අපහාස කලාද? නැද්ද? කොන්ඩෙ දන්දෙන්න යන ජල්ටී මල්ලී 💪❤️🇱🇰 Gangasiripura Dhammaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 92

  • @BadhraNilmini
    @BadhraNilmini 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ.

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna 10 หลายเดือนก่อน +3

    3:03 අපෙහාමුදුරුවනෙ ඔබවහන් කරන වැඩකාටවත් නවත්වන්බෑ මමහැමදාමබලනවා රට වටෙවටබැන්දත් කටවටෙ බදින්න බෑකියමනක් තියෙනවා බුදුසරනයි

  • @MalaNandani-z2z
    @MalaNandani-z2z 10 หลายเดือนก่อน +22

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. කවුරු කොහොම කිව්වත් ඔබ වහන්සේ යන ගමන ඉදිරියටම යන්න

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 10 หลายเดือนก่อน +8

    ඔබ වන්සේගේ ගමන කාටවත් නවත්වන්න බෑ.සුවහසක් අහිංසක ජනතාව ඔබවහන්සේ සමගයි🙏🙏🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 10 หลายเดือนก่อน +10

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ කවුරු මෙනවා කිවත් අපේ හමුදුරැවන් වට්ටන්න කටවත් බැ හරි පාරක ගමන් කරන හමුදුරැනමක් ඹබ වහන්සේට ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏👍

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 10 หลายเดือนก่อน +17

    බුදුන් ගිය මාර්ගයේ ගමන් කරන ඔබ වහන්සේ බුදුන් ගේ ආරකෂාව අති ඉහලින් ලැබෙන පින්වන්ත බුද්ධ පුත්‍රයෙක් කාටවත්ම බෑ ඔබ වහන්සේගෙ ගමන් මාර්ගය අහුරන්න ඔබ වහන්සේට මෙවැනි සත් ක්‍රියා කරන්නට තව තවත් ශක්තිය ධෛරිය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරන වා සාදු සාදු 🙏🙏🙏💛💛💛💐💐💐

    • @mlanimlani591
      @mlanimlani591 10 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏💗💗💗

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 10 หลายเดือนก่อน

      @@mlanimlani591 🙏🙏💐💐

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ.. මේ බුදුසසුන වෙනුවෙන් ජාතිය අාගම අසරණ මිනිසුන් පාාතක් පැන්සලක් නැතිව දුක්විදින ළමයින් වෙනුවෙන් ජිවත් වෙන්න වෙර දරන මිනිසුන් වෙනුවෙන් පිංවන්ත අපේ හාමුදුඑුවෝ මූලික වෙලා සඳගිරි සෑ යොවෟන් මන්ඩපයේ පිරිස එක්ක කරන මේ මහා මෙහෙවර වෙනකිසිම කෙනෙක් මේ වෙනකල් කරලත් නෑ තව ඉදිරියට කරන්න කවුරුත් නෑ.. පිංවන්ත අපේ හාමුදුරුවෝ යන ගමන ඔහොම යං ඉදිරියටම. අපේ ලංකාවේ බුදුධිමත් කියලා අපි හිතපු මෝඩ රැල 76 වසරක්ම ලංකාවට කරලා තියෙන්නේ මොනවද? අඩුම ගානේ සුද්දා රටින් යනවිට මේ රටේ කිසිම ණයක් තියලා ගියේ නෑ. මේ වෙනකොට ලංකාවේ ජනාදිපති සුද්දගෙන් හිඟාකන්න රටවල යනවා ටයි කොට් අැදගෙන. අදටත් ලෙකාවේ පුදාන බෝග වෙලා තියෙන්නේ. තේ...රබර්..පොල්...කුරුදු.. අපේ ඔය උගත් කියන එකෙකුට පුලුවන් වුනාද

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx 10 หลายเดือนก่อน +2

    මන් අදරය කරන අපේ හාමුදුරුවො ❤❤❤❤❤

  • @srilanka3362
    @srilanka3362 10 หลายเดือนก่อน +5

    ගොඩක් සතුටුයි ආපෙ හාමුදුරුවනෙ ආපෙ හිත හොද කොල්ලා බලන්න ගියාට නිදුක් නිරෝගී සුවය ලැබේවා යොද බල යොද සක්තිය ලැබෙවා බුදු සරණයි

  • @geethageetha6188
    @geethageetha6188 10 หลายเดือนก่อน +7

    හරිම නිර්ව්‍යාජ මිනිසුන් සුබපැතුම්

  • @janakijanaki282
    @janakijanaki282 10 หลายเดือนก่อน +4

    කිසිම ලොකු කමක් nethuwa හැමෝගෙම හිත දිනාගෙන හිනා වෙලා විහිළු කරලා enna oba වහන්සේ dekkath හිත niwenawa බොහොම pin 🙏ape podi හාමුදුරුවනේ oba වහන්සේට niduk niroogi සම්පත් ලැබේවා🙏 theruwan saranai 🙏🙏🙏

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 10 หลายเดือนก่อน +11

    හාමුදුරුවනේ ඔබවහන්සේට හිත්මිතුරන් එමටයි...බෝකල් සමාජ මෙහෙවර කරන්න ශක්තිය ලබේවා ...

