratah kellek set karanda ediri mame.......😂👍
❤❤❤❤❤🎉
❤️❤️
1 st comment eka
එමිලිආච්චී නැත්නම් ආතල් එකකුත් නැත😂❤🎉
Udavalawe wawee kibullu athi mata nam dakina vita bayai 😂😂
රෙද්ද අදත්නෑනෙ
ලස්සනයි 🪻🌿🌿🪻💠🪻🪻💠💠🪻💠🪻💠🪻💠🪻🪻🪻
Kalana ❤aseni❤️mahi❤ love you ❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane shok kathawa appa dan nam
Me wawa kohed
කලනගෙ කලින් කෙල්ල තුෂීට මොකද උනෙ මන් සීසන් 1 සම්පූර්ණයෙන්ම බැලුවෙ නැ කවුරුහරි කියන්න කො😔
එයාව් කලන්ගෙ තාත්තා රට ඇරියා
❤❤❤❤🎉🎉🎉lhdusri
යකෝ මේ මහීගෙ කී වෙනි නංගිද මාරු කරල තියන්නෙ
❤❤❤❤❤❤❤❤😂
පිලිකා රෝගීන්ට සුව වේවා කියා ප්‍රර්තනා කරමු❤❤❤
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා❤❤❤❤
දැන් කතාව මාරම ලස්සනයි. පරණ විදියට කතාව ගේන්න එපා. මොකද එදිරි අංකල්ව විශ්වාස කරන්න ටිකක් අමාරුයි 🙃❤️❤️❤️❤️
ඔවි.කතාව නමි ආයෙත් විනාශ කරන්න නමි එපා.
❤❤❤❤@@kanthiwinodahewa5031
වෙදගෙදර කෙල්ලක් මහීට සෙට්කරයිද දන්නේ නෑ නේද
ඒකනෙ ❤❤❤@@chandikanirmala4519
අයියා නංගිගේ love එකට දෙන සප් එක මරු. මෙන්න නියම අයියලා
කළනගෙ මහීගෙ අසෙනිගෙ බැදීම දැන් නම් ගොඩාක් ලස්සනයි ඉදිරියටත් මෙහෙම ලියන්න එදිරි මාමෙි 😊😊😊😊
ඒක නම් ඇත්ත
කලන කොහෙද බැලුවා එක පාරට මහි අසිනි ලගින් මතු වුන හැටි එක මරු එදිරි❤
හ්ම්..එක ඇත්ත ❤
Maru ane kalana 🥰🥰
අදත් කතාව ලස්සනයි ❤❤❤❤❤❤❤
හිරි පොද වැස්සට වඩා මෙක තමයි හිතට දැනෙන්නේ කියන කට්ටිය කෝ
Ane ou, mata nam eka wedakma ne, e adare paraday ape couple ekata
❤👌
අපෝ ඔවි.හිරිපොද වැස්ස මොකක්ද..ලවන් නිසා ඒක බලන්නේ..
ඇත්තටම ඒකට වඩා දැන් නම් සංගීතේ සුපිරි යි 😊😊😊😊
Aiyagei nangigei adare hrii lassanii 🥺💗
අද නම් කතාව මාරම ලස්සන යි . එදිරි . කලන ෂොක් අනේ❤❤කලන අසනි ❤මහි ආදරේයි ❤❤❤
කලන නියමයි අනේ ඔයා දැන් කතාව ඔයා නිසා හැඩවෙලා💕 ලස්සනයි ඒ උනාට තුෂිව රට ඉඳන් ඇවිත් කලන බලන්න එවන්නකො.. ඒ ආදරෙත් ලස්සනයි එතකොට අනේ මේ නැන්දයි මාමයි එන එක ඇති වදේ.. මස්සිනාල නියමයි ❤️🩹❤️🩹
පොලා ❤️ සුනිල් අයිය ❤️
MAHI ❤️❤️ASENI
මස්සිනලා දෙන්නනම් නියමයි අයියායි නංගිත් ෂොයි ආසයි බලන්න කලන මහීනම් තරහා කරන්න එපා කතාව නියමයි.❤❤❤
හම්මේ දැන් තමා ඩ්‍රාමා එක නියමෙට යන්නේ...
