Natural Hair Dye to Cover the Grey Hair at Home | ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @siblingscreationsthili
    @siblingscreationsthili  2 ปีที่แล้ว +296

    අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.

    • @Evelightcake
      @Evelightcake 2 ปีที่แล้ว +17

      අනේ නන්ගි මට කලර් කරන්න බැ ඇලජිවෙනවා

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +2

      @@Evelightcake මේ අද කියපු දේවල් කරලා ඇලර්ජි උනාද???

    • @Frozennn467
      @Frozennn467 2 ปีที่แล้ว +2

      Can we use the coal we use for barbecue

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +7

      @@Frozennn467 No dear.

    • @anneihiniduma9485
      @anneihiniduma9485 2 ปีที่แล้ว +12

      මේ ක්‍රමය කලාට පස්සෙ දවස් කීයක් පමන තියනව ද

  • @prasannaamaratunga2851
    @prasannaamaratunga2851 2 ปีที่แล้ว +32

    හරිම පැහැදිලියි. ආකර්ෂණීයයි. විස්තර කිරීම හොදින්ම හිතට වැදුනා. ස්තුතියි ඔබට. 🙏🙏🙏

  • @ManikeWeerakoon
    @ManikeWeerakoon 8 หลายเดือนก่อน +17

    ස්තූතියි දියණියට .ගොඩක් පිං ඔයා හැදූ ඩයි වර්ග තියේ නම් මට මිල දී ගත හැකිනම් හූගක් වටිනව

  • @Up-rl7jl
    @Up-rl7jl 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹thawada ගොඩක් pin budu saranai සියලුම දේව.ල් හදවතින්ම කියල දුන්නා 👍👍👍❤️❤️❤️👋👋👋

  • @ChandimaKumari-z1y
    @ChandimaKumari-z1y 5 วันที่ผ่านมา +2

    තෑන්ක්ස් මිස්,මගෙත් කෙස් ටික එහෙන් මෙහෙන් සුදු වීගෙන එනවා, මාත් හරිම බයයි කෙම්කල්වලට,ඉස්සරහට මොකද කරන්නෙ කියලා හිත හිත ඉන්නකොට අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ,ගොඩක් ස්තුතියි! ඔබ තුමියටත් ජයම වේවා!!!❤

  • @mdramyakusum8648
    @mdramyakusum8648 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි 🙏🙏හොද පැහැදිලි කිරීමක්♥️♥️

  • @kanthiperera6509
    @kanthiperera6509 2 ปีที่แล้ว +23

    අද පළවෙනි වතාවට අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ .හරි වටිනා වීඩියෝ එකක් .ඔයාට හුගක් ස්තුතියි .හුගක් පිං සිද්දවෙනව .

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 6 หลายเดือนก่อน +11

    අහම්බෙන් දැක්ක video එකක් .පුදුම වදයක් තමයි මේ කොන්ඩෙ සුදුවෙන එක.හදිසියට කොහෙ හරි යන්න උනහම එපා වෙනවා.
    Thanks හොඳේ...❤❤

  • @deepikadeepikashamali7191
    @deepikadeepikashamali7191 ปีที่แล้ว +9

    මම අදයි ඔයාගෙ වැඩසටහන් බැලුවෙ හරිම පැහැදිලි කරල තේරුම් කරල දෙනවා ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 10 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ...මේ චැනල් එකත්,වීඩියෝ 1ක් අදයි බලන්නෙ..

  • @ChanthimaRajabaksha-gl1of
    @ChanthimaRajabaksha-gl1of 10 หลายเดือนก่อน +2

    ❤❤ඹයාට..ගෙඩක්.ස්තුතිය ...අපවදැනුවත්..කරට..ඔයාට..ජෙසුපිටයි .

