how to find a gem? කොහොමදමැණික් ගලක් සොයාගන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 83

  • @indikagunarathne4905
    @indikagunarathne4905 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි.. ලොකු දැනුමක් ලැබුනා 🙏...ගොඩ යන්න ගේමක් ගහන හදන හැමෝටම නොමිලේ දැනුම දුන්නට ගොඩක් පිං ඇත්තටම... 🙏

  • @anjanaprabath4618
    @anjanaprabath4618 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා රුබි ගලක් මට හම්බෙලා මැරිලා කියල කිවුවා ගල දැනුයි වටිනාකම දන්නේ

  • @sanu91514
    @sanu91514 ปีที่แล้ว +5

    අනේ බොහෝම ස්තූතියි. මටත් ආදායම් මාර්ගයක් නැතිව ඉන්නේ. නඩත්තු වෙන්න හරි ආදායමක් ලැබුනොත් ලොකු දෙයක්

    • @SenimaInvesting
      @SenimaInvesting  ปีที่แล้ว +5

      ගෙවල් වල වැලි ගොඩවල් වල එහෙම මැනික් නෑ. ඉතා කලාතුරකින් එන්න පුළුවන්. ඔය thumbnail දාල තියෙන්නේ views වැඩිපුර ගන්න 😐

  • @hirohithafernando7612
    @hirohithafernando7612 10 หลายเดือนก่อน +3

    ඉතා වැදගත්

  • @DanushkaRanawaka-qq1nk
    @DanushkaRanawaka-qq1nk ปีที่แล้ว +1

    ❤ ඇත්තටම හොද දැනුමක් ලබාගත්තා 👍💪💯

  • @crackers4802
    @crackers4802 9 หลายเดือนก่อน

    කියන්න වචන නෑ සුපිරි thank you sar ❤❤❤

  • @trendingintetnet
    @trendingintetnet ปีที่แล้ว +2

    Super lesson 👍

  • @amalishanika2641
    @amalishanika2641 10 หลายเดือนก่อน +1

    Godak watina video ekak. Apita me wage galak hambunoth wali godaka thibila eka attatama manikakda kiyala hoyaganna mokak hari ayathanayak thiyenawada Saha vikunnanne kohomada?

  • @wsenanayaka5307
    @wsenanayaka5307 ปีที่แล้ว +2

    Thanks Senima 😊💪🙏👍♥️

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 4 หลายเดือนก่อน

    Niyamai. Hoda pahadili kirimak. B.s.❤

  • @manageuyangoda4942
    @manageuyangoda4942 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි සන්තෝෂයි බොහොම ස්තුතියි
    .

  • @slback3934
    @slback3934 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 👍👍👍

  • @NandanaAmarasinghe-jj1jj
    @NandanaAmarasinghe-jj1jj ปีที่แล้ว +1

    Keep it up brother ❤

  • @kevinstephen4622
    @kevinstephen4622 4 หลายเดือนก่อน

    Super explanation 🎉

  • @lankansenarath2137
    @lankansenarath2137 ปีที่แล้ว

    Good explain and very clear.thanks

  • @minonweerarathna2150
    @minonweerarathna2150 ปีที่แล้ว +2

    ඔය දැනුම හොඳයි . මූලික දැනුමට. ඒත් ඔය දැනුම ම්දි වියාපාරයකට. ලොකු අත්දැකීමක් අවස්‍යයි.නැතුව මුදල් යොදවන්න එපා. පාඩු වෙනවාමයි.

