මේ මොහොතේ මෙතන ඉන්න
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ශුණ්‍යතාවයේදී අවබෝධය ලැබෙන්නේ කෙසේ ද ? -
• ශුණ්‍යතාවයේදී අවබෝධය ල...
___________________________________________________
අභාශිත දේශණා මාලාවෙන් මින් පෙර නොඇසූ ආකාරයෙන් ශ්‍රී බුද්ධ දේශණය විචිත්‍රවත් ලෙස විදහා දක්වා ඇති බව මාගේ මතයයි.
@Abhashitha
ඔබේ ගුරුවරයා බවට ඔබටම පත්වීමට හැකි මාර්ගයක් මෙහි අන්තර්ගත වේ. ඒ මාර්ගය සොයා ගන්න.
onenessed@gmail.com
___________________________________________________
ආරාම සංවර්ධන අරමුදල -
පූජ්‍ය ඉමදූවේ නන්දරතන හිමි
ලංකා බැංකුව - ලූණුවත්ත ශාඛාව
0090899716
Monastery Development Fund -
REV IMADUWE NANDARATHANA THERO
BANK OF CEYLON
LUNUWATTA BRANCH
0090899716
BANK CODE - 7010
BRANCH CODE - 647
SWIFT CODE - BCEYLKLX
ඔබට ආධාර කරන්න සිතෙනවානම් පමණක් ආධාරයන් ඉහත ගිණුමෙහි තැන්පත් කරන්න, පමණට වඩා වැඩි ආධාරයන් අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ලැබෙනු ඇත.
___________________________________________________
ආයතන හය නැති තැන ජීවමාන බුදුන් හමුවීම -
• ආයතන හය නැති තැන ජීවමා...
මෙය හැර වෙනත් මගක් නැත -
• මෙය හැර වෙනත් මගක් නැත...
නින්දේදි සහ අවදියේදි නැති කාලය -
• නින්දේදි සහ අවදියේදි න...
___________________________________________________
Facebook -
/ 15ahlghcgk
___________________________________________________
#නිවන්_මග_සිහියෙන් #abhashitha #dhammapada #audiobook #poya day bana #ඒහිපස්සිකෝ #තථාගත_දර්ශණය #ධම්ම #නිවන #බුද්ධ, #බුදු_දහම #සම්මා_දිට්ඨි #සිතිවිලි #poya_day_bana #නිවන්_මග, #ධර්මය #niwanmaga #සම්මා_දිට්ඨි දිට්ඨි, #ධර්ම_දේශනා, #buddhist #ඒහිපස්සිකෝ #විදර්ශනාව #රහතන්ව_හන්සේ #බෞද්ධයා #මාර්ග #ආර්ය #aranya_senasana_bana #ආරණ්‍ය වාසී_ස්වාමීන්වහන්සේ #ශ්‍රී_සද්ධර්ම #ධර්ම_දේශනා #සෝතාපන්න #enlightenmentjourney #srilanka
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..!! මේ කරන මහා කුසලයෙන් පිරිණිවෙන තුරු කාය වේදනා නොදැනෙවා ..!!
ඔබ වහන්සේ කීව වගේ මට මාර්ගය වඩාගෙ යන විට මාර ප්‍රශ්න තොගයක් ආව හිතාපු නැති පුස්න ආව ඒ වගේ පුස්න පැවිදි වුනත් ඒවිද හිතෙනව අපේහාමුදුරැවො ගෙ දේසනාමට මාර්ගයේ ඉදිරියට යන්න ලොකු දෛර්යක් තෙරැවන් සරනයි
ධර්ම දේශණය ඉතා ගැඹුරුයි, ඝාම්භීරයි. හරිම සියුම් 🙏🙏🙏
Tharuwa Sarani obata swaminwahansa!!!
Mahata oba visin Rachitha
"Poth" miladi Ganna puluwan kohendaha Kiya danwan manawa 🙏
ඔබේ නම ලිපිනය දුරකථන අංකය, 0702202421 අංකයට whats app කරන්න, පොත එවන්නම්
Watina deshanawak samidini...
🙏🌻🙏🌻🙏🌻
Matath ehema danuna....
🙏🙏🙏
Sadhu..Sadhu..Sadhu..
🌼🙏🙏🙏🌼
🙏🙏🙏🙏🙏❤❤❤❤
🙏🏾🙏🏽🙏🏾🙏🏽🙏🏾🙏🏽🙏🏽🙏🏾
Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
❤❤❤
🌷🌷🌷🙏🙏🙏
❤❤❤🙏🙏🙏🌷🌷🌷
Gauraneeya Swaminwahansa.
Meda, vinnanayen hadunagathahoth da bavaya sakasvvanne? E velavedi yonisomanasikaryaya thibunoth , Obavahanse deshana karana paridi sameekaranaya sihikaloth bavaya sakasvvanne nehe neda? Anukampaven me karuna pahada dena denn?
Theruvan Saranai 🙏
🙏🙏🙏🪷
ඔබ වහන්සේ දිගු කාලයකින් වීඩියෝ මුකුත් දැම්මේ නෑ නේද ස්වාමින් වහන්ස..
අපි ගැන අනුකම්පාවෙන් ,නැවත අපිට ඔබවහන්සේ උදව් කරන්න,සසර ගමන නවත්තා ගන්න..
🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්ස මේ ධර්මය ශ්‍රවනය කිරීම පවා ඒ ස්වභාවය තුළ හිදිමින් කළ හැකියි.එසේම ඒ ස්වභාවය සිහියට හසු වෙනව නේද ? කෙටියෙන්ම කිවිවොත් බණ අහන කෙනා නෑ.අහන කෙනා ඉන්න වෙලාවට තමයි ඒ අහන දේ උපාදන මට්ටමට යන්නෙ. අන්‍ය මන්‍ය ප්‍රත්‍යතාවයට යන්නෙ මම ඉන්න තැන විතරයි.කියන දේ හොදටම වැටහෙනව නමුත් එතන තියෙන්නෙ හිස් ස්වභාවයක්. ඒක නිවන නේද?
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