    • @siblingscreationsthili
      @siblingscreationsthili  10 หลายเดือนก่อน

      ජේසු පිහිටයි බුදු සරණයි

  • @nuwazapakse280
    @nuwazapakse280 2 ปีที่แล้ว +10

    අපූරු විඩියෝ එකක් අද තමයි බැලුවේ ඔයාගේ මේ චැනල් එක

  • @TharakaChilaw
    @TharakaChilaw 2 ปีที่แล้ว +4

    වටින දෙයක් කියලා දුන්නේ.අද තමා මන් මුලින්ම ඔයාගෙ විඩියො එක බැලුවෙව්.Thank you so much

  • @rosisunethra6693
    @rosisunethra6693 ปีที่แล้ว +7

    ගොඩක් වටිනව මම හදල බලනව ස්තුතියි ඔයාට

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it 6 หลายเดือนก่อน

      අඟුරු වලින් සුදු කෙස් කලු කරන ක්‍රමය නම් සුපිරි 😊
      හෙනා සත්කාර යේන් පසු දහඩිය දමන විට ඇදුම් මේ කොලර්
      එකේ වදිනවා
      අඟුරු සත්කාරය ත‍් ඒ වගේ වදිනවාද

    • @AnojaThilakarathna-j3s
      @AnojaThilakarathna-j3s 4 หลายเดือนก่อน

      No just
      Night
      I​@@IraniFernando-pu9it

  • @hiralatha
    @hiralatha 21 วันที่ผ่านมา +2

    ගොඩක් පින් ඔබතුමියට බෙහෙවින් ස්තූතියි .

  • @SithijaGihansa
    @SithijaGihansa 7 วันที่ผ่านมา

    ඒකනං නියමයි
    සහෝදරී 😘😘😘😘😘😘😘

  • @harshiwickramasinghe9034
    @harshiwickramasinghe9034 11 หลายเดือนก่อน +5

    Swabavika aguru sarhkarayen passe sodanna onida ethakota colour eks yamawsds

  • @subhanichetana5310
    @subhanichetana5310 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් බුදු සරනයි සොයුරිය ඔබට .❤️♥️

  • @pathmijayawardhana155
    @pathmijayawardhana155 2 ปีที่แล้ว +10

    හරිම වටින දෙයක්. අනේ ඔයාට කොහොම ස්තුති කරන්නද කියල හිතා ගන්න බැහැ. කෙසේ වෙතත් ඔයාට ගොඩාක් ගොඩාක්ම පින්

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි 😘❤️🙏

  • @mahesikadilruksi7229
    @mahesikadilruksi7229 2 ปีที่แล้ว +1

    Godaaaaaaak pin . Godaaaaaaak watinawa .
    Budusaranai oyata .

  • @Donzmahi1Gmail.comDonnaHett
    @Donzmahi1Gmail.comDonnaHett 2 ปีที่แล้ว +2

    අඟුරු මිශ්‍රනයෙන් කලර් කලාම කී දවසක් තියෙනවද. ගොඩාක් වටිනවා

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      සියලු ප්‍රශ්න වලට පිළිතුරු සහ වැඩි විස්තර මේ වීඩියෝවෙ ඇතුලත් කර ඇත.
      th-cam.com/video/YMyUDWKnv54/w-d-xo.html

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 ปีที่แล้ว +11

    ඉදිරිපත් කිරීමේ පටන් හැමදේටම පිං. සතුටින් පරිස්සමෙන් ඉන්න මැණික තෙරුවන් සරණයි .

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️🙏 තෙරුවන් සරණයි

  • @chandrikaherathmenike7674
    @chandrikaherathmenike7674 23 วันที่ผ่านมา +5

    කොච්චර වෙලාවක් අඟුරු මිශ්‍රණය ගාලා ඉන්න ඕනෙද.....ඔයාට ගොඩක් ස්තූතියි ...මේ තොර තුර දුන්නට

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe2719 2 ปีที่แล้ว +14

    Very good ,thank you so much.

  • @thusharahiranthi1862
    @thusharahiranthi1862 16 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි.... අද තමයි දැක්කේ..

  • @chandrikakumari249
    @chandrikakumari249 2 ปีที่แล้ว +2

    Kotharam welawakinda naanna orna.aguru clear aka gala......thanks

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.

  • @chinthajeewani7204
    @chinthajeewani7204 10 หลายเดือนก่อน +8

    මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ,ගොඩක් පින්, ගාලා කොපමණ වේලාවක් ඉදලාද wash කරන්න ඕන ,මේ color එක කොච්චර කල් තියෙනවා ද අනේ මටදන්වන්න

  • @nasirafathi9277
    @nasirafathi9277 2 ปีที่แล้ว +4

    Ur performance has been outstanding

  • @sampathmedheniya2185
    @sampathmedheniya2185 2 ปีที่แล้ว +5

    අඟුරු komarika aply කළාට pasu shampo dama wosh karanna oneda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      විනාඩි 20කට පසු ෂැම්පු නොදා සාමාන්‍ය වතුරෙන් වැඩිය අතුල්ලන් නැතුව wash කරන්න.

