පිරමීඩකාරයන්ගෙන් සල්ලි බේරගන්න මේ ටික ඔලුවට දාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 578

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  ปีที่แล้ว +2

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @gihanchameera6881
    @gihanchameera6881 ปีที่แล้ว +175

    මීළඟට හැදෙන මහජන ආණ්ඩුවකදී👍 මලින්ද සිටිය යුතුයි කියන කට්ටිය ලයික් එකක් දාන්න🇩🇪🇱🇰❤️

    • @hasitharanasingha9495
      @hasitharanasingha9495 ปีที่แล้ว +7

      ආන්ඩුවල මෙයල ඉන්න ඕනි නෑ මේ වගේ හිටියොත් මෙයාලත් රැකෙයි...❤️😁

    • @tharangadniroshan
      @tharangadniroshan ปีที่แล้ว +4

      මේ මනුස්සයා මෙහෙමම හිටපුදෙන්

    • @allinoneplace3332
      @allinoneplace3332 ปีที่แล้ว

      පොර පඩුවේ උන්නෙදින්

  • @aswenna1714
    @aswenna1714 ปีที่แล้ว +49

    මලින්ද කියන්නෙ සුපිරම චරිතයක් ... වැඩකට නැති එක වචනයක්වත් කතා කරන්නෙ නෑ...❤️

  • @adahasekathuwa
    @adahasekathuwa ปีที่แล้ว +193

    මලින්ද අයියා කියන්නේ ආයේ සුපිරි චරිතයක්. මනුස්සයා details නැතුව කතා කරන් නෑ. ඉතාමත් පැහැදිලිව තොරතුරු ඇතුව පහදා දීම ගැන හදවතින්ම ගෞරව කරනවා.♥️♥️♥️

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      එන එන හැමකෙනාම මාරුකරන එක රනිල් විතරක් ගෙදර යවන එක වැරදියි, ඒකට හේතුවක් තිබෙනවා අපේ පලාතේ විවිධ අපරාධවලට සම්භන්ද පුද්ගලයන් බොහෝ ඉන්නවා, හඳුනාගත් සහ හඳුනා නොගත් බොහෝ අය ඉන්නවා, ලංකාවේ හැම පොලීසියකටම ගිහින් බලන්න ඒවාගෙ වැරදි කරපු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව, ගනන් කරගන්න බැරිතරම්, සමහර මිනිස්සු මේව ගැන දන්නේ නැහැ, හැම පක්ෂයකම මේ පුද්ගලයන් වැඩි පිරිසක් ඉන්නවා, ඊට අමතරව පොලිස් පැමිණිලි වලට නොගිය ස්ත්‍රී දූෂකයන් ඉන්නවා ඒ අය සමාජයේ ඉන්නේ බොහොම කරුණාවන්තම මිනිස්සු විදියට පුදුමේ කියන්නේ මේ අය තමයි රට හදන හැටි කියන්නේ, තමන් හැදෙන්නේ නැතිව නමුත් හිත ඇතුලේ වන මෘගයා වගෙ කාටවත්ම හොයන්න බැහැ මේවට විසඳුම් නැතිව කාටවත්ම හොරු එක්ක දූෂිතයන් එක්ක එකට නැගිටින්න බැහැ මොකක් හරි සිද්ධියක් උනාම මේ අය පෙරමුණ ගන්නේ මහා වීරයන් විදියට පොලිස් පොතේ නම තිබුනත් අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්‍තිය සාදාරණය ඉටු නොවුනත් ජනතාව මේ අයගේ ඉදිරිපත් වීම මහා වීරත්වයෙන් සලකනවා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව,එක් එක් වැරදි කරුවන් නීති විරෝධී අය මහජනතාවගේ විස්වාසය දිනාගන්නවා මහා පුදුමාකාර විදියට අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා වැරදි කරුවන් බොහෝ අවස්තාවලින් උපරිම ඵල නෙලා ගන්නවා, ඒ තැනට ඒ දූෂිත තැනට ලංකාව අද සැකසිලා ඒ අය ඉතා වංචනිකව ලංකාවේ ව්‍යාපාර හෝ දේශපාලන සමාජ ඉහළ තැනක් ලබාගන්නවා, මේවා වලක්වා ගන්න කිසිම වැඩ පිලිවෙලක් දැනට ලංකාවේ නැහැ, මේවා මිනිස්සු මර මර හිරේ දමා විසඳන්න බැහැ, සැබෑ ඇද්දැකීම් වලින් කියන්නේ කිසියම් පුද්ගලයෙක් කුමන හෝ අසාධාරණයක් අයුක්තියක් වෙනත් පාර්වයකට කර තිබේනම් මහජනතාව එම වැරදි කරුව බොහෝ හරසරින් පිළිගැනීම තුල අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්තිය වෙනුවට ඔවුන්ට තව තවත් හිංසාවට සහ පීඩාවට වගේම බොහෝ විට වැරදි කරුවන් ඉහළට ගිය විට ඔවුන්ගේ වෛරය නිසා, තරහව නිසා, පලිගැනීමේ චේතනාව නිසා අසාධාරණයට ලක්වූ අහිංසක අයගේ ජීවිත නැති කරන තැනට වාතාවරණය සකස් වෙනවා, එහෙම සිද්ධි අපි අනන්තවත් දැකල තිබෙනවා, ඔනෑම කෙනෙක් රත්‍රන් මාලයක් බෙල්ලේ දාගෙන බොහෝම අසරණ කෙනෙක් විදියට ලංකාවේ සමහර පලාත්වලට ගිහින් බලන්න පණපිටින් තමන්ගේ නිවසට යයිද කියල කියන්න බැහැ.

