ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මම මේ සර් ගේ පන්ති යනවා . ගොඩක් දේවල් තියනවා අපිට ඉගෙන ගන්න මේ සර්ගෙන් .කිසිම අහන්කාර කමක් නැති class එකේදී විතරක් නෙවේ අපිට චිත්ර වල තියන ඕනම ගැටලුවක් ඇහුවොත් කියාදෙන හරිම හොද සර් කෙනෙක් . සර්ට මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා මම.ප්රාර්ථනා කරනවා. දිගටම වීඩියෝ දාන්න අපිට නොදන්න ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න .සර්ට බුදු සරණයි
Thank you ❤️
කොහෙද clz තීන්නෙහ්
❤ හරිම වටිනවා ..ආදරෙයි හැමදාමත් ❤
මාත් මේ සර්ගේ ක්ලාස් යනව. නියමයි 👍 ❤😊
Online 0712619193
ඔබ ඇත්තටම කතාකරන්නෙ වැඩිදෙනෙක්ට ප්රයෝජනවත් මාතෘකා.ස්තුතියි ඔබට !ජයෙන් ජයමවේවා !
❤️❤️❤️
මට තව මාස දෙකකින් පස්සෙ OL ,OL ඉවරවෙච්ච ගමන් අයියගෙ class එකට join වෙනවා.❤️
Ok ❤️
මම areena 300 gsm use කරන්නෙ. ඒක සෙට් ❤️🤘
❤️❤️❤️❤️
Bro oya portrait da adinne e paper eken
Thnku අයියා ❤️🔥
Bohoma sthuthee obathumanta
Ayye mama AL chithra karanne...Mata watercolor practice wenna Acadamia paper eka ayya recommend karanawada? Eka hoda nattam wena paper ekk kiyannakoo.Plz reply...
Academia paper එක හොඳයි. මම watercolors පාවිච්චි කරලා බැලුවා.
@@alkalakaraya ok ayya thank u ❤️
❤️
Thank you so much sir
❤️❤️👍
අඩෙ නියමයි අයියා
Thanks
❤️😘🥰
Kent papares kohenda ganne??
එක තමයි මේ දවස් වල ලොකුම ප්රශ්නේ. වෙන එකක් හොයාගන්න වෙනවා
Sir ken A3 සයිස් එකෙ paper එකක් කීයක් විය්හර වෙයිද්
Kent එකද? අපි ගන්න එක නම් 30 *22 " එක 370 ක් විතර වෙනවා මේ වෙනකොට
Acrylic Wlin adinn hoda paper warga thiyend..? Canvas nthuwa
Canvas papers and any heavy paper
@@alkalakarayaHeavy paper ekk kiynnko hod acrylic wlin adinn puluwn
Canson montvel watercolor paper එක හොඳයි.
@@alkalakarayaThank you❤
🥰🥰❤️
❤️❤️
❤❤
චිත්රයක් අදින එකක් ඔනියෝ🥰
දෙන්නං ❤️
Color pencils (polychromos) වලට හොද papers මොනවද කියල කියන්න පුළුවන් ද?
Medium grain එකක් තියන papers
@@alkalakaraya Ok, Thank you!
Sirge clz walata wayas simawak thiyeda
වයස අවුරුදු 14 ට වැඩි.
Smooth papers වලින් pencil art කරද්දි තදට එන්නෑනෙ ඒ හැටිද 🥺
QnA එකකින් කියන්නම්
@@alkalakaraya හ්ම්ම් ඉක්මණට ඕනෙ 🥺
ලැමිනේටින් කරොත් ගැටළුවක් තියෙනවද?
කවුද චිත්ර ලැමිනේට් කරන්නේ.
මම ත්
Sir konkara paper ekaka mona paththeda adinne
Sir A/L වලදී චිත්ර අඳින්න දෙන පේපර් වර්ගේ මොකක්ද?
එක එක කාල වල එක එක ඒවා දෙනවා
@@alkalakaraya Thank you sir❤️
මට වර්ග ටික කියන්න
👍❤️
සර් චිත්ර ප්රදර්ශන වලට කොළ වර්ග ඕනෙ
අඹ කපන පිහියක් වගේ කතාවක් නේ
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
Sirge class koheda thiyenne
Online only
@@alkalakaraya sir kohomada online class ekata join wenne
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘me mal gurutumata⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘💗💗💗💗💗💗💗💗
සර් කෙන්ට් කොල ගන්න තැනක් තියෙනවාද කොළඹ අවට
මීගමුවෙ නෙහාර එකේ බලන්න, ප්රධාන පෙලේ පොත් කඩ වල බලන්න
අයියේ චිත්ර අදිලා සල්ලි හොයන හැටි
චිත්ර ඇඳලා ප්රසිද්ධ කරන්න
අනේ කවුරුහරි කියන්නකෝ හරියටම පේපර් එකක අදින පැත්ත හොයාගන්නෙ කොහොමද කියලා
හරි සරලයි දෙපැත්තෙම ඇඳලා බලලා ඔයාට හරියන පැත්ත තෝරගන්න.
