කිරිගොවිපලේ තවත් කාර්‍යබහුල දවසක් | Dairy Farming Life In Newzealand
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
• අපිත් එක්ක අවුරුද්ද @S...
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
• අලුතෙන් channel එකක් ප...
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
• උයන්න කම්මැලි දවසට රස ...
I'm on Instagram / a_piece_of_love_ig
Follow me on Facebook / a-piece-of-love-100864...
හැම දේම අරපිරිමැස්මෙන් දරුවන්ගෙ වැඩත් මහත්තයගෙ වැඩත් බොහෝම සතුටින් කරන ප්‍රිතිමත් ජීවිතක් ගත කරන ඔබලාට සුභ අනාගතයක් උදා වේවා
ගොඩක් ස්තූතියි 🥰🥰
අහම්බෙන් දැකලා නංගි ගෙ video බලන්න ගත්තේ.ඒ ගෙවන ජීවිතේ හරිම නිදහස් නේද නංගි.මමත් හරිම ආසයි ඒ ජීවිතේට.ඉතිං පරිස්සමින් ඉන්න, බුදු සරණයි හැමදෙනාටම.
බුදුසරණයි අක්කා🥰🥰
ගොවි පල අවට හරිම ලස්සනයි දුව කඳු වලල්ල සුන්දරයි
ඔයාගෙ වීඩියෝ එකක් නැතිව පාලුවෙන් හිටියේ පුතේ මටත් ඉන්නෙ දුවක් එයා ඉන්ජිනේරු වරියක් එයාගෙන් තොරතුරක් එනකම් බලන් ඉන්නවා වගේම ඔයාගෙ වීඩියෝත් බලන් ඉන්නවා ඔයාලට බුදු සරනයි පුතේ ❤❤❤❤❤
අනේ එහෙමද නැන්දා ඉක්මනින් තොරතුරක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰🥰
අදත් ලස්සනයි video එක.අපේ කොලු භාගෙ උඩම තමයි ඉතින්😂.හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරණයි ❤❤❤❤
බුදුසරණයි අම්මෙ🥰🥰
විඩාබර මනසට හරිම සැනසීම ක් දැනෙන්නේ ඔයාගෙ මේ වීඩියෝ බලනකොට ..හරිම ලස්සනයි නංගී 💖💖🌷🌹🌹🙏🙏🙏 සතුටින් ඉන්න යහපතක්ම වේවා තෙරුවන් සරණයි ☝🙏🙏❤❤🌹🌹🌹
තෙරුවන් සරණයි අක්කා🥰🥰
හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ😊😊
සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
lassanai akki video eka. hariyata chithrayak wage🥰🥰🥰 chuti kale kiyawapu katha poth mathak wenawa❤❤❤
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
Oyage video mama balanna gatte mage nangi mata kiwwata passe.eya oyage video balanawa hama ekakma. Oyage wage podi babala dennek eyatath innawa.eya hari asai ewa balanna.ithin mamath oyage video balanawa dan. Lassanai. Budu saranai nangi ❤sathutin inna. ❤❤❤
බුදුසරණයි 🥰🥰
Wow හරිම ලස්සනයි වාසනා...මම නම් ගොඩක් ආසාවෙන් බලන්නේ ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මදූ🥰🥰
ගොඩක් දවසකින් නේද පුතේ.ලස්සනයි වීඩියෝ එක..😊😊😊😊 බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
බුදුසරණයි නැන්දා🥰🥰
❤❤❤❤❤
ඔබලාට සතුටමවේවා ..🌷 අසිරිමත් පරිසරයක අසිරිය දැකීමට සැලසීමට බොහොමත්ම ස්තූතියි 🌹🌹🌻
ගොඩක් ස්තූතියි 🥰🥰
ලස්සනයි...., හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🥰🥰🥰
ඔයාගෙ videos ලගදි ඉදන් බලන්න ගත්තේ දුව . හරිම ලස්සනයි , සතුටින් ඉන්න ❤❤
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
අනේ හරිම ලස්සනයි සතුටින් ඉන්න ආදරෙයි
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
බලන්න ආසාවෙන් ඉන්න රටක් අක්කී.. ❤️ ලස්සනයි ව්ලොග් එක
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
වෙනදා වගේම හරිම ලස්සන වීඩියෝ එකක් අක්කි.ආශාවෙන් බැලුවා අපේ දෝනිත් කොලු භාගයක් තමා අක්කි .ආදරෙයි හැමෝටම👩❤️💋👨
ආදරෙයි නංගා🥰🥰
ගොඩක් ලස්සනයි අක්කේ ..