  • @gAluthga
    @gAluthga 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!! අසරණ මිනිසුන්ට උපකාර කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා!! 🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 10 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ කවුරු උඩුබිරුවත් අපිට මොකෝ...ඔබ වහන්සේ ඉන්නෙ කන්ද මුදුනේ....හිත් ලස්සන සරල මිනිස්සු ....👍👌💐✌🙏

  • @udenirasika6658
    @udenirasika6658 10 หลายเดือนก่อน +5

    කියන්න ඕනේ මොනවද කියලා දන්නෙ නෑ .සියලු දෙනාටම යෝද බල යෝද ශක්තිය ලැබේවා .අපේ හාමුදුරුවන්ට චිරං ජයතු.සාදූ සාදූ සාදූ .

  • @renoreno4033
    @renoreno4033 10 หลายเดือนก่อน +1

    අපේ.හාමුදුරුවනේ මේ.ජනතාව.ඇති.ඔබ.වහන්සෙට ඉදිරියට යන්න

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 10 หลายเดือนก่อน +5

    මට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා ❤️🙏🙏🙏 මම නිතරම පාර්ථනා කරනවා ඔබ වහන්සේට එක්ව සිටින සියලුම දරුවන් ට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🙏🙏❤️

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 10 หลายเดือนก่อน +5

    බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน +7

    🙏👌🙏👌🌹👏🌹👌🙏 බුදු ගුණ අනන්තයි 🌹👌🌹👌🌹👌🌹 නමෝ බුද්ධ ය සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🌹👏🌹👏🌹👏🌹👌🌹👌🌹

  • @Kamal-o4h
    @Kamal-o4h 10 หลายเดือนก่อน +5

    🎉🎉🎉 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @විමලාවති
    @විමලාවති 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේනමස්කරය වේවා අපේ ස්වාමීන් වහන්සේ ටතේරැවන්සරනයි මාවැලිකතරේසිටසාදුසාදු හරි ම ලස්සනයි 🙏🙏🙏🙏

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 10 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට බුදු සරනයි ඔබවහන්සේ යන ගමන සාර්තක වෙිවා උදවු කරන හැමෝටම පිං

  • @sadasada3129
    @sadasada3129 10 หลายเดือนก่อน +4

    තෙරුවන්. සරණයි

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්ස සෝරත නලු චරිතය කරපු පොඩි සාධූ ඇත්තටම මහණ වෙලා. ඔබ වහන්සේගෙ උතුම් වැඩ කටයුතු වලට සම්බන්ධ කර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @مرحبابك-ظ1ف
    @مرحبابك-ظ1ف 10 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @renoreno4033
    @renoreno4033 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපේ.හාමුදුරුවනේ දිර්ඝයුෂ ලැබේවා .දිර්ඝයුෂ ලැබේවා theruwan saranai .🙏🙏🙏🙏

  • @gamagesriyani9615
    @gamagesriyani9615 10 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 10 หลายเดือนก่อน +3

    බුදු සරනයි සියලුම දෙනාට

  • @Asuntha-c4k
    @Asuntha-c4k 10 หลายเดือนก่อน +2

    Theruwan sarani ape hamudurwane 🙏🙏🙏

  • @nuwanlasantha3284
    @nuwanlasantha3284 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna 10 หลายเดือนก่อน

    නිදුක් නිරොගි සුවය ලැබෙවා අනාගතපරපුරට ඔබවහන්සෙ හොද ආදදර්ෂයක්

  • @wijeyasasa9038
    @wijeyasasa9038 10 หลายเดือนก่อน +1

    Theruwansaranay hamuduruwanta me siyalu wada karagena yanna sakthiya dayriya labewa siyalu mada prahara aseerwadayak wewa jalti malli wage tharuna aya agaya karanna ona budusaranay

