Information about Swedish Healthcare system - SwedVlog EP17 | Sweden Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • This video provides some important information about the Swedish healthcare system. This information will be useful for anyone who plans to move to Sweden.
    #SwedVlog #SwedenSrilankan #StudyinSweden2022

ความคิดเห็น • 16

  • @hashinipavithra980
    @hashinipavithra980 2 ปีที่แล้ว +3

    Pregnancy එකකදි කොහොමද ඔය දේවල් වෙන්නෙ කියලා කියන්න පුළුවන් ද ?

  • @chamleypeiris8226
    @chamleypeiris8226 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි!

  • @ekenma1861
    @ekenma1861 2 ปีที่แล้ว +2

    Work Permit එකක් depended ට ගන්න යනකොට බලන දේවල් ටික in details Video ekak කරන්නකෝ
    අලුත් නිතිය අනුව ජොබ් ඩිමාන්ඩ් ලිස්ට් එකේ නැති ජොබ් එකකට පර්මිට් එක ගන්න බැහැ නේද? මම දාන්න තරමින් ලින්ක්ඩින් එකෙන් ජොබ් හොයා ගත්තත් එයාලගේ ජොබ් එක පබ්ලික් සයිට් එකේ අඩුම දවස් 10ක් දාල තියන්න ඕනේ කියල කියනවා. මේක ගැන වීඩියෝ එකක් දාන්න.

  • @anuwickramasinghe6806
    @anuwickramasinghe6806 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි.

    • @swedvlog
      @swedvlog  2 ปีที่แล้ว

      Thank you 🙂

  • @bhagyasamadhi4939
    @bhagyasamadhi4939 2 ปีที่แล้ว +1

    Valubale video... thanks

    • @swedvlog
      @swedvlog  2 ปีที่แล้ว

      Thank you 🙂

  • @scienceguru-ravindukuruppu1295
    @scienceguru-ravindukuruppu1295 2 ปีที่แล้ว +1

    student visa යන කෙනෙක් Family එකත් එක්ක ගියොත් ඒ අයටත් වෙන වෙනම මේ fee ගෙවන්න වෙනව නේද ? උදාහරණයක් විදිහට wife and two children යනකොට medical consultation වලට 1150x4=4600 සහ බෙහෙත් වලට 2250*4=9000 ලෙස ගෙවියයුතුද?

  • @smartiq6493
    @smartiq6493 2 ปีที่แล้ว +1

    Register number එක තිබුනත් නැතත් මේ විදියටද බෙහෙත් ගන්න වෙන්නෙ.එතකොට insurance එකෙන් මොකක් ද වෙන්නෙ

  • @user-co2qh3ro6q
    @user-co2qh3ro6q 2 ปีที่แล้ว +1

    medical එකේදී pregnant කියලා තහවුරැ වුනොත් student visa apply කරන්න පුලුවන්ද?

  • @smartiq6493
    @smartiq6493 2 ปีที่แล้ว +1

    Persional number aka නැති කෙනෙක්.බෙහෙත් ගන්නෙ කොහොමද?

  • @smartiq6493
    @smartiq6493 2 ปีที่แล้ว +1

    එතකොට free health nadda

  • @nethra2019
    @nethra2019 2 ปีที่แล้ว

    Api studies walata eddi ape partner ekkan enw nm eya IELTS krnn oned?

  • @samithasamitha7026
    @samithasamitha7026 2 ปีที่แล้ว

    Arly childhood degree ekak thiyana kenekta master walata apply karanna puluwan courses monada sweeden wala, or campus

  • @manjulahemanthi4979
    @manjulahemanthi4979 2 ปีที่แล้ว

    Mata Nursing Bsc ekak thiyenawa. job visa ekakata enna puluwanda

    • @swedvlog
      @swedvlog  2 ปีที่แล้ว

      Lankave Nursing Bsc ekan avith mehe kelinma Nursing karanna nam bari wei try karala balanna