  • @thusharakankanamage844
    @thusharakankanamage844 4 หลายเดือนก่อน +1

    How can I wash the hair after charcoal treatment. What shampoo, how long needs be on the hair before it washed out.
    Thanks.

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว

    Ane. Watina. Video. Ekak. Ithama. Lehesiyen. Pahasuwen. Adu. Wiyadamakin. Kes. Kalu. Kara. Ganimata. Kiya. Dun. Oyata. Madaperadiga. Inna. Ape. Hada. Piri. Sthuthiya❤❤❤❤

  • @sewwandirajapaksha947
    @sewwandirajapaksha947 2 ปีที่แล้ว +6

    woow very useful video nangi .keep it up ❤❤❤❤❤❤

  • @wedigesilva7455
    @wedigesilva7455 2 ปีที่แล้ว +3

    Miss ara aguru walin hadapuaka gala peya kiee in onda Nana thanks. Miss

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.
      වැඩි විස්තර මේ වීඩියෝවෙ ඇතුලත් කර ඇත.
      th-cam.com/video/YMyUDWKnv54/w-d-xo.html

    • @kusalchandika54
      @kusalchandika54 10 หลายเดือนก่อน

      ​@@siblingscreationsthili❤❤❤

  • @maleedancepresent601
    @maleedancepresent601 10 หลายเดือนก่อน +9

    මේ ඩයි එක කොපමණ කාලයක් හිසේ රැදී තියෙනවා ද..

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 ปีที่แล้ว +1

    ❤ මම අද බැලුවේ. හදලා ගාලම බලන්නම්.

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 2 ปีที่แล้ว +1

    Thanks so much..ada thama mata me chennel aka dakinna labune.harima watinawa hamadwyakma..

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg ปีที่แล้ว +12

    මිශුණය ගැට්ට පසු විනාඩි කීයකින් පසුවද සෝදා හරියන්නෙ.බොහොම ස්තුතියි.තෙරැවන් සරණයි.

  • @sudarmadisanayaka6486
    @sudarmadisanayaka6486 2 ปีที่แล้ว +3

    ගොඩක් hodai vidio එක Mia අඟුරු භාවිතා කරලා කරන සත්කාරය koamanawelawak ඔලුවේ තියාගන්න ඕනිද සහ ඔලුව sodaddi ෂැම්පු කරන්න ඕනි නේද. කොපමණ දවසක් kalu රඩා පැවැතිnawada. ඉක්මන් පිළිතුරක් ewanna mis

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ෂැම්පු කරලා නාද්දි ඉවත් වෙනවා

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 ปีที่แล้ว +13

    අඟුරු භාවිතා කර සාදන සත්කාරය ගාලා ඉවර වෙලා සෝදා හරියි හරිය යුතු නැද්ද ?එසේ නොකළහොත් ඒවා තැන් තැන් වල ඇඳුම් වල එහෙම පැවරෙන්නේ නැද්ද ?ඔබතුමියට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +4

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.

    • @teresacorera8534
      @teresacorera8534 2 ปีที่แล้ว

      L

    • @chandrikasenanayake9634
      @chandrikasenanayake9634 2 ปีที่แล้ว

      @@siblingscreationsthili t

  • @padmajasinghe1830
    @padmajasinghe1830 ปีที่แล้ว +1

    Thank you Happy sampukarannathi unama kondea rafneada?

  • @ChandrawathiChandrawathi-kk1ly
    @ChandrawathiChandrawathi-kk1ly 7 วันที่ผ่านมา

    Obatumateyata godak pin thank you budu saranai dewi pitai 🙏

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +5

    ඔයානම් හරි හොදයි හැමෝගෙම ප්‍රශ්නවලට පිලිතුරක් දීල තියනව තෑන්ක්ස් තෙරුවන්සරනයි ඔයාට ❤🌹❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      කොයි තරම් කාර්‍යබහුල උනත් අත අරින්නෙ නෑ කිසිම කමෙන්ට් එකක්. ස්තූතියි

  • @sasiyagaming5790
    @sasiyagaming5790 2 ปีที่แล้ว +5

    Aguru walin hadapu eka kochchara kalayak thiyenawada.oyata thank you .jesu pihitai

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. ස්තූතියි. ජේසු පිහිටයි

  • @sumithrohan1048
    @sumithrohan1048 2 ปีที่แล้ว +4

    After can we wash this as other dye

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Leave it for 20 minutes and wash the hair without shampoo. Do not rub hair while washing.