    • @shanthashanthadealwis8726
      @shanthashanthadealwis8726 ปีที่แล้ว

      Z we Sz sakwethy ssczRdfdtx saw a we A wEEwet

    • @neranjanamalith2738
      @neranjanamalith2738 ปีที่แล้ว +1

      😂😂😂

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@neranjanamalith2738 🤣🤣🤣

    • @neranjanamalith2738
      @neranjanamalith2738 ปีที่แล้ว

      දවසකට බත් වේල් කීයක් කනවාද මචන්.. 😂

  • @roshanmadhushanka9067
    @roshanmadhushanka9067 ปีที่แล้ว +91

    සුපිරී..මෙච්චර කියලත් අහු වෙනවා නම් ඉතින් අනේ මංද...
    බොහොම ස්තුතියි මිනිස්සුන්ට මේ දැනුම ලබා දෙනවට

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 ปีที่แล้ว

      ගල් යුගයේ අවසානය වන සමාජ ක්‍රියාවලිය මහපොළොවෙන් ඉවත් කරන තාක් කල් ලෝකය මත යහපත් පුරවැසියෝ දැකිය නොහැක. මිනිසාගේ උපත සිදු වන්නේ සමාජ ක්‍රියාවලිය පසුකර ගෝලීය ක්‍රියාවලිය තුළ පමණකි. එතෙක් ලෝකය පුරා අපට දැකිය හැක්කේ නිවසක ජීවත් වන සතුන් මිස මිනිසුන් නොවේ. එය මැනවින් අවබෝධ කරගත් පුරවැසියා ලෝකය තුළ සත්‍යවාදී ගෝලීය පුරවැසියෙකි. කාල් මාක්ස්, ලෙනින්, චේ ගවේරා, බුදුන්, ජේසු, අල්ලා සමාජ ක්‍රියාවලියේ පරම හතුරෝ වෙති. ඔවුන් සත්‍ය අවබෝධ කරගත් ගෝලීය පුරවැසියන් වෙති.

    • @neranjanamalith2738
      @neranjanamalith2738 ปีที่แล้ว +1

      😂 ශුවර් එකට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න ඇති පිරමීඩ එකක 😂

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +22

    මේ විදියට සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමන් දෙපලටම බෙහෙවින්ම ස්තුතියි...

  • @dilsarapiyumal7709
    @dilsarapiyumal7709 ปีที่แล้ว +29

    හොදට ඉගෙන ගත්තු අයත් අහුවෙලා ඉන්නේ දුකයි.

  • @damayanthidissanayaka3109
    @damayanthidissanayaka3109 ปีที่แล้ว +9

    ඇත්තෙන්ම හොඳ උපදෙස් මාලාවක්. දෙන්නටම බොහොම ස්තූතියි 🙏

  • @kasunsenanayaka2057
    @kasunsenanayaka2057 ปีที่แล้ว +14

    ඇත්තටම ගොඩක් පිං මලින්ද අයියට වගෙම් මේ බිස්නස් ඇඩ්වයිසර් නාලිකාවෙ අයිතිකරුට මේ වගේ වටින දේවල් සමාජ ගත කරනවාට 🙏🙏

  • @nilanthiananda5947
    @nilanthiananda5947 ปีที่แล้ว +15

    ඔයාලා දෙන්නට බොහොම ස්තූතිය කාලෝචිත මාතෘකාවක් .

  • @Viduzz92
    @Viduzz92 ปีที่แล้ว +11

    මාර විදිහට හිතලා ආයිත් හිතලා උත්තර දෙන කෙනෙක් මලින්ද අයියා..respect

  • @manjulafernando3629
    @manjulafernando3629 ปีที่แล้ว +10

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි මලින්ද අලහකෝන් යනු දැනුම් පුස්තකාලක් ඉතාමත් ආසාවෙන් බැලුවෙ බොහොම ස්තුතියි ජයවේවා 🙏🙏🙏

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +2

    ගොඩාක් හොද ආදර්ශයක් ,ඒත් අපේ ගම් පලාත පාදුක්ක මෙහේ ඉන්න හැමෝම ඔයවගේ එක්ක සල්ලි ආයෝජනය කරල එක දවසට ලක්ශ 5/10 /21/26/35 හොයන අය ඉන්නවා ඇත්ත කවදාම හරි මේක නැතිවෙනවා ඒත් මෙහෙ හැමෝම හොදින් කීයක් හරි හොයාගෙන බොහොම සතුටින් ඉන්නවා මම ඒ ගැන සතුටු වෙනවා

