Sound Mixer එකෙන් වැඩ කරන හැටි දැනගන්න/ How To Use Analog Mixer Sinhala/Tutorial Part1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Start Bro TH-cam චැනල් එකට තාක්ෂණය ගැන හොයන ඔයාව ආයුබෝවන් කියල පිලිගන්නවා.

ความคิดเห็น • 122

  • @gayanmunasinha2992
    @gayanmunasinha2992 2 ปีที่แล้ว +3

    good video

  • @nimanthanimantha5562
    @nimanthanimantha5562 4 หลายเดือนก่อน +1

    Thanks මල්ලි ගොඩක් දේවල් දැනගත්තා

  • @user-ds4ry3eg9n
    @user-ds4ry3eg9n 3 หลายเดือนก่อน +1

    වටිනවා මම ගොඩක් දෙවල් ඉගනගත්තා

  • @janakaliyanage8548
    @janakaliyanage8548 10 หลายเดือนก่อน +1

    මරු කොල්ලා එල තව තීනවා නේද අර soundcraft සුපිරි මික්සර් අන්න ඒකෙන් පොඩ්ඩක් සිස්ටම් එක පෙන්නන්න පුලුවන්ද ගොඩක් අය ගාව තියෙනවා ඒක

  • @sumudunayanajith2086
    @sumudunayanajith2086 3 ปีที่แล้ว +12

    මොකක්ද මචං දාලා තියෙන බැක් ග්‍රවුඩි වාදනය හින්දා ඔයා කියන දේ පැහැදිලි නෑ හරිම අපැහැදිලියි. ඔය වගේ කාට හරි පාඩමක් වගේ කියලා දෙන දෙයක් කරද්දී එක එක වාදන දාන්න එපා එතකොට ඔයාගේ වීඩියෝ ආයේ බලන්න හිතෙන්නෙ නෑ. ඒ අඩුපාඩුව හදාගන්න. Background Music අයින් කරන්න. දාන්නම ඔනේ නම් ඔයා කතා කරන්නේ නැති වෙලාවට රෑප රාමු විතරක් පෙන්නන වෙලාවට දාන්න එතකොට හරිනේ.

    • @user-kl7sc7ty5c
      @user-kl7sc7ty5c 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

    • @dimanfernando3759
      @dimanfernando3759 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත. කොච්චර හොදට වැඩේ කරත් වැඩක් නෑ බැක්ග්‍රවුන්ඩ් music එක නිසා කියන ඒවා පැහැදිලි නෑ. ඒකෙ බේස් වැඩියි. දැම්මත් කමක් නෑ තව අඩු කරලා.

    • @Dilan_lakmal
      @Dilan_lakmal ปีที่แล้ว +1

      Ow bn oya eka hada ganna anivaren

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 9 หลายเดือนก่อน +1

    Supiri yak

  • @shiwanthafernando9246
    @shiwanthafernando9246 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට 🙏

  • @mvupul
    @mvupul ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලියි... ස්තුතියි

  • @FreeBtcera
    @FreeBtcera 4 ปีที่แล้ว +3

    Verry good video

    • @upulweerasinghe9877
      @upulweerasinghe9877 4 ปีที่แล้ว

      Oyge hodi mgeth tiynawa olan mixser akak matath danaganna mage EQ BATEN TEKA FLAT THIBUNATA AULAK NETHDA MIXER AKTA MAGE THIYENNE V HDAYATA ISTUTI.

  • @chamikanayanajith9552
    @chamikanayanajith9552 2 ปีที่แล้ว +1

    Supiri...

