2023 Talent show එක ගැන සම්පූර්ණ විස්තරයක් | GENERATION'23 | Amila dasanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • විස්තරය කෙටියෙන්:
    දිනය - අප්‍රේල් 27
    ස්ථානය - මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරය (youth)
    උදේ 10 වගේ ඉඳන් දවල් 2 වගේ වෙනකන් open talent session එක. එතන කලින් ලෑස්ති වෙලා ආව අය, එවෙලෙට හිතෙන අය ආදී ඕනම කෙනෙක් තනියෙන් හෝ group විදිහට perform කරන තැනක්. අපේ පරණ ළමයින්ට වුණත් ඒ stage එක විවෘතයි.
    හවස 4 වගේ ඉඳන් රෑ 8 වෙනකන් Final Stage එක. මේක තමයි තැන. ලංකාවේ අපිට මතක ඇති කාලෙක මේ වයසක ළමයි ටිකක් එකතු වෙලා කරන ලස්සනම event එක මේක වෙනවා.🔥
    භෞතිකව එන්න පුළුවන් හැමෝම එන්න. පුළුවන් නම් දවසම ඉඳලා යන්න එන්න. නැත්තම් පුළුවන් වෙලාවකට හරි ඇවිත් යන්න එන්න. එන්න බැරිම වෙන ළමයි online live බලමු.
    ආරක්ෂක හේතු මත අපිට භෞතිකව එන ළමයින්ව කලින් register කරගන්න වෙනවා. කලින් සැලසුම් කරලා නොතිබුණත් ඒ වෙනුවෙන් රු.200ක pass එකක් හදන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් හැම ළමයෙකුටම ඊට වඩා වටිනාකමක් තියෙන සුළු ආහාරයක්, වතුර බෝතලයක් එක්ක "I WAS THERE" paper wrist band එකක් ලැබෙනවා.
    Registration:
    මුලින්ම තමන්ගේ device එකේ web browser එකට ගිහින් echem.lk website එකට ගිහින් තමන්ගේ account එකට log වෙන්න. (අපේ පරණ ළමයින්ට account එකක් නැත්තම් එතනින්ම විනාඩි 2න් අලුත් account එකක් හදාගන්න පුළුවන්)
    ඊට පස්සේ ඒ web browser එකෙන්ම පහළ link එකට ගිහින් pass එක හදා ගන්න පුළුවන්.
    student.echem....
    ඊට පස්සේ තමන්ගේ qr code එක පෙන්නලා/ student id එක කියලා එදාට gate එකෙන් ඇතුලට එන එක තමයි.
    ( pass එක ගන්න විදිහ video tutorial එක = • Generation 23 )

ความคิดเห็น • 75

  • @charumax5074
    @charumax5074 4 หลายเดือนก่อน +103

    Gammac
    ගොඩක් අය හිතන් ඉන්නෙ science කරන අයට නටන්න , සිංදු කියන්න බෑ කියලා
    නෑ ඒක එහෙම නෑ කියල පෙන්නන්න දරන උත්සහයක් මේ
    හැමෝම එන්න හම්බෙමු එදාට ..❤

