product

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @sajithinduka1111
    @sajithinduka1111 วันที่ผ่านมา +1

    හොද උත්සාහයක් . හරිම වටින අදහසක්. විදේශ විනිමය රටට ගේන්න පුලුවන් වේවා..❤

  • @GayaniRathnayake-n3n
    @GayaniRathnayake-n3n 2 วันที่ผ่านมา +2

    අනවශ්‍ය විදිහට විශාල,නොදිරන පරිසරය අපවිත්‍ර කරන ප්ලාස්ටික් තොගයක් මේ රටට ගේන්නේ ඇයි,මේ තරම් විස්මිත සොබාදහමත් සමඟ යන වටිනා නිර්මාණ සාහැකියාවන් අප සතුව තියෙද්දි,යාලුවනේ මේ දේවල් තමා මෙම නිෂ්පාදනය දිරිගන්වමින් රටේ මිනිස්සුන්ටත් හඳුන්වා දෙන්න ඕන ඕනේ,😁😁😁🙏🙏🙏

  • @TrishilaLakshika
    @TrishilaLakshika 2 วันที่ผ่านมา +1

    අපතේ යන දේශිය අමුද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණ කර ජිවිතේ ජයගත් කෙනෙක්.අපතේ යන සම්පත් යොදා ගෙන ජිවිතේ ජයගන්නට මග පෙන්වන ඔබට ස්තුතියි .

  • @LakmaRanathunga
    @LakmaRanathunga 2 วันที่ผ่านมา

    ඉතාමත් දුර්ලභ නිර්මාණයක්..ඇත්තටම හරිම සතුටුයි..මේ වගේ නිර්මාණකරැවන් අපි රැක ගත යුතුයි..❤❤❤❤❤❤❤❤❤

  • @LakmaRanathunga
    @LakmaRanathunga 2 วันที่ผ่านมา

    හරිම ලස්සන නිෂ්පාදනයකි...👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chathurimaanjani3012
    @chathurimaanjani3012 2 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා කලා නිර්මාණ...හරිම ලස්සනයි..

  • @nadeewasala9709
    @nadeewasala9709 2 วันที่ผ่านมา

    වටිනා නිර්මාණයක්. ගොඩක් වටිනවා....❤❤❤

  • @MaduwanthiSamarasinghe-n1x
    @MaduwanthiSamarasinghe-n1x 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි යාලුවනේ... නිතර දැක ගත නොහැකි දුර්ලභ නිෂ්පාදන ලොවට හදුන්වා දීමට ගෙන ඇති උත්සාහය ඉතා සාර්ථකයි .. සුබ පැතුම්..💐💐💐

  • @piyadasawijesekara1136
    @piyadasawijesekara1136 2 วันที่ผ่านมา

    ගොඩාක් වටිනා දෙයක් 🎉🎉🎉🎉

  • @nushanthadias9422
    @nushanthadias9422 วันที่ผ่านมา

    අැත්තටම ඉතා වටිනා වැඩක් අගය කලයුතුමයී ❤

  • @raviwithanachchi2274
    @raviwithanachchi2274 วันที่ผ่านมา

    හරිම ලස්සනයි. අහක දමන දේවලින් කොච්චර වටින දේ හදන්න පුළුවන්ද.
    කෘත්‍රිම දේවලට වඩා මේව හරි වටිනව.
    ජයවේවා!

  • @dumindawijesekara3517
    @dumindawijesekara3517 วันที่ผ่านมา

    කිතුල් මල් වලින් මේ වගේ දෙයක් කරනව දැකීමත් සතුටුයි 🎉🎉🎉🎉

  • @ayeshaekanayaka8394
    @ayeshaekanayaka8394 2 วันที่ผ่านมา

    Wow..❤❤❤very nice

  • @HabyiBabyi
    @HabyiBabyi 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි..♥️♥️♥️තව තවත් ඉදිරියටම යන්න ලැබේවා..

    • @kesbewaplanning8728
      @kesbewaplanning8728 2 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි නංගී

  • @IranganiRajaguru-e4w
    @IranganiRajaguru-e4w 2 วันที่ผ่านมา

    wow. Very nice ❤❤❤❤❤

  • @nadeeshaniperera-u1l
    @nadeeshaniperera-u1l 2 วันที่ผ่านมา

    දුර්ලභ නිර්මාණයක්. ගොඩක් ලස්සනයි ❤❤

  • @chathuranilanka8861
    @chathuranilanka8861 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ...🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Darshanidipika-bu1rr
    @Darshanidipika-bu1rr 2 วันที่ผ่านมา

    Niyamak...😂👍👍👍👍👍

  • @AyanthiChamila
    @AyanthiChamila 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ජය වේවා❤❤❤❤❤❤