  • @MasonParker-h3w
    @MasonParker-h3w 2 หลายเดือนก่อน

    නියම කොල්ලෙක් නිහතමානී පොරක් ⚡

  • @MdsMds-k7u
    @MdsMds-k7u 10 หลายเดือนก่อน +1

    Teruwan saranai pinwath swamin wahanseta

  • @jesterbro1363
    @jesterbro1363 หลายเดือนก่อน +1

    Tearuwan saranaiape hamuduruwane

  • @ranuranu529
    @ranuranu529 10 หลายเดือนก่อน +1

    Kauru monawa kiwst aoe hamuduruwo gana mamadanne aurudu 2kaka idan haride hariyata karana aoe hadawate hamufutuwo thmaa tetuwan saranai samawadakma karaganna api dairya denawa hamadama ape hamufuruwanee ratat palanaya karanna apehamuduruwanta puuluwan 🙏🙏💕💕💕💕💕adarei harima aeeputatat teruwan saranai apehamuduruwantat tripaeke mslliyatat

  • @pusparanjani7260
    @pusparanjani7260 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @surangaaruna539
    @surangaaruna539 10 หลายเดือนก่อน

    Ape hamuduruwane oba wahansege gamana sarthakai jiltitath Jay wewa

  • @chamilakumarii9487
    @chamilakumarii9487 10 หลายเดือนก่อน

    Sadu sadu sadu..🙏🏼🙏🏼🙏🏼..theruwan saranai ape hamuduruwane...🙏🏼🙏🏼🙏🏼

  • @samadilanka1787
    @samadilanka1787 10 หลายเดือนก่อน +1

    කළුගලක් සියුම් වෙනවා අපේ හාමුදුරුවනේ, තෙරුවන් සරණයි

  • @LalPushpakumara-t6z
    @LalPushpakumara-t6z 10 หลายเดือนก่อน

    Niyamai singhala kollak apea hamuduruwanea oba wahanseata Akka lokayak innawa oba wahanseata Yoda Bala oyada sakthiya labeanna onii tharuwan saranai

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 10 หลายเดือนก่อน +5

    කිසිම ලොකු කමක් නැතුව හැමෝම හොයාගෙන ගිහින් උදව් කරන හාමුදුරුවන් වහන්සේ kenek මහපොලවෙ පය තියලා ජීවත් වෙන්නේ තෙරුවන් සරණයි

  • @asokasl
    @asokasl 10 หลายเดือนก่อน +1

    Daasin jievamana budunvahansey dakinava vage danenava. ape swaminvahansa oba vahanseay ta niduk nirogi sampath labeva. kusal karma thava thavath vadi diunuweva. obavahansey haduvadu sasarema demapiyanta mema pina anumodan veva .uthum Nirvana suvaya mema bavayedima labeva labeva labeva 🙏 💛 🌸 🪔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dermasaudi9393
    @dermasaudi9393 10 หลายเดือนก่อน

    Tharuvan saranai davi pihitai apaa hamuduruvanaa oba vahanseta nivan maga ethamath lagai maa karanaa vada ethamath manaram apaa konda puthaga kadath sada ganeemata labeevaa pawu daksa daruwek sadu sadu sadu

  • @siriparapitya1739
    @siriparapitya1739 10 หลายเดือนก่อน +1

    Teruwan saranai ape habuduruwane ballo uduburalanawa ape sialayot innawa bauddainta vina karana

  • @ravisrilanka1
    @ravisrilanka1 10 หลายเดือนก่อน

    🙏🙏🙏 Theruwan saranai hamuduruwane. Sathutui jalti wa dakkata 👍

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏Sadu Sadu Sadu

  • @PriyankaSalgado
    @PriyankaSalgado 10 หลายเดือนก่อน

    Hamuduruwane me wage tarunayange uthsahaya age kala uthui.oba wahansege karunika nihithamani kama nisa kauruth oba wahanseta ashirwada karanawa.dushta gathi tibena akarunika ayage kriya walin nosalee sashanika mehewara keemata shakthiya labewa 🎉

  • @nilukakumari1834
    @nilukakumari1834 10 หลายเดือนก่อน +1

    Tunuruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 10 หลายเดือนก่อน

    ❤❤❤❤ බුදු සරණයි

  • @wasanawasana276
    @wasanawasana276 10 หลายเดือนก่อน

    Thiruwan sarani pinwath suwamin wahansita niduk nirogi wewa dirgausa labewa 🙏🙏🙏🙏🙏

