මාස තුනක් තිස්සේ ප්ලෑන් කරලා Tattoo ශොප් එකකුත් දාලා දීපු ගේම | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • මාස තුනක් තිස්සේ ප්ලෑන් කරලා Tattoo ශොප් එකකුත් දාලා දීපු ගේම
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

ความคิดเห็น • 170

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 16 วันที่ผ่านมา +38

    දුක් මහන්සයෙන් අපි හොයන රුපියලත් අපිට වටිනවා.අසාධාරණ යෙන් ජීවත් වෙන කාටත් අවසානය ඔයමයි

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p 16 วันที่ผ่านมา +25

    අනේ පලයන් 😂😂 ඔච්චර ප්ලෑන් කරලා උන්ඩෙ කන්ජියාගේ නම ගහන්න උන්ට පයිත්තියන්ද, ඔක වෙනම ගේමක, කන්ජිපාන්ටත් අනිවාර්යයෙන් ඉස්සරහ දි කෑමක් ලැබෙයි😂😂
    එකපාර කුරුල්ලෝ දෙන්නෙක්

  • @niranjimadu5880
    @niranjimadu5880 16 วันที่ผ่านมา +30

    කාට හොරා මොන හොර වැඩ කලත් කාටත් නොදන කෙනෙක් ඔය ඔක්කොම බලන් ඉන්නෙ වෙලාව එනකම් කල කර්මය ගෙවන්න

  • @HimaliniroshaNirosha
    @HimaliniroshaNirosha 16 วันที่ผ่านมา +37

    මටත් හිතුනා උන්බෙිරිලා මෙි මිනිස්සු මෙතනට එනබව දන්නේ ඒ අයිති කරැ මෙවන් දෙයක් කරානමි වුටත් හිමිවෙන්න ඔනි මෙිදේ මයි

  • @user-qv8fg9sh1l
    @user-qv8fg9sh1l 16 วันที่ผ่านมา +17

    ඕකුන් ඔක්කොම මාරගෙන මැරෙන එක තමා හොඳ මට නං අනුකම්පාවක් හිතෙන්නෙම නැ. ඔය සුජීවලා පියුමිලා චන්දිමාල්ලා වගේ මේ ලංකාවෙ ඉන්න ලොකෙට ලොකුව පෙන්නන හුගාක් උං ගේ පිටිපස්සෙන් තියෙන්නෙ පාතාල කුඩු සල්ලි. කලු සල්ලි සුදු කරන්නෙ ඔය වගේ හිගන ගං කබර හැත්තට සල්ලි දීල සමාජ මධ්‍යවල උං පොශ් කරල පුම්බල දීල තමා.

    • @chinthasenadira3220
      @chinthasenadira3220 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඔව් ,උන් බැන්කු වලට පොලු තිය තිය අහිංස මිනිස්සුන්ට බ්‍රෑන්ඩඩ් ශෝ පෙන්නනවා ,ගොන්නු හූල්ල හූල්ල හෑලි ලියනවා.

  • @madhushanKarunanayaka
    @madhushanKarunanayaka 16 วันที่ผ่านมา +21

    අනිත් එක තමයි මීට කලින් මෙතනදි මදුශලගෙ ගොලයෙක් මැරුව.සමයන්ගෙ ගොලයො ඒ කලෙ මෙතන තිබ්බෙ සැලුන් එකක් එ සැලුන් එකට ආපු පොරව මරන්න ඔත්තුව දුන්නෙ එ සැලුන් එක කරපු ගැනිමයි. උන් ඒ ප්ලෑන් එකම කරන්න ඇති

  • @මහනුවරkandy
    @මහනුවරkandy 16 วันที่ผ่านมา +18

    මට කෝටි ගනං සල්ලි නැත්තෙ වාසනාවට. ඒනිසා මං ණයත් නැතුව බයත් නැතුව, තවම ජීවත් වෙනවා

    • @user-ey4ft5oz6n
      @user-ey4ft5oz6n 16 วันที่ผ่านมา

      Mona modayekd Hutton ub😂

    • @_Nimnaya-13
      @_Nimnaya-13 16 วันที่ผ่านมา

      උන් සල්ලි හොයල සැප ව්දල ව්දල එක පාර මැරෙනවා...අපි පව් පින් ගැන හිත හිත රිම් එකෙන් ගිහින් මැරි මැරි ජීවත්වෙනෝ...ඒත් මෙතන තව දෙයක් වෙනවා පව් කරන්නා අපාගත වෙනවා පව් නොකරන්නා සුගතියට යනවා...මෙතනින් වැඩියෙන් පව් උන් තමයි.
      .