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528 4 หลายเดือนก่อน +108

    මාත් සින්දුවක් කියනෝ...😊❤

    • @thecockymonster
      @thecockymonster 4 หลายเดือนก่อน +4

      Ehema karanna epoooo

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i 4 หลายเดือนก่อน +32

    මුලින් කතාව අහල වීඩියෝ එක ආයෙ මුල ඉදං ප්ලේ කරල පස්සහ යන ඩාන්ස් එකත් බැලුව 😌

  • @Trixy123-os5yw
    @Trixy123-os5yw 4 หลายเดือนก่อน +12

    27 කියන්නෙ අපි මහහැරගන්න නරකම දවස❤✨️

  • @pattaz.
    @pattaz. 4 หลายเดือนก่อน +27

    මට සින්දු කියන්න නම් කොහොමටත් බෑ. ඒත් පොඩි හරී කෑල්ලක් කියලා යන්න එනවා. 😅❤

    • @Sunathv
      @Sunathv 4 หลายเดือนก่อน

      Gmmc 😌🔥

  • @adeeshavimarshana2168
    @adeeshavimarshana2168 4 หลายเดือนก่อน +20

    ලබන පාර අපි 😌😌😌

  • @vibushapanchali2324
    @vibushapanchali2324 4 หลายเดือนก่อน +27

    Sir act karai ne❤

  • @Dasanayakaa
    @Dasanayakaa 4 หลายเดือนก่อน +21

    Mm waiting ❤🎉
    First comment😂❤

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i 4 หลายเดือนก่อน +14

    සර් දුර ඉන්න අයට බස් දාල දෙන්ඩකො සල්ලි ගෙවල බුක් කරන්ඩ😢

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 4 หลายเดือนก่อน +9

    Sirge event eke balanakan iwesillak na.Jaya wewa sir🎉❤❤❤❤❤🎉

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 4 หลายเดือนก่อน +8

    23 ඔක්කොම කලු
    ඔක්කොම වැස්ස ❤❤❤😌😌

  • @oshadhiimsara3473
    @oshadhiimsara3473 4 หลายเดือนก่อน +9

    Generation 23❤

  • @amalacool5994
    @amalacool5994 4 หลายเดือนก่อน +4

    ඔය කොහොම උනත් 24 තමා හොඳටම කරන්නේ❤

    • @sljobs7723
      @sljobs7723 4 หลายเดือนก่อน

      කොපිකලාට සමකල නොහැක

  • @Kalindhu_Music
    @Kalindhu_Music 4 หลายเดือนก่อน +5

    Excited ❤✨

  • @w.m.dilshan
    @w.m.dilshan 4 หลายเดือนก่อน +11

    Gmmk ane❤

  • @AshanWanninayakeofficial
    @AshanWanninayakeofficial 4 หลายเดือนก่อน +4

    25 tallent show ekt physically enna hithan inna 24 set eke mama...❤

  • @praveenweerasinghe302
    @praveenweerasinghe302 4 หลายเดือนก่อน +3

    Good luck boz from Matara ❣️❣️

  • @pinkpanther0925
    @pinkpanther0925 4 หลายเดือนก่อน +15

    Black colour wow😂

    • @JACK-873
      @JACK-873 4 หลายเดือนก่อน +2

      Wow💀

  • @januki_kaluarachchi
    @januki_kaluarachchi 4 หลายเดือนก่อน +6

    😍❤

  • @user-jd9vi6le9f
    @user-jd9vi6le9f 4 หลายเดือนก่อน +7

    🖤

  • @salinipathirana2637
    @salinipathirana2637 4 หลายเดือนก่อน +6

    ❤❤

  • @Sachini-w7f
    @Sachini-w7f 4 หลายเดือนก่อน +6

    ❤🎉

  • @MAV3RICK404
    @MAV3RICK404 4 หลายเดือนก่อน +2

    Las expectativas están altas ❤‍🔥

  • @user-lt3jt6nw2e
    @user-lt3jt6nw2e 4 หลายเดือนก่อน +6

    gammk

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya 4 หลายเดือนก่อน

    Wish You All the Best Amila Sir❤

  • @jinisaw4864
    @jinisaw4864 4 หลายเดือนก่อน

    පිටිපස්සෙ නටපු කොන්ඩෙ දිග කොල්ලා දිහා බලාගෙන හිටපු මම.

  • @Kavi-uw6bx
    @Kavi-uw6bx 4 หลายเดือนก่อน +7

    Gedarin ewanne ne.dura wadi kiyla .puduma asawakin enna htiye😢

  • @pamodmanaram5621
    @pamodmanaram5621 4 หลายเดือนก่อน +1

    Next Level

  • @user-nn5sd8it1v
    @user-nn5sd8it1v 4 หลายเดือนก่อน +1

    gammak thamayi sirrrrrrrrrrrrrr......

  • @kavindulakshan662
    @kavindulakshan662 4 หลายเดือนก่อน +3

    ❤️‍🔥

  • @WAVTKwanniarachchi
    @WAVTKwanniarachchi 4 หลายเดือนก่อน +2

    Enna wenne ne cer online tamayi balanna wenne 😢2025 generation ekedi hambawemu 🔪❤️