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht หลายเดือนก่อน +1

    පින්කල අපේ හාමුදුරැවො හැමදාම...😮 ශක්තිය දුන්න නැගිටින්නට ඉදුරාම....... ජනහිත සැමගෙ කකියන්නට හරිදේම...... අමාවකට පෑයූ පුන් සද සේම...😂😂 උතුමි ගුණ අැති සමිද සැමදා කෙරැව හොදවැඩ අපමණයි.........🎉🎉 දුගී ජනයට යොමා අතහිත කෙරෑ පින්කමි අපමණයි...... අපගෙ උරැමය සියඑ අාගම බේදයෙන් තොර නෙත් යොමයි පිලිසකර කර බාර දුන් සැම අගෙයි සමිදුනි සිත් පිනයි😅😅
    ධර්මයට අාලෝකයක් වූ සාධු හිමිනම අප සෙවූ...
    අපට සසරෙන් එගොඩ වන්නට පාර කෙටිමග මෙහෙමයි කියූ....
    දුකට විපතට පත්වු මිනිසුන් හටම නිති සෙත සැලසයූ.... අනේ...හිමියනි ඔබය
    බුදුපුතු අපට පින් මග පෙන්වයු....🎉🎉🎉 සුමණ සමන් දෙවිදුගේ ..අඩවියේ සිට🎉🎉🎉🎉🎉🎉

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 10 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏

  • @ranidas5788
    @ranidas5788 10 หลายเดือนก่อน +1

    Theruwansaranae ape hamuduruwanra

  • @malnimalni3284
    @malnimalni3284 10 หลายเดือนก่อน

    Theruwan saranai..
    Pin wath swamin wahansa...

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 10 หลายเดือนก่อน

    Theruwansaranai Swaminwahansa!

  • @sudarmakumari2762
    @sudarmakumari2762 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @wasalife-o2w
    @wasalife-o2w 10 หลายเดือนก่อน

    Malli oyata suba pathanawa

  • @deepanideepani9691
    @deepanideepani9691 10 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @NadeekaNilmini-n8r
    @NadeekaNilmini-n8r 10 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🪷🪷

  • @ManojSanjaya-b6h
    @ManojSanjaya-b6h 10 หลายเดือนก่อน

    Oba wahanseta Teruwan sarani

  • @epaindika
    @epaindika 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @seryani2515
    @seryani2515 10 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏

  • @dkulatunga1148
    @dkulatunga1148 10 หลายเดือนก่อน +1

    👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 10 หลายเดือนก่อน +2

    කවුරු කොහොම කළත් හොඳ වැඩක්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏⚘⚘⚘⚘⚘⚘🕉🇨🇾🇨🇾🇨🇾♾🇱🇰🇱🇰

  • @wijejay9059
    @wijejay9059 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @honorhuawei3574
    @honorhuawei3574 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 10 หลายเดือนก่อน

    🔥🙏🇱🇰🙏🇱🇰🙏

  • @mssanjive8960
    @mssanjive8960 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 หลายเดือนก่อน

    Assvala katu aninnava aeiyoo hodafaeyak karanna giyamath. Mokatada Mae manussayo .unta manussa aathmayak labunae. .wadak nokara balagana Enna aya thamaei godak afupafu watadei hoyanna annae .... .anae apae haamuduruvanae. ... Mae nisaamaei Mae rata agadhayata gihin thiyarnnar.eershava ..

  • @latavirakoddi184
    @latavirakoddi184 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤

  • @helankumari7059
    @helankumari7059 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @gayanaga3294
    @gayanaga3294 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤️✨️✨️✨️🙏🙏🙏🙏🙏🙏

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @renukadesilva3117
    @renukadesilva3117 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 10 หลายเดือนก่อน +1

    Teruwan saranay

  • @gihanudayajith3744
    @gihanudayajith3744 10 หลายเดือนก่อน +1

    Hanthana hamuduruwo kiyanne Ratak, Agamak....

  • @thusharilanka8081
    @thusharilanka8081 10 หลายเดือนก่อน

    Balu petiya hamuduruwange assatama yanawa.

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 หลายเดือนก่อน

    Rate age mule danna kaudagele koheda hanthane koheda kiyala dannathi sathepahakewath rateta jathiyeta agemate wath wadak nathi hipatu hatte thama oya made gahanne kalwkanni kiyanne ounta

  • @dilupadesilva2513
    @dilupadesilva2513 10 หลายเดือนก่อน

    Mata puluwan hamuduruwo samdada karaganna widiya kyanna

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm 10 หลายเดือนก่อน

    Darana.salli

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @hanocell7809
    @hanocell7809 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dulikakrishanthi4826
    @dulikakrishanthi4826 10 หลายเดือนก่อน +1

    👍🙏