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +4

    එකේ වර්ථමාන මිල කියක් වෙනවද

  • @user-xj6jx8ou9z
    @user-xj6jx8ou9z ปีที่แล้ว +1

    Supar brother

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 3 ปีที่แล้ว +1

    Niyamai pehedili kirima.thanks

  • @__dila__41
    @__dila__41 2 ปีที่แล้ว +1

    Pehedili patta ayye

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว +1

    patta wedaka wewage ewa digatama karanna niyamai malli jawewa

  • @praveenguruge3076
    @praveenguruge3076 3 ปีที่แล้ว +1

    Supiri kollek bn ubanan 👌👌🙏

  • @nevindachathupa
    @nevindachathupa ปีที่แล้ว +1

    Background sound eka tikak adu karanam hodai.eth video eka supiri. ❤

  • @tonyfernando6616
    @tonyfernando6616 11 หลายเดือนก่อน +1

    හරීම ෂෝක් මික්සර් එකක් . අනේ මහත්තයෝ පිං සිද්ද වෙයි ඕකත් කරේ තියා ගෙන ගමටම යන්න. සංගීතයෙන් යම් ගමනක් යන්න ඉන්න තරැන අයව ගොනාට අන්දන් නැතුව .o land
    අපි නොදන්න වර්ගය .
    පෙනුමට ආසා වෙලා සහෝදරයෝ ටික වරක්
    අරන් බලන්නකෝ . සැප
    අතේ .😅😅😅😅😅😅

  • @kumarakumara8902
    @kumarakumara8902 3 ปีที่แล้ว +1

    මල්ලි පළවෙනි .එකනම් හරි පැහැදිලියි rostow varaya . සම්බන්ධ වෙන්න වෙන ආකාරය පොඩ්ඩක් කියන්න පුළුවන්ද වගේ ...ඔබට ජය

  • @susanthabandara1255
    @susanthabandara1255 ปีที่แล้ว +1

    👍👍

  • @chathurangapereraphotograp5897
    @chathurangapereraphotograp5897 4 ปีที่แล้ว +1

    ekemma patta ewede malli 🎵🎵🎵🎵🎵

  • @chamindanissanka1378
    @chamindanissanka1378 2 ปีที่แล้ว +1

    නියමයි

  • @wassanasihinakolla4559
    @wassanasihinakolla4559 4 ปีที่แล้ว +1

    Amp ekai mixzer ekai set karana widiya Saha bapal walata Dena hati pennanna budu saranai godaaaak wadagath wadak

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      Hari dennam.

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 4 ปีที่แล้ว +1

    GOOD JOB

  • @nihalwimalathissa3682
    @nihalwimalathissa3682 3 ปีที่แล้ว +1

    Very good introduction

  • @user-wv4xf2ix2v
    @user-wv4xf2ix2v 4 ปีที่แล้ว +1

    නියමයි ස්තුතියි සහෝ

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 3 ปีที่แล้ว +2

    බොහෝ ස්තුතියි

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    ස්තුති දැනුවත් කලාට ..

  • @sirilakasiri5094
    @sirilakasiri5094 4 ปีที่แล้ว +3

    Thank you bro

  • @mediaeditor6591
    @mediaeditor6591 4 ปีที่แล้ว +1

    Good

  • @sanathmahavatta8414
    @sanathmahavatta8414 3 ปีที่แล้ว +1

    Werry good lesson

  • @tharindusanjaya6417
    @tharindusanjaya6417 ปีที่แล้ว +2

    සවුන්ඩ්ස් එක නැතුව කීවනම් පැහැදිලි නේද

  • @samathilakaherath4125
    @samathilakaherath4125 ปีที่แล้ว +1

    Malli Maya kiyanna mixer ekata dam set eka sambanda karanne kohomada kiyala

  • @priyanthasamaranayaka8458
    @priyanthasamaranayaka8458 4 ปีที่แล้ว +1

    Super techa

  • @manojpathum8642
    @manojpathum8642 3 ปีที่แล้ว +1

    Ela 👍

  • @padmasiri8914
    @padmasiri8914 9 ชั่วโมงที่ผ่านมา

    Phone akaka play wena deyak.mix ake .maic lain akatada denna one..Aux in.akatada denna one..maic lainnam denne.xlr 2 jak akada.xlr1 jakakada sudusu..

  • @ruwanarawarnayu7505
    @ruwanarawarnayu7505 3 ปีที่แล้ว +2

    Record කරන්න lap එකක් නැතිව phone එකෙන් බැරිද..lap එකෙන් record කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද.

  • @madhushans72
    @madhushans72 2 ปีที่แล้ว +3

    Mixer එකකින් Powered Speakers 4 ට කොහොමද Out දෙන්නේ Main outs දෙකයිනේ තියෙන්නේ 🤔 ?

