Nugasewana - A Mini Mouse Purse to Put Pens and Pencils| 2024-03-04|Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 29

  • @sanathdarshana9619
    @sanathdarshana9619 9 หลายเดือนก่อน +1

    මිකී විකෘති කරලනේ අනේ..අපේ මිස්ටත් lajjayi

  • @SurangaPradeep-m8q
    @SurangaPradeep-m8q 5 หลายเดือนก่อน

    Ape misge danuma tamange nirmanayak wage kiyana lassana lajjai manussayo aththatama mata puduma tarahak anne

  • @SithumsaSanuli
    @SithumsaSanuli หลายเดือนก่อน

    😢😢😢😢

  • @DanushkaTharanga-x2x
    @DanushkaTharanga-x2x 9 หลายเดือนก่อน +3

    මේ අපේ ශෂිකලා මිස්ගේ දැනුම..ඇයි දෙයියනේ මිනිස්සු මෙච්චර කුහක...ඒ මිස්ගේ අවුරුදු ගානක මහන්සිය මෙයා නිකන්ම කැත කරලා...මේවගේ හිමිකාරිය අපේ ශෂිකලා මිස් විතරමයි..

  • @PurnimaKalahekankanangepurnima
    @PurnimaKalahekankanangepurnima 2 หลายเดือนก่อน

    මිස් බැග් එකක් මහන්න කියලා දෙන්නකෝ

  • @nadeekajayasinha1617
    @nadeekajayasinha1617 9 หลายเดือนก่อน +2

    ශශීකලා රූපසිංහ මිස්ගෙන් ඉගෙනගත්තෙ කියලවත් කිව්වනම් නම්බුයි නේද 💔💔

  • @wasanawasana2495
    @wasanawasana2495 9 หลายเดือนก่อน

    පුදුමාකාර පැහැදිලි කිරිමක් හොඳට තේරුම් ගන්න පුළුවන් 😂 ඉගෙන ගත්ත දේවත් හරියට ඉගෙන ගෙන නැහැ 😂ඔහොම කරන්න හොඳ නැහැ මුලම අයිතිය ශසිකලා රූපසිංහ මිස්ට තියෙන්නෙ ඔය කවුරු කරත් වැඩක් නෑ ඔතන ඉන්න ඕන ඇයයි.අපිත් ලස්සනට මහනවා හැබැයි ඒ දැනුම අපිට දුන්නෙ ශසිකලා රූපසිංහ මිස් අපෙ මිස්ට අනේක වාරයක් ස්තුති .❤❤

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983 9 หลายเดือนก่อน

    💔

  • @sanathdarshana9619
    @sanathdarshana9619 9 หลายเดือนก่อน

    😂😂😂

  • @DanushkaTharanga-x2x
    @DanushkaTharanga-x2x 9 หลายเดือนก่อน

    මෙයට කලින් අපේ මිස් නුගසෙවණ වැඩසටහනට ගියා...එතන තිබ්බ කොලිටි එක මෙයාගෙ නෑ..

  • @nalindasamansiri2183
    @nalindasamansiri2183 9 หลายเดือนก่อน

    හරිම අපැහැදිලියි හරිම කැත යි. ශශිකලා මිස්ගේන් ඉගෙන ගත්තා කියලාවත් කියන්නේ නැහැනෙ මිස් ඔය කලාව ගොඩනගන්න අවුරුදු ගානක් ගොඩක් මහන්සි උනා හරිම සරලයි වගේ කියන්නේ ඉයා ඉතින් උගන්නවන්න දන්නේ නැනේ ඔය ටික නම් කියන්න දැන් මගේ බාබාටත් පුළුවන් මම මහනවා දැකලා. කරන දෙයක් හරියට කරන්න බැරි නම් නොකර ඉන්න මේ ලස්සන කලාව විනාශ නොකර අපේ මිස් ඔය කලාවට හරිම ආදරේයි

  • @limashajayangani6855
    @limashajayangani6855 9 หลายเดือนก่อน +3

    මේ වැඩසටහනේ ඇඩ් එකට දාල තියෙන්නේ මං මහපු පර්ස් එකක්.ඒක අසාධාරණයි නේද😢

  • @LakshiPerera-y7u
    @LakshiPerera-y7u 9 หลายเดือนก่อน

    මේ මොන විකාරයක්ද මේ සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ.කියපු මෙලෝ මගුලක් තේරුන් නෑ😮

  • @ireshamadushani5009
    @ireshamadushani5009 9 หลายเดือนก่อน

    Me ape shashi missge block neda.

