Ma Langatama Thawa Lan Wela Karaoke (without voice ) මා ළඟටම තව ළංවෙලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 92

  • @jothihamuduruwo199
    @jothihamuduruwo199 2 ปีที่แล้ว +35

    පෝලිමකට තව ළං වෙලා
    හිදින්නෙ නිහඬ නුවන් අයා
    තෙල් එනවාදෝ කියපන් නන්දේ
    මේ දිගු පෝලිමේ
    නැව ගෙන ආවත් තෙල්නම් ඉතිරි නොවේ
    බැරල්වලට ගසනා තුරා...
    සිරිලංකාවේ දෙදහස් දහනවයේ
    ඡන්දය දා දුටු සෞභාග්‍යයේ සිහිනේ
    බොඳව ගිහින් අද හෙට වාගේ
    තෙල් එනතුරු තව බලාන උන්නාවේ
    පෝලිමකට තව ළං වෙලා..
    වසර දෙක තුනක් අප අතරින් ගෙවිලා
    කරපු දෙයක් නෑ රට වෙනුවෙන් උඹලා
    තෙල් පෝලිම්වල නිදන මගේ
    හිත කියවාපන් ලැජ්ජ හිතෙයි නන්දේ...
    පෝලිමකට තව ළං වෙලා...
    😂😂😂😂😂😂
    මං ලිව්වෙ. කියල බලන්න..... 😂😂😂

    • @astridbrenner2957
      @astridbrenner2957 2 ปีที่แล้ว +1

      Ammo 😂

    • @binukalakmal4529
      @binukalakmal4529 2 ปีที่แล้ว +1

      අඩෝ මාර හැකියාවක් බන් 😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

      @@binukalakmal4529
      😒එයි‌.මේ හාමුදුරුවෝ නමක් නෙද

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

      😂🙏🙏🙏🙏🙏

    • @SupunPerera-db7fr
      @SupunPerera-db7fr 9 หลายเดือนก่อน

      බුදාම්මෝ

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 4 หลายเดือนก่อน +2

    ඉතාමත් ලස්සන TRACK එකක්.......jayawewa. ❤❤❤❤❤❤❤

  • @bntoursing
    @bntoursing 4 ปีที่แล้ว +32

    WD ආරියසි0හ මහතාට නිවන් සුව ලැබේවා

  • @shanedirisingha971
    @shanedirisingha971 2 ปีที่แล้ว +2

    W d ආරියසිංහ මහහතාට අමා මහා නිවන් සුව ලැබේවා

  • @deshansankalpa
    @deshansankalpa 3 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි සින්දුව❤❤

  • @Pyasiri
    @Pyasiri 7 หลายเดือนก่อน +1

    ඉතාමත්ම අපුරුයි ජයවේවා ලස්සනයි

  • @sunilabeysinghe8142
    @sunilabeysinghe8142 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි සංගීතය. ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sldbarts3558
    @sldbarts3558 4 ปีที่แล้ว +12

    ගායක w.d.ආරිය සිංහ මහතාට නිවන් සුව.karoke track good ,,,,💗

  • @APebotuwa
    @APebotuwa 6 ปีที่แล้ว +10

    මා ළඟටම තව ළංවෙලා
    හිඳින්න නිහඩ නුවන් පියා
    මා සීතාවො සැතපෙන නින්දේ
    නූපුර හෝ ප්‍රියේ
    පා සුලැ'ඟිල්ලේ අදනම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා....
    සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
    සැතපුනදා දිටු කින්නර පෙම් සිහිනේ
    මහළු වෙලා අද සඳ වාගේ
    යෞවන රෑ සඳ බලාන උන්නාවේ....
    කල්පකාල යුග අප අතරින් ගෙවිලා
    අපි යමු මේ රෑ අනාගතය සොයලා
    නලමුදු සුවඳේ නිදන මලේ
    මටමල් රොනවුල් සුවඳ දැනේ ළඳුනේ....
    පදමාලාව: අජන්තා රණසිංහ
    සංගීතය: තිස්සසිරි පෙරේරා
    ගායනය: W D ආරියසිංහ

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 4 ปีที่แล้ว +5

    ආදරණීය ආරී අයියේ ඔබට නිවන් සුව...