❤❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න සතුටින් බුදු සරණයි 💓💓💓💓
බුදුසරණයි 🥰🥰
Harima ලස්සනයි video eka mehenam තක්කාලි dan harima milae
මෙහෙත් සීත කාලෙට මිලයි🥰🥰
මම අලුතින් ඔයාලගේ videos බලන්න එකතු උනේ බොහොම ලස්සනයි ❤️
ගොඩක් ස්තූතියි 🥰🥰
Very nice environment and a lovely video. Visit Aussie also when you all get a break. Kudos to all the hard work you and husband do. Your kids are lovely!!... Thanks for the wonderful video.
We sure will,Thank you so much darling 🥰🥰
ගිය සතියේ ආවේ නැත්තේ ඇයිද කිය, කියා බල බලා හිටියේ. අද දැකිම සතුටුයි පුතා. අදත් ලස්සන vidio ඵකක් ගෙනාවට thanks. ❤
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
නංගී බබා ගොඩදවසකින් නේද.කොහොමද ඉතින්.සතුටින් ඉන්න.පරෙස්මින්.❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
බුදුසරණයි ලස්සනයි හැමෝම පරිස්සමින් ඉන්න ❤️
හරිම ලස්සනයි සුරංගනා ලෝකයක් වගේ පරිසරය ❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
ලස්සනයි ❤️❤️❤️
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Godak ලස්සනයි video 1ka
ගොඩක් ස්තූතියි 🥰🥰
ලස්සනයි නංගි ❤❤
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
Ammo ur husband is hard-working.life is not essy.kudos to u .I love ur videos
Thank you so much🥰🥰
තමන්ගෙ අය ලග නෑ කියලා හුදෙකලාවක් පාළුවක් දැනෙන්නේ නැද්ද.? ඔයාගේ වීඩියෝස් මං හැමදාම බලනවා හරිම ආසාවෙන්.❤❤❤❤❤
මන් ආසයි මෙහෙම ඉන්න.ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ලස්සන රටක්
මේ පරිසරයට මම හරිම ආසයි
God Bless you and your family .
God bless you too💕💕
Oya wage parisarayaka inna oyala Hari wasanawanthay duwa budusaranay
බුදුසරණයි 🥰🥰
Adath harima lassanai vedio eka akka.. 🎉🎉🎉❤
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
Beautiful video nanga budusarenai ❤❤❤❤
බුදුසරණයි 🥰🥰
අහම්බෙන් අක්කාගෙ videos දැකලා බලන්න ආවෙ. මගෙ මහත්තයත් ඉන්නේ new zealand. මාත් මේ අවුරුද්දේ එන්න තමයි හිතාගෙන ඉන්නේ.