  • @AnastaThana
    @AnastaThana 2 หลายเดือนก่อน +1

    Thank you so much.
    Sharing ❤

  • @fareezamajeed5824
    @fareezamajeed5824 11 หลายเดือนก่อน +1

    Today i watched you video. Thanks for the valuable information. I will try your charcoal method and let u know the results.
    Stay blessed

  • @sandunpriyadarshana5937
    @sandunpriyadarshana5937 9 หลายเดือนก่อน +5

    Aguru walin hadapu pest eka අන්තිමට sodanne නැද්ද

  • @jumanasusi6440
    @jumanasusi6440 2 ปีที่แล้ว +10

    Godak හොඳ දෙයක් කියලා dunne හරිම පැහැදිලි vidio එක අහම්බෙන් දැක්කෙ ස්තුතිවන්ත වෙනවා ඔබට මමත් ඉන්නෙ පිටරට කියපු දේවල් දැකල තිබුණාට ada තමයි හරියට තේරුම් ගියේ 👍💮🌻🍁🌼🌸🏵️

  • @chathu1870
    @chathu1870 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා.ඔයාට ගොඩක් ස්තුතියි.

  • @madushanisenevirathne2183
    @madushanisenevirathne2183 2 ปีที่แล้ว +2

    Mageth godak sudu wela ane loku deyak solution ekak thiyanawanam me mama balanna 1st vedio eka🌹 thank you

  • @IndikaKonthasinghe
    @IndikaKonthasinghe 10 วันที่ผ่านมา

    Video එක අද දැක්කේ ස්තූතියි.හදාගත්තු ඩයි එක කී ද්වසක් තියෙනවද? Shampoo කරන්න හොද නැද්ද?

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 2 ปีที่แล้ว +3

    Thank you miss, aguru hair colour 1 naanna vinadi kiyakata issellada konde ganne

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 2 ปีที่แล้ว +4

    You have a sweet voice!

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔයාට ❤️❤️

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 2 ปีที่แล้ว +2

    Godak stutii,anguru mix eka gala vinadi kiyakata pasuda hisses sodanna ona, A gana danuvath karanna Thanks

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.

  • @pushpairangani6541
    @pushpairangani6541 5 หลายเดือนก่อน +2

    අද තමයි විඩියෝ එක දැක්කෙ හොඳටම පැහැදිලි උනා . තවත් හොඳ ස්බාවික දේවල් ඇති නම් දමන්න පින් ඔබට

  • @shanthiwijesinghe1984
    @shanthiwijesinghe1984 2 ปีที่แล้ว +16

    ගොඩාක් ස්තූත්‍යි මේ කලර් එක කරාම ඔලුව කලු ගතිය දවස් කියක් තිබේද දැන ගැනීම පිනිසයි

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.
      වැඩි විස්තර මේ වීඩියෝවෙ ඇතුලත් කර ඇත.
      th-cam.com/video/YMyUDWKnv54/w-d-xo.html

    • @gamikakarunarathna7891
      @gamikakarunarathna7891 11 หลายเดือนก่อน

      Mata,,dan,,hena,alajik, ,,oluwa,,kasanawa,, bibili,, danawa, mokada, karanna,,ona

    • @neelaniamarasingha
      @neelaniamarasingha 6 หลายเดือนก่อน

      ​@@siblingscreationsthiliu

    • @Chandrachandra-fs5kz
      @Chandrachandra-fs5kz 5 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ❤

  • @shyamaliwijayanthi6405
    @shyamaliwijayanthi6405 2 ปีที่แล้ว +6

    හොඳට පැහැදිලි කරනවා.