    • @shamaranaveera9857
      @shamaranaveera9857 16 วันที่ผ่านมา

      ​@@user-ey4ft5oz6n😂😂😂

  • @magicstitchcanada
    @magicstitchcanada 16 วันที่ผ่านมา +8

    නිරුවත් ඇස් ඇර
    බොහෝ දේ රැස් කර
    සියලු දේ අත් හැර
    සිදුවතින් නික්ම යන
    ......... අම්බලමනේ මේ ජීවිතේ..
    කලබ් වසන්ත අරගෙන ගියේ පව් ගොඩක් විතරමයි....

  • @anomakanthi634
    @anomakanthi634 16 วันที่ผ่านมา +18

    ඵක තම නැත්ත ඔය මනුස්සය ඵනව කියල දන්නෙ අයිතී කරු විතරනේ ඵ් මොනව උනත් මහා පාපයක් ඌ කර ගත්තේ උනත් ඔය ටිකම වෙන්න ඕන ඵහෙම කරා නමි

  • @manakaae6838
    @manakaae6838 16 วันที่ผ่านมา +30

    මම බලන හැම විඩියො එහෙකම ලිවා මෙ සැලුන් කරන ගැනි මිනියා මෙක දැන ගන ඉන්න ඇති කියෙන එක

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 16 วันที่ผ่านมา +1

      Aniwaryen math liuwa. Unge kibul kadulu hodatama penawa.

    • @rajapaksha979
      @rajapaksha979 16 วันที่ผ่านมา +1

      Matath video balapu gaman ahema hithuna .mokada ara rathu gaumak adagena hitapu genukena dora laga ida denawa ain wala .wadi thiyaddi geni aliyata giya miniha ainakata wala bima ida gaththa. Podi daruwo beruna aka loku deyak

    • @user-zo7wf4vf1k
      @user-zo7wf4vf1k 16 วันที่ผ่านมา

      Onavata vada ada ada dagalapu eken terenava​@@nilanthikumarithalangamaku4029

    • @user-pp6oo4ln1n
      @user-pp6oo4ln1n 16 วันที่ผ่านมา

      ​@@rajapaksha979ඒ ගෑනී මිනිහයි නෙවෙයි අයියයි නංගි.⁣ඒ අයියගෙ.පවුලටත් වෙඩි වැදිල

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 16 วันที่ผ่านมา +22

    ටැටුව හොටු පෙරාගෙන ඇඩුවෙ බන් අයියේ අපි ඉවරයි කියල.උබත් පරිස්සමෙන් ඊලගට උබ

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 16 วันที่ผ่านมา

      ඔව් ඔතන කලින් සැලුන් එක කල වෙලාවේ සැලුන් එක ඇතුලෙදි පාතාල පුද්ගලයෙක් ඝාතනය කරන්න සැලුන් එක අයිති කාන්තාවම ඔත්තු දීලා ඕක ඇතුලේම ඔය වගේම ඒ ඝාතනයත් සිදු උනාලු අන්තිමට එදා සැලුන් එක කල කාන්තාවත් විරුද්ධ පාතාල කල්ලිය අතින් මැරුම් කෑවා මේ මනුස්සයාටත් වෙන්නේ ඔය දේම තමයි කවදා හරි එදා වේල හොයාගෙන සාදාරනව ජීවත් උනා නම් ඔය මොකුත් නැහැ නේ

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 16 วันที่ผ่านมา +16

    දැන් සැපනේ හිගා කන එකයි සැපැයි යකෝ සැනසිල්ලේ වසන්තට live උනක්නේ තියන්නේ එක එකගේ රේද්දවල් opne කරන්න

  • @irahada5961
    @irahada5961 16 วันที่ผ่านมา +9

    Club වසන්ත ට මම බැනලා comment එකක් දැම්මොත් මිනිස්සු බලන්න ඕනේ ආපස්සට බැනලා comment දාන හැටි .එ තරම් මෝඩ මිනිස්සු ඉන්නේ ලංකා වේ

    • @ayeshafernando3453
      @ayeshafernando3453 16 วันที่ผ่านมา +2

      එක සහතික ඇත්ත ,,වසන්ත රගපු හැටිදැක්ක නේ

    • @leelaperera1700
      @leelaperera1700 16 วันที่ผ่านมา

      ඔය ලොකු ලොකු සල්ලි තියෙන කවුරුත් සම්පූර්ණ සුදු නැහැ. ඒ අයගේ අත්වල මඩ ලේ තියෙනවමයි. හැබැයි ඒ අයට ගැලවිල්ලක් නම් නෑ. ඔහොම තමා යන වෙන්නෙ.

  • @ewaadhikari1227
    @ewaadhikari1227 16 วันที่ผ่านมา +23

    අහල.පහල.මිනිස්සුවත්.දන්නේ.නැහැ.බෝඩ්.ගහලා.තියෙන්නේ.රෑ.කාට.උනත්.හිතාගන්න.පුළුවන්.ප්ලෑන්.එකක්.කියලා

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 16 วันที่ผ่านมา +4

    කොන්ඩෙ curl ටැටූ කාරයා බොරු වට අඩන බව නම් පේනවා...

  • @ChathuraGayanWeerasekara
    @ChathuraGayanWeerasekara 16 วันที่ผ่านมา +7

    හරිනේ ඉතින්...වැරදි වැඩ කරාම කවදා හරි දඩුවමි ලැබෙනවානේ...කොචිචර හොඳ කලත් වැරදි වැඩ කලොත් අවුල් තමා😢

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 16 วันที่ผ่านมา +24

    මුදල් ගොඩවල් තියෙන අයට නින්ද යන්නෙත් නෙ. හැමදාම බයෙ . කුලීකාරයට තියෙන සැප කො. මුදල් නිසා මරණ ය.

  • @weerarathnahk8222
    @weerarathnahk8222 16 วันที่ผ่านมา +16

    කල හොද නරක මිස කිසිවක් ඉතිරි නොවේ

    • @w.w.chintaka
      @w.w.chintaka 16 วันที่ผ่านมา +3

      අනිවා

  • @lalitudawela288
    @lalitudawela288 16 วันที่ผ่านมา +78

    මට හිතුන Tatoo කාරය ඕකට සම්බන්ධ ඇති කියල

    • @gangimathar
      @gangimathar 16 วันที่ผ่านมา +13

      Ara boruwata Ada Ada hitiya Kaha kurullada 😂

    • @user-pe1jk6xv5d
      @user-pe1jk6xv5d 16 วันที่ผ่านมา +4

      ​@@gangimathar ඔව් කහකුරුල්ලා තමා

    • @user-rv9en6rc9g
      @user-rv9en6rc9g 16 วันที่ผ่านมา +3

      ඒයාටත් වෙඩි තියලනේ ඒයාගේ අමිමයි අර නිල්පාට ටීෂර්ටි ඒක ඇදගෙන ඉන්න කොල්ලයි කෑ ගහගහා වැන් ඒහේකට දාන්නේ ඒයා තමා

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 16 วันที่ผ่านมา +3

      අහුංගල්ලේ පොඩි පැටිගේ යාළුවෙක් ඌ

    • @TeamNikeFCAndKr123
      @TeamNikeFCAndKr123 16 วันที่ผ่านมา

      Mamath hithanawa meka salon aya sambanday balanna un enakota issaraha inna aya kisima bayak nene

  • @redstar5
    @redstar5 16 วันที่ผ่านมา +7

    Club වසන්ත යනු...
    රාජ පක් ලාගේ නිර්මාණයක් නේද????

    • @undupitiwije9753
      @undupitiwije9753 16 วันที่ผ่านมา +1

      පොඩ්ඩක් අම්මගෙන් අහල බලපන්, උබත් රාජපක්ෂගෙ නිර්මාණයක්‌ වෙන්න පුළුවන්

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 16 วันที่ผ่านมา +8

    සුජීවල, පියුමිල, වසන්තල එකම බෝට්ටුවෙද දන්නෙ නෑ. සුජීවලත් සල්ලි මවනවනෙ, පියුමිල වගේම.

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 16 วันที่ผ่านมา +4

      Ape un" mara adarayak unta tiyenne. Sri lanka= mat lanka , kudu lanka " karai .gon set eka

  • @HettigodaTharanga
    @HettigodaTharanga 16 วันที่ผ่านมา +31

    රට ජාතිය ආරක්ෂා කර ගන්න වෙයි. ඡන්දයක් ලඟයි නේ මේ වගේ ප්ලෑන් කරපු නාටක ගොඩක් බලන් ඉන්න වෙයි අපිට.

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 16 วันที่ผ่านมา +4

      නොදන්න හුත්තවල් කතා නොකර ඉඳහන් බන්

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho 16 วันที่ผ่านมา +18

    දැක්කම ඕනෑම ගොනෙක්ට තේරුම් ගන්න පුළුවන් මැරෙන එකා ඇරෙන්න anith හැමෝම දන්නවා මේ සිද්දි මාලාව

    • @iroshiiro4599
      @iroshiiro4599 16 วันที่ผ่านมา

      මැරැයො ආයුධත් අරන් දුවගෙන එන එක උඩ ඉදගෙන දෙන්නෙක් බලාගෙනත් ඉන්නවා cctv වල

  • @manelwijethunge83
    @manelwijethunge83 16 วันที่ผ่านมา +2

    me jiiwitha walata waga kiwa uththe selon aithi geheni saha
    minihai un tath a tikama thamai
    mona weradi thibunath minis
    jiiwitha nethi karana.behe rathu paata adala inna eki inneth eleyata
    wenna ???un seerama dena gena wennethi aithi kaarayo elite inne mokada???

  • @raviliyan2669
    @raviliyan2669 16 วันที่ผ่านมา +20

    මධුෂ්ගෙ සල්ලි ද? රාජපක්ෂලගේ සල්ලි ද? තිබුණේ කියලා පැහැදිලිව පොඩ්ඩක් කියන්න

    • @yasasediriweera8281
      @yasasediriweera8281 16 วันที่ผ่านมา +3

      මදූශ්ගේ සල්ලී තමයි මූ රාජපක්ෂලා ට ව්යදම් කරන්න ඇත්තෙ

  • @malikawimalarathne4866
    @malikawimalarathne4866 16 วันที่ผ่านมา +6

    අරුන් කාර් එකෙන් බැහැල තුවක්කු අරන් එද්දි උඩ ඉන්න ලමය වඩන් ඉන්න එකා දකිනව ඌට ඒක කියන්න ඕනිනම් වෙලාව තිබුන..

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 16 วันที่ผ่านมา +2

      ඒක ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.😮ඌ දොර අරිනව .ඒත් එතකොටත් අරුන් එතන.වෙලාව මදි වුනා😢

    • @SS-vs2st
      @SS-vs2st 16 วันที่ผ่านมา

      @@nilankajayawardena6918ඔයා හරි

  • @alank7227
    @alank7227 16 วันที่ผ่านมา +8

    චන්දයක් අත ළඟ

  • @ayeshafernando3453
    @ayeshafernando3453 16 วันที่ผ่านมา +3

    සොබාදහමෙන් දඩුවම් දෙනවා කියන්නේ ඔවට තමා

  • @WISEMARTIAL
    @WISEMARTIAL 16 วันที่ผ่านมา +1

    සමාදානයේ සැතපේවා වසන්ත අයියා.

  • @hanikayaman
    @hanikayaman 16 วันที่ผ่านมา +1

    aiyo, polisiyata wadaa hondaine neth fm lage aparaadha pareekshanaya!

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 16 วันที่ผ่านมา +2

    Me wage aparada lankawe no unoth opa hoyala jiwathwena un badaginne neda?🙉🙉🙉🙉🙉🙊🙊🙊🙊🙊🙊🙊🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈

  • @THEDENE100
    @THEDENE100 16 วันที่ผ่านมา +11

    මම වීඩියෝ එකේ දැක්කා තුවක්කුකරු වෙඩි තියලා පිඟානෙන්කැවුම් ගන්නවා...

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 16 วันที่ผ่านมา +1

      Hodata pinata kana ekek venna ati😂

    • @vithanagegeethani9536
      @vithanagegeethani9536 16 วันที่ผ่านมา +2

      ඇත්ත

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u 16 วันที่ผ่านมา +2

      කෑමට මුල් තැන 😂දැන් යද්දී කකා යන්න බන් ගන්න ඇත්තේ 😂😂

    • @SW-pp1qh
      @SW-pp1qh 16 วันที่ผ่านมา

      Ow ow hari

    • @Rockback-s7e
      @Rockback-s7e 16 วันที่ผ่านมา

      කෙසෙල් ගෙඩියක් බං😂

  • @user-zm1fd7fm9b
    @user-zm1fd7fm9b 16 วันที่ผ่านมา +1

    හතුරෙක්ට උනත් මෙහෙම රවටලා මරණ්න හොද නෑ ඒක කැතයි .

  • @user-pk6gn9yj2g
    @user-pk6gn9yj2g 16 วันที่ผ่านมา +1

    Mama hithuwa hari tato karayi gani mekata sambandai

  • @sumududesilva6782
    @sumududesilva6782 16 วันที่ผ่านมา +1

    පාතාලය හා සම්බන්ධවීම කොටි වලිගය අල්ලාගැනීම වැනිය.
    මක්නිසාදයත් අල්ලාගෙන සිටියත්, අතහැරියත් සිදුවන අනතුරින් කෙසේවත් ගැලවීමට නොහැකි බැවිනි.

  • @leelaperera1700
    @leelaperera1700 16 วันที่ผ่านมา

    මම හිතපු දේ හරියටම හරි. ටැටූ හිමිකරු මෙම අපරාධයට සම්බන්දයක් තිබිය හැකි බවට මට නිකමට සිතුනා.

  • @kapilasuriyabandara-nf4or
    @kapilasuriyabandara-nf4or 16 วันที่ผ่านมา +1

    Claub easantya kalawagana tiyanat ,,mun akka kalin sambandakam tiyagananey,,awie gtto awiyanma nasie,,kari kamak krot kari kamak wanwamie,,akka tama looka darmaya,

  • @TikTokSL-rf7uc
    @TikTokSL-rf7uc 16 วันที่ผ่านมา +2

    Tattoo shop එකෙ අයිතිකරු අනිවාර්යයෙන් සම්බන්ධ ඇති

  • @user-qc6vc3bi6w
    @user-qc6vc3bi6w 16 วันที่ผ่านมา +2

    හිරේ හිටපු කන්ජිපානි නිදහස් වුනේ කොහොමද?

  • @user-oj1xf7su6u
    @user-oj1xf7su6u 16 วันที่ผ่านมา +1

    Mamanam.Aruu.adanahatiyatama.hituwaa.uu.mekata.sambandai.kiyalaa.kalakanniyaa

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 16 วันที่ผ่านมา +3

    Madusgy. Koty Siya job karalada

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 16 วันที่ผ่านมา +5

    Club වසන්තගේ බිරිඳ කේ සුජීවාද අනේ?

    • @manojravindra3281
      @manojravindra3281 16 วันที่ผ่านมา

      Hi dear

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 16 วันที่ผ่านมา +2

      Oya , coma tatwe unnada?😂😂( katawat ehema venna epa, vihiluvak)

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 16 วันที่ผ่านมา

      @@DianaFernandoyttguvhgcgtv නෑ මිනිස්සුන්ට මඩ ගහන එක නිසයි මම ඒක කිව්වේ.

  • @nuwanchamara3470
    @nuwanchamara3470 16 วันที่ผ่านมา +1

    hora wada karama wedi kanawa dan kanji panaya wedi kai dawasaka horu horumai

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 16 วันที่ผ่านมา +1

    I don't know the truth or not, when your honest to invester, this won't happen. Money we make to live, not hold someone else belongs.

  • @iroshiiro4599
    @iroshiiro4599 16 วันที่ผ่านมา +3

    බලු වැඩ ඒවා නම් ටැටූ කාරය මැරැවත් මදි එහෙම නම්

    • @Dcag123
      @Dcag123 16 วันที่ผ่านมา

      ඌ ඇතුලට ගියාම මොකක්ද මං කලේ කියලා තේරෙයි 😆😆😆😆😆😆මෝඩ කාල කණ්නි

    • @iroshiiro4599
      @iroshiiro4599 16 วันที่ผ่านมา +1

      @@Dcag123 ලක්ශ 10 ය ලොකු මුදලක් කියලා හිතන්න තරම් ඌ මොන තරම් හිගන්නෙක්ද ඔය ගුබ්බෑයම් අස්සෙ අර මනුස්සය මොකට ගියාද මන්ද

    • @Dcag123
      @Dcag123 15 วันที่ผ่านมา

      @@iroshiiro4599 එහෙම තමා එයත් එච්චර හොද චරිතයක් නෙමෙයි ..පාප කර්ම වල ප්‍රථිඵල

  • @user-xd2uf4xt1p
    @user-xd2uf4xt1p 16 วันที่ผ่านมา

    මෙක අනිවාර්යෙන් ම පැලැනක්. නිවන් සුව ලැබේවා ඹඛතුමාට

  • @namonathansankar298
    @namonathansankar298 16 วันที่ผ่านมา

    Mara minsun 💔

  • @nalinsameera260
    @nalinsameera260 15 วันที่ผ่านมา

    Oka mruna eka hodai ....kalaknniya ganu vikunapu skkiliya ..