    • @slnodutulokaya9849
      @slnodutulokaya9849 ปีที่แล้ว

      oya mixser eken amp ekatane denne e amp power amp nam capal karalaa denna

  • @nethrajayasooriya2179
    @nethrajayasooriya2179 ปีที่แล้ว +1

    Ayye ara stage ekata dana stand baffle walata dena lain eka pennannako

  • @gihanthalakshan8791
    @gihanthalakshan8791 4 ปีที่แล้ว +1

    Thawa video karandako. Mixer control karana widiha gana

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      Aniwarenma

  • @rohithrathnayaka8592
    @rohithrathnayaka8592 2 หลายเดือนก่อน

    Olan ඇත්තටම හොද බ්රෑන්ඩ් එකක් ද?

  • @upulweerasinghe9877
    @upulweerasinghe9877 4 ปีที่แล้ว +1

    Vistara awwata thank you

  • @priyanthasamaranayaka8458
    @priyanthasamaranayaka8458 4 ปีที่แล้ว +1

    Gods hoda wadak thank you

  • @palithaneelakumara98
    @palithaneelakumara98 4 ปีที่แล้ว

    thank very much friend.

  • @slautv2207
    @slautv2207 2 ปีที่แล้ว +1

    Mekema amp akath thiyenawada.

  • @thushanajith7297
    @thushanajith7297 3 ปีที่แล้ว +1

    Thank you

  • @ajithkumaraha
    @ajithkumaraha 10 หลายเดือนก่อน +2

    Back ground music please off

  • @sarathnayanaranjanaverynic1016
    @sarathnayanaranjanaverynic1016 ปีที่แล้ว +1

    පවර්ඩ් ම්ක්සර් එකකින් ඇම්ප් එකට දිලා,mixer එකෙන් තව out එකක් දෙන්න පුලුවන්ද

  • @upulweerasinghe9877
    @upulweerasinghe9877 4 ปีที่แล้ว +1

    BUDUSARANAI MAMAT MIXER AKA GANA IGANA GANNA MAGELANGA MIXER AKE EQLASAER TIKA MAGE TIYENNE (V) HADAYTA A BATEN TIKA PLT AKATA THIBUNATA MIXER AKATA AULAK WENNE NTHDA VSTARA AWNNA THANK YOU

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      Oya dbx eq ekak use karanne neththan mixer eke eq eka oya kemathi widiyakata hada gaththata kamak ne.. dbx eq ekak use karanawanam mixer eke eq eka flat mode thiyala dbx eken oya kemathi widiyakata hada ganna... Botton flat mode thibbata awulak ne... (Start bro)

  • @indikaindika1280
    @indikaindika1280 3 ปีที่แล้ว +1

    Khomada record eka ganne kiyannako

  • @dineshvlog7527
    @dineshvlog7527 4 ปีที่แล้ว +1

    Onna subs kara bro matath udawak karanawatha

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo 4 ปีที่แล้ว +1

    Ado eka ban.asay mewa igana ganna.issarahatath karanna

  • @harischandralankathilaka1878
    @harischandralankathilaka1878 3 ปีที่แล้ว +1

    Record sokat ekata pahalin thiyene mokadda. Ekath record da?

  • @prabathphotography4782
    @prabathphotography4782 4 ปีที่แล้ว +1

    malli mata kiyanwada PEAVEY FIREBASS 700 amp ekata monawage mixer ekakda hariyanne kiyala

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      soundcraft mixer eka hodai..

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 ปีที่แล้ว +1

    තව වීඩියොවක් ඔනේ

  • @gresahanudayakumara356
    @gresahanudayakumara356 3 ปีที่แล้ว +1

    මික්සර් 2ක් එකට සම්බන්ධ කරන්නේ කොහොමද?