  • @ktmusic1224
    @ktmusic1224 4 ชั่วโมงที่ผ่านมา +1

    Superb

  • @uwanhansitha6372
    @uwanhansitha6372 8 หลายเดือนก่อน +1

    Super this a butifull song

  • @pradeepagunasekara536
    @pradeepagunasekara536 3 ปีที่แล้ว +7

    මාර සින්දුවක්නෙ

  • @APebotuwa
    @APebotuwa 6 ปีที่แล้ว +6

    Beautiful track, much better than the original song track

  • @amithbandara4805
    @amithbandara4805 3 ปีที่แล้ว +2

    සුපිරියක් ❤

    • @manojlahiru4894
      @manojlahiru4894 2 ปีที่แล้ว +1

      Music එක විතරක්ම අහන් ඉන්න පුලුවන්

  • @sadewtharun9684
    @sadewtharun9684 3 ปีที่แล้ว +2

    Aiye sithin hidinna mata lan wela Gathin giyath ada oba wen wela

  • @abcdefg1966ful
    @abcdefg1966ful 4 ปีที่แล้ว +4

    Great work dear brother...🙏✌️💕😂

  • @lajiththusharanga8322
    @lajiththusharanga8322 5 หลายเดือนก่อน +1

    නියමයි..ලස්සනයි..පුළුවන්නම් අාත්මා ලියනගේ මහතාගේ "බලා දිවැසින් හෙලූ කඳුලැල්" ගීතය කැරෝකෙ කරලා දෙනවද

  • @Imesh_kaushan
    @Imesh_kaushan 3 ปีที่แล้ว +3

    Maru

  • @v-raj4018
    @v-raj4018 2 ปีที่แล้ว +1

    super.....👍

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 3 ปีที่แล้ว +1

    Mage thatha ada leda ede. eth me sindu kiyanna puluwan mata. Namuth den kiyanna be. Mage thattage thenata mn kiyanawa. Mekai seen eka minissu ada hoyanakot supiri dakshayo innawa gam wala. Eyalata enna widiyak ne. Salli matha thamai me hema dema duwane. Godak asadaranaii. Me rata enna ennama wenne pita ratunge wahalun wageinna. Mona guuuuu wedakda.ape supiri weddo innawa. Adala thenata sudussa yawnna. Pagawata ballo yawan nethiwa එච්චරයි ape ballonta mn kiyanne. Ape unta newe

  • @chandrikaratnayake26
    @chandrikaratnayake26 8 ปีที่แล้ว +7

    Beautiful track..! Thanks and Wishing you a happy and prosperous new year..!

  • @anpkumara1008
    @anpkumara1008 3 ปีที่แล้ว +3

    God bless you 🙏

  • @sudeshhashan381
    @sudeshhashan381 4 ปีที่แล้ว +5

    Patta backing ❤

  • @kesanjay5440
    @kesanjay5440 3 ปีที่แล้ว +2

    Nice track

  • @bntoursing
    @bntoursing 4 ปีที่แล้ว +2

    මට පුලුවන් නම් සුනිල් එදිරිසිංහ මහත්තයා ගේ පාට දේදුනු සේදිලා දෙන්ඩ

    • @bntoursing
      @bntoursing 4 ปีที่แล้ว +1

      ඔයාලගේ සුපිරියටම කරනවා.සුභ ගමන් හොදේ

  • @manuelferando1203
    @manuelferando1203 4 ปีที่แล้ว +3

    Very nice track. Thank you.

  • @thus69
    @thus69 8 ปีที่แล้ว +5

    nice track. well done!

  • @hashinithilakarathna416
    @hashinithilakarathna416 4 ปีที่แล้ว +1

    Indika misge thotiyo geethayata karoke ekk dannako

  • @sadewtharun9684
    @sadewtharun9684 3 ปีที่แล้ว

    Sithin Hidinna mata lan wela song eka Karoke ne Heuwa godak..Mata eka Hadala dennako

  • @madhawaaravinda52
    @madhawaaravinda52 4 ปีที่แล้ว +3

    Nice

  • @jeewakaweerasinghe5896
    @jeewakaweerasinghe5896 7 ปีที่แล้ว +3

    Most beautiful track.. Abita m. S. Fernando mahathage. '""pemlowa nindedi ma dutu sundara sihine gettata saha visharsda sanath nandasiriyange vikasitha vatha kamale geethawala track l abadenna puluwanda thanks

  • @madhawaaravinda52
    @madhawaaravinda52 4 ปีที่แล้ว +3

    Good

  • @jayanthagabbalage796
    @jayanthagabbalage796 8 ปีที่แล้ว +8

    An awesome addition. Thank you much and wish you all the best for 2017!