  • @graceperera9236
    @graceperera9236 2 ปีที่แล้ว +6

    Thank you for this important information

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 5 หลายเดือนก่อน +1

    Can yu pl send the video making the henna treat ment

  • @isuriashani4613
    @isuriashani4613 2 ปีที่แล้ว +10

    So useful and informative. Thank you so much dear ❤️

  • @daneoneeza7916
    @daneoneeza7916 2 ปีที่แล้ว +8

    You haven't completed the treatment
    How long do you keep thins on your hair
    Do you wash your hair with shampoo and conditioner

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි නන්ගි 👌👌

  • @ZteBladeA34-r4i
    @ZteBladeA34-r4i 24 วันที่ผ่านมา +1

    හරි ලස්සනයි
    ᴠᴇʀʏ ɢᴏᴏᴅ 3:35

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว +1

    Oyata Godak Sthuthiy Watina Deyak

  • @damayanthibasnayaka4296
    @damayanthibasnayaka4296 2 ปีที่แล้ว +9

    Valuable information .Thank you so much

  • @udarapremarathna9703
    @udarapremarathna9703 2 ปีที่แล้ว +4

    හොද දෙයක් කියලා දුන්නේ.. Thanks you.. 👍👍👍

  • @zaidhahamed6011
    @zaidhahamed6011 2 ปีที่แล้ว +1

    I need brown colour shampoo

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      I don't sell any of these products 😀 I only give you knowledge about what are the options you have if you are an allergic person towards Hair dyes.

  • @SavinthiSavinthi
    @SavinthiSavinthi ปีที่แล้ว +1

    හරිම hodai.thawa dannath de kiya denna.thank ❤❤❤❤

  • @bmrperera6603
    @bmrperera6603 2 ปีที่แล้ว +8

    Valuable information for society. Economical and safe. Thank you. Keep up your good work. Wish you success.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      Thank you so much.. Your valuable comment is so much mean to me ❤️🙏

  • @chandralatha68
    @chandralatha68 2 ปีที่แล้ว +8

    හරිම වැදගත්

  • @nisansala1198
    @nisansala1198 2 ปีที่แล้ว +4

    ඔබතුමීට බොහොම 🙏 🙏 🙏 🙏 නමුත් පැහැදිලි නැති එක තැනක් තියෙනවා?..........අගුරු කෝමාරිකා සහ පොල්තෙල් සත්කාරය කොන්ඩෙට ආලේප කරායින් පසු සේදීමක් සිදුවෙනවාද? පැය කීයකට පසුවද ?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.

    • @anandaupathissa5863
      @anandaupathissa5863 ปีที่แล้ว

      @@siblingscreationsthili k

  • @ShanthiEkanayaka-p5e
    @ShanthiEkanayaka-p5e หลายเดือนก่อน +2

    Atthathama.godak hodai.mis me.wada sathahana goka.stihitiyi missta.me.wage wada.satahan idoropsth karananwata

  • @chandraalvis2301
    @chandraalvis2301 22 วันที่ผ่านมา

    Man Adai oyage veda sstahana dekke hoda pehedili kireamak godak vatinava Theruvan sarani!!!

  • @keerthikumara9008
    @keerthikumara9008 2 ปีที่แล้ว +4

    ස්තූතිය මිඩ් ඔයාට මට සෙම තියෙන නිසා ඩයිවලට යන්න බයයි අගුරු සත්කාරය කරලා බලන්නම්.

    • @vinithaperera4114
      @vinithaperera4114 2 ปีที่แล้ว

      Harima pahasuy kochchara welawakinda oluwa sodanna ona

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +2

      @Vinitha Perera
      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.
      වැඩි විස්තර මේ වීඩියෝවෙ ඇතුලත් කර ඇත.
      th-cam.com/video/YMyUDWKnv54/w-d-xo.html

  • @KapilaRathnayaka-zk3gt
    @KapilaRathnayaka-zk3gt 4 หลายเดือนก่อน +24

    අගුරු කෝමාරිකා පොල්තෙල් ඔලුවේ ගාලා නෑවට පසුව එම පාට හේදිලා යන්නේ නැද්ද මිස් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද

  • @shayamaliperera2647
    @shayamaliperera2647 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට🙏

  • @jayathissabandara1313
    @jayathissabandara1313 23 วันที่ผ่านมา +1

    ඔයාට බොහොම ස්තුතියි, තමන් දන්න දේ කියන එක කොයිතරම් වටිනවාද,

  • @kumudumalkanthi95
    @kumudumalkanthi95 24 วันที่ผ่านมา +2

    මිස් මමඅදයි විඩියෝඑක. බැලුවෙි,ගොඩක් ස්තුතියි,මෙිකුමයහරියනවා නේද,

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 หลายเดือนก่อน +15

    ඩය කරන්න කැමති නැහැ. ඩයි නැති උනාම දුඹුරු පැහැති වෙනවා

  • @kamanidissanayake4164
    @kamanidissanayake4164 2 ปีที่แล้ว +25

    අගුරු මිශ්‍ර කර ඇති ඩයි එක ගාලා හෝදන්නේ නැද්ද. ..

