ශ්‍රී ලංකා ජාතික ගීය -National Anthem of Sri Lanka -இலங்கை தேசிய கீதம் (sinhala & English lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2024
  • #srilanka #sinhala #art #youtube ශ්‍රී ලංකා ජාතික ගීය -National Anthem of Sri Lanka -இலங்கை தேசிய கீதம் (with lyrics) / namo namo matha /sri lanka matha /
    ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා
    සුන්දර සිරිබරිනී
    සුරැඳි අති සෝබමාන ලංකා
    ධාන්‍ය ධනය නෙක
    මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා
    ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්තී පූජා
    නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා
    ඔබ වේ අප විද්‍යා
    ඔබ මය අප සත්‍යා
    ඔබ වේ අප ශක්ති
    අප හද තුළ භක්තී
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්‍රාණේ
    ඔබ අප ජීවන වේ
    අප මුක්තිය ඔබ වේ
    නව ජීවන දෙමිනේ
    නිතින අප පුබුදු කරන් මාතා
    ඥාන වීර්ය වඩවමින රැගෙන
    යනු මැන ජය භූමී කරා
    එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම භේද දුරැර දා
    නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතාශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා
    Lyrics in singlish:
    Śrī lankā māthā, apa Śrī lankā
    Namō namō namō namō mātā
    Sundara siribarinī
    Surendi ahti sōbamāna lankā
    Dhānya dhanaya neka
    Mal palathuru piri jaya bhumiya ramyā
    Apa haṭa sepa siri setha sadanā
    Jeevanayē mātā
    Piḷiganu mena apa bhakthī pūjā
    Namō namō māthā, apa Śrī lankā
    Namō namō namō namō māthā
    Oba vē apa vidyā
    Oba maya apa sathyā
    Oba vē apa śakthi
    Apa hada tuḷa bhakthī
    Oba apa ālōkē
    Apagē anuprāṇē
    Oba apa jeevana vē
    Apa mukthiya oba vē
    Nava jeevana demine
    Nithina apa pubudu karan mātā
    Gnāna vīrya vaḍavamina regena
    Yanu mena jaya bhūmī karā
    Eka mavakage daru kela bevinā
    Yamu yamu vee nopamā
    Prēma vaḍā sema bhēda duralala
    Namō namō māthā, Apa Śrī lankā
    Namō namō namō namō māthā
    English Translation:
    Thou Mother Lanka,
    Oh Mother Lanka we salute, salute, salute, salute Thee!
    Plenteous in prosperity, Thou,
    Beauteous in grace and love,
    Laden with grain and luscious fruit,
    And fragrant flowers of radiant hue,
    Giver of life and all good things,
    Our land of joy and victory,
    Receive our grateful praise sublime, we worship, worship Thee.
    Oh Mother Lanka! We salute, salute, salute, salute Thee!
    Thou gavest us Knowledge and Truth,
    Thou art our strength and inward faith,
    Our light divine and sentient being,
    Breath of life and liberation.
    Grant us, bondage free, inspiration.
    Inspire us for ever.
    In wisdom and strength renewed,
    Ill-will, hatred, strife all ended,
    In love enfolded, a mighty nation
    Marching onward, all as one,
    Lead us, Mother, to fullest freedom, we worship, worship Thee
    Oh Mother Lanka! We salute, salute, salute, salute Thee!
  • บันเทิง

ความคิดเห็น • 9

  • @Thilina.channel
    @Thilina.channel หลายเดือนก่อน +3

    👍👍👍👍

  • @fawsanfawsan999
    @fawsanfawsan999 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @isurusriwardana2094
    @isurusriwardana2094 4 หลายเดือนก่อน +1

    All the best 👍

  • @user-wp8lh6bh1b
    @user-wp8lh6bh1b 20 วันที่ผ่านมา +1

    Noorsafa
    Safa

  • @MissAnn-qs6qu
    @MissAnn-qs6qu หลายเดือนก่อน +1

    こんにちはこんにちは!

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 หลายเดือนก่อน +2

    මෙහි ඇති ශ්‍රි අකුර ඉවත් කරන්න .ශ්‍රි අකුර අප රටට මහා කොඩිවිනයක් නොදන්නා මිනිසුන් පිරිසක් මේ අකුර ජාතික ගීතය ට එකතු කර ඇත . කාරුණික ව දන්වමි ශ්‍රි අකුර ඉවත් කර සිරි ලංකා ලෙස ගන්න එවිට ලංකාව ට ඇති දෝෂ යන් අඩු වී යනවා ඇත .යහපතක් ම වේවා

    • @arunacreation_30.9k_subcribers
      @arunacreation_30.9k_subcribers  หลายเดือนก่อน

      අදහසට ස්තූතියි ...

    • @user-my1km6vh9t
      @user-my1km6vh9t หลายเดือนก่อน +1

      කොඩි විනය "ශ්‍රී " නොව "ස්‍ රී ( sri) " යන්නයි.

    • @sajeewanprasanga4504
      @sajeewanprasanga4504 หลายเดือนก่อน

      @@user-my1km6vh9t මහත්මා ශබ්ද විද්‍යා ශාස්ත්‍රීය අනුව ත් ශ්‍රි අකුර ඉතාමත් අගුණ දෙන අක්ෂර යක් මෙය වෙනස් විමක් උනොත් බලන්න ආතිවන වෙනස් වීම . Sri නොව siri ලෙස ගත යුතුය .