ජිවිත කාලෙටම එකයි! ලොව බලගතුම මේ බුද්ධ මන්ත්‍රය දවසට එක පාරක් අහන්න! - සුපිරි ධන නිධාන ගලාගෙන එනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • රෑට මේ බුද්ධ මන්ත්‍රය ඇහුවොත් ඔබගේ සියලුම ප්‍රශ්න ඉවරයි | Meththanisansa suthrya | pirith
    ධන නිදානය ,ලොතරැයි වාසනාව උදාකරන බලගතු මන්ත්‍රය | Siwali piritha | Siwali Dahana
    සුපිරි ධන නිධාන ගලාගෙන එනවා!
    Seelakkanadha Thero
    Our Social Media:
    LIKE Us : / welawalk
    #welawa #trending #mantra
    Our Social Media:
    LIKE Us : / welawalk

ความคิดเห็น • 129

  • @rupparuppa4256
    @rupparuppa4256 2 ชั่วโมงที่ผ่านมา

    Tharuwan saranai ape හාමුදුරුවනේ obawahanse හමුවන්න මමත් ආවා pathikara gathha goodk pin අපේ හාමුදුරුවනේ වැදගත් darmadasanawak ඇසීමෙන් mage සියලුම කරදර දුරු වෙන්න කියලා parthana කරනවා බුදු saranai

  • @sabitasethi1053
    @sabitasethi1053 13 วันที่ผ่านมา +17

    ඇත්තටම ඔබ වහාන්සෙගේ සැම වචනයකම ඉතාමත් වටිනා කරැනුකාරනා බොහොමයි

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangakumari3338
    @priyangakumari3338 13 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේ ට පිං සිද්ධ වේවා !!! මම සුවපත් වුනා ඒ පිණ ඔබ වහන්සේ ට නිවන අවබෝධ වන්නට හේතු වේවා උපනිශ්‍රය වේවා !!!

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @psmsofficial-jw3ds
    @psmsofficial-jw3ds 13 วันที่ผ่านมา +8

    නමෝ බුද්ධාය කියලා පළුමුවෙන් ඒ දවස පටන් ගන්න. සියලු දොස් දුරුවේ.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangakumari3338
    @priyangakumari3338 13 วันที่ผ่านมา +5

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා !!! යහපත් සෙතක් ශාන්තියක් ම වේවා !!!

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 10 วันที่ผ่านมา

      🎉🎉😂​@@Welawa27:23 27:23 27:23 🎉

  • @ChandraAmarasooriya
    @ChandraAmarasooriya 4 วันที่ผ่านมา

    පින්වත් සුවමින් වහන්සෙට
    තෙරැවන් සරණයි ❤ 🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @brijnabu1931
    @brijnabu1931 13 วันที่ผ่านมา +4

    ඔබවහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BalaraRihanna
    @BalaraRihanna 13 วันที่ผ่านมา +2

    මේ. වැඩ සටහන ගොඩක් වටින වා ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @newphone6430
    @newphone6430 13 วันที่ผ่านมา +5

    ඇත්තටම මම අහල තියනව මෙ සීලක්කන්ද හාමුදුරුවන් ගොඩක් අයට ලෙඩරොග සුව කරනව කියල උන්වහන්සේට දිර්ගායු ලැබෙවා තෙරුවන් සරනයි

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 8 วันที่ผ่านมา +1

    නමො බුද්දය නමො බුද්දය නමො බුද්දය ඔබ වහන්සෙට දිර්ගයු වෙවා 🙏🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 12 วันที่ผ่านมา +2

    වෙලාවට..ජයෙන් ජය ❤..වෙදහාමුදුරුවන්..
    නිබ්බාන සුවයෙන් සුඛිත ..තර..වෙත්වා

  • @PrabhakarGanesh-z8y
    @PrabhakarGanesh-z8y 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔබවහන්සේට ගොඩක් පින් ...