  • @ashinsamalshan3585
    @ashinsamalshan3585 2 ปีที่แล้ว +1

    Olan

  • @harindusanchana
    @harindusanchana 4 ปีที่แล้ว +1

    Thank bro

  • @anurawejerathna8433
    @anurawejerathna8433 ปีที่แล้ว +2

    Back ground sound wadi

  • @harindusanchana
    @harindusanchana 4 ปีที่แล้ว +1

    Gain,master ,reberb ,high ,low kiyanne monawada kiyala example ekka karala pennannako monawawada ewagen wenne kiyala ehema

  • @rasikakelum1073
    @rasikakelum1073 4 ปีที่แล้ว +2

    Send / return eken mokada wenne

  • @ashinsamalshan3585
    @ashinsamalshan3585 2 ปีที่แล้ว +1

    අපි ඔලෑන්ලා

  • @ushanisaranga4759
    @ushanisaranga4759 4 ปีที่แล้ว +1

    Aux in ekenui send out eken mokadda wenne eken eq ekak set ක්. Puluwanda. Mp3 Sunds inputs mixer channel ekakatada denne

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      Mixer ekata eq ekak set karanna puluwan.
      Mp3 sound input channel ekakata thamai denne..

  • @nishanrangana2539
    @nishanrangana2539 4 ปีที่แล้ว +1

    meke efect vada karanne kohomada..

  • @amilachaubro8475
    @amilachaubro8475 4 ปีที่แล้ว +1

    මටත් අසයි ඉගෙන ගන්න

  • @aplusgrafix
    @aplusgrafix 4 ปีที่แล้ว

    kohomada lap 1n ena '3.5mm 2xlr' jk aka mixer akt connect krl clear sounds gnne?

  • @rasikakelum1073
    @rasikakelum1073 4 ปีที่แล้ว +1

    Maru..me mixer eka kiyak wenada..?

    • @gayansachith4876
      @gayansachith4876 4 ปีที่แล้ว +1

      Weradilawath ganna epa bro owa wedak ne aduwata onnm aduma soundcraft ekakwath ganin

  • @youdecide5344
    @youdecide5344 4 ปีที่แล้ว +1

    Onna oyawa mama subscribe kala.. mawath subscribe karagana yanna. Me wage lassana video digata danna. Jayawewa !!! ❤️❤️

  • @JDoole-ly3gy
    @JDoole-ly3gy 9 หลายเดือนก่อน +1

    Lap ken kohmda bro connect kare ?

    • @StartBro
      @StartBro  9 หลายเดือนก่อน

      Audio cable ekakin

  • @octapadsl3208
    @octapadsl3208 2 ปีที่แล้ว +1

    අපි චැනල් පහකට මයික් පහක් ප්ලග් කරලා ඩිස්ප්ලේ එකේ එකෝ 4 කියලා තිබ්බොත් ප්ලග් කරපු මයික් පහේම එකෝ හතර පාරක් ඇහෙනවද ඒක එකින් එක පාලනේ කරන්න නෝම් එකක් නැද්ද

    • @StartBro
      @StartBro  2 ปีที่แล้ว

      channel එකේ තියෙන ඉෆෙක්ට් එකෙන් ඒක අඩු කරගන්න

    • @octapadsl3208
      @octapadsl3208 2 ปีที่แล้ว

      @@StartBro thank you....❤️❤️

  • @bovasmusical3659
    @bovasmusical3659 4 ปีที่แล้ว +2

    Elakiri video eka mage channel ekath subscribe karanna yaalu

  • @nisshankafernando6824
    @nisshankafernando6824 3 ปีที่แล้ว +1

    Background sound eka wadi yko

  • @arunanayaka8225
    @arunanayaka8225 2 ปีที่แล้ว

    Mata විස්තර ටිකක් danaganna පුළුවන් da

  • @trendingmusic2050
    @trendingmusic2050 4 ปีที่แล้ว +1

    හොද වැඩක් සහෝදරයා.ඹන්න මමත් හෙල්ප් Sub කලා like 23 කලා .වීඩායෝව සම්පූර්ණයෙන් බැලුවා.මගේ චැනල් එක පැත්තෙත් ඇවිත් Subscribe & like එකක් දෙන්න.තෑන්ක්ස්

  • @ranelapathum6199
    @ranelapathum6199 2 ปีที่แล้ว +1

    oya mixer eka price eka kohmd

  • @praveenguruge3076
    @praveenguruge3076 3 ปีที่แล้ว +1

    Bro, hi,mid,low kiyala amp thiyenawane ethakota double top dekakata witharak sound denna oona unahama kohomada sound denne