  • @induranasinghe3155
    @induranasinghe3155 2 วันที่ผ่านมา

    Wow...ලස්සන නිර්මාණයන්

  • @hasithaAD
    @hasithaAD 2 วันที่ผ่านมา

    මරු 🎉❤

    • @kesbewaplanning8728
      @kesbewaplanning8728 2 วันที่ผ่านมา

      ස්තූතියි මල්ලී

  • @ChanakaLakpriya-vd2qz
    @ChanakaLakpriya-vd2qz 2 วันที่ผ่านมา

    Wow සුපිරි නිර්මාණ

  • @iranilasantha9417
    @iranilasantha9417 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි🎉🎉🎉

  • @dulanirajakaruna3994
    @dulanirajakaruna3994 2 วันที่ผ่านมา

    Good job.❤
    Congratulations A_Z

  • @nilangiliyanage9270
    @nilangiliyanage9270 2 วันที่ผ่านมา

    අපතේ යන දේශීය අමුද්‍රව්‍යවලින් ජීවිතය ජයගත් අපේ මිනිසෙක්.. වීඩියෝවත් ලස්සනයි ❤

  • @GaneshikaMalkanthi
    @GaneshikaMalkanthi 2 วันที่ผ่านมา

    Very creative ❤

  • @savinditharuka
    @savinditharuka 2 วันที่ผ่านมา

    Wooww❤️❤️❤️super🥰🥰❤️❤️

  • @gayaniChathurangani-u2t
    @gayaniChathurangani-u2t 2 วันที่ผ่านมา +1

    Harima lassanai

  • @nadeekasurangi8939
    @nadeekasurangi8939 2 วันที่ผ่านมา

    ඉතා අගනා වීඩියෝ එකක් හරිම ලස්සනයි.. .❤❤❤

  • @kalyanirathnayaka4283
    @kalyanirathnayaka4283 2 วันที่ผ่านมา

    ලස්සනයි නිර්මාණ 🥰🥰🥰🥰

  • @rmsingharathna3923
    @rmsingharathna3923 วันที่ผ่านมา

    This video will be of great help to the channel

  • @NadeeshaDilrukshi-o2d
    @NadeeshaDilrukshi-o2d 2 วันที่ผ่านมา

    Godak hoda wadak.lassanai

  • @thinugabro2023
    @thinugabro2023 2 วันที่ผ่านมา

    Niyamai Do

  • @upekshakumari9150
    @upekshakumari9150 2 วันที่ผ่านมา

    Super 👍👍👍

  • @SineraMaduni
    @SineraMaduni 2 วันที่ผ่านมา

    වීරියෙන් ජීවත්වෙන සුන්දර මිනිස්සු❤❤❤❤❤❤

  • @Thanuja1306
    @Thanuja1306 2 วันที่ผ่านมา

    ලස්සන නිර්මාණ ටිකක්

  • @ruwanpradeep6803
    @ruwanpradeep6803 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @WirajiniKumari-bp4iv
    @WirajiniKumari-bp4iv 2 วันที่ผ่านมา +1

    හොදයි යාලුවනේ අපූරුයි ..
    අපේ දේශීය නිශ්පාදන කරුවන් සොයා ගොස් මේ කරන දිරිදීම්...❤❤🥰🥰🥰🥰🙏🙏

  • @anushathilakaratna3882
    @anushathilakaratna3882 2 วันที่ผ่านมา

    Super ❤❤

  • @ashanipriyangani308
    @ashanipriyangani308 2 วันที่ผ่านมา

    Congratulations ❤❤❤

  • @shashikadeshan3767
    @shashikadeshan3767 2 วันที่ผ่านมา

    😍😍😍

  • @sepalikapriyadarshani7491
    @sepalikapriyadarshani7491 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rohithawagaarachchi3478
    @rohithawagaarachchi3478 2 วันที่ผ่านมา

    ❤❤❤ලස්සනයි👍👍👍👍

  • @iranilasantha9417
    @iranilasantha9417 2 วันที่ผ่านมา +1

    මෙතුමාගෙන් පසුවත් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට කටයුතු කල යුතුයි.🎉🎉🎉🎉🎉

  • @laks2k23
    @laks2k23 2 วันที่ผ่านมา

    Super ❤❤❤❤❤❤

  • @GayaniRathnayake-n3n
    @GayaniRathnayake-n3n วันที่ผ่านมา +1

    බලන්නකෝ මේවා මොන තරම් මේ ප්ලාස්ටික් ලෝකය අභිබවා යනවද කියලා,දැක්කහම පිස්සු හැදුනා හොඳ වෙලා ආයෙත් හැදුනා

  • @NadeeshaDilrukshi-o2d
    @NadeeshaDilrukshi-o2d 2 วันที่ผ่านมา

    A to z srilanka

  • @vipulanayanajith9435
    @vipulanayanajith9435 2 วันที่ผ่านมา

    Supper

  • @manojadilrukshi9895
    @manojadilrukshi9895 2 วันที่ผ่านมา

    ලස්සන නිර්මාණකරණයක්...❤

  • @NirajsurangaSalgamuwahewage
    @NirajsurangaSalgamuwahewage 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @rasikagayani4966
    @rasikagayani4966 2 วันที่ผ่านมา

    Congratulations ❤❤

  • @dilkiguruge2143
    @dilkiguruge2143 2 วันที่ผ่านมา

    ❤❤❤