  • @nimzsakrajz6101
    @nimzsakrajz6101 ปีที่แล้ว +33

    Malinda you are brilliant bro♥ Long live the Techtrack Genius

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      එන එන හැමකෙනාම මාරුකරන එක රනිල් විතරක් ගෙදර යවන එක වැරදියි, ඒකට හේතුවක් තිබෙනවා අපේ පලාතේ විවිධ අපරාධවලට සම්භන්ද පුද්ගලයන් බොහෝ ඉන්නවා, හඳුනාගත් සහ හඳුනා නොගත් බොහෝ අය ඉන්නවා, ලංකාවේ හැම පොලීසියකටම ගිහින් බලන්න ඒවාගෙ වැරදි කරපු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව, ගනන් කරගන්න බැරිතරම්, සමහර මිනිස්සු මේව ගැන දන්නේ නැහැ, හැම පක්ෂයකම මේ පුද්ගලයන් වැඩි පිරිසක් ඉන්නවා, ඊට අමතරව පොලිස් පැමිණිලි වලට නොගිය ස්ත්‍රී දූෂකයන් ඉන්නවා ඒ අය සමාජයේ ඉන්නේ බොහොම කරුණාවන්තම මිනිස්සු විදියට පුදුමේ කියන්නේ මේ අය තමයි රට හදන හැටි කියන්නේ, තමන් හැදෙන්නේ නැතිව නමුත් හිත ඇතුලේ වන මෘගයා වගෙ කාටවත්ම හොයන්න බැහැ මේවට විසඳුම් නැතිව කාටවත්ම හොරු එක්ක දූෂිතයන් එක්ක එකට නැගිටින්න බැහැ මොකක් හරි සිද්ධියක් උනාම මේ අය පෙරමුණ ගන්නේ මහා වීරයන් විදියට පොලිස් පොතේ නම තිබුනත් අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්‍තිය සාදාරණය ඉටු නොවුනත් ජනතාව මේ අයගේ ඉදිරිපත් වීම මහා වීරත්වයෙන් සලකනවා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව,එක් එක් වැරදි කරුවන් නීති විරෝධී අය මහජනතාවගේ විස්වාසය දිනාගන්නවා මහා පුදුමාකාර විදියට අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා වැරදි කරුවන් බොහෝ අවස්තාවලින් උපරිම ඵල නෙලා ගන්නවා, ඒ තැනට ඒ දූෂිත තැනට ලංකාව අද සැකසිලා ඒ අය ඉතා වංචනිකව ලංකාවේ ව්‍යාපාර හෝ දේශපාලන සමාජ ඉහළ තැනක් ලබාගන්නවා, මේවා වලක්වා ගන්න කිසිම වැඩ පිලිවෙලක් දැනට ලංකාවේ නැහැ, මේවා මිනිස්සු මර මර හිරේ දමා විසඳන්න බැහැ, සැබෑ ඇද්දැකීම් වලින් කියන්නේ කිසියම් පුද්ගලයෙක් කුමන හෝ අසාධාරණයක් අයුක්තියක් වෙනත් පාර්වයකට කර තිබේනම් මහජනතාව එම වැරදි කරුව බොහෝ හරසරින් පිළිගැනීම තුල අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්තිය වෙනුවට ඔවුන්ට තව තවත් හිංසාවට සහ පීඩාවට වගේම බොහෝ විට වැරදි කරුවන් ඉහළට ගිය විට ඔවුන්ගේ වෛරය නිසා, තරහව නිසා, පලිගැනීමේ චේතනාව නිසා අසාධාරණයට ලක්වූ අහිංසක අයගේ ජීවිත නැති කරන තැනට වාතාවරණය සකස් වෙනවා, එහෙම සිද්ධි අපි අනන්තවත් දැකල තිබෙනවා, ඔනෑම කෙනෙක් රත්‍රන් මාලයක් බෙල්ලේ දාගෙන බොහෝම අසරණ කෙනෙක් විදියට ලංකාවේ සමහර පලාත්වලට ගිහින් බලන්න පණපිටින් තමන්ගේ නිවසට යයිද කියල කියන්න බැහැ.

  • @lasansanjula1909
    @lasansanjula1909 ปีที่แล้ว +20

    කට්ටිය මේව නොදැන එනව නෙමෙයි! අනිත් අයට කලින් සල්ලි අරන් පැනගන්න පුලුවන් වෙයි සහ තව කෙනෙක්ව බිල්ලට දෙන්න පුලුවන් වෙයි කියලයි එන්නෙ

    • @aswenna1714
      @aswenna1714 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @BuddhikaGayanNishshanka
      @BuddhikaGayanNishshanka ปีที่แล้ว +3

      ඔයා කියන කතාව ඇත්ත. මා එක්ක කතා කරපු අයත් කිව්වෙ ඔය ටිකමයි. තව මිනිහෙක් අමාරුවේ වැටෙනවා නේද කියනදේ අදාලම නෑ. ටික කාලයක් කරලා සල්ලිටික අරන් මාරු වෙන්න තමා කතා කරන්නෙ. හැබැයි එක දෙයක්. ඕකට ඇබ්බැහි උනාම ගැලවීමක් නෑ...😅

    • @savn7628
      @savn7628 ปีที่แล้ว +2

      ඇත්ත.කවදහරි පිරමිඩ් එක කඩන් වැටෙනව කියල දන්නව.දැනගෙන එන්නෙ.ඒ වැටෙන්න කලින් තමන් හම්බකරගන්නව. යටින් එන අයට පාඩුවක් කරල තමන් හම්බකරන්නෙ කියන එක ගානක් නෑ.😑

  • @michealgr1035
    @michealgr1035 ปีที่แล้ว +45

    මලින්ද කතා කරනකොට තේරෙනවා මනුස්සකමින් පිරුණු චරිතයක් කියලා!🫡❣️
    මේ වැඩසටහන බලලා ගිහිල්ලත් පිරමිඩ් වලට අහුවෙච්ච නැති අය ඉන්නවා නම් අත උස්සන්න 🫣🤫
    අවුරුදු 75ක් රැවටුණු ජනතාවක් ඉන්න රටක එහෙම නොවුනොත් තමා පුදුමේ!🤐🤬😱

    • @neranjanamalith2738
      @neranjanamalith2738 ปีที่แล้ว +1

      ජොබ් එකක් ගිහින් කරන්න මල්ලි... 😂

    • @Lazy570
      @Lazy570 4 หลายเดือนก่อน

      Samahara un habai thappulanoo🤣🤣

  • @manjulapiyasena2834
    @manjulapiyasena2834 ปีที่แล้ว +9

    Very important discussion thank you viraj and malinda. You habe opened my mind
    Thank you again.

  • @RB-ot8yp
    @RB-ot8yp ปีที่แล้ว +31

    1) Global Life Style lanka
    (Qnet, one voice, RYTHM)
    2) Sonrich Ashia
    3) Fast 3 cycle
    4) Onmax DT
    5) Best life international
    6) TBS kandy

    • @chaamakulasinghe3428
      @chaamakulasinghe3428 ปีที่แล้ว +2

      Sonrich asia එක මම කරනව දැන් අවුරුදු හතරක් මටනන් කිසි අවුලක් නෑ ඒක නෙට්වර්ක් මාර්කටින් එකක් හොදට හොයල බලන්න මේ දෙකේ වෙනස තමයි මලින්ද අය්ය මේ කියල දෙන්නෙ

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +11

      @@chaamakulasinghe3428 තවත් එක් පිරමීඩකාරයෙක්. ඔහොම උන්ට Video එකේ කියන එක තේරෙන්නේ නැති එක ගැන නම් පුදුමයක් නෑ.

