දරුවන් නවසීලන්තයේ පාසල් යවන්න මව්පියන්ට ගන්න පුලුවං guardian visa. Guardian of nz student visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Disclaimer
    I am not a licensed immigration advisor who can advise on individual visa issues. This is an explanation of the guardian of a student visitor visa based on the following immigration New Zealand official web page. This information is already a publicly available immigration information.
    Immigration NZ link on this visa
    www.immigratio...

ความคิดเห็น • 14

  • @harshi8520
    @harshi8520 7 หลายเดือนก่อน

    Oya wage hematoma important information denawata. Thanks. Godak aya nettam rewatenawa....

  • @gangamaria3752
    @gangamaria3752 6 หลายเดือนก่อน +1

    ප්‍රශ්නේ තමා ලංකාවේ ඉන්න බැරි නිසා රටකට යන්න හදද්දී ඒකෙත් බෑ බෑ අරක නෑ මේක ඕනේ ගගා වීඩියෝ ආවට එන්න පුළුවන් විදිය කොහොමද කියලා නොකියා එන්න ඉන්න එකාවත් demotivate කරන්නේ ඇයි ඉතින්

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  6 หลายเดือนก่อน

      ඔයා කියන දේ පැහැදිලි නෑ. මේ වීඩියෝ එකේ කියන්නෙ එක්තරා වීස ඛාණ්ඩයක් ගැන. ඒක ගැන මේ දවස්වල agent ල ගොඩක් බොරු විස්තර කියනව. ඒ වීස එක ගැන පැහැදිලි කිරීමක් මේ වීඩියෝ එකෙන් කරල තියෙන්නෙ. ඔයා මේ වීස එකෙං New Zealand එන්න ඉන්න කෙනෙක් නම් හරි licensed immigration advisor කෙනෙක්ගෙං ඇත්ත තොරතුරු දැනගෙන apply කරන්න.

  • @supunmalinthasandanayaka885
    @supunmalinthasandanayaka885 7 หลายเดือนก่อน

    Thank you very much Ayya ❤❤

  • @DGPKumariWijes
    @DGPKumariWijes 2 หลายเดือนก่อน

    thanks you very much

  • @SawmyaWeerasinghe
    @SawmyaWeerasinghe 7 หลายเดือนก่อน

    අපි caregiver ආවොත් බබලට depend/ student visada ලබනෛන පුලුවන්

  • @nethu1236
    @nethu1236 6 หลายเดือนก่อน

    මමත් මේ visa එක apply කරන්න ඉන්නෙ.ගොඩක් වැදගත් ඔයාගෙ විස්තර.❤❤Thank you so much. If you can please send more information about that.❤❤

    • @m-sri6808
      @m-sri6808 6 หลายเดือนก่อน

      Math apply karanna inne,next week

    • @kaveeshakumarasena1132
      @kaveeshakumarasena1132 3 หลายเดือนก่อน

      Oya kohenda danne visa 1

    • @kaveeshakumarasena1132
      @kaveeshakumarasena1132 3 หลายเดือนก่อน

      ​@@m-sri6808oya kohenda beluwe school visa 1

    • @m-sri6808
      @m-sri6808 3 หลายเดือนก่อน

      @@kaveeshakumarasena1132
      Thenak tama hariyata hamba une na

  • @ChamindaNishantha-zp1we
    @ChamindaNishantha-zp1we 3 หลายเดือนก่อน

    Hi, දන්නා කෙනෙක් කියන්න පුළුවන් ද හොඳ විශ්වාසවන්ත agent කෙනෙක් schooling visa එකට

  • @psdilrukshi5819
    @psdilrukshi5819 7 หลายเดือนก่อน

    ❤😊

    • @RanasinghaRanasinghashyamali
      @RanasinghaRanasinghashyamali 7 หลายเดือนก่อน +1

      Malli,
      Ammata Guardian of Visa valin baba ekka giyata masekin dhekakin thaththa visit visa ekakin evith work visa ganna puluvanda?