  • @senarathsamararathna7848
    @senarathsamararathna7848 3 ปีที่แล้ว +2

    Super

  • @prince_kumaraya
    @prince_kumaraya 2 หลายเดือนก่อน +1

    2024

  • @inudicurtains-ku9bg
    @inudicurtains-ku9bg ปีที่แล้ว +1

    මිල්ටන්

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +5

    Nice well done🌷

  • @DilshanDhanuka
    @DilshanDhanuka 7 ปีที่แล้ว +4

    patta පහර

  • @maneeshafernando7973
    @maneeshafernando7973 5 ปีที่แล้ว +3

    Kiri kawadi sina track ekath upload karanna

  • @upulkumara4666
    @upulkumara4666 4 ปีที่แล้ว +1

    Lassani vade

  • @nilushidewapriya8304
    @nilushidewapriya8304 4 ปีที่แล้ว +2

    Thanks verry much

  • @uliyanage1150
    @uliyanage1150 3 ปีที่แล้ว +2

    Great

  • @gayandasemini7712
    @gayandasemini7712 3 ปีที่แล้ว +2

    good karaoke

  • @thenontren
    @thenontren 5 ปีที่แล้ว +1

    Very nice Thanks.

  • @upuldias5214
    @upuldias5214 3 ปีที่แล้ว +1

    Thanks for all 😍😍😍😍😍😍😍😍😍😍😍

  • @shanilkiweerasinghe8166
    @shanilkiweerasinghe8166 3 ปีที่แล้ว +2

    Wow

  • @DasuniKawdaullage
    @DasuniKawdaullage 6 หลายเดือนก่อน +1

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 4 ปีที่แล้ว +5

    💗👌🇱🇰

  • @SALIYASIRIWARDHANA
    @SALIYASIRIWARDHANA 5 ปีที่แล้ว +4

    lassana sinduvak

  • @manorikulasuriya587
    @manorikulasuriya587 4 ปีที่แล้ว +3

    Nice song ☺️☺️☺️

  • @tiktokchannel9201
    @tiktokchannel9201 4 ปีที่แล้ว +2

    GREAT

  • @chanu768
    @chanu768 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥😍😍

  • @a.g.p.r
    @a.g.p.r 4 ปีที่แล้ว +2

    El

  • @sevindukaweeshwara2470
    @sevindukaweeshwara2470 4 ปีที่แล้ว +3

    Very beautifull❤❤💪

  • @sadewtharun9684
    @sadewtharun9684 3 ปีที่แล้ว +1

    Mata Podi udauwak karala dennako🙏

  • @ugnihalrathnayakaugnihalra7332
    @ugnihalrathnayakaugnihalra7332 4 ปีที่แล้ว +3

    neth wile kadulu

  • @thakshilaruwanmali1445
    @thakshilaruwanmali1445 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @CristiWaidyarathna
    @CristiWaidyarathna 5 หลายเดือนก่อน +2

    🎉🎉❤❤❤😂😂😂

  • @rangapushpakumara673
    @rangapushpakumara673 2 ปีที่แล้ว +1

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +1

    🙂👌

  • @d.pdayananda5380
    @d.pdayananda5380 3 ปีที่แล้ว +1

    😊😊❤️

  • @sriyanthajayasena3018
    @sriyanthajayasena3018 3 ปีที่แล้ว +1

    👍

  • @yashigirl5499
    @yashigirl5499 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @chirath.g
    @chirath.g 4 ปีที่แล้ว

    wow amazing

  • @bntoursing
    @bntoursing 4 ปีที่แล้ว +1

    ඔන්න මම ඔයාලගෙ track එකට සින්දුව කලා.සින්දුව පහත ලින්ක් එකෙන් බලන්න👇👇 th-cam.com/video/y9YnvUiMm_M/w-d-xo.html

  • @neelpriyanthaneelpriyantha4815
    @neelpriyanthaneelpriyantha4815 5 ปีที่แล้ว +1

    Nice song

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 4 ปีที่แล้ว +1

    🙏🙏

  • @rangalakmaljayasinghe3812
    @rangalakmaljayasinghe3812 3 ปีที่แล้ว +1

    Rukanha

  • @chamarajayawardana7300
    @chamarajayawardana7300 4 ปีที่แล้ว +2

    We r

  • @pradeeppremalal9934
    @pradeeppremalal9934 4 ปีที่แล้ว +1

    👌🌷

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +1

    💕👍

  • @ruchiramadushan364
    @ruchiramadushan364 4 ปีที่แล้ว +1

    Werala konaka hida

  • @channadunusinghe8957
    @channadunusinghe8957 5 หลายเดือนก่อน +1

  • @nuwansanjeewa5963
    @nuwansanjeewa5963 3 ปีที่แล้ว +3

    💕💕❤️🎤

  • @woowlanka926
    @woowlanka926 4 ปีที่แล้ว +1

    Nice song

  • @supunnirmala8287
    @supunnirmala8287 3 ปีที่แล้ว +1

    ♥️♥️