  • @kavindusathsara6584
    @kavindusathsara6584 4 หลายเดือนก่อน

    නියමයි නියමයි සර් 💖💖💖💖💖💖💖💖

  • @user-oh7kh3gn7y
    @user-oh7kh3gn7y 4 หลายเดือนก่อน +4

    😁❤️

  • @SachiniNawodya-yq5os
    @SachiniNawodya-yq5os 4 หลายเดือนก่อน +2

    Sir act karaawi ❤

  • @nadeeshajayalath7452
    @nadeeshajayalath7452 4 หลายเดือนก่อน +1

    සර් අපිට සල්ලි ගෙවල යන්න හරි කමන්නෑ බස් දාල දෙන්න බැරිද

  • @chanthulsaubhagya
    @chanthulsaubhagya 4 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰

  • @AnuruddikaJayasinghe0518
    @AnuruddikaJayasinghe0518 4 หลายเดือนก่อน +1

    Amila sir 🥺💫❤️

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna284 4 หลายเดือนก่อน +2

    1st 2nd 3rd places thoranawada

  • @asheranuhas
    @asheranuhas 4 หลายเดือนก่อน +2

    sirge special event eka violin play ekakda
    ha ha ha

  • @ranganawijesooriya144
    @ranganawijesooriya144 4 หลายเดือนก่อน

    අපිත් එනවා 27 ❤️

  • @ssb962
    @ssb962 4 หลายเดือนก่อน

    Sirwa dakkidith gammk en mn❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏💪💪💪💪💪✊✊

  • @sweetheart3594
    @sweetheart3594 4 หลายเดือนก่อน

    niymaaayi apith enoo❤❤

  • @Cool_journey_
    @Cool_journey_ 4 หลายเดือนก่อน +1

    Sir🥰🖤

  • @W_J_Mihan
    @W_J_Mihan 4 หลายเดือนก่อน

    😍love from 2022

  • @SasiniJayanath-jg8df
    @SasiniJayanath-jg8df 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 4 หลายเดือนก่อน

    ❤🎉

  • @user-mj3xq7mf5z
    @user-mj3xq7mf5z 4 หลายเดือนก่อน +1

    Sir... ekko Sir drama ekak karanawa.... naththan Sir sinduwak kiyanawa neda

  • @seenu9502
    @seenu9502 4 หลายเดือนก่อน

    එනවෝ......🤍

  • @sehanidilmika222
    @sehanidilmika222 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤........

  • @techideas1275
    @techideas1275 4 หลายเดือนก่อน

    Generation 23

  • @TeamWorkFoodProducts
    @TeamWorkFoodProducts 4 หลายเดือนก่อน

    sir sinduwak kiyanawa neda

  • @chamodya3403
    @chamodya3403 4 หลายเดือนก่อน

    ❤️🌹

  • @MokshalaThennakoon
    @MokshalaThennakoon 4 หลายเดือนก่อน

    ❤🌚

  • @niroshadayani3944
    @niroshadayani3944 4 หลายเดือนก่อน

    Sir ගිණිබෝල karakawai kylmi hithenne...😁😁😁😂😂😂

  • @Big_D.69
    @Big_D.69 4 หลายเดือนก่อน +3

    සර් මැජික් පෙන්නයි 😂 නැත්තම් ආපහු the වාලය කරනවතෙ

  • @SSK376
    @SSK376 4 หลายเดือนก่อน +2

  • @DDissanayake2003
    @DDissanayake2003 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @jagathkumarasingha1442
    @jagathkumarasingha1442 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉

  • @nadunnethmal9495
    @nadunnethmal9495 4 หลายเดือนก่อน

    ❤‍🔥

  • @anujayeshan
    @anujayeshan 4 หลายเดือนก่อน +3

  • @shanthipriyanwada8881
    @shanthipriyanwada8881 4 หลายเดือนก่อน +2

  • @himayaweerasinghe9145
    @himayaweerasinghe9145 4 หลายเดือนก่อน +2

  • @heshansamarasinghe4561
    @heshansamarasinghe4561 4 หลายเดือนก่อน +2

  • @subhathilihansa_2218
    @subhathilihansa_2218 4 หลายเดือนก่อน +2

    ♥️♥️♥️

  • @Kavindyadisanayake
    @Kavindyadisanayake 4 หลายเดือนก่อน +1

  • @spencerrr17
    @spencerrr17 4 หลายเดือนก่อน +1

  • @harithdilanka3258
    @harithdilanka3258 4 หลายเดือนก่อน

  • @gdg521
    @gdg521 4 หลายเดือนก่อน

    ❤❤

  • @user-zt1ll3ie3v
    @user-zt1ll3ie3v 4 หลายเดือนก่อน