    • @Tharinduratnayake.
      @Tharinduratnayake. ปีที่แล้ว +3

      @@chaamakulasinghe3428 කරගෙන යද්දී හැමෝම කියන්නේ ඔය කතාව අපි ඒවගේ අයට කියන්නේ හරි එහෙනම් කරගෙන යන්න කියලා මොකද එයාලා පිළිගන්න ලෑස්ති නෑ අපි මොකටද එයාගේ සල්ලි බේරන්න එයාගේ සල්ලි බේරලා දෙන්න එයා එක්ක තරහා වෙන්නේ

    • @chamaramadusanka4667
      @chamaramadusanka4667 ปีที่แล้ว +5

      Best Life කියල එකක් තීනව තව බන්ඩාරගම තියෙන්නෙ

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +1

      @@chamaramadusanka4667 yeap. Amathaka unaa eka. 🙂🤘

  • @thejasathruwan219
    @thejasathruwan219 11 หลายเดือนก่อน

    MLM වල වැඩේට එකතු වෙන්න අපෙන් ගානක් ගන්නෙ නෑ ඒත් Pyramid වල වැඩේට එකතුවෙන්න අපෙන් ගානක් ගන්නවා.

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 ปีที่แล้ว +6

    share market එකෙත් එකපාරටම shares කිහිපයක් වැඩි volume හැටියට ලංකාවේ කිහිපදෙනෙක් එකතුවෙලා මිලටගත්තා ගොඩක් දෙනා හිතුවේ අලුත් investor කෙනෙක් company එක අයිතිකරගන්න යනවා කියලා . ගොඩක්දෙනා share එක නියම මිලටත් වැඩියෙන් අරගත්තා අලුත් investor ට වැඩි මුදලට විකුනන්න බලනකොට සිද්දවුනේ මුලින්ම වැඩි volume එකෙන් shares අරගත්ත අයමයි අලුත් investor කෙනෙක්ව create කරලා ඒ අය ගත්ත shares පස්සේ shares ගන්න පොරකාපු අයට වැඩිමුදලට විකුනලා ලොකු profit එකක් ගත්තේ .....කොහොමද ඒක ....ටිකදවසක් යනකොට වැඩි මුදලට shares ගත්ත අය ලොකු අමාරුවකට වැටුනා .....shares exchange commission එකේ හිටි අයත් අමආරුවේ වැටුනා .කාලයක් යනකම් share market එකට ,මිනිස්සු ආවෙත් නැහැ

    • @binurashaaminda3782
      @binurashaaminda3782 ปีที่แล้ว +1

      crypto forex stock oya okogema same story eka thyene

  • @hasitharanasingha9495
    @hasitharanasingha9495 ปีที่แล้ว +3

    ඔයාලගෙ මේ දැනුවත් කිරීමට ගොඩක් ස්තුතී..❤
    අපේ මිනිස්සුන්ගෙ මෝඩකම් නවත්වන්න පුළුවන් ක්‍රමයක්නෙ Central Bank 1න් නියාමනය කරල
    මේ Company 1
    MLM ද
    Piramid 1kද කියල
    Certificate 1k isue කරානම් මේ මිනිස්සු අමාරුවේ වැටෙන්නෙ නෑ නේද ? ❤️

    • @NilankaGamlath
      @NilankaGamlath ปีที่แล้ว

      Hasitha ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @karbocation
    @karbocation ปีที่แล้ว +19

    I used crypto to reserve an air ticket last year. Agree, that technology needs to be more fine-tuned and quick enough to make instant payments. But the system doesn't require your trust like in other pyramid schemes. Once you click the button to send, it'll definitely reach the destination without a 3rd party. And we're not requested to add more ppl to the system. Infact I completely discourage people to buy crypto without doing their own research. Thanks for the superb content!

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් මේක අපි හැමෝටම. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +21

    නියම සංවාදයක් සහා හොඳ පැහැදිලි කිර්‍රම් ගොඩක් අන්තර්ගතයි,මේ මගඩිය කාලෙන් කාලෙට ආවත් අහිංසක ජනතාව අහුවෙනවා,මේ වගේ සංවාද ඔය ප්‍රසිද්ධ යැයි කියන ටීවී නාලිකාවල විකාශනය කරන්න ඕන හරිනම්,නියමයි👍

  • @lankaunewsofficial
    @lankaunewsofficial ปีที่แล้ว +2

    මම ඉන්නේ කැනඩාවේ. මෙහෙ usdt වලින් ඕන දෙයක් ගන්න පුලුවන්. කාර් එකක් පවා

  • @deshanimadushani2658
    @deshanimadushani2658 5 หลายเดือนก่อน

    A great discussion ♥️ මගේ හිතේ තිබුණ research questions ටිකක් ඒ විදියටම ඔයාලා කතා කලා.. අපි මහ බැංකුවේ මේ සම්බන්ධයෙන් කෙනෙක් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට එයාලව සම්බන්ධ කරගන්න පුළුවනිද.. මන් Auditing and forensic accounting Final year student කෙනෙක්

  • @nishankamanojindrarathne1444
    @nishankamanojindrarathne1444 ปีที่แล้ว +4

    අනේ මන්ද මාරම ආස චරිතයක් පැය ගානක් උනත් අහන් ඉන්න පුලුවන් මලින්ද අලහකෝන් ඉන්නව නන්. පට්ට වැඩ්ඩෙක් ඇවිදින විශ්වකෝශයක් කියලත් හිතෙනව.

  • @savn7628
    @savn7628 ปีที่แล้ว +6

    දැන් purely pyramid ඒව නෙමේ තියෙන්නෙ. වෙනත් business model එක්ක hybrid යන්නෙ.ඒ නිසා අදුරගන්න හරි අමාරුයි.😑 eg: Best life වගේ ඒවගෙ MLM + pyramid. Bitcoin එක ලංකාවෙ තනිකරම pyramid කරගෙන. Bitcoin හුවමාරුවක් වෙන්නෙත් නෑ. ඒ නම කියල investment ගන්නෙ.කට්ටිය පැනගෙන යනව ඉතින් නම නිසා.😂

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official ปีที่แล้ว +18

    මලින්ද අයියා කොහෙද, ඕන එකක් බලනවා.#smart_man

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +1

      අඩෝ මාත් එහෙමයි බන්. ❤️❤️🙂

  • @thilinaindushan3006
    @thilinaindushan3006 ปีที่แล้ว +14

    මමත් මල්ටි ලෙවල්
    මාර්කටින් එකකට සම්බන්ද වෙලා දවසකට හොද ආදයමක් ගන්නවා. ස්තුතියි අයියේ පිරමීඩ් එකකයි මල්ටි ලෙවල් මාර්කටින් එකකයි වෙනස කියලා දුන්නට.❤️❤️ ඇත්තටම දවසට පෙඩි ගානක් හෙයන්න පුලුවන් මල්ටි ලෙවල් වලින්.

