Sudu Asu Pita Nagala Karaoke (Without Voice) සුදු අසු පිට නැගලා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 8

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

    සුදු අසු පිට නැගලා
    මංගල රතේ තියා
    බැන්දා රන් තොරණේ
    කැන්දා මා යන්නේ
    උන්මාද සිහිනෙන් ඔයා
    මල්සර දෝණී මෙමා
    සුදු අසු පිට නැගලා
    මංගල රතේ තියා
    බැන්දා රන් තොරණේ
    කැන්දා මා යන්නේ
    උන්මාද සිහිනෙන් ඔයා
    මල්සර දෝණී මෙමා
    සිහිනෙන් වගේ
    මැවිලා පෙනේ
    මාගේ හදේ
    මිහිරාක් දැනේ
    සිහිනෙන් වගේ
    මැවිලා පෙනේ
    මාගේ හදේ
    මිහිරාක් දැනේ
    ආලේ ඔබේ
    මටනේ ප්‍රියේ
    ආලේ ඔබේ
    මටනේ ප්‍රියේ
    සුදු අසු පිට නැගලා
    මංගල රතේ තියා
    බැන්දා රන් තොරණේ
    කැන්දා මා යන්නේ
    උන්මාද සිහිනෙන් ඔයා
    මල්සර දෝණී මෙමා
    මධු මල් පිපෙන්නේ
    අපි දෙන්නා හින්දයි
    බඹරුන් හඩන්නේ
    මල් හී විදින්නයි
    දෙනෙතේ රැදෙන්නේ
    ඔබගේම රුවමයි
    මනමත් කරන්නේ
    මල් හී සරාමයි
    හිතවත් කියන්නෙමේ
    ඔබ මාගේ හින්දයි
    හිතවත් කියන්නෙමේ
    ඔබ මාගේ හින්දයි
    සුදු අසු පිට නැගලා
    මංගල රතේ තියා
    බැන්දා රන් තොරණේ
    කැන්දා මා යන්නේ
    උන්මාද සිහිනෙන් ඔයා
    මල්සර දෝණී මෙමා
    සුදු අසු පිට නැගලා
    මංගල රතේ තියා
    බැන්දා රන් තොරණේ
    කැන්දා මා යන්නේ
    උන්මාද සිහිනෙන් ඔයා
    මල්සර දෝණී මෙමා
    උන්මාද සිහිනෙන් ඔයා.....
    මල්සර දෝණී මෙමා

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ මරු අයියේ.... ආදරෙයි චැනල් එකට..

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @amithsampath367
    @amithsampath367 2 ปีที่แล้ว

    Supiri bro. ♥

  • @NimeshiSithumini-zu2dj
    @NimeshiSithumini-zu2dj 3 หลายเดือนก่อน

    lassana nm ne penenne cover song ekata keroki ekak hadala denna puluwanda

  • @sanjayaudaya8054
    @sanjayaudaya8054 2 ปีที่แล้ว

    Ane ...sansara sewanella lesa a pathala, sinduwe trk aka dannako.youtube ake dapu awa akkakwat pehedili nee. Jaya wewa oyage trk mara pehedili

  • @ohasastudiolivesinging735
    @ohasastudiolivesinging735 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️