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +5

      සියලු ප්‍රශ්න වලට පිළිතුරු සහ වැඩි විස්තර මේ වීඩියෝවෙ ඇතුලත් කර ඇත.
      th-cam.com/video/YMyUDWKnv54/w-d-xo.html

    • @neluparandanisilva1966
      @neluparandanisilva1966 2 ปีที่แล้ว +4

      Na neda.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      සෝදන්න ඕනෙ

    • @kusumrajapaksha
      @kusumrajapaksha ปีที่แล้ว +1

      Hi

    • @hildairangani6600
      @hildairangani6600 ปีที่แล้ว

      අගුරු මුසු ඩයි එක දාල හෝදන්නෙ නැද්ද

  • @menikhemali4299
    @menikhemali4299 5 หลายเดือนก่อน +1

    Oyata godak stuti❤❤❤

  • @kaushalyagunasekara
    @kaushalyagunasekara 2 ปีที่แล้ว +1

    Pregnancy එකේ දි use කරන්න පුළුවන් ද කියලා කියනවද pls.Thank you very much

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      එපා. ඒ මාස 9 දරුවා ගැන හිතලා කිසිම රූපලාවණ්‍ය හෝ කේෂලාවන්‍ය ආලේපනයක් භාවිතා කරන්න එපා. අනික බෙහෙත් හිඟ රටකනෙ අපි ඉන්නෙ.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +4

    Thank u
    Good 👍

  • @chandimanishanthi7743
    @chandimanishanthi7743 2 ปีที่แล้ว +12

    Hi මිස් මට දැනගන්න ඕන අගුරු සත්කාරය කොණ්ඩෙට දහලා පැය කියකට පස්සේ ද නාන්නේ ඒ සත්කාරය ඒ වෙලාවට විතරක් නැත්නම් ටික දවසකට පවතින එකක් ද please උත්තරයක් දෙන්න මොකද මට ඩයි වර්ග ඇලජික් ස්තුතියි..

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว +2

      @@siblingscreationsthili oba kiyana me de nam තේරුණේ naha pol katu අඟුරු puchchala අරගෙන dawas 3kata පසුවද kudu karala mix eka හදන්නේ

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      මෙහෙමයි පොල්කටු අඟුරු හදාගෙන රස්නෙ ටිකක් ගියාම කුඩු කරගන්න. ඉන්පසුව දවස් 3ක් විතර තියන්න. ඉන්පසුව මිශ්‍රණය හදන්න. (මෙහෙම කරන්නෙ රත් කරපු ගමන්ම සමට භාවිතා කරන්නෙ නැති නිසා) ස්තූතියි

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว +2

      @@siblingscreationsthili බොහොම ස්තුති

    • @sriyanideseram7129
      @sriyanideseram7129 2 ปีที่แล้ว

      Aguru sathkarayen vinadi kiyakata passed a sodala arinne

  • @nilan100
    @nilan100 2 ปีที่แล้ว +3

    A very valuable recipe. Thank for sharing it

  • @sudanthawariya5408
    @sudanthawariya5408 2 ปีที่แล้ว +1

    Polkatu aguru holiday oyage video akin danuwah kalaya Thanks

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.
      සියලු ප්‍රශ්න වලට පිළිතුරු සහ වැඩි විස්තර මේ වීඩියෝවෙ ඇතුලත් කර ඇත.
      th-cam.com/video/YMyUDWKnv54/w-d-xo.html