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i 16 วันที่ผ่านมา +8

    Tatoo කාරයා ධිමර රැකියාව කරේ උ එකපාරටම ධනවත් වුනා උගේ පවුලේ අයටත් මත්ද්‍රව්‍ය සමිබන්දව නඩුතියේනවා

  • @marasinghads3913
    @marasinghads3913 16 วันที่ผ่านมา

    Tatuvage adilla saka sahithae

  • @ljayasinghe1232
    @ljayasinghe1232 16 วันที่ผ่านมา

    Ana....Ara..gaaniga...Hoda..kaala..dann..malakada..kaiee

  • @ihalakathrigedonadeepthi2245
    @ihalakathrigedonadeepthi2245 16 วันที่ผ่านมา

    Avi gattho aviyeanma naseathi 😮

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 16 วันที่ผ่านมา +1

    Apy raty nitiya kanchi pan lankawynut gihin

  • @rohinidesilva5466
    @rohinidesilva5466 16 วันที่ผ่านมา

    මාරයා.වසන්තටත්.පිහිටවුනා.එහෙනම්

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 16 วันที่ผ่านมา

    මදුශ් මැරුනත් තාම එයාගෙ ගනු දෙනු මේ මහා පොලොවෙ සිදු වෙනවා😂😂

  • @ayeshafernando3453
    @ayeshafernando3453 16 วันที่ผ่านมา

    ඇත්ත කතාව මෙක වෙන්න ඇති ,,අවි ගත්තෝ අවියෙන්ම නසි,,,මනුෂ්‍යට සල්ලි මත්තෙම මැරෙන්න ගියොත් ඔහොම තමා යන්න වෙන්නේ

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g 16 วันที่ผ่านมา

    අසාධාරණ සල්ලි තමා කොයි මොහොතේ හෝ දුකට පත්කරයි. දැන් ඒවා පඩිසන් දෙන කාලේ .....

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 16 วันที่ผ่านมา

    Chandi wage channel wala talk dila balla wage yanna giye... Now we know who runs the underworld in srilanka and 100% successful crime boss.

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 16 วันที่ผ่านมา +2

    Ape. Rate. Hamatanama. Inne. Tuttu. Deke. Kudu. Mudalalila. Saha. Unge. Jara. Business.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 16 วันที่ผ่านมา

    Next....idoraye nagara jonetath badu hamba wei whenam😅😅😅

  • @dewhansi7234
    @dewhansi7234 16 วันที่ผ่านมา

    මිනිස්සු කන බොන යන්න ඉන්න මගුල් සේරම social media upload. එකෙක් කරොත් අනිකත් ණය වෙලා හරි ඊට වඩා දෙයක් ඉස්මතු කරල දානව. වදුරට දැලි පිහිය හම්බුනා වගේ.

  • @georgemelder6082
    @georgemelder6082 16 วันที่ผ่านมา

    Who govern our country? Who are the responsibility of internal security of our country? Kanji paani , madhush or the police department. This shows there is no proper security for any sri lanksn citizens. I think the I GP and the minister of internal security must resign.

  • @youaremybestfriend077
    @youaremybestfriend077 15 วันที่ผ่านมา

    K sujeewa ge boy friend මලෙ 😂😂😂

  • @mohamedshafi1730
    @mohamedshafi1730 16 วันที่ผ่านมา

    රටේ ඉරණම නීතිය දැඩිව කියාත්මක

  • @JagathChaminda9900
    @JagathChaminda9900 16 วันที่ผ่านมา

    Police විමර්ශන තාම ඉවරත් ne මේ channel එකෙන් සේරම හොයලත් ඉවරයි

  • @christyalwis826
    @christyalwis826 16 วันที่ผ่านมา +1

    Yako maru drama ekak. Wedik karu allala ewarai

  • @marasinghads3913
    @marasinghads3913 16 วันที่ผ่านมา

    Meka salasum bawa peni yanawa

  • @yousefalshatti5745
    @yousefalshatti5745 16 วันที่ผ่านมา +2

    චටුවාසන්බන්දයීවගේ

  • @virajgodakanda3049
    @virajgodakanda3049 16 วันที่ผ่านมา

    මටත් ඔට විදෙස්ගත පුද්ගලයාගෙන් සල්ලි ටිකක් ඕන....