අනේ එහෙමද 🥰🥰
Adath lassanae vedio ake. Asawen balanakota ekmanata ewara wenawa. Hamotama budu saranae ❤❤❤❤
බුදුසරණයි 🥰🥰
Adath lasaana video ekak❤, teruwan saranee oba siyalau denatama🙏🏻
තෙරුවන් සරණයි 🥰🥰
ඔයාගෙ vedio එක බලන්න ටිකක් පරක්කු උනා නන්ගි.. ඔයා වගේම මාත් ටිකක් busy උනා. තක්කාලි වලින් සෝස් හදන්න නන්ගි.එතකොට ඔයාට කාලයක් තියා ගන්න පුලුවන් නෙ. අපරාදෙනෙ වස විස නැති කෑමනෙ.දුවට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ❤❤
ගොඩක් ස්තූතියි අක්ක 🥰🥰
Adarei❤hamotama❤
ආදරෙයි🥰🥰
Laasanaii. So relaxing
ගොඩක් ස්තූතියි 🥰🥰
Hi අක්කි.ගොඩක් ආසවෙන් බලනවා.ආදරෙයි❤️❤️
ආදරෙයි නංගියා🥰🥰
ඔයා හරිම හොද කෙනෙක්❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Ane kolu bageeeee😅😅😅😅😅😅adarei❤❤❤❤❤❤
💖💖💖💖💖
Oyge lassana vidios balanna api hari ආසයි .sathiyata 3k wath dannako ane..
සතියට 3 ක් කරගන්න අමාරුයි dear🥰🥰
Lassanai lassanai godaaaaaak🥰🥰
ගොඩක් ස්තූතියි 🥰🥰
Nicd vlog akka ..❤❤
Thank you nangiya🥰🥰
🎉🎉
🥰🥰🥰
May god bless you all
God bless you too🥰🥰
Akkee waradiyata hithanna epa ... aththatama meheta wada ohe hodaida paduwe jeewath wenna puluwanda ... oyage vedio hrima lassanai ❤
ඔව් පුලුවන් 🥰🥰
🍅 Tomato sauce හදන්න කෝ...සුකිනි පිකල් දා ගන්න ❤
සුකිනි පිකල් දාන්න පුලුවන්ද ?
adath lassanai😊
ගොඩක් ස්තූතියි 🥰🥰
Godak asawen baluwa.❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
ලස්සනයි නංඟි. පුළුවන් නම් තක්කලි සෝස් කරන්න, ඔයාට ප්‍රයෝජනයට ගන්න පුළුවන් කල් තියාගෙන 🤎
කහපාට තක්කාලි නිසා පෙනුම හරි නැති වෙයි වගේ හිතුනා අක්කෙ.කෝකටත් try කරල බලනවා.ගොඩක් ස්තූතියි 🥰🥰
Harima lassanai
ගොඩක් ස්තූතියි 🥰🥰
අක්කෙ ඔයාගේ වීඩියෝස් නිතරම බලනවා හරිම ලස්සනයි...මට වඩා මගේ අම්මා තමයි ආසාවෙන් බලන්නෙ..අක්කෙ මට දැනගන්න පුළුවන්ද නවසීලන්තෙ living cost එක දැන් වෙනදට වඩා සෑහෙන්න වැඩිද අක්කෙ...
ඔව් වැඩී නංගි, නමුත් දරාගන්න බැරි තරම් නෑ🥰🥰
@@apieceoflove8173 බොහොම ස්තූති අක්කෙ❤️
❤❤
❤
Akki hiii… Man mage babai mahaththayai ekka New Zealand vala Gisborne kiyana city eke inne. Oyala inna farm eka koheda thiyenne akki. Eka apita balanna barida. Mage duwa hari aasai farm animals la balanna. Puluvan nan chuttak kiyannako. Api ennam oyalavath balala yanna.
නංගි අපි ඉන්න හරිය කියන්නෙ Ormondville කියලා Gisborne වලට ටිකක් දුරයි.දවසක එන්බ නැවතිලා යන්නත් එක්ක🥰🥰
@@apieceoflove8173 ohhh hari akki… husband ekka katha karala man kiyannam oyata… Apita mehe indan 4.5hrs vage thiyenava… Balamuko… Thank you ❤️😘
හරි නංගි💕
❤❤❤❤
🥰🥰🥰
❤❤❤❤❤
🥰🥰
❤❤❤
🥰🥰🥰
කරපිංචා වෙනුවට කොත්තමල්ලි කොළ දාන්න
ඒ රසට තමයි වැඩිය ආස නැත්තෙ🥰🥰
මොකද පරක්කු කියලා ඒත් බැලුවේ❤
🥰🥰🥰
❤😊
🥰🥰🥰
නංගි පෑන් කේක් හදන විදිහ කියල දෙන්න
දවසක වීඩියෝ එකකින්ම පෙන්නන්නම් අක්කා🥰🥰
❤❤❤❤❤❤
🥰🥰🥰🥰
Akkilage gewal laga lankawe aya ehema nedd akki ehema share krgann ....
