Sandak Nam | සඳක් නම් බැසයන්න තිබුණා | Rohan Shantha Bulegoda | Sandaru Suyamaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @oldshowsb418
    @oldshowsb418 ปีที่แล้ว +9

    මේ සින්දුව ආපු කාලේ හැම සංගීත වැඩසටහනකම අංක එකට තිබුණේ මේක. රසරිසි ගී එකේ (සිරසේ) සඳක් නම් අංක එකට එනකොට ග්‍රැන්විල් ගේ ඔටා දමඥ්ඥා අංක දෙක.

  • @SamSam-ic4he
    @SamSam-ic4he 4 หลายเดือนก่อน +4

    90s ❤️... පාසල් කාලය නැවත මතක් වෙනවා...

  • @sampathmaldeniya5849
    @sampathmaldeniya5849 ปีที่แล้ว +3

    කොච්චර සිංදු තියෙනවාද ඒත් ඉස්සර ඉදලා මම වැඩියෙන් ආශා ගීතය 😍😍😍😍😍

  • @ThusharaNuwan-v1h
    @ThusharaNuwan-v1h 17 วันที่ผ่านมา

    මා බොහොම ප්‍රිය කරන්න සිංදුවක් ❤❤❤

  • @future1infamous
    @future1infamous ปีที่แล้ว +11

    2000n passe ipadunath mama Aasa 2010ta kalin songs walata witaramai,Ahanneth ewa witarayi , Respect for all singers before yr 2010......❤❤❤❤

  • @ThusharaNuwan-v1h
    @ThusharaNuwan-v1h 17 วันที่ผ่านมา

    පරන මතකය යලි අලුත් කරන ගීයක්.....

  • @dilkimadhu3796
    @dilkimadhu3796 3 หลายเดือนก่อน +3

    සඳක් නම් බැසයන්න තිබුනා
    හඬන අහසට අඳුර දී
    මලක් නම් ගිලිහෙන්න තිබුනා
    කටු අගට ලස්සන නොදී
    පරෙව් තුඩකින් විලඳ දුන්නට
    ගිරවියක වළඳන්නේ නෑ
    කඳුළු බිඳුවක රැඳෙන ගින්දර හිනාවක් අඳුනන්නේ නෑ
    සඳක් නම් බැසයන්න තිබුනා......
    පොලොව උසුලන සියලු දුක සැප
    අහස් තලයෙනි හිමි වුනේ
    පොලෝ තලයට අහස දුර බව
    සිතන්නේ ඇයි මිනිසුනේ
    සඳක් නම් බැසයන්න තිබුනා...

  • @electrician-g5w
    @electrician-g5w ปีที่แล้ว +25

    අතීතය මතක් කරන බොක්කේ ගීත....

  • @dulakshihansika2986
    @dulakshihansika2986 ปีที่แล้ว +5

    කනට සුවයක් හිතට සතුටක් දැනෙන ගීත

  • @slmusichub187
    @slmusichub187 11 ชั่วโมงที่ผ่านมา

    Fatta backing ❤

  • @kmjfernando4740
    @kmjfernando4740 หลายเดือนก่อน

    ❤❤❤❤❤ kothram jewethe prashana thibunath manasa nulbolyak wage getigihila thibbath me sinduwa diwya awshadayak ....

  • @chandanaperera2105
    @chandanaperera2105 23 วันที่ผ่านมา

    Sir i am chandana your boy cib this prfect ❤❤❤ my sir god bless you

  • @ubrtharangapremarathna
    @ubrtharangapremarathna ปีที่แล้ว +4

    ජීවතයත් එක්ක බැදුන ගීත

  • @supunrasanjaya4903
    @supunrasanjaya4903 8 หลายเดือนก่อน +2

    මෛත්‍රීපාල mahaththayage drums wadana hakiyawa supiri

  • @JayatissaWickramasinghe
    @JayatissaWickramasinghe ปีที่แล้ว +3

    ආසම ගායනයක්

  • @PriyankaraSajee
    @PriyankaraSajee หลายเดือนก่อน

    ඇස් පියාගෙන විදින්න පුලුවන් ❤

  • @Ebusinessminder
    @Ebusinessminder ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කෙ ❤️

  • @MbM_Records
    @MbM_Records 3 หลายเดือนก่อน

    This is the best version of this song. So nice.

  • @hasithasampath7689
    @hasithasampath7689 4 หลายเดือนก่อน +1

    Lifetime favourite ❤❤❤🙏

  • @nalin_gunathilaka4067
    @nalin_gunathilaka4067 ปีที่แล้ว +5

    Remembered past memories ❤️😊

  • @piyasenapatti
    @piyasenapatti หลายเดือนก่อน

    Where are you nowadays‘good luck

  • @decorationsmk1176
    @decorationsmk1176 6 หลายเดือนก่อน +1

    Daya da alvis mathiniyage lyrics❤.

  • @user-podikolla
    @user-podikolla ปีที่แล้ว +2

    ලස්සනයි

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว

    බාවනාවක් ❤

  • @anuruddhasenarath1482
    @anuruddhasenarath1482 ปีที่แล้ว

    Ape atheethe jeewath wenawa wage denenawa mewwa ahaddi... ❤️

  • @gayanthasandeepamapa4344
    @gayanthasandeepamapa4344 ปีที่แล้ว +3

    Nostalgic 🥺🥺❤

  • @DenethMuthumal
    @DenethMuthumal 6 หลายเดือนก่อน

    Nice song ❤❤❤❤❤❤

  • @nethmajayasingha224
    @nethmajayasingha224 ปีที่แล้ว

    ❤❤ favourite

  • @ShehanDilusha27
    @ShehanDilusha27 ปีที่แล้ว

    අහනවනම් මෙන්න සිංදු..