  • @nabatifauka1558
    @nabatifauka1558 16 วันที่ผ่านมา +2

    Tetuwage geni wedi tiyannat kalinma duwanawaa yako😂😂😂

  • @sudeerasandaruwan-jr9kl
    @sudeerasandaruwan-jr9kl 9 วันที่ผ่านมา

    me wasantage birida k sugiwad

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 16 วันที่ผ่านมา

    Muwu raguwa wadyi kuduw sally

  • @razminfarook4972
    @razminfarook4972 15 วันที่ผ่านมา

    Wasanthawa ayudha pennanna ekkaragena giya nahe ne

  • @rgsaliya
    @rgsaliya 16 วันที่ผ่านมา

    50 ක් පොලීය එකතු කලාද..කෝටි 50 යි 😅

  • @user-eb9dt8em5p
    @user-eb9dt8em5p 16 วันที่ผ่านมา

    හොද වැඩේ...ඔය වගේ පවිකාරයන්ට ඔහොම වෙන්න ඕන..ඒත් පුදුමේ කියන්නේ මේ රටේ...ඉන්න මී හරක් මූ ට නිවන්සැප ලැබේවා ලු 😂

  • @plbproduction8450
    @plbproduction8450 16 วันที่ผ่านมา

    නිකන් බොරු දාන්න එපා ඕයි. වසන්තගෙ බිරිද k sujeewa කියලා උබලට කිවුවෙ කවුද? බොරු දේවල් නොදා ඉදපියවු දන්නෙ නැත්තම්

  • @imeshajayalath6763
    @imeshajayalath6763 16 วันที่ผ่านมา

    ටැටූ කාරයාගේ ඕව ඇක්ටින් වැඩි උනා ඒකෙනුයි මාට්ටු උනේ😅

  • @PrAsA994
    @PrAsA994 16 วันที่ผ่านมา

    Kanjipan hisrdyk wenwa uwa marla dmmnm iwarai

  • @hdtv8370
    @hdtv8370 16 วันที่ผ่านมา +2

    Tattoo shop ekage ganith thuwala wela

  • @hndeerandierandi-tm9mp
    @hndeerandierandi-tm9mp 16 วันที่ผ่านมา +1

    Meka pan karala karpu deyak aniwaremma 100% sure

  • @fnirmala7179
    @fnirmala7179 16 วันที่ผ่านมา +5

    ගිනි අවි ගත්තෝ එයින්ම නසි

  • @akalankabasnayake7625
    @akalankabasnayake7625 16 วันที่ผ่านมา

    Tatoo කාරයා නාන්නේ නැතුව මාසයක් විතර ඉදල වගේ අඩ අඩ රැගුවේ

  • @JayanathThilakasiri
    @JayanathThilakasiri 16 วันที่ผ่านมา

    Tatoo shop ekey ekagemata kelinma sambandai hi boruwata anduwe

  • @UdithaAsiri-te8qu
    @UdithaAsiri-te8qu 12 วันที่ผ่านมา

    Deepal silvage sinduwa ahanna. Ma rate minissu, thanikara natanne pissu.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 16 วันที่ผ่านมา

    අසාධාරණ සල්ලි කවදාවත් යාදෙන්නේ නැහැ .සුරසැප වින්දත් කෙටි කාලයයි.

  • @Ravi56774
    @Ravi56774 16 วันที่ผ่านมา

    Blood money මධුෂ්ගෙ අවතාරය තව ජීවිත කීයක් ගනියිද ක්ලබ් වසන්ත ද හොඳ මිනිහෙක් නම් පාතාලයෙන් සල්ලි ගන්න තරං ඇසුරක් තිබුනා කියන්නේ ම මිනිහා පාතාලයේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති අහල තියෙන විදියට මිනිහා ලස්සන කෙල්ලක් දැක්කොත් උස්සනවා අන්තිමට විකිණීමට දානව ක්ලබ් වල නිලියො බලෙන් ගෙනත් තියා ගන්නව සමහර නිලියො කැමැත්තෙන් යනව සල්ලි වලට, දැන් ඉන්න ගෑනි කසාද ගෑනි නෙවෙයි නිකං නමට ඉන්නව අර සුදු බෝලෙ කිය කිය වීඩියෝ වල ඉන්න චීන කොල්ල මිනිහාගෙ කොරියානු ගෑනිගෙ ගෑනි ගියා ලමයයි මූයි දාලා ඔය අම්මා කියන නාකි ගෑනි සේරම දන්නව බොක්කෙ දඩමස් හක්කෙ බුදු රැස් කියන්නේ ඕකට තමා මධුෂ්ගෙං සල්ලි කෝටි දාහක් ගන්න හොඳ හිතවත් කමක් තියෙන්න ඇති

  • @saliyaaravinda4383
    @saliyaaravinda4383 16 วันที่ผ่านมา

    Sudu adagena kalu awidin. API Mita wada buddimath wiya yutui.

  • @NandaniRupika-gv8jg
    @NandaniRupika-gv8jg 16 วันที่ผ่านมา

    Adawetuna vidihata man hituwa a minihath sambandai kiyala

  • @KalpaniNadeeshani-x1l
    @KalpaniNadeeshani-x1l 16 วันที่ผ่านมา

    Adurannathi unge awa open karanna yanna modaida me minissu

  • @yousefalshatti5745
    @yousefalshatti5745 16 วันที่ผ่านมา +1

    මූංවගේඋන්.අරපච්චකාරයාටබඩුමතමයීඕකත්මරපල්ලා

  • @thushanmadawa2972
    @thushanmadawa2972 16 วันที่ผ่านมา

    Ponna nadukaraya ko

  • @user-fy3wq6rb8z
    @user-fy3wq6rb8z 16 วันที่ผ่านมา

    Tatua සක්කිලියෙක්නෙ යකෝ.

  • @senricollections838
    @senricollections838 16 วันที่ผ่านมา

    Mokada yako boru kiyanne, sujeewa club wasanthage wife nemai

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 16 วันที่ผ่านมา

    RATH GAMA BALA PITIYA KIYANNE Ithin BALALL PATIYEK WATH VISHWASA KARANNA BARI EUNNE Ey amman ditai PUTHAN DIYATAI SAHA GAHANAWA ey MANUSSAYATA ENNA KIYALA MAREUWATA ara DORAKADA LANAYEK WADAGENA INNA EKAI NIL PATA EKA ADAN INNA PARAYAI ARUN THUWAKKU KELIN KARAN ENAWA BALAGENA HITIYE UNUTH SAMBANDA ATHI. NIKAM HARI un KIUWA NAM PITIPASSA PATHTHEN DUWANNA HARI THIBBA

  • @sunethrakusum8189
    @sunethrakusum8189 16 วันที่ผ่านมา +3

    Eekanee u දුවන්න බලාගෙන kota කලිසමක් ඇඳගෙන ඇවිත් තියෙන්නේ 😮

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 16 วันที่ผ่านมา

    MADAMULANATA LOKU PAADUWAK

  • @malkiabeygunawardena9423
    @malkiabeygunawardena9423 16 วันที่ผ่านมา +1

    මට්ටයෙක් ගිය උඩක්

  • @jayanthawijebandara7950
    @jayanthawijebandara7950 16 วันที่ผ่านมา +4

    කන්ජි පානි හිරේන් නිදහස්ද?

    • @RenukaSudarshani-pd4uv
      @RenukaSudarshani-pd4uv 16 วันที่ผ่านมา

      Eka nidahas karala godak kal.kuddo nidahas,madush maruwa, kanji Pani indiyawa haraha Frans panalalu😡🐂 Dan hodai munta.ehe idan gema denakota.🐂😡

    • @philomenafernando3842
      @philomenafernando3842 16 วันที่ผ่านมา +4

      ඇප පිටනෙ හිටියෙ. හොරෙන්ම රටින් පැනලා ගියා.දැං අල්ලපංකො නැට්ට.

    • @sriyanigamage9859
      @sriyanigamage9859 16 วันที่ผ่านมา +3

      රනිල් බල්ලා tami වුව nedas කළේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 16 วันที่ผ่านมา +1

      කංජිපානි ජිවතුන් අතරද කියලා ඉස්සෙල්ලා බලන්න වෙනවා

    • @user-ye4iz5lp3z
      @user-ye4iz5lp3z 16 วันที่ผ่านมา +2

      ප්‍රංශයේ දේශපාලන රැකවරණ අරගෙන ඉන්නේ

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 16 วันที่ผ่านมา +1

    ආරාධිතයො ටික පැත්තක දාල අරුන් කලින් ඉඳලම මුල්ලක හැංගිලා ඉන්නෙ. වෙඩි කෑ පිරිසෙන්, සැලුන් පිරිස වෙන්වී අවස්ථාව ලැබෙන තුරු සිටින බවක් පෙනෙනව. පමණට වඩා ඇඩීමත් සැකයි. අර ගෑනියක් කියනව අනේ අපිනං දන්නෑ කව්ද තිබ්බෙ කියල🤣, ඇයි ගෑනි එහෙම කියන්නෙ 🤣. 99% ක්ම sure, ගෙන්නල වැඩේ දුන්න බව. දොර ඇරල දෙන්න එකයි, seat arrangement එක photo ගහල killers ලට send කරන්න තව එකයි වෙන වෙනම දාල.