ලගම කෙනෙක් නෑ නංගි🥰🥰
🍅 souse hadanna barida ewa yellow nisa ,shook aneeee asai wagawa dakkamaaa
මටත් yellow නිසා හදන්නෙ හිතෙන්නෙ නෑ බලමුකො , ගොඩක් ස්තූතියි 🥰🥰
🎉❤
🥰🥰🥰
Wedi elawalu frosan karanna
ඔව් මන් එහෙමත් කරනවා🥰🥰
Indoor plants ගන්න තියෙන්නෙ bunnings එකෙන් ද.❤
Bunnigs , warehouse , mitro 10 මේ ඔක්කොගෙම තියෙනවා 🥰🥰
@@apieceoflove8173 thank you so much ❤❤❤. අනිත් අයට සතුට බෙදන ඔයාට ගොඩක් තුති❤❤❤
ඇ තටම කොහොමද නිවසීලන්ඩ් එන්නේ විස්තර කියන්නකෝ
Channel එකේ Q & A video එකක් ඇති ඒක බලන්න
Ane paw nangi saththu.oyage husband ge job eka shoi ane....harima pinak a gollanva bala ganna eka.
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
මගේ දුව බෑනා ඉන්නෙත් ඕක්ලන්ඩ්.රටහොදයි නේද දුවේ.
ඔව් නැන්දා හොදයි🥰🥰
Maga balan hitye
🥰🥰🥰
තක්කාලි soose තක්කාලි jame hada ganna puluwan ne
කහපාට නිසා මට හිතෙනවා හැඩුවොත් පාට නිසා ආස නැති වෙයි කියලා🥰🥰
කොහොමද කිරි ගොවිපළ ක වැඩට එන්නේ
Travel farmer yt channel එක බලන්න ඒකෙ විස්තර තියෙනවා 🥰🥰
අක්කෙ ඔහෙ මිනිස්සුත් ලන්කාවෙ මිනිස්සු වගෙ අනිත් අයට අපහස කර කර අනුන්ගෙ ඔපදුප හොය හොය මානසික නිදහස නැති කර කර ඉන්නවද....අක්කෙ ඔය රටට ආවොත් නිදහසෙ තමන් ගෙ පාඩුවෙ ඉන්න පුලුවන්ද😢
අපි නම් හරිම නිදහසේ තමයි ඉන්නෙ නංගි🥰🥰
😊
Akkilage gedr withrd thiyenne
අවට ෆාම් වල ගෙවල් තියෙනවා නංගි ඈතින් ඈත🥰🥰
නංගී සුකිනි කියන්නෙ වට්ටක්කා වගේ දෙයක්ද
ඔව් ටිකක් ඒ වගේ අක්කෙ🥰🥰
මොකද උනේ ඔයාට .මම බලාගෙන හිටියේ .
පොඩ්ඩක් busy උනා🥰🥰
කොහොමද නංගි
හොදින් ඉන්නවා අක්කා🥰🥰
ගොඩ දවසකින්
ඔව් 🥰🥰
ලන්කාවෙ සුකිනි පුදුම ගනන්
එහෙමද?
ඔය ගොල්ලො අනින්නේ නැද්ද
එයාලට අං නෑනෙ.
❤️
❤❤
🥰🥰🥰
❤❤❤❤
🥰🥰🥰
❤❤❤❤❤
🥰🥰🥰🥰🥰
❤❤❤
🥰🥰🥰
❤
❤❤❤
🥰🥰🥰
❤❤❤
🥰🥰🥰
❤❤❤
🥰🥰
❤❤❤❤
🥰🥰🥰
❤❤❤❤
🥰🥰🥰