ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇදට වෙලා කෙල ගිල ගිල බලන සෙට් එක මේ පැත්තට 😁♥️
මම 😒
මේ මම 👋🤤😿
Mamath 😋
Mama
🤭
සම්බෝලයි බතුයි ගිලින උන් කෝ🤣❤️
මොනවා කරනෙයි බ්න් 😢
Meka bala bala 🤣
😂 real duca
සිරා කතාව බන් වෙලාවකට ඒකත් නැ 😁😏😂😂😂
එකටනමි මට මන් ගැනම දුක හිතුණා 🤣🤣🤣😥😥😥
ජිවිතෙට එක පාරක් වත් චිස් කොත්තුවක් කාලා නැති මම 😒💔
Math kala na😢
😢
අඩෝ සිරාවටම 🤣
මම චීස් වලට ආස නෑ ඒ නිසා කන්නේ නෑ
@@nethmisachith139 😅👍
Ricorn එකේ චීස් කොත්තුවට වඩා චීස් පාලාන්ඩි කොත්තු කියලා තියෙනවා ඒක සුපිරි ක්‍රීමි ගතියට තියෙනවා ❤️💯
චාමා හොඳට කමු. රස ඉතිරෙන shows ගොඩක් කරමු 😍 හැබැයි bro හවසට හවසට gym පාරක් වත් දාලා ඇඟත් ගාණට maintain කරගෙන ගියා නම් මරු ❤️ එතකොට කොච්චර කෑවත් අවුලක් නෑ. ජය වේවා! 💙
Uuu
Malli oya cholesterol check kara ganna...😊😊
කොත්තු පෙරේතයෝ ටික හුවක් ඕනී 👌😊🥳💫
හූ 😂😊
හූයියා 😂
හූඋඌඋඌඋඌඌඌඌඌඌඌඌ
හු හු. හු. හු😂
😋
චමා - පරිප්පු තියෙනවා වගෙ..Ricon - my time has come😂
ගම්පහ evergreen එකේ කොත්තුවත් සුපිරියක් තමා ❤
අනිවා බන්...ඒක නම් සුපිරි ❤
එතන ඉදන් කන්න දෙන්නෙ නැති එක තමා අවුල
කොහෙද තියෙන්නේ ඒක
Place eka thiyenne gampaha- j ela pare evergreen bar kiyala google map eke search karanna...lesi hoya ganna...
Kotanad tiyenne
අම්මෝ රිකොන් එකේ කොත්තු ගැන නම් ඉතිම් කියන්ඩ දේයක් නෑ කාපු රසම සුපිරිම කොත්තු
මරදානේ Ricorn කියන්නේ ඉතින් පිස්සුවක් තමයි ❤
maradane koi hariyed thinne
@@dilharasewwandi8209 Borella hariye tiyenne. E lagama wage
@@top_highlights_sl ube ammageda 😂
දැනට කාලා තියෙන හොදම කොත්තු කඩ review එකක් දෙන්ඩෝ😍
හංවැල්ලේ තියනවා සුපිරිම කොත්තු කඩයක් හැපි වෝක් කියලා ආයෙත් සුපිරිම සුපිරි චමා කාලා බලන්න
ඇත්තටම අයියා ඔයාගේ කෑම වල රස ඉතිරෙනවා ❤
cheese kottuwe prce kmd mcn
ගෙදර අකමැති කෑමක් තියෙද්දින් මේ වගේ වීඩියෝ බල බල කන අය තවත් සිටීද😂
😹👌
Yako 😂
Ou
Ammapa
මේ දැනුත් කරන්නේ ඒකම තමා...😢😢
අපි ඉතින් හැමදාම බලන් ඉඳලා කෙල ගිලිනවා... 😍😍
රිකෝන් එකේ ඕඩර් එක දාද්දි ලග හිටපු මම 😁😁අයියේ මතකද දන්නේ නෑ පොඩි ලමයෙක් ඔයාව අදුරගෙන චාමා කියලා කිව්වා මම කිව්වේ ඔයාගේ වීඩීයෝස් බලනවා කියලා එයා 😁😁
🥰🥰🥰 මතකයි මතකයි
@@eatwithchama😅
Stfdsfvvvdrggfcvvf❤ 1:30 1:31
Cheese koththu, Gampaha Open Kitchen එකෙන් try කරලා බලන්න. 👌
kothanda thiyenne oka
නුගේගොඩ හතේ කනුවේ my burger කියලා place එකක් තියනවා.. ඒකේ cheese කොත්තුවත් පිස්සුවක් තමා bro ❤
ඉක්මනට ඉක්මනට කනවා බලන්න ඕන නිසා 2× speed දාලා බලන මන් වගේ අය ඉන්නවද 😂🤗
Oo
මාත්😂 මේ දැනුත්
Thanks for the honest review machan. Much love!
කෑම කන එක කෙසේ වෙතත් හිනාවනම් සිරියාවයි.❤❤❤❤
Oya WhatsApp innawada 🙈
@@anushkabandara3978 🤓
Elama bossa . Hemadama bala welapeni seen ekak hemadama thiyenne 😁😋
මරදාන ricorn කියන්නේවෙනම එකක්❤
හොරණ පැත්තෙ ගියොත් බැල්ලපිටිය අතුකෝරල එකෙන් චීස් කොත්තු try කරලා බලන්න. මම අදත් ඒ වෙනුවෙන්ම ගිහින් කාලා ආවා. සදුදා හැර අනිත් දවස් වල ඇරලා 😋😋😋 ඔයා ඒක try කරේ නැත්තං වැඩක් නෑ හොදේ😅
කවදාවත් චීස් කොත්තු කාලා නැති මම 🥺
Math ne bn...😪
Kamu kamu bn 😊
මාත් නෑ ☹️
Math kala na ane asai kanna😢
Math na 😢
කතාව ඇත්ත මාත් ජාඇල අපේ පැත්තේ චීස් කොත්තු වලට හොදට fresh milk දානවා.
සමාජේ දකින දේවල් බලනකොට මම නම් ගොඩක් කන්න කැමති ගෙදර අම්මා හදනකෑම, ඒවා ෂුවර්, මම කිව්වේ මගේ කැමැත්ත බනින්න එපා දැන් 🤗
නොබෝ කලකින්ම මේ මනුස්සයාට හොද ලෙඩක් හැදෙනවා. පමණට වඩා ආහාර ගැනීමෙන් හැදෙන භයානක රෝග තමයි..🌼😌😂😭🤣😂 කොහොම වුණත් සංසාරේ දන් දිලතියනවා
හොදක් කