Godak lasanahi Nanga Mama harima adarahi oyage voice ekata Good luck God Bless You 🙂🙂🙂 Oya little star kale idalama mama ASA karapu voice ekak Oyage Wada katayuthu Sarthaka wenna kiyala mama prarthana karanawa 🙂🙂🙂🤩🤩❣️❣️❤️❤️❤️ Oyata godak adaraya karana Mama devdini akki ❤️❤️❣️
Amazing work nanga!! ♥️🥰
❤❤❤
Falan akki ❤😍
Thank you akkii😘
@@SashrikaSemini 👍👍
@@SashrikaSemini ❤️❤️❤️
පහන්දි නෙතාරා,සශ්‍රිකා සෙමිනී කලා ලෝකෙට පායපු ලස්සන තරු දෙකක් සුභ පැතුම් දෙන්නටම😘😘😘😘😘
❤❤
මේක Trending යනවට කැමති අය මේ කොනට.. 🎶 💘 🎶
❤
@@SashrikaSemini God Bless you නංගි ❤🔥
@@SashrikaSemini 🌺😇
@@SashrikaSemini❤
ගොඩක් ලස්සනයි නංගී සිංදුව😘
❤ඔයා ලොකයෙන් කවදාහරි බබළන ගායන ශිල්පිනීයක් වේවා නංගී 😘😘
ඔයාට බුදු සරණයි 🙏🙏
Hoda nirmanayak nangi.. aththatama jiwithe muna denna wena dewal ammala ta hoda paniwidayak
Godak lassanayi nangi oyath song ekath.oyage katahada marama lassanayi
❤
😊😊
Godaaaaaaaaaaaak adarey manika .පරිස්සමෙන් වැඩ ටික කරගන්න 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ගොඩක් ලස්සනට කියනවා.ජය වේවා
Lassana nirmanayak sashrika ....♥️👍me vage thava lassana nirmanaya idiyata genna labenna..
Lassanaiy mekanam mage hithata danenawa aththami..😢😢🥺🥺🥰🥰❤️💖
හරි ම ලස්සන සිංදුවක් අක්කී...මං ඔයාගෙ සිංදුවලට හරි ආසයි ❤️❤️
Budu saranai nangiyo oyt..hama vedkm mema sarthaka venn shakthiya dairaya lebbenn kiyla prarthana krnwa..❤️❤️
පට්ට වොයිස් එක බන් හර්ද එක නම් පිස්සුවක්❤️❤️❤️❤️💫💫💫💫
ඇත්තටම මේ ලෝකේ වෙන දේවල් .......හිත් පිත් නැති මිනිසුන් එක්ක අපිට ගැටෙන්න වෙලා තියෙන්නේ .සිතුවිලි ලස්සන උනා නම් අනේ මේ වගේ මල් කැකුලු මගේම දරුවන් කියා සිතනවා නම් මෙවැනි විපත් සිදු නොවේවි.ඇස් කදුලින් තෙමුන ගීතයක්.බුදු සරණයී ඔයාට .congratulations ❤️😘
Sashrika oyage voice ekata me wage songs thamayi galapenne niyamayi
Beautiful 😍😍❤️❤️
ලස්සනයි සෙමිනි ❤️❤️❤️
ගොඩාක් ලස්සනයි බුදු සරණයි
Super akkiyoo......
Attatama lassanai nangi oya attatama watina manikak ape punchi ratata❤❤❤ ahemadama lassana Hoda dewal karanna patiyoo
ලස්සන වැඩක්
සුපිරි වර්තමාන සිදුවීම් එක්ක හැමකෙනෙකුටම ගන්න දෙයක් තීන වටින වැඩක්
👌
akke marama lassanayi............oya gayikawak..............niliyak................maruu.....................
හරිම ලස්සන සිංදුවක් නංගි....අැත්තටම ගොඩක් ලස්සනයි.....❤😊
Matha kale dakapu lasana arthyak thiyna githyak hari lassni nagi patiyo ❤️❤️❤️😘 good luco
Lassanai sinduwa
You are very beautiful and very talented very lucky girlll nngiyooo
මේ වගේ සින්දු ලියන්න සින්දු හදන්න කොහොම අදහස් එනවද කියලා මට හිතා ගන්න බෑ.මාරම වෙනස් විශිෂ්ඨ නිර්මාණයක්.පුංචි දුවේ ඔයාගේ කටහඬ,ගායන හැකියාව කියා නිමකරන්න බෑ.අනර්ඝයි.වටිනා අදහසක් මල්පල ගැන්විලා.රටට ලොකූ ආදර්ශයක් එක්ක.බුදුසරණයි.මේ ලෝතලයේ මෙවැනි නිර්මාණ තව
තවත් බිහිවේවා 🥰
ගොඩක් ලස්සනයි නංගි සින්දුව සහ වීඩියෝ එක 🎤🎬 මේ සින්දුව එනකන් අපි ගොඩක් අසාවෙන් බලාගෙන හිටියේ 👌නංගි ගේ මේ අලුත් ම ගීතය ගොඩක් ඉක්මනට ජනප්‍රිය වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.🇱🇰ඉදිරියට ත් මේ වගේ හොද සුපිරි වැඩක් කරන්න ශක්තිය ලැබේවා 🎵 I M W
Thank you ❤
gadk hoda wadak..mamath oyage wayasemayi..oya karana hama wadakma hari piliwelai
ශශිකා නිසංසලා වගේ නිහතමානී ගායිකාවක් වෙන්න සුභ පතනවා නංගී ❤️❤️
සුපිරියි
Best ❤️🔥
❤
නංගි ඔයා ලස්සනයි වගේම හොද හැකියාවකුත් තියෙනවා
Good luck nangi 😅😅🥰🥰
Superd nanga.... ❤ මේවගේ දෙයක් හතුරෙක්ටවත් වෙන්න එපා.... 🙏
Man oyage issara yaluvek
ලස්සනයි අක්කි මැනික ආදලෙයි අක්කියෝ❤️❤️❤️❤️🥰🥰🥰🥰💓💓💓💓💓
ලස්සනයි පුතෙ.සුබ පැතුම් නංගීයො.ගායිකාවක් කියලා මන් ඔයාව අදුනගත්තෙ සීහිනයකි රැ වැඩසටහනෙන්.බුදු සරණයි
ලස්සනයි අක්කියෝ...all the best....♥️🥺
සුපිරි nangi
Akke godak ලස්සනයි thawa sindu oni akki budu සරණයි
පුතේ හරිම ලස්සනයි ............... good luck 👍👍👍🌹🌹🌹🌹
Good job නංගී patiyo
Aththatama godak lassanai
Superb
Adahasa ,nirmaanaya,Lowata dena adhasa,,,,,,,Duwage gaayanaya...Ranga hekiyawa prthibha poorna Niroopanaya....bohoma vishishtai..........Jayen jaya
Thank you ❤
ලස්සනයි නංගි නියමයි...👍👍👍
💗හරිම ලස්සනයි නන්ගියො බුදු සරණයි
Lassanii nangiiiii
Fantastic🥰🥰👍👍
Harima lassanai nangiyo sinduwa
Ewagema oyath godaaaak lassanai.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ෂෂ්රිකා අක්කි ඔයානම් අපිට දේවියෝ දුන්න තිලිනයක් ලස්සනම කට අඩ තියෙන්නේ ඔයාට අක්කි අාදරෙයි අැමදාමත් මම ❤❤
Marama lassani nangi oyage anagathayata magen suba pethum hemadama oya hinawa oya widihatama thiya ganna budu saranai!!!
Oyath lassanai ane sinduvath lassanai adarei parissamen enna godak adarei ❤❤❤❤💞💞
Harima lassanai mevage songs idiriyatath karanna oyata shakthiya ,dairiya labeva kiyala praththana karanava..😍👍👍
ඔයාට බුදුසරණයි ! නංගා... හැම ගායිකාවකටම බෑ හිතක් හඩවන්න තරම්. හැගුම් බරව ගයන්න... ඔයාට ලොකු අනාගතකක් තියනවා... මේ තේමාව කාලිනයි.... ඔයාට දළදා සමිදු පිහිටයි !🙏❤️
Thank you❤
හරිම ලස්සනයි නන්ගියෝ..
Oya lassanata kivva oyata suba pathum akki
supir voice ekath niyamai super beautiful
Thank you❤
ගොඩක් ලස්සන ගීතයක්. අම්මෙක් එක්ක තනි වුන සුරතල් සිඟිතියකගේ දූෂණය වීමක්. සෑම මවකටම මෙය ආදර්ශයක් බවයි හැඟී යන්නේ. කොතරම් ආදරය කලද නිමේෂයක් ඇස් පියා ගත් කල වඩා විනාශයක් සිදු වීම මෙමගින් පසක් වෙයි. 😢
👍👍👍👍
👍👍👍👍👍👍
ඔය කතාවේදී අර කෙල්ල දුෂණය වෙනවා නේද? ගව්ම උස්සලා කකුල් දෙක පළල් කරන එකත් දැම්ම නම් තමා හොද ..එකේ තියෙන්නේ ඔයා පොඩිකාලේ තාත්තාගෙන් දුෂණය වුන විදිහද?
අනේ බලන්න මේ raptor කියන කතා
අනේ ඇත්තටම මේක දැන් මේ සමාජය තුල පොඩි දරුවන්ට ගොඩාක් සිද්ද වෙනවා 😢😢😢😢
Harima lassanai nangiyoo..jayen jayama wewa!
ලස්සන songs එකක්
ලස්සන නිර්මාණයක්
Sachith & rukmantha aiyalaaa perfect aaa ❤
Hariiima lasssnai nanga oyge voice eka. Bhawanawak wage. Visual ekath blddi as wlta kndulu enwa e trm thaathwikayi. Oyge thw lssna songs enkm aswen bln inn. Budu sranai jayen jayama wewa
❤❤
Hari lassanai akki mama akkita godaak kamathi
Wow. eka lassanai akka
මාර ලස්සන කට හඩක් ලස්සනයි ❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි පැංචියෝ ඔයයි සිංදුවයි බුදුසරණයි
හරිම ලස්සනයි නන්ගියො..
හරිම ලස්සනයි නංගි song එක
ආදරෙයි හැමදාමත් ❤
ඒක හරි ම ලස්සනයි අක්කේ . බුදු සරණයි❤❤❤❤❤
ලස්සනයි සින්දුව.ගායන හැකියාවෙන් ඉදිරියට යන්න කියලා මන් සුභ පතනවා.♬♬♫💝
😍😍❤️❤️
හරිම ලස්සනයි,❤️❤️
Anee dewiyane oba mau lowa pudumai🙏🙏🙏🙏🙏🙏🙏🙏💖🙏🙏🙏💖
Me song eka nam trending wennama ona
❤
Godak lasanahi Nanga
Mama harima adarahi oyage voice ekata
Good luck
God Bless You 🙂🙂🙂
Oya little star kale idalama mama ASA karapu voice ekak
Oyage Wada katayuthu Sarthaka wenna kiyala mama prarthana karanawa 🙂🙂🙂🤩🤩❣️❣️❤️❤️❤️
Oyata godak adaraya karana
Mama devdini akki ❤️❤️❣️
සශ්‍රීකා නංගි, මේක නම් මාරම ලස්සන නිර්මාණයක්! ඔයාට සුබ පැතුම් ඉස්සරහටත් මෙහෙම වෙනස්ම වැඩ කරමු.
Thank you❤
@@SashrikaSemini lassandra. Sinbu. Kiyanawa. subs pArtum.
Lassanayi akke
Sinduva vagema visual ekat lassanay duve
ලස්සන සිංදු වක් හලො❤️❤️❤️
ඉතාමත් ලස්සන ගීතයක් නංගි...ගීතයත් රූප රචනාවත් එකසේ ගැලපෙද්දී ගීයට අමුතුම රසයක් එනවා....ඔයාගෙ කටහඬ ඒ ලස්සන තවත් ඔප නංවනවා....❤️😍 සුබ පැතුම් නංගි...🙏❤️
Thank you❤
Gammak tamai sashrika 😍😍😍😍😘😘😘😘😘
Loku kthawak kiyapu lassana sinduwak
Tikk parakku una balanna. Mona unath hadawathata danena, hama kenekma narabiya yuthuma, kawuruth danagatha yuthuma kathawak thiyenawa meke. Suba pathum. Oya lassanata sing karanwa. Thawa tikak dik una nm hodai kiylth hithenawa. Good luck nangi
❤
Godak lassana sinduwak akke.. Akkata budu saranai 🙏🙏
harima lassanai ..
harima lassanai patiyo..... ❤️❤️❤️❤️❤️
😍💗💗💗💜
ලස්සනයි nangiyoo❤️❤️😍
දැන් කාලේ හූ කියන ගයකයෝ වගේ නෙවෙයි සුපිරි ටැලන්ටට් සිංදුවක් පට්ටයි
ලස්සන සිංදුවක් වැදගත් සිංදුව ක් congratulations
💯💯💯💯💯💯💯💯💯💯👌👌👌👌
අනේ අක්කේ ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි අක්කේ..අහගෙන ඉන්න ආසයි අනේ..තව මේ වගේ ලස්සන songs ඕනේ අක්කේ..❤️❤️ සින්දුවනම් ගොඩක් ලස්සනයි...
Thank you❤
Gammak
Lassanai shashrika ❤️❤️💞 adarei hamadama shashrika
❤
@@SashrikaSemini ❤️💞❤️🇱🇰
Wow lassanayi nangi ❤😍
බුදු සරණයි මැණික
Oyala denna thama bestma kidsla
Nanagi oyath lassanai .oyage song ekath lassanai CONGRATULATIONS And I Love You😍😘😚💓💔
හරිම ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️