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhasri1279
    @prabhasri1279 13 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි !ස්වාමීන් වහන්සේ ට

  • @SreenivasuluSREENIVASULU-z6h
    @SreenivasuluSREENIVASULU-z6h 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි..! ඔබවහන්සේ ට

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @preetkirankaur7009
    @preetkirankaur7009 13 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි මට හිතෙන්නේ ඔබ වහන්සේ දේශනා කල විදියට පාන්දරම නැගිටල ජය පිරිත කියල මෛත්‍රී භාවනාව කරල වැඩ පටන් ගත්ත නම් හොඳයි කියල ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඒවගේම ඉක්මණින්ම ධර්මය අවබෝධ වේවා

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @राजेशपालवे-न3म
    @राजेशपालवे-न3म 13 วันที่ผ่านมา +2

    වටිනා පැහැදිලි කිරීමක්

  • @MallikaDissanayake-wv2mb
    @MallikaDissanayake-wv2mb 8 วันที่ผ่านมา +2

    Obawahanse karanne Sathya kriyawak namaskarai

  • @SarojiniPushpa
    @SarojiniPushpa 11 วันที่ผ่านมา +1

    බුදුසරණායි

  • @chamankamaduranga9501
    @chamankamaduranga9501 10 วันที่ผ่านมา +5

    හිතේ සද්ධාවෙන් විශ්වාසයෙන් යන්න,100% ට 100% ක් අනිවාර්යයෙන් ප්‍රතිඵල තියෙනවා,මම ප්‍රතිඵල ලබපු කෙනෙක්.

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk 9 วันที่ผ่านมา +2

    Oba wehanseta uthum niwenin nivi sanasima labewa 💐 deerrgau labewa 💐

  • @ChetanPawar-fi3ln
    @ChetanPawar-fi3ln 13 วันที่ผ่านมา

    ඉතා සුපැහිදිලී.. බොහොම පිං...

  • @nareshdas678
    @nareshdas678 13 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව චිර ජීවනය ලැබේවා. තෙරුවන් සරණයි.

    • @Kamala-q7r
      @Kamala-q7r 13 วันที่ผ่านมา

      2:22

  • @KuldeepSingh-f8j8q
    @KuldeepSingh-f8j8q 13 วันที่ผ่านมา

    Uthum deshanawak .theruwan saranai ape hamuduruwane.

  • @DharmikKorda
    @DharmikKorda 13 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා

  • @nishshankasilva4783
    @nishshankasilva4783 12 วันที่ผ่านมา

    Oba wahanse mawa suwa path kala godak pin oba wahanseeta

  • @Lathikaabeysinghe
    @Lathikaabeysinghe 8 วันที่ผ่านมา

    තෙරුවන් සාරනයි හාමුදුරුවනේ අපේ ගමේ ඉන්නවා ගමේ ඉන්නවා මිනිසෙක් ඉන්නවා අසල්වාසීන්ගේ පෙර බවය, ,නුවනින් බලලා පෙර බවයේ තරහා වයිරක්කාර අය හදුනා ගෙන මනෝකායෙන් ගිහිල්ලා පහර දෙනවා ඔබ වහන්සේ හමුවෙන්න කොපමණ උත්සාහ කලත් හරියට බාදා වෙනවා මම යි ගොඩක් අසරණ යි මම කහවත්තෙ කෙනෙක්

    • @priyanthaskumara2671
      @priyanthaskumara2671 6 วันที่ผ่านมา

      මට ඔහු ගැන දැනගන්න අවශ්‍යයි

  • @dianakanchana266
    @dianakanchana266 3 วันที่ผ่านมา +1

    අසරණ ලෙඩෙක් කතා කලාම ගාන 15000. මේ වෙනකොට නම් ඊට වඩා වැඩි ඇති මම් හිතන්නේ....

  • @hemawikkramasinha9351
    @hemawikkramasinha9351 12 วันที่ผ่านมา

    Budu. Bawa labewa oba wahanseta mata Dan hodatama sanipai.