    • @Alphamale102
      @Alphamale102 3 หลายเดือนก่อน

      @@minonweerarathna2150 kata puka wahan palayan basic nathuwa mukuth karnna ba experience ganna oni mona detath kalakanni ballo

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 ปีที่แล้ว +1

    ඉතා වැදගත් දැනුම් සම්භාරයක් නොමිලෙ දෙනනිසා මෝඩයින්ට වටිනාකමක් නෑ මෝඩ කොමන්ට් දානවා කරුණාකර එහෙම අය ඉවත් වෙන්න

  • @adithyawijewardena
    @adithyawijewardena 3 หลายเดือนก่อน

    Thank you so much. Lots of value ❤❤❤

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 8 หลายเดือนก่อน

    සිත්තටික් ගල් ලංකාවට ආවේ අවුරුදු ගානකට කලින්. ඒ උනත් නියම මැණික් ගල්වල වටිනාකම අඩුවීමක් නෑ. ස්වභාවික මැණික්වලට කිසිවක් සමකළ නොහැකියි.

  • @prabathdissanayaka3588
    @prabathdissanayaka3588 3 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ‍ට

    • @SenimaInvesting
      @SenimaInvesting  หลายเดือนก่อน

      video 1500 තියනවා ඉගෙන ගන්න! පොතක් පෑනක් අරන් සේරම note ලියාගෙන බලන්න! බලපු video වල නම් ලියාගෙන බැලුව කියල කපල දාන්න!
      සේරම බලල ඒකෙ තියන දේවල් apply කලොත් life එකට ඊළඟ වසර 10 තුලදී අනිවාර්යෙන්ම කෝටිපතියෙක් වෙයි!
      එහෙම බලල ගොඩ ගිය අය දාස් ගානක් ඉන්නවා දැනටත්! proof ඕනෙනම් watzapp එන්න 0774456085!
      video බලලා එම video වලින් watzapp එකේ ප්‍රශ්න අහන අයට හැකි පමණ උපරිමයකින් නොමිලේම පිළිතුරු සපයන්න අපේ කාර්ය මණ්ඩලය බැඳී සිටිනවා! ඔයාගේ life එකේ අනාගතය තීරණය වෙන්නේ ඔයා ආශ්‍රය කරන ප්‍රධාන පස්දෙනා මත . එම නිසා ඒ පස්දෙනාත් ගොඩ දාන්න ඔවුන්ටත් invite කරන්න . අපේ සේවය හොඳනම් ඔයාගේ facebook watzapp ගිණුම් වල අපිව share කරන්න

  • @nishanthasenarathna9220
    @nishanthasenarathna9220 11 หลายเดือนก่อน

    Illamak hadunaganna vidiya hariyatama kiyala denna

  • @usithachannel143
    @usithachannel143 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏

  • @wmdanushka84
    @wmdanushka84 ปีที่แล้ว +1

    ටෙස්ට් කරන්නෙ කොහොමද,මීටර යක් හොයාගන්නෙ කොහොමද

  • @ruwanambanwala1864
    @ruwanambanwala1864 ปีที่แล้ว +1

    Niyamai

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว

    Theruwansarani Thanks very much.

  • @MudaraLakshitha-nm4dj
    @MudaraLakshitha-nm4dj ปีที่แล้ว

    Budusaranai aiye 🙏🙏🙏

  • @Sashi1985
    @Sashi1985 ปีที่แล้ว +1

    Excellent

  • @hsrchathuranga8169
    @hsrchathuranga8169 9 หลายเดือนก่อน

    Great video

  • @SachiniWeththasinghe-m9j
    @SachiniWeththasinghe-m9j ปีที่แล้ว +1

    e para binance nawaththala mekata bassada.haiyo sansare

    • @SenimaInvesting
      @SenimaInvesting  ปีที่แล้ว

      Why do u think we have to stop some thing to start something new?
      Reason is u cant multitask! U cant multitask means u have low iq. It dosent mean other people cant multitask. 😎

  • @dilushasumanasekara7193
    @dilushasumanasekara7193 ปีที่แล้ว +1

    Supiri ❤❤❤

  • @asanka7671
    @asanka7671 หลายเดือนก่อน

    WERY Thanks .CAN YOU GIVEN 5,6 shasen Links.

