Hithawathiya (හිතවතිය) - Karaoke Track | Damith Asanka
ฝัง
- เผยแพร่เมื่อ 22 ก.ย. 2024
- ඉඳ හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
සෙවනැල්ල වගේ ළඟින් ඔබේ හිතට
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
♬♬♬Music♬♬♬
මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක..
හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
♬♬♬Music♬♬♬
මේ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවඳ
මහා සැනසුසක් ගෙන එයි කඳුළු පිරැණු නෙතට..
වරදක්වත් නොවි මගෙන් රිදවන්නට මෙහෙම
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
♬♬♬Music♬♬♬
ඉඳ හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
සෙවනැල්ල වගේ ළඟින් ඔබේ හිතට
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this email for copyright, Please don't use TH-cam Strike. I will delete this video. Please don't use copyright strikes. Thank You!
▶Don't Forget To Subscribe.
▶Subscribe Us On TH-cam - / @gtunes372
Enjoy & Stay Connected With Us For More Karaoke Tracks.
Ma nowana ma ekata supun perera awith kiyalu mohothaka suwadena song 1 oni
🎉