ඔක්කොමත් හරි කලන වතුර යටින් ඇවිත් මහීගෙයි අසෙනිගෙයි කරට අත දාන් ඉන්න ශොට් එකනම් පට්ට හොදේ.. ඒක දැක්කම ස්ක්‍රීන් ශොට් එකක් දාගන්න හිතුනා එච්චර පට්ට.. තුන් හතර පාරක් බැලුවත් එක්ක..
අන්න ඒ ෆීලින්ග් එක සුපර්බ්..
එදිරියෝ ආයේ පිස්සු කෙලියොත් තමා බලාගන්නේ හොදේ 😑😑
20:29 අයිය නංගි නම් පිස්සුවක්❤❤❤
අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤
හොද සහෝදර කමක් වාසනාවන් එහෙම සහෝදයෝ
දැන්නමි කතාව හරිම ලස්සනයි ThankTV Derana &
එදිරි සහ සාරංග .
හරිම ලස්සනයි location එක.අපටත් යන්න හිතෙනවා කතාවට රඟපෑවා උනත් එයාලා ඇත්තටම සතුටින් ඉන්නවා වගේ.
අසෙනි ❤️ මහී ❤️ ලස්සනයි
ලස්නයි ර් ගිත්මා අක්කෙ❤❤❤
Mage birthday eka eth amma na 😢
21:34 කවුද දැක්කෙ අසෙනි ඇදන් ඉන්න සාරිය දෙවෙනි ඉනිමේ සමාධි තෛපොංගල් දවසේ ඇදපු සාරිය කියලා 😊
කළණ විහිලුවට කිව්ව කතාව ඇත්ත වෙනවා 😂 වැව් බැම්මේ හොඳ කතාවක් ලියයි වගෙ 😅
🎉❤❤❤❤❤❤❤❤❤ලස්සනයි සංගීතේ
Dan කතාව ලස්සනයි
ඩබල් ටච් කරන් යං❤❤
ඔය බෑන්ඩ් දෙකම අන්තිමට එකම බෑන්ඩ් එකක් තමයි ඉස්සරහට කවදක හරි මහී කලන ❤
කළන වේද ගෙදරින් කෙල්ලේක් සෙටි කරගනි වතුරේ කළණ මහි අසනි ලගින් අව කොටසට ස්තුතියි එදිරි අයියේ කලිපන නැති නිසා දැන් කැමැත්ෙතන් බලනවා❤❤❤❤❤
සුනිල් කලනපොලා මහි අසනී දැන් නම් කතා ව ගොඩක් ලස්සනයි වැව සුපිරි යී ලස්සනයි හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤
කලණය වැව් බැම්මෙ ලියයි වගේ ආදර කතාව 🥰🥰
අසිනි මහි ❤❤
කලණ ❤
Ada කොටස nam superi ❤❤❤❤❤❤❤
ඔහොම...ලස්සනයිකියන්නඵපා....ඵදිරිඅංකල්පරණතාලෙටදමයි...ඵ්නිසාදැන්ලස්සනයිකථාව...ඵ්ත්ආසයිබයයි
Ane කලණ පුතේ ❤ oya den නපුරු ne පුතේ ආදරෙයි පුතේ ❤❤
❤❤❤🎉🎉Kalena.godak.hodai❤❤❤❤lassanaii❤❤❤kattiyama.lassanai❤❤❤
දන්නම් මේ කතාව බලන්න ආසයි
Heta koasa enakan man wiharada iwasillak nathuwa inne , kalanaaa ❤
මේ සෙනුරි පාට මරු ජරනවාද 🙄
මහි අසිනි වගේ කලනට තුශාරි හොදයි වගේ ඒ වුනාට එදිරි
Dannam kathwa mara lassanai kalana mahi eakatu wala satutin innaeka gana budusaranai rattharan oyalata❤❤❤❤❤ man kuwait❤❤❤❤❤❤❤
Kalanata kellek hambenawa paw thushi gana hitha hitha dukinne hitiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mata like 50 dannako ane mama pawune
🍑
අනේ ඔව් රත්තරන් 😢😢 මමත් හරිම දුකෙන් හිටියේ
වෙදාගෙ දූ එක්ක යාලු වෙයි වගේ😊
Ow
Oyata dukaida