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +1

      මොකක්ද company එකේ නම ?

    • @Kaushika173
      @Kaushika173 ปีที่แล้ว

      Parissamen mn danna kattiyak ahu wuna . Kela wela gihin dn inne

    • @savn7628
      @savn7628 ปีที่แล้ว +3

      MLM වගේ පේන සමහර ඒවගෙ යටින් pyramid යනව.ඒ නිසා පරිස්සමින්. කොටින්ම කීවොත් ලොකු ආදායමක් දෙනවනම් හොදටම හොයල බලන්න.

  • @rohanaamarasinghe7055
    @rohanaamarasinghe7055 ปีที่แล้ว +5

    ගොඩක් investment plan වල සල්ලි හොයන ක්‍රමය කියන්නේ crypto trading සහ e assets mining කියන එක

    • @chaturaindika
      @chaturaindika ปีที่แล้ว +1

      crypto trading walin upto some level hoyanawa, but mma hitanne ne oya sampurna profit eka eken gewanawa kyala

  • @dhammikaperera6312
    @dhammikaperera6312 ปีที่แล้ว +1

    සුපිරි, දෙන්නටම ගොඩක් පිං කට්ටියට තේරෙන සිංහලෙන් කරපු උත්සහයට....

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 ปีที่แล้ว +2

    කම්මැලි මිනිස්සු තමයි ඕවට යොමු වෙන්නේ වැඩිපුර.නිකම් සල්ලි හොයන්න හිතන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ.

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 ปีที่แล้ว +6

    තව එකක් තියෙනව Best Life කියල හැබැයි එතන ගන්න භාණ්ඩ හරි ඉතුරු වෙනව. ඒ කියන්නෙ ඒක හොඳයි කියන එක නෙවෙයි. එහෙම හරි හිත හදාගන්න පුළුවන් අහුවෙන අයට. දැනුවත් වෙලා හිටියත් අහුවෙනව හරියටම ගොඩක් විස්තර නොදන්න නිසා

    • @anuhassamudra578
      @anuhassamudra578 ปีที่แล้ว +1

      MLM kiyanne pyrmeed neweyi chamara ayiye

    • @surangamadushanwelikumbura670
      @surangamadushanwelikumbura670 ปีที่แล้ว +1

      අපේ පැත්තෙත් තිබ්බා දැන් නම් හොයන්නවත් නැද්ද මන්දා 😂

    • @chamaramadusanka4667
      @chamaramadusanka4667 ปีที่แล้ว

      @@anuhassamudra578 Wennathi mama echchara danne ne e gana, Lankawe MLM missuse karanawa. Minissu amaruwe danawa gewal dorawal ukas karala enna kiyanawa business karanna. Eka mlm wenna bene. Best life eke ehema karanawa team leaderla kiyaganna samahara aya.

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      අම්මෝ bestlife කියන්නෙ පිරමීඩ ලොවේ රජු.තනිකරම පුණ්‍ය ආයතනයක් වගේ ඉස්සරහට යන්නෙ ඒ උනාට ලෝක හොරු 🤣🤣

    • @chamaramadusanka4667
      @chamaramadusanka4667 ปีที่แล้ว +1

      @@dilshansuramya4750 🤣🤣

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +2

    අනේ මලින්ද අයියේ TeckTrack show එකට අලුතින් වීඩියෝස් දාන්නකෝ ප්ලීස් 🥺🙏🏼❤️

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 ปีที่แล้ว +1

    පාලකයා දූෂිතයකු නොවූ පමණින් හෝ හොරෙකු නොවූ පමණින් රටක් සංවර්ධනය කරා ගෙන යා නොහැක. රටක් සංවර්ධනය කරා ගෙන යා හැක්කේ විද්‍යාව, ධනවාදය, වෙළඳාම් සහ ගෝලිකරණය රට තුළ ශක්තිමත් කිරීමෙන් පමණකි. ඒ හැර ලෝකේ කිසිම රටක් සංවර්ධනය කරා ළගා නුවූයේය

  • @Sukinoyafamilyrestaurant
    @Sukinoyafamilyrestaurant ปีที่แล้ว +8

    Excellent discussion ❤

  • @nelkaperera4045
    @nelkaperera4045 ปีที่แล้ว +2

    මමත් අහුවුනා global life style lanka කියලා එකකට. සල්ලි දීපු දවසෙම වැරදීමක් ආයිත් දෙන්න කියලා ඉල්ලුව ට දුන්නේ නෑ

  • @RAVI-gh6eu
    @RAVI-gh6eu ปีที่แล้ว +2

    MTFC Trading ගැන විඩියො එකක් ඔනි අයියා

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 ปีที่แล้ว +6

    අපිට බැරිද මේක business model එක්කට applly කරන්න . Aplly කරල marketing එක හරියට කරන්න

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 ปีที่แล้ว +2

    ලංකාවේ විශ්‍රාමිකයින්ට ආර්ථිකයට යම් දායකත්වයෙන් ලබාදිය හැකියි.ඔවුන් කුඩා ව්‍යවසායකයෙක් කල හැකියි ඒ නිසා ක්‍රියාකාරී වීමත් , මානසික නිරෝගීතාවයත් අමතර ආදායමත් නිසා සතුටින් කාලය ගත කල හැකියි.
    ඒ සදහා අපට ව්‍යවසායක අදහසක් ලබා දෙන්න.(මම විශ්‍රාමීක ගුරුවරයෙකි.)