    • @StartBro
      @StartBro  3 ปีที่แล้ว

      Machan mata පැහැදිලි ව කියපන් උබ කියන එක මට තෙරුන් නෑ

    • @praveenguruge3076
      @praveenguruge3076 3 ปีที่แล้ว

      @@StartBro double top dekakata witharak denawanan mona amp ekak da used karanne,hi amp,mid amp,low amp kiyala thiyenawane

    • @StartBro
      @StartBro  3 ปีที่แล้ว +1

      @@praveenguruge3076 ඔයාට ඩබල් ටොප් දෙකට විතරක් වෙනම sound දෙන්න ඔනනම් ඈම්ප් එකේ වෙනසක් කරන්න ඕනේ නෑ ඔයාට පුලුවන් crossover එකක් අරගෙන ඒ corsover එක හරහා ඩබල් ටොප් දෙකට වෙනම sound denna.ඔයා ලග ඩබල් ටොප් දෙක විතරයි නම් තියෙන්නේ crosover එකක් වැදගත් වෙන්නේ නෑ ඔයාට පුලුවන් ඇම්ප් එකක් use කරන්න ඒක hi mid low කියලා වෙන්කර ගන්න ඕන නෑ. අඩුම තරමේ වෝට් දෙදහක වත් amp ekak use karanna. ඔයා ළඟ bass bin දෙකක් තියෙනවා නම් සහ ඩබල් ටොප් දෙකක් තියෙනවා නං ඔයාට crossover එකක් ගන්න එක ලොකු වැදගත්කමක්.

  • @jagathwijebandara6774
    @jagathwijebandara6774 2 ปีที่แล้ว +1

    ඔය මික්සරය output එක වොට් කීයද

    • @StartBro
      @StartBro  2 ปีที่แล้ว

      Mekenam 500k wage thiyenne

  • @roshansrikantha4733
    @roshansrikantha4733 4 ปีที่แล้ว +1

    Voice cut walata mic eka me balance eka harida

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      Eka oya theeranaya karanna oni.. oyage raha thamai anith aya widinne..

  • @The_Sappa
    @The_Sappa 4 ปีที่แล้ว +1

    Ayye oya mixer eka keyak withara weida?

    • @jayanisilva9270
      @jayanisilva9270 3 ปีที่แล้ว

      Soundcraft mixer එකක් විකිනීමට ඇත

  • @dhawalajayasekara
    @dhawalajayasekara 4 ปีที่แล้ว +1

    Sound output eka control karanna mixer eken puluwanda

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      Ow

    • @dhawalajayasekara
      @dhawalajayasekara 4 ปีที่แล้ว +1

      @@StartBro eka seeker ekaka sound wadi karadi anith speaker eke adu karanna puluwanda

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      Ekata kramayak thiyenawa.

  • @maheshchathuranga9424
    @maheshchathuranga9424 4 ปีที่แล้ว +1

    Sub walatai,normal buffal walatai wenma denne kohomada

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว +1

      Video ekak dennam

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว

      Channel eka sub karala thiyaganna..

  • @user-cu6zb7xt2u
    @user-cu6zb7xt2u 4 ปีที่แล้ว +1

    Kaha pata eken mokda wenne

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว +1

      Effect wedi karana eka

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 2 ปีที่แล้ว +1

    Olanlage uttawal genna epa pako

  • @allcreation8188
    @allcreation8188 4 ปีที่แล้ว +1

    Voce wala echo hadanna kohomada

    • @StartBro
      @StartBro  4 ปีที่แล้ว +1

      Effects ekai repeat ekai wedi karanna

  • @ravifernando2680
    @ravifernando2680 3 หลายเดือนก่อน

    😂

  • @sunshine-cv2su
    @sunshine-cv2su 3 ปีที่แล้ว +1

    👍👍

  • @chamilakumara2734
    @chamilakumara2734 2 ปีที่แล้ว +1

    Api karoki akak dala sing karanakota karoki music akath effect wena eka nawaththanne kohomada saha mic eka on karama bufful eken ena hum eka kohomada nathi karanne kiyanna

    • @StartBro
      @StartBro  2 ปีที่แล้ว

      Kiyala dennam