  • @TheNeedra
    @TheNeedra 2 ปีที่แล้ว +6

    Thankyou sister...this information is so valuable to us

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +9

    අහම්බෙන් උදේම මේ පැත්තේ ආවා කෙල්ල..ගොඩක් වටින වීඩියෝ එකක් දැක්කේ..ඔය පැත්තේ හිටියනම් මන් එන්නේ ඔයාගේ සැලෝන් එකට..🤗 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික.. බුදු සරණයි ඔයාලට..🤗😍🙏

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ඒකනෙ සුදූ.. ගොඩක් ස්තූතියි මේ ආදරේට ❤️😘 පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 🙏❤️

    • @nirashanirasha2891
      @nirashanirasha2891 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili මෙක ගාලා නානවඩ

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.
      සියලු ප්‍රශ්න වලට පිළිතුරු සහ වැඩි විස්තර මේ වීඩියෝවෙ ඇතුලත් කර ඇත.
      th-cam.com/video/YMyUDWKnv54/w-d-xo.html

    • @nilaninilani4642
      @nilaninilani4642 2 ปีที่แล้ว

      @@siblingscreationsthili by :')

    • @PrabhathDharmasena
      @PrabhathDharmasena ปีที่แล้ว

      කොච්චර කල් තියෙනවා ද?

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +3

    ස්තුතියි🌹🌹

  • @ranjithkumara3104
    @ranjithkumara3104 2 ปีที่แล้ว +1

    Godak watina adahas bs

  • @nandanicooray9034
    @nandanicooray9034 17 วันที่ผ่านมา

    After appling the charcol mixture can i wash it?

  • @uselwijesingha2365
    @uselwijesingha2365 2 ปีที่แล้ว +3

    ගෙදර දි හදාගන්න එක ගෑවම කී දවසක් තියෙනවද. බොහොම ස්තූතියි

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      පිළිතුරු වීඩියෝව නරඹන්න
      th-cam.com/video/YMyUDWKnv54/w-d-xo.html

  • @missakaindrajith5671
    @missakaindrajith5671 2 ปีที่แล้ว +7

    අගුරු ගාලා කොච්චර වෙලාවක් තියන්න ඕනද සෝදන්න

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      විනාඩි 20ක් තියලා ඇල් ජලයෙන් සෝදලා හරින්න..

    • @sandhyadasanayaka3679
      @sandhyadasanayaka3679 2 ปีที่แล้ว +2

      එතකොට aguru sedila යන්නේ නැතිද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      @@sandhyadasanayaka3679 ෂැම්පු දාන්න එපා

  • @mercyponniah3321
    @mercyponniah3321 2 ปีที่แล้ว +4

    Very helpful. Thanks.

  • @roshansomarathna8696
    @roshansomarathna8696 2 ปีที่แล้ว +1

    Good .kochchara kalayaknthiyzgana oneda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අඟූරු ගන්නකොට පොල්කටු අඟුරු ගන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි අද රත් කරලා හදාගන්න අඟුරු එක දින තුනක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියලා කුඩු කරගන්න.. රස්නෙ පිටින් හදන්න එපා. හිස්කබලෙ ගෑවුනොත් සෝදලා හරින්න. පුලුවන් තරම් හිසකෙස් වල පමණක් ගාන්න. ගාලා වැඩි කොටස පීරන්න. විනාඩි 20ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. සෝදද්දි කෙස් ගොඩක් අතුල්ලන්න එපා. වැඩිපුර ගෑවුනු මිශ්‍රණය ඉවත්වෙන්න පමණක් සෝදන්න. ෂැම්පු කරන්න එපා. ස්තූතියි.

  • @Chandrapalajayalath
    @Chandrapalajayalath 5 หลายเดือนก่อน

    I had been using hair dye for twenty long years when I stopped it recently. If this natural remady gives good result I will do it.

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තුතියි 👌👌

  • @anulapodimanike2313
    @anulapodimanike2313 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි

  • @PremaGamini
    @PremaGamini 22 วันที่ผ่านมา +1

    මෙිය විඩියො එක අදයි දැක්කෙ මට දැන ගාන්න ඩනි .මෙිය ගාලා විනාඩි .කියාක් තියෙන්නෙ ඩනි .ඉට පසු. .සැමිපො .ගාලා .සොදන්න .ඩනිද .දර අගුරු .මොනා වුනාත් .පර්ස්නයක් නැතිද .දැනුවත් කරන්න .ඩබ .තුමිට බොහොම ස්තුතියි .❤