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 13 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wish864-n1b
    @wish864-n1b 12 วันที่ผ่านมา +10

    කුමක්ද ඒ බුද්ධ මන්ත්‍ර ය.. 🙏ලබාගන්න ක්‍රමය කියන්න 💐

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 9 วันที่ผ่านมา

    Ma Budda mantrayan anubawsyan math maga ammth maga duwath labanna tiyana darugabth kanna bonna mila mudal labawasadusadusadu budusarni ❤😮❤😮

  • @roshikachandrasena1828
    @roshikachandrasena1828 12 วันที่ผ่านมา

    Suwamin wahanseta Niduk Nirogi wewa!

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MahadevDawar-wr5qk
    @MahadevDawar-wr5qk 13 วันที่ผ่านมา

    තෙරුවන්,සරණයි අපෙ හාමුදුරුවනේ..

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachababa3192
    @sachababa3192 13 วันที่ผ่านมา +1

    නමෝ බුද්දාය මගේ නමස්කාරය වෙවා👏 සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshikachandrasena1828
    @roshikachandrasena1828 12 วันที่ผ่านมา +1

    Pinwantha suwaminwahanse namak.Duppath ayata godak udaw karanawa.

  • @bablupal5466
    @bablupal5466 13 วันที่ผ่านมา

    Theruwan sarani ape hamuduruwane .niduknirogi dergau labewa 🇦🇪🇱🇰

  • @VisyalMali
    @VisyalMali 13 วันที่ผ่านมา

    ඇත්ත කතාව සාදූ.සාදූ........

  • @SandraRAK-v3g
    @SandraRAK-v3g 11 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JaydeepRawat-c4n
    @JaydeepRawat-c4n 13 วันที่ผ่านมา

    Theruwan saranai oba whanseta.

  • @crushmriti3875
    @crushmriti3875 13 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට ........

  • @darknoise150
    @darknoise150 12 วันที่ผ่านมา +4

    නය පිට නය වෙනවා...මුදල් නයට පොලියට ගන්න්වා ඉවරයක් නැහැ. මේ වගේ ප්‍ර්ශ්න වලින් මිදෙන්න දියුනුව ඇතිවෙන්න උපකාර් වන වාද

    • @harshaneeabeygunawardhana7250
      @harshaneeabeygunawardhana7250 12 วันที่ผ่านมา

      Ane matath kitannki

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 10 วันที่ผ่านมา

      ​@@harshaneeabeygunawardhana7250 Sali dila iwara na account aken Aran Anna kiyanne hariyata dala dila wage wadipura salli thiyenawa gihin balanna

  • @indranibamunuge667
    @indranibamunuge667 12 วันที่ผ่านมา

    Theruwan saranai obawahanseta

  • @khdmakhdma7106
    @khdmakhdma7106 12 วันที่ผ่านมา

    🌸🙏🌸🌸🙏🌸🌸🌸🌸🌸🙏🌸teruwan sarani ape hamuduruwane

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @remandsisira7521
    @remandsisira7521 7 วันที่ผ่านมา

    ඇතත්ත අපේ හමුදුරැවනේ

  • @darknoise150
    @darknoise150 12 วันที่ผ่านมา

    අනේ ඔබ වහන්සේ අද සමාජයට වටින කෙනෙක්

  • @KandyKandy-sf5kc
    @KandyKandy-sf5kc 11 วันที่ผ่านมา

    Salli gaththe ne mage duka kiwa nikan mage dosayak ain karala dunna ape hamuduruwanta nidik nirogi bawa labewa

  • @tanish-jh9kj
    @tanish-jh9kj 13 วันที่ผ่านมา +2

    බුදු දහමට නැකැත් තියනවද බුදු රජානන්වහන්සේගේ දේසනාවනමි හොදමනැකතනමි මෙි මොහොත තමයි හොදම නැකත තෙරවන් සරණයි

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Nirvana_arana
      @Nirvana_arana 12 วันที่ผ่านมา

      එන්න අපි ගැඔුරු ධර්ම සාකච්ඡාවක් කරමු ප්‍රසිද්ධියේ මම සීලක්ඛන්ධ

  • @nilminikumari5566
    @nilminikumari5566 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 11 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @Komari-xd7cy
    @Komari-xd7cy 8 วันที่ผ่านมา

    Sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉

  • @NestDaliye
    @NestDaliye 13 วันที่ผ่านมา +2

    යක්කු ගස් නගින බහින එක නෙවෙයි හාමුදුරුවනේ ප්‍රරස්නෙ. ලමා ලපටින්ට හොදට නින්ද ගිහින් ඉන්න වෙලාවනේ. ගෑනිත් එක්ක තමයි මිනියට ගනුදෙනු කරන වෙන්නෙ.