  • @nimanthirandika4563
    @nimanthirandika4563 9 หลายเดือนก่อน

    මෙ අවස්ථාව ශෂිකලා රෑපසිංහ මිස්ට දුන්නා නමි අපිට සතුටු වෙන්න තිබුනා. මොකද මෙ නිර්මාණ හිමිකාරිය ඇයයි. කෝස් එක පටන්ගන්කොටම කියනවා උපදෙස් ටිකක් . ඒක කඩකරලා එයාගෙ දෙයක් වගෙ කියලා දෙනවනෙ. පැහැදිලි කිරිමත් හරිනැ. දෙයක් හොදට දැනගන යන්න එපැයි තව කෙනෙක්ට කියලා දෙන්න. හිතට එකගව කොහොම යන්න පුළුවන් වුනාද මංදා. හරිම වැරදියි. අසාධාරණ දේවල් වෙනකොට නොකියා බෑනෙ. අපිටත් දුකයි

  • @dilubagproduction
    @dilubagproduction 9 หลายเดือนก่อน

    Ewale mis mata wish kalath ekkala

  • @diliniharshika2281
    @diliniharshika2281 9 หลายเดือนก่อน

    Me monawada meya me kiyanne..owa gana mahana api danna nisa therwnawa..mukuth nodanna kenekta melo deyak therena ekak na..ශෂිකලා රූපසිංහ mis wage katawath ba..meyanam ශෂිකලා misgen igena gaththa kenek wenna ona.misge block....

  • @kumudunisriyani279
    @kumudunisriyani279 9 หลายเดือนก่อน

    පැහැදිලි කිරිම හරිම අපැහැදිලි .

  • @pramudimadushani9243
    @pramudimadushani9243 9 หลายเดือนก่อน

    ශෂිකලා මිස් මෙයාට වඩා පැහැදිලිව කියලා දෙනවා මහලා තියෙන එක ලස්සනක් නෑ මිස්ගෙන් ඉගෙන ගත්ත අපිට ඔයිට වඩා ලස්සනට මහන්න පුලුවන්.

  • @damithdamith-kv6ct
    @damithdamith-kv6ct 9 หลายเดือนก่อน

    අනේ එි්ක නම් හරිම අපැහැදිලියි

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 9 หลายเดือนก่อน

    😬😬🤕😒😒

  • @earthlove1310
    @earthlove1310 9 หลายเดือนก่อน

    නිර්මාණ කරණයේ නාමයෙන් කරන නිර්මාණ මංකොල්ල .
    කමක් නෑ ඉතින්...
    ශෂිකලා රූපසිංහ කියන්නේ ලෙජන්ඩ් එකක් නේ.
    මිස් ගේ අහලකින්වත් තියන්න පුළුවන් ද මේවා?

  • @DasikaSenawirathna
    @DasikaSenawirathna 9 หลายเดือนก่อน

    Therenne ne.pehedili madi

  • @dilubagproduction
    @dilubagproduction 9 หลายเดือนก่อน

    Mama mista mulinma danuwath karala giye

  • @nadeekajayasinha1617
    @nadeekajayasinha1617 9 หลายเดือนก่อน

    කව්ද මේ 🤔

  • @FathimaRiyaza-p6v
    @FathimaRiyaza-p6v 9 หลายเดือนก่อน

    😡

  • @duleeshalakshani333
    @duleeshalakshani333 9 หลายเดือนก่อน

    හරිම ගොන් ,අපෙ මිස්ගෙ ලගින්වත් තියන්න බෑ.

  • @disnasanjeewani9648
    @disnasanjeewani9648 9 หลายเดือนก่อน

    💔