    • @SenimaInvesting
      @SenimaInvesting  หลายเดือนก่อน

      @@asanka7671 පොඩ්ඩක් චැනල් එක බලන්න ඒ දවස් වලම දැම්ම ඔක්කොම

  • @rameshpathum677
    @rameshpathum677 10 หลายเดือนก่อน

    කොහොමද අපි test එකක් කරගන්නෙ.

  • @pasindushayamal7816
    @pasindushayamal7816 หลายเดือนก่อน

    Please mention the website which you refer

    • @SenimaInvesting
      @SenimaInvesting  หลายเดือนก่อน

      video 1500 තියනවා ඉගෙන ගන්න! පොතක් පෑනක් අරන් සේරම note ලියාගෙන බලන්න! බලපු video වල නම් ලියාගෙන බැලුව කියල කපල දාන්න!
      සේරම බලල ඒකෙ තියන දේවල් apply කලොත් life එකට ඊළඟ වසර 10 තුලදී අනිවාර්යෙන්ම කෝටිපතියෙක් වෙයි!
      එහෙම බලල ගොඩ ගිය අය දාස් ගානක් ඉන්නවා දැනටත්! proof ඕනෙනම් watzapp එන්න 0774456085!
      video බලලා එම video වලින් watzapp එකේ ප්‍රශ්න අහන අයට හැකි පමණ උපරිමයකින් නොමිලේම පිළිතුරු සපයන්න අපේ කාර්ය මණ්ඩලය බැඳී සිටිනවා! ඔයාගේ life එකේ අනාගතය තීරණය වෙන්නේ ඔයා ආශ්‍රය කරන ප්‍රධාන පස්දෙනා මත . එම නිසා ඒ පස්දෙනාත් ගොඩ දාන්න ඔවුන්ටත් invite කරන්න . අපේ සේවය හොඳනම් ඔයාගේ facebook watzapp ගිණුම් වල අපිව share කරන්න

  • @remixH1111
    @remixH1111 ปีที่แล้ว +1

    🙏 thanks 😊

  • @එස්එම්එස්සේනාරත්න

    මැණිකක් සාම්මනයෙන් අනෙත් සාමාන්‍ය ගල් වලට වඩා බර අඩු මට්ටමක තියෙන්න බැරිද,,,

    • @SenimaInvesting
      @SenimaInvesting  ปีที่แล้ว

      පුළුවන්. jem කොලිටි නැති මැනික්. විනිවිද පෙන්නේ නැති නිකං අපද්‍රව්‍ය . වටිනාකමක් නෑ

    • @soapgaming99
      @soapgaming99 11 หลายเดือนก่อน +1

      මැනික් අනික් ඒවට වඩා බරයි

  • @GayathriChamari
    @GayathriChamari ปีที่แล้ว +1

    Serenti baitik galak ohomada adunaganne

  • @achiwijerathna182
    @achiwijerathna182 5 หลายเดือนก่อน

    Mata help ekak ona aiye puluwan ikmnata

  • @champikabasnayake4113
    @champikabasnayake4113 ปีที่แล้ว +1

    Thanks ❤

  • @Aruna9841-br1py
    @Aruna9841-br1py 7 หลายเดือนก่อน

    හොදම හොදයි

  • @lankanlife8489
    @lankanlife8489 ปีที่แล้ว +1

    Thankyou ❤❤

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 ปีที่แล้ว +1

    Thank you

  • @manithakellapatha9653
    @manithakellapatha9653 ปีที่แล้ว +1

    Thanks

  • @bdpremadasa7473
    @bdpremadasa7473 4 หลายเดือนก่อน

    රූබී මැනික් කියල මැනික් වර්ගයක් තියනවද

  • @pushpikajanaka
    @pushpikajanaka ปีที่แล้ว

    MattayA galak tiyenava .komadA denaganne .pon nambar aka denna video akak avannam.aurudu tunak ma heuva .pushpa ragAyak da ..kiyalA man hoyanava at aduranne ne mattaya...