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshaniKalyani-h2c
    @RoshaniKalyani-h2c 10 วันที่ผ่านมา

    Apita wechchavde wenna apa parissamin owata godak salli gamnawa ota video akata dena baba na athanata giyama hariya katha karannawath na

  • @IreshRamanayaka
    @IreshRamanayaka 12 วันที่ผ่านมา

    බුද්ද මන්ත්‍රය කෝ

  • @dharmawithanage808
    @dharmawithanage808 10 วันที่ผ่านมา

    Minissu Rawatanna Epa..!

  • @gayanwasantha3924
    @gayanwasantha3924 12 วันที่ผ่านมา

    Bikshunta mewa thahanam nan ay mewagedewal karanne

    • @Nirvana_arana
      @Nirvana_arana 12 วันที่ผ่านมา

      අපි ගැන හොයන්න පෙර උඔලා හරියට පන් සිල් රැකපල්ලා.

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 6 วันที่ผ่านมา

    අපරාදෙ මුදල්

  • @aw7409
    @aw7409 13 วันที่ผ่านมา +1

    Anith Sahodara nalikawa mokakda?

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarasiribandara3855
    @samarasiribandara3855 12 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ මේ දේවල් වලට අය කිරීම් කරන්නේ කොහොමද බොරු කාරයන්ට අහුවෙලා ඇතිවෙලා ඉන්නේ

  • @bhagya-ruwan
    @bhagya-ruwan 13 วันที่ผ่านมา

    අනිත් නාලිකාවේ නම මොකක්ද

  • @samanthpb6648
    @samanthpb6648 12 วันที่ผ่านมา

    ම්ල මුදල් අයකිරීම් කොහොමද හා

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 10 วันที่ผ่านมา

      Laxa dekawath ona giyama therei Hari sanipai

  • @darknoise150
    @darknoise150 12 วันที่ผ่านมา

    මේවාට මුදල් අයකර්න්නෙ කොහොමද ගෙවල් ආරකශාවන්ට මිල කියද

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 10 วันที่ผ่านมา

      Salli gangawak Aran yanna API hodatama kelogena inne me kiyanna tharam sunadara na siwra anadata kunu harape uthara denne salli tka Aran iwara unama

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 12 วันที่ผ่านมา +1

    බෙහෙත් ගත්තට ප්‍රතිඵල කියන්නවත් ෆෝන් ආන්ස්වර් කරන්න එපැයි . කියන තරම් සුරංගනා ලෝකයක් නෑ

    • @WasanaLakmali-k6v
      @WasanaLakmali-k6v 12 วันที่ผ่านมา

      ඔයා බෙ⁣හෙත් ගත්තා ද මෙතනින්

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 12 วันที่ผ่านมา

      @@dissanayakeherath3510 එන්න්කො මන් එක දවසින් හොද කරන්වා

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 10 วันที่ผ่านมา

      Aka aththa salli gaththata passe mungen kunu harape ahanna ona gihinma Bala therum ganna

  • @janakaperera1325
    @janakaperera1325 12 วันที่ผ่านมา

    හාමුදුරුවන්ම හමු වෙන්න ලගදිම එනවා

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 10 วันที่ผ่านมา

      Gihin amaruwe eaten a EPA ath dakimen kiyanne

  • @DeepakKumar-sx6lt
    @DeepakKumar-sx6lt 13 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ හමුවිය හැක්කේ කෙසේද

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ssmmobile5935
    @ssmmobile5935 12 วันที่ผ่านมา

    කයිවාරු pirta ko

  • @akshajsiwas640
    @akshajsiwas640 13 วันที่ผ่านมา +3

    ඇයි.ග්‍රහයො මාරුවෙනකොට අවරුදු .බවුද්ද අපේ අවුරුද්ද වෙසක්.