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว

    සුපිරි ❤️

  • @dileepasilva1313
    @dileepasilva1313 3 หลายเดือนก่อน

    ❤👊

  • @bachisuddibaba4116
    @bachisuddibaba4116 10 หลายเดือนก่อน +2

    🥺❤️

  • @nisaldileepa2015
    @nisaldileepa2015 11 หลายเดือนก่อน

    Hart touching❤

  • @wisdomacademy250
    @wisdomacademy250 ปีที่แล้ว

    ❤❤❤අම්මෝ

  • @kavinduprasadh4615
    @kavinduprasadh4615 ปีที่แล้ว +5

    1:47

  • @jayanthapriyalal6239
    @jayanthapriyalal6239 ปีที่แล้ว +1

    👍♥️♥️♥️😍😍😍

  • @Vindo-v7l
    @Vindo-v7l 11 หลายเดือนก่อน

    0:17

  • @isurunirmal3432
    @isurunirmal3432 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @kanishkagunapathijananatha903
    @kanishkagunapathijananatha903 ปีที่แล้ว

    ❤️❤️🥰🥰

  • @පුලස්ති-ශ1ඡ
    @පුලස්ති-ශ1ඡ ปีที่แล้ว

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se ปีที่แล้ว +1

    කොතනින් පටන් අරන් කොතනින් නවත්තනද තෙරේන්නේ නැ

    • @dlsdesh
      @dlsdesh 2 หลายเดือนก่อน

      Sira 🥂💯

  • @preradon593
    @preradon593 ปีที่แล้ว +16

    දැන් ඉන්න ගොබිබයන්ට මෙවැනි සිංදු අහන්න පින් නැහැ

    • @tharindujayasekara237
      @tharindujayasekara237 9 หลายเดือนก่อน +1

      අපිත් පොඩිකාලෙ ඇහුවෙ නෑ. දැන් තමයි අහන්නෙ

    • @praveensamarakoon
      @praveensamarakoon 9 หลายเดือนก่อน +1

      එහෙම කියන්න එපා රසවින්දනය සාපේක්ෂයි 😊

    • @gamingpathuma2563
      @gamingpathuma2563 4 หลายเดือนก่อน +2

      ඔලුව පැහුනට කමක්නෑ මෝඩ කමෙන්ට් දාන්නෙපා සහෝදරයා රසවින්දනය කියන එකට වයසක් මිම්මක් නෑ එක එකකාගෙ රස වින්දනය තියෙන්නෙ එක එක විදියට ඒක හැමෝටම එකම විදියට තියෙන්න ඕනා කියලා එකක් නෑ 😊 අනෙකාගෙ මතයට රස වින්දනයත් ගරු කරන්න පුරුදු වෙන්නැ නැත්තම් ඔය වගේ කතා බොන තැනක ඒම කීවම තමා ඊට පස්සෙ පොඩි ඒවටත් ගහ මරාගන්නෙ 😢 ඔයා මේ සින්දු අහන්න ආසයි කියලා අනික් අයත් මේකම අහන්න ඕනා කියලා එකක් නෑ මේ වගේ මෝඩ කමෙන්ට් දාන්නෙපා ආය 😊

    • @RavinduChathuranga-p4m
      @RavinduChathuranga-p4m 3 หลายเดือนก่อน

      😂ඒක නම් ඇත්ත

    • @yohanerandika4336
      @yohanerandika4336 2 หลายเดือนก่อน

      සමහරක් කියල කැල්ලක් එකතුවෙන්න ඔනෙ එකට

  • @wishwaesa3042
    @wishwaesa3042 ปีที่แล้ว +1

    Heenan dakapu nisa habahin dakainna awa😢

  • @MadushanChathuranga-ct3bm
    @MadushanChathuranga-ct3bm ปีที่แล้ว

    🙃

  • @MalithGamage-wi2lv
    @MalithGamage-wi2lv ปีที่แล้ว

    Mewa nathi kale fm chanel walin. In giye ratings passen

  • @Danavlogssouthkorea
    @Danavlogssouthkorea 11 หลายเดือนก่อน

    pissuwak

  • @isuruviraj9945
    @isuruviraj9945 ปีที่แล้ว

    ❤❤❤

  • @eshanamila8083
    @eshanamila8083 ปีที่แล้ว

  • @buddikadananjaya921
    @buddikadananjaya921 4 หลายเดือนก่อน

    1:46

  • @lakmaludayanga6094
    @lakmaludayanga6094 ปีที่แล้ว

    ❤❤

  • @ashoksandaruwan2955
    @ashoksandaruwan2955 ปีที่แล้ว

    ❤️

  • @ashathilakarathna6617
    @ashathilakarathna6617 3 หลายเดือนก่อน

  • @GihanDananjaya-ur5jw
    @GihanDananjaya-ur5jw 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @sithummaliththa9801
    @sithummaliththa9801 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️

  • @hashanshammika1501
    @hashanshammika1501 หลายเดือนก่อน

    💞

  • @SharaMurugiah
    @SharaMurugiah 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @AravindaDissanayaka-k8v
    @AravindaDissanayaka-k8v หลายเดือนก่อน

  • @janakawijerathne5719
    @janakawijerathne5719 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @janakawijerathne5719
    @janakawijerathne5719 29 วันที่ผ่านมา