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 ปีที่แล้ว +5

    දැනටමත් ගොඩක් කාලෙකට කලින් Solar pannel වලින් පිරමීඩ ක්‍රමයක් වෙනව ලංකාවේ තාමත් කරගෙන යනව ඇති ඒක 2016 වගේ නම තිබ්බෙ Global Life Style කියන නමින්. මාත් ගිහින් තියෙනව එක වැඩසටහනකට

    • @anuhassamudra578
      @anuhassamudra578 ปีที่แล้ว

      dan thiyenneth e name ekama thama GLLkiyanneth pirmeed ekakanm ayi police reation ganne naththe

    • @kanchanatharindu1997
      @kanchanatharindu1997 ปีที่แล้ว

      Man ahu una bn 2014 okata chirath thennakoon kiyala ekek katha kale

    • @Kasunchamra363
      @Kasunchamra363 ปีที่แล้ว

      @@anuhassamudra578 mokda eka pyramid ekak newei nisa ela dena 😂

    • @Kasunchamra363
      @Kasunchamra363 ปีที่แล้ว

      @@kanchanatharindu1997 ube mokakda ahu unee 😅

    • @mahesha_sewwandi
      @mahesha_sewwandi ปีที่แล้ว

      @@anuhassamudra578 anna ekyi 😂

  • @koralatv
    @koralatv ปีที่แล้ว +2

    ජාඩියට මූඩිය වගේ සුපිරි චරිත දෙක.ඔබතුමාල දෙන්න අපිව දැනුවත් කලා එයට ස්තුතියි.හැබැයි පොඩි චෝදනාවකුත් කරන්න තියෙනව.අපි ඉතිං ඔබතුමාල වගේ උගත් අය නෙවෙයි.තරහගන්න එපා කිව්වට අර ඉංග්‍රීසි වචන කියනකොට එ්වයෙ සිංහල තේරුමත් කියනවනම් අපි වගේ නූගත් අයට එ්ක ගොඩක් වටිනව.ඔන්න එහෙම කිව්ව කියල තරහගන්නනම් එපා අපේ රත්තරං මහත්වරු දෙන්න.බොක්කෙන්ම අාදරෙයි දෙන්නටම.👍👍👍🔥🔥🔥💗💗💗

    • @shortcinema2833
      @shortcinema2833 ปีที่แล้ว

      Eka awulak naha... google search karala balanna.. wachana wala thruma dei...

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi 8 หลายเดือนก่อน

      මචං ඉංග්‍රීසි ඉගෙන ගනින්...මාත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තෙ අවුරුදු 24න්.. හේතුව මලින්ද අයිය දීපු motivation ඒකෙන්..අමාරු නෑ බං .youtube එකෙන්ම ඉගෙන ගනින්.

  • @janakakasthuri3850
    @janakakasthuri3850 5 หลายเดือนก่อน

    1xbet වගෙ මාතෘකාවක් ගැන කතාකරන්න කාටවත් බැරි ඇයි??

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 ปีที่แล้ว

    ගිරිතලේ සල්ලි ගහත් ඔයවගේ දෙයක් කුරුණෑගල අපේ පැත්තෙ ඔයවගේ දෙයක් තිබුනා අන්තිමට ඔයා කියනව වගේ හිරවෙල අන්තිමට එයාලට පොලිසියට අහාඌඋනා

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl ปีที่แล้ว

    Cripto වලට ලොකෙ මිනිස්සු කැමති වෙන්න එක හේතුවක් තමන්ගේ වත්කම් ගැන කවුරුත් දැනගන්නෙ නැ වෙන ගණුදෙනු කවුද කින්ද මන්ද දන්නැ බැංකුවල වගෙ තහන්ච් නැති සීන් එක නිසා american වලින් අවුල් දාන්නෙ නැත්නම් ගොඩක් මිනිස්සු සල්ලි දාන්නෙ බැංකු වලට වඩා cripto වල. දැන් imf ණය උගුල් වල අහුකරල බදු වැඩි කරල කරල මිනිහෙක්ට ඉතුරුවක් කරන්න නැ බිස්නස් එකක් පටන් ගන්න නැ ඔක්කොම american පදේට වෙන්නෙ cripto වලින් ගේමක් ගහන්න පුළුවන් නිසා ⁣පොඩි රටවල මිනිස්සුන්ට cripto වලට american වලින් අවුල් දාන්නෙ මේ සම්බන්ධව දැනුවත් කිරීමක් අවශ්‍යයි..පිරමීඩ ගැන කිව්වොත් උඹල විස්වාස කරල චන්දෙ දුන්න උන් මහදවල් බැංකු මංකොල්ල කද්දී වෙන කොහෙවත් රට වල උන් ඇවිල්ලා උඹලව කෝටිපතියො කරන්නැ . Good video ❤️

  • @sampathsampath8592
    @sampathsampath8592 ปีที่แล้ว

    මලින්ද මහත්මයා වගේම දැනුමක් බුද්ධියක් තියෙන කෙනෙක් එක්ක කරන වැඩසටහන් ගොඩක් වටිනවා.නමුත් ඔබතුමාටවත් කතා කරන්න දෙන්නේ නැතුව ඔබතුමා සමග මන්දබුද්ධිකයන් කරන වැඩ සටහන් වලින් ඔබේ වටිනාකම විනාශ කිරීමට ඉඩ නොතබන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

  • @Mrwijemanna
    @Mrwijemanna ปีที่แล้ว +7

    What’s MTFE ? can you tell something about MTFE, is that pyramid system or good platform to invest money ? @malinda bro can you make video about MTFE ?

  • @danushkapriyadarshana663
    @danushkapriyadarshana663 7 หลายเดือนก่อน

    Expert Option වගේ Trading Platform කියන්නෙත් මෙහෙම ෆොන්සි ස්කෑම් එකක්ද?

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว +4

    Ether is having problem . They can supply unlimited so it is not better options keeping ether ETH ..

  • @Hidden_traveler93
    @Hidden_traveler93 ปีที่แล้ว +41

    ❤මලින්ද අයියා කියන්නේ චරිතයක් තමයි

    • @checkmate3918
      @checkmate3918 ปีที่แล้ว +2

      පක

    • @RaniduGayantha
      @RaniduGayantha ปีที่แล้ว +1

      ​@@checkmate3918 ඕඔ පිරමිඩකාරයෙක් 😂

  • @Nirosh-rg5io
    @Nirosh-rg5io 6 หลายเดือนก่อน

    Procare pvt ltd ගැන මොනවා හරි කියන්නකෝ තවත් පිරමීඩයක්ද ජොබ් එකක්ද

  • @botta174
    @botta174 ปีที่แล้ว +2

    නියමයි ....හරිම වටිනව...👏👏👏👍👍👍👍

  • @sampathudayaud480
    @sampathudayaud480 ปีที่แล้ว +9

    Omax බයියො දැන් ටිපර් වෙලා රෙද්ද උස්සන් එයි

  • @sanabro......1966
    @sanabro......1966 ปีที่แล้ว

    අනූ නමෙන් බේරුනේ..thankyou so much...

  • @kalana_prabhashwara3781
    @kalana_prabhashwara3781 ปีที่แล้ว +3

    Thank u for the explain this topic Mr.Malinda Alahakoon, ❤🔥

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว +2

    ඔයාල පුළුවන් නම් ත්‍රිවිධ හමුදාවේ මෝඩයන්ට ඕක කියල දෙන්න ලක්ෂ තුනකට කිට්ටු මේ මෝඩ වාහෙලා හොදට අහුවෙන ව ඔය පිරමීඩ වලට....

  • @OurDgFamily
    @OurDgFamily ปีที่แล้ว +3

    වටිනවා සිරාවටම මේක❤️❤️

  • @chamara7683
    @chamara7683 ปีที่แล้ว +2

    මේ දවස් වල වැඩිපුර කතාවට ලක් වෙන scam එකක් තමයි onmax dt කියන්නෙ ... මේකට මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නෙ සල්ලි දාන්න ... නමුත් මේ වෙනකන් කිසිම ආයතනයක් සමත් වෙලා නෑ මේ වංචාව නවත්තන්න ..

    • @Beautifullif375
      @Beautifullif375 ปีที่แล้ว

      නවත්වන්නෙ ඇයි.? ඔයාලට ඕනෙ මිනිස්සු දුක් විඳිනවා දකින්නද

    • @chamara7683
      @chamara7683 ปีที่แล้ว

      @@Beautifullif375 කරන දේවල් නීත්‍යානුකූලව කරානම් නේද හොඳ ???

  • @clo-ela7041
    @clo-ela7041 ปีที่แล้ว +5

    බෑනෙ.දැනුවත් කරාම රෙද්ද උස්සන් එනවනෙ.ඕන මඟුලක් කර ගත්තාවෙ කියලා අපි අපේ වැඩක් කරගන්නවා.හැබැයි promote කරලා දාන post වල ss ගහලා තියන් ඉන්නෙ 😏

  • @lasanthasubashini4816
    @lasanthasubashini4816 ปีที่แล้ว

    ඔබ දෙදෙනා ගේ මෙහෙවර අගයමි....👍

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว

    ගුනෝත්තර ශ්‍රේඬිආකාරය ට වැඩිවෙන ක්‍රියාත්මක වෙන Marketing උපාය මාර්ග...

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 ปีที่แล้ว +1

    Very interesting. Thank you for sharing this valuable video ! 👍

  • @ozizclothing
    @ozizclothing ปีที่แล้ว +3

    මෙච්චර කිව්වත් අපේ කට්ටිය අහුවෙනවා,,,,, ඉක්මනට සල්ලි හොයන්න ගිහින් 😁😁😁

  • @yashmilasriyangani8873
    @yashmilasriyangani8873 ปีที่แล้ว +3

    වටිනා දැනුවත් කිරීමක් ❤️

  • @anurangagamage9579
    @anurangagamage9579 ปีที่แล้ว +5

    දඩුවම් මුදලාලි, සක්විති, ලුමිනස්, පැනෝරා, ඕන්මැක්ස්, මේ හැම එකම එකයි එකම දේ තමයි වෙන්නෙ. එක සල්ලි දාන ගොඩක් අය දන්නවා. මේක පිරමීඩ් වලට වඩා දැන් සුදුවක්.

    • @nadithdananjaya3787
      @nadithdananjaya3787 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @durekshanmalalagamage8241
    @durekshanmalalagamage8241 ปีที่แล้ว

    supiri godak dewal danagththa thank you vary much.❤🤘

  • @chinthakaperera6431
    @chinthakaperera6431 ปีที่แล้ว

    MTFE කියන්නෙ මොකක්ද? ඒක මොකක්ද කියලා රිප්ල්‍යි කරන්න.

  • @SakunthaDeshan
    @SakunthaDeshan ปีที่แล้ว +3

    Edit එකේ මලින්ද අයියා ගේ මුණ සුදු කරලා වැඩියි 👀

  • @adiritharinda6377
    @adiritharinda6377 ปีที่แล้ว +1

    නියමයි👍,,,දැන්වත් තේරුම් ගනිල්ල සල්ලි දාන්න එපා ඕවට.

  • @kavishkagayan9860
    @kavishkagayan9860 ปีที่แล้ว +1

    Ow mtfe කියලා ලොකු පිරමීඩ ජාවාරමක් යනවා

  • @dasunlakshan4490
    @dasunlakshan4490 ปีที่แล้ว

    Crypto gana kiyana ekanam aththa. I agreed 100% malinda aiya.

  • @charithdesilva7844
    @charithdesilva7844 ปีที่แล้ว +1

    Unit trust ගැන ඔයාලගෙ idea එක කොහොමද

  • @bandhukakuruppu1021
    @bandhukakuruppu1021 ปีที่แล้ว +2

    Good discussion! Thank you

  • @malithdinuwara842
    @malithdinuwara842 ปีที่แล้ว

    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි .

    • @NilankaGamlath
      @NilankaGamlath ปีที่แล้ว

      Malith ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว +3

    මලින්ද අයියා මෙහෙම නෙමේ කොහොම කිව්වත් මේ රටේ එවුන්ට් තේරෙන්නේ නෑ තේරුම් ගන්නෙත් නෑ 😪

  • @bonnyspulle2833
    @bonnyspulle2833 ปีที่แล้ว +1

    Great explanation.

  • @chinthakaperera6431
    @chinthakaperera6431 ปีที่แล้ว

    MTFE කියන්නෙ මොකක්ද? ඒක පොඩ්ඩක් රිප්ල්‍යි කරන්න.