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalithPriyantha-d4u
    @LalithPriyantha-d4u 11 วันที่ผ่านมา

    Ko budhdha manthrya

  • @NadeekaPushmli
    @NadeekaPushmli วันที่ผ่านมา

    Salli nath nam methanata yanna epa mokada api giya

  • @henryt1199
    @henryt1199 12 วันที่ผ่านมา

    මම මෙතනට ගිහින් නැ. ගියපු අය කියන්නේ වැඩක් නැ කියලා

    • @SamanthaJayathissa-r2u
      @SamanthaJayathissa-r2u 12 วันที่ผ่านมา

      ඇත්ත.යන කෙනෙක් ඉන්නවනං සල්ලි ටිකක් යහමින් අරං යන්න.සල්ලි..සල්ලි...

    • @shyamalidilrukshi6796
      @shyamalidilrukshi6796 12 วันที่ผ่านมา

      තනිකර බොරුවක්. අහුවෙන්ඩ එපා.

    • @Nirvana_arana
      @Nirvana_arana 12 วันที่ผ่านมา

      ​@@SamanthaJayathissa-r2uනිකං කරන තැන් ගැන මටත් කියපං මම සීලක්ඛන්ධ

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 12 วันที่ผ่านมา

    කො පිරිත

  • @Silin-m4z
    @Silin-m4z 9 วันที่ผ่านมา

    Uday vaya danna bussines. Karayek.. 🤪😜😝😝😡🤐😋🤪😜😝😋 ata. Deka tama me

  • @indurangipeiris4217
    @indurangipeiris4217 13 วันที่ผ่านมา

    එ rocding eka thiynne mokeda

    • @VishvaGaweshaka
      @VishvaGaweshaka 13 วันที่ผ่านมา

      මටත් දැනගන්න අවශයයි

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 12 วันที่ผ่านมา

    මේවගේ දේවල් ප්‍රමෝට් කරන්න එපා. තනිකර බොරුවක් කරන්නෙ. අපරාදෙ සල්ලි.

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 13 วันที่ผ่านมา +3

    බොරු කියන්න් එපා සිවුර අත් අරින්න් ලග්‍යි

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Nirvana_arana
      @Nirvana_arana 12 วันที่ผ่านมา

      උඹ මගෙ අනාගතේ ගැන පේන කියනවද මම තමයි සීලක්ඛන්ධ ගැටලුවක් තියෙනවනං මා ලඟට වරෙන් බොරු comment වීරයා නොවී හිටපං උඔට සැනසිල්ලේ නින්ද යන්නැති වෙයි මෝඩයා නහිනිනෙ කට නිසයි

    • @tomysinghe1495
      @tomysinghe1495 11 วันที่ผ่านมา

      Eka oyata prasnayakda?

    • @tomysinghe1495
      @tomysinghe1495 11 วันที่ผ่านมา

      Siwru arina eka kawruth prasnayak karanna epa.

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 วันที่ผ่านมา

    𝐆𝐎𝐃𝐀𝐊 𝐝𝐚𝐰𝐚𝐬𝐚𝐤𝐚𝐭𝐚 𝐩𝐚𝐬𝐬𝐞 𝐚𝐩𝐞 𝐡𝐚𝐦𝐮𝐝𝐮𝐫𝐮𝐰𝐚𝐧 𝐭𝐡𝐢𝐫𝐮𝐰𝐚𝐧 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐚𝐩𝐞 𝐡𝐚𝐦𝐮𝐝𝐮𝐫𝐮𝐰𝐚𝐧𝐭𝐚🙏🙏🙏 𝐧𝐚𝐦𝐨 𝐛𝐮𝐝𝐝𝐚𝐲𝐚

  • @Siba-v
    @Siba-v 13 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබවහන්සේට ගොඩක් පින් ...

    • @Welawa
      @Welawa  12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @AnushaDilhani-n1i
    @AnushaDilhani-n1i 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @JesikaRanatunga
    @JesikaRanatunga 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