  • @Sashi1985
    @Sashi1985 ปีที่แล้ว +2

  • @RohitaRathnayaka
    @RohitaRathnayaka ปีที่แล้ว

    Oyage 4n nm bare dannako Aiya gal tiyawa magawa warga godak tiyanawA manik mudalali ta denne un horu nisa

    • @SenimaInvesting
      @SenimaInvesting  ปีที่แล้ว

      I only check blue sapphire. If u have those send. Others i dont want to check. 0774456085 watzapp.

  • @wasanthakumara6296
    @wasanthakumara6296 ปีที่แล้ว

    Super ❤❤❤

  • @NuwanKumara-g1e
    @NuwanKumara-g1e ปีที่แล้ว

    ගල කට් කරන කෙනාගේ අතින් වැරදුනොත් කාගෙන්ද ඒක කරගන්නේ

  • @darshanasupreme644
    @darshanasupreme644 ปีที่แล้ว +1

    THX

  • @slfunny6267
    @slfunny6267 ปีที่แล้ว +1

    ක්‍රිප්ටො කරන් නැද්ද දැන් 😮

  • @manageuyangoda4942
    @manageuyangoda4942 ปีที่แล้ว

    මැනික් සමිබන්ධ පොඩි දෑනූමක් ආවා.

  • @LuckyDilshan
    @LuckyDilshan ปีที่แล้ว

    Kessata beheth ganna.

  • @NihalNihal-mx2wz
    @NihalNihal-mx2wz ปีที่แล้ว +1

    Ganna kenek na

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 ปีที่แล้ว +1

    අපේ ගෙදර වැලි ගොඩේ පූසා ජරා කරනවා අප්ප බලන්න අප්පිරියයි

    • @samankaluarachchi4690
      @samankaluarachchi4690 ปีที่แล้ว

      අවැදගත් මෝඩයින් ඉවත්වීම තමයි වඩාත් හොද ගොන් පාටි නොදා.

  • @JawardJaward
    @JawardJaward 5 หลายเดือนก่อน

    💯

  • @RANGASUSAN
    @RANGASUSAN 4 หลายเดือนก่อน

    මට හම්බු නා ගලක් අවං ගියාම කියනවා වීදුරු ගලක් ලු

  • @SwpmPrasad
    @SwpmPrasad ปีที่แล้ว

    💥💥💥👍

  • @toysgift9563
    @toysgift9563 5 หลายเดือนก่อน

    magul Gala

  • @nimeshsilwa6807
    @nimeshsilwa6807 ปีที่แล้ว

    😍😍😍

  • @warnaroopa
    @warnaroopa 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @charithamanaram3181
    @charithamanaram3181 ปีที่แล้ว +7

    වැලි ගොඩවල් වල තියනව තිරිවානා. 🤣

    • @RohitaRathnayaka
      @RohitaRathnayaka ปีที่แล้ว

      Kakul deka ase natida gal mamala loku da 😂

    • @arworldlk8510
      @arworldlk8510 10 หลายเดือนก่อน +2

      වැලි ගොඩවල් වල ඇත්තටම තියෙනව..මට නම් අහුවෙලා තියෙනව..වාසනාව තියෙන්න ඕන ඒකටත්

  • @ruwanambanwala1864
    @ruwanambanwala1864 ปีที่แล้ว +2

    Sir phone number denna

  • @surajimalsha238
    @surajimalsha238 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @wimalprematilaka1690
    @wimalprematilaka1690 3 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @jayasiriperera9548
    @jayasiriperera9548 ปีที่แล้ว +1

    Thanks

  • @Gihara_Gayanthaka
    @Gihara_Gayanthaka ปีที่แล้ว +1

  • @DasunMaduranga-t2y
    @DasunMaduranga-t2y 6 หลายเดือนก่อน

    ❤❤❤❤