ඔයාට සෙට් වෙන කැමති පැත්තක ඇන්දා කියලා ගැටලුවක් නෑ ඒත් රළු පැත්ත තමයි හොඳ පිට
ඇත්තටම මම මේ සර් ගේ පන්ති යනවා . ගොඩක් දේවල් තියනවා අපිට ඉගෙන ගන්න මේ සර්ගෙන් .කිසිම අහන්කාර කමක් නැති class එකේදී විතරක් නෙවේ අපිට චිත්ර වල තියන ඕනම ගැටලුවක් ඇහුවොත් කියාදෙන හරිම හොද සර් කෙනෙක් . සර්ට මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා මම.ප්රාර්ථනා කරනවා. දිගටම වීඩියෝ දාන්න අපිට නොදන්න ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න .සර්ට බුදු සරණයි
Thank you ❤️
කොහෙද clz තීන්නෙහ්
❤ හරිම වටිනවා ..ආදරෙයි හැමදාමත් ❤
මාත් මේ සර්ගේ ක්ලාස් යනව. නියමයි 👍 ❤😊
Online
0712619193
ඔබ ඇත්තටම කතාකරන්නෙ වැඩිදෙනෙක්ට ප්රයෝජනවත් මාතෘකා.
ස්තුතියි ඔබට !
ජයෙන් ජයමවේවා !
❤️❤️❤️
මට තව මාස දෙකකින් පස්සෙ OL ,OL ඉවරවෙච්ච ගමන් අයියගෙ class එකට join වෙනවා.❤️
Ok ❤️
මම areena 300 gsm use කරන්නෙ. ඒක සෙට් ❤️🤘
❤️❤️❤️❤️
Bro oya portrait da adinne e paper eken
Thnku අයියා ❤️🔥
❤️❤️❤️
Bohoma sthuthee obathumanta
❤️❤️❤️
Ayye mama AL chithra karanne...
Mata watercolor practice wenna Acadamia paper eka ayya recommend karanawada? Eka hoda nattam wena paper ekk kiyannakoo.
Plz reply...
Academia paper එක හොඳයි. මම watercolors පාවිච්චි කරලා බැලුවා.
@@alkalakaraya ok ayya thank u ❤️
❤️
Thank you so much sir
❤️❤️👍
අඩෙ නියමයි අයියා
Thanks
❤️😘🥰
❤️❤️❤️
Kent papares kohenda ganne??
එක තමයි මේ දවස් වල ලොකුම ප්රශ්නේ. වෙන එකක් හොයාගන්න වෙනවා
Sir ken A3 සයිස් එකෙ paper එකක් කීයක් විය්හර වෙයිද්
Kent එකද? අපි ගන්න එක නම් 30 *22 " එක 370 ක් විතර වෙනවා මේ වෙනකොට
Acrylic Wlin adinn hoda paper warga thiyend..? Canvas nthuwa
Canvas papers and any heavy paper
@@alkalakarayaHeavy paper ekk kiynnko hod acrylic wlin adinn puluwn
Canson montvel watercolor paper එක හොඳයි.
@@alkalakarayaThank you❤
🥰🥰❤️
❤️❤️
❤❤
❤️❤️
❤️❤️❤️❤️
චිත්රයක් අදින එකක් ඔනියෝ🥰
දෙන්නං ❤️
Color pencils (polychromos) වලට හොද papers මොනවද කියල කියන්න පුළුවන් ද?
Medium grain එකක් තියන papers
@@alkalakaraya Ok, Thank you!
Sirge clz walata wayas simawak thiyeda
වයස අවුරුදු 14 ට වැඩි.
Smooth papers වලින් pencil art කරද්දි තදට එන්නෑනෙ ඒ හැටිද 🥺
QnA එකකින් කියන්නම්
@@alkalakaraya හ්ම්ම් ඉක්මණට ඕනෙ 🥺
ලැමිනේටින් කරොත් ගැටළුවක් තියෙනවද?
කවුද චිත්ර ලැමිනේට් කරන්නේ.
මම ත්
❤️
Sir konkara paper ekaka mona paththeda adinne
❤️
Sir A/L වලදී චිත්ර අඳින්න දෙන පේපර් වර්ගේ මොකක්ද?
එක එක කාල වල එක එක ඒවා දෙනවා
@@alkalakaraya Thank you sir❤️
මට වර්ග ටික කියන්න
👍❤️
සර් චිත්ර ප්රදර්ශන වලට කොළ වර්ග ඕනෙ
අඹ කපන පිහියක් වගේ කතාවක් නේ
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
❤️
Sirge class koheda thiyenne
Online only
@@alkalakaraya sir kohomada online class ekata join wenne
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘me mal gurutumata⚘⚘⚘⚘
⚘⚘⚘⚘⚘💗💗💗💗💗💗💗💗