  • @sanaldevapriya6169
    @sanaldevapriya6169 ปีที่แล้ว

    Supiri pehedili kireemak, thank you so much

  • @sajithchamara4811
    @sajithchamara4811 ปีที่แล้ว +1

    Superb conversation ❤❤❤❤❤

  • @game_on4585
    @game_on4585 ปีที่แล้ว +5

    Want more videos on techtrack my bro ❤️

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 ปีที่แล้ว +1

    පිංතැන්න සධා හරිත වගේ ප්‍රොජෙක්ට් ව්ලත් යන්නේ පොන්සි ස්කෑම් මෙතඩ් එක නේද

  • @thehungrycat7281
    @thehungrycat7281 ปีที่แล้ว +3

    මගේ යාලුවෙක් හෙන වදයක් දුන්න 40000 ක් ගෙවල හොටෙල් පැකේජ් ගන්න කිය කිය.

  • @vijithaselvaraj1423
    @vijithaselvaraj1423 ปีที่แล้ว

    Great explanation Malindha …🎉

  • @prabodjayaneth23
    @prabodjayaneth23 ปีที่แล้ว

    minissu gana dukai.good explain❤❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +2

    වටින කතාවක් ❤

  • @sujithpriyantha7723
    @sujithpriyantha7723 ปีที่แล้ว

    ලංකාවේ dialog mobitel airtel hutch වලට USDT වලින් reload කරන්න පුලුවන්

  • @thamidudilshan5437
    @thamidudilshan5437 ปีที่แล้ว +2

    මිනිස්සුන්ට ඕන eazy money ඒක ඇත්ත..

  • @harendralakmal6869
    @harendralakmal6869 ปีที่แล้ว +2

    බෙස්ට් ලයිෆ් ල කරන්නෙ භාණ්ඩයක් විකුනනව එයාල ..නමුත් වෙලඳපල වටිනාකම දෙගුනයට වඩා වැඩී..ඒ වගෙම එයාල අලුතෙන් බඳව ගැනීම් කරන්න ඕනි a හා b කියල දෙපැත්තක් විදිහට පැති දෙකට දෙන්නෙක් දැම්මම තමා ලකුනු උපයන්නෙ..ඒ ලකුනු උපයන්න ඉදිරියට දෙපැත්තට සමානව සම්බන්ද කරන්න ඕනි ..ටික කාලයක් ගියාම තමා කියන්නෙ එක්තරා ලකුනු සීමාවට ආවම ආයෙ ලකුනු සීරෝ කරනව..මිනින්ස්සුන්ට තෙල බෙදන්නෙ .අසීමිත ඉපැයීම් කිරීමක් ලෙස ..කොහොම නමුත් ඔව්න් සෑම භාණ්ඩයක්ම වෙලඳපල වටිනාකම දෙගුනයට වැඩී

  • @indika1932
    @indika1932 ปีที่แล้ว

    හොද වැඩක්.❤️🤟🙏🔥දෙන්නටම.

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 ปีที่แล้ว

    Do not invest in Bitcoin. Invest learning Bitcoin. Do not invest in Ether. Learn smart contracts and solidity.

  • @nameshadilshadhi3399
    @nameshadilshadhi3399 ปีที่แล้ว

    Thank you for sharing this ..❤

  • @SahanRashmika2001
    @SahanRashmika2001 ปีที่แล้ว +2

    රක්ෂණ යක වැදගත්කම video එකක්

  • @ranjithsiriwardana976
    @ranjithsiriwardana976 ปีที่แล้ว +3

    මේවා ප්‍රසිද්ධ නාලිකාවල විකාශනය කරන්න බැරි ඇයි,මහ බැංකුවේ යුතු කමක් මේ රටේ අහිංසක මිනිසුන් අන්දලා මේ කරන තක්කඩි වැඩ නතර කිරීම

  • @sampathjayananda3499
    @sampathjayananda3499 ปีที่แล้ว +1

    මුදල් කියන්නෙම මිනිසුන්ගේ emotion attitude සහ මුදල් සමඟ තියෙන බැඳීම මත පදනම් වූ දෙයක් යම් කිසි කෙනෙක් මුදලට සප කරයිද ඔහු ළඟ මුදල් ලැබෙන්නේ නැත උදාහරණයක් ලෙස ලංකාවේ දුප්පත් මිනිස්සු මුදල් වලට මලපෙරේත කම් කරන කෙනා සමඟත් මුදල් රැඳෙන නැත පිරමිඩ වැඩිපුර අසුවන්නේ මේ දෙවැනි ගණයේ මිනිසුන්ය

  • @Ameliaoutdoors
    @Ameliaoutdoors ปีที่แล้ว +1

    Malinda is great brain respect

  • @rajindaeshan6238
    @rajindaeshan6238 ปีที่แล้ว

    20.22 Crypto Currency Trading, Stock Market eke stock gnnw wge hithanna. Ethkota lesi. 🙂 Stock deelath apita mkth gnna bane

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Thanks for sharing your valuable content with adventure news.
    Well done 👍

  • @ashinimunaweera20
    @ashinimunaweera20 ปีที่แล้ว +1

    මලින්ද අයියා මෙතනදී ක්‍රිප්ටෝ ගැන මහ මෝඩ පරස්පර කතාවක් කියනවා...එක වරදක් මිනිස්සුව නොමග යවන්න එපා...මේ විඩියෝ එකේදි ක්‍රිප්ටෝ ගැන වැඩිපුර කියන්නේ පිරමීඩවලට අහුවෙන මිනිස්සු අඩු කරන්න වෙන්න ඇති..
    එත් මෙක බලල ක්‍රිප්ටෝ වලට බනින්න ටිපර් උන අය මේ චැන්ල් එකේම මාස 7කට කලින් දලා තීන මලින්ද අයියම ඉන්න විඩීයෝ එකේ විනාඩි 20ඉදන් 25 වෙනකන් බලල ඇවිල්ලා ටිපර් වෙන්න..

  • @darknet8749
    @darknet8749 ปีที่แล้ว +3

    අළුත්ම එක ඉසිමඟද? ඒක ටිකක් MLM වගෙත් පේනවා 🤪🤪🤪