maka ivara wanne asani mahi badala it's passe ayalage lamai loku wala Sangeetha season 3 yanawalu 😂😂😂😂❤
දැන් සංගිතය බලන්නෙ හරි ආසාවෙන් ❤️❤️❤️
Kalana.mahita.akatu.una.aka..lassanai
❤❤❤❤❤ දැන් හරිම ලස්සනයි කතාව ❤❤❤
Aseni❤❤ mahi
දැන්ම් මරු කතාව මාරබඅසයි පැයක් කරන්න බැරිද
දැන් මම කතාව බලන්නේ ගොඩක් ආසාවෙන් ❤❤❤❤❤
අඩෝ.මට.හිතට.දැනෙන.සතුට.කියාගන්න.බැහැ මොකද ඒ.තරමට කතාව ලස්සනයි.කියන්නේ පට්ටම ලස්සනයි.මම මේ.කතාව.ගැන.කට්ටිය.එක්ක.වර්ණා.කරනකොට.උන්.මට.හිනා.උනා.මොකද්ද.ඔය.කතාව.කියලා.අද.උන්ම.මම.එක්ක.කතාවේ.දේවල් ලස්සන.කියන කොට.මට.හිනා.ගියා.මම මොකුත් කියන්න.ගියේ.නැහැ මොකද ඒ.මගේ.යාලුවෝ.නිසා පට්ටයි.ආදරේයි.ගොඩාක් .සංගීතේ.යාලුවනේ.අපිව.සතුටු.කරනවාට.අර.දේවදත්ත.කල්පනයානම්.මෙතනට.දාන්න.එපා.එහෙම.දානවානම්..කලනයයි.මහියා.හසිනියි.තුන්දෙනා.එක්ක.හොදට.නෙලන්න.ඕනේ ලොවෙත්.නැතිවෙන්න.උගේ.ඇමතිකම.නැතිවෙන්න.හැබැයි.කල්පනයා.හරියන්නේම.ඒ.චරිතය.රාජපක්ෂලාටම.තමයි ?😂ආදරෙයි.❤ආදරෙයි❤
අයියා නංගි ආදරෙ නියමයි 💐
Mahi asini adare karanne harima cham vidihatha.suba pethum e adareta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aiyo ae kotasa balanna hamadama innwa kalanta aluth wenasak aka hodai ❤🎉
අයියා නංගි මාරම එකක්👍❤️
Kalanayatath hari giya ehenm ela ela 😊❤
මේ නාන place එක ඇඹිලිපිටියෙ කොහෙද තීන්නෙ කියල දන්න කවුරු හරි ඉන්නවද..😒
උඩවළවේ ❤❤❤
Mahi❤Aseni❤Kalana
මම ඒත් බැලුවා අද බෙහෙත් ගේන්න ගියාම ඩොක්ටර් හිටියෙ නෑ නාන්න ගිහින් නේ කවුද දන්නේ 😒
මහීගේ අලුත් සෙනුරි girl full name ? 🎥
අද නම් සුපිරිම සුපිරි යි❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sangeethe EXCELLENT QUALITY Oiiii ❤❤❤❤❤❤❤❤❤❤❤😂
අනිවාර්යෙන් දැන් නම් කතාව
හරි ලස්සනයි කලන හරි හොදයි
බලන්න ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️
😍😍😍❤
ලස්සනයි 👍
lassana❤❤❤😊
Hii❤❤❤❤
❤❤❤❤❤❤shoi ane
වෙද මහත්තයාගේ දුව සෙට් කරගන්න පුළුවන් කලන ට.😍🤔😆💞❣️😆😆😆
අසෙනි බදින්න ඉන්න කොල්ලට මොනවා හිතෙන්න ඇතිද, ඒම ඉන්න කොට වතුරේ 😁😁
මහි අසනි ලස්සනයි🌹🌹🌹🌹🌹ලස්සනයි
Me kathava mechchara lassanata liyaddi ara magula ai ahema liyanne
කලනට වෙන කෙල්ලොනමි සෙටිකරන්න එපා.තුශාරිව ගේන්න.
Kalananisa.kathawa.supiry.kalanatahoda.bawana
.aseni hari wasanawanthay.hoda yaluwo.hoda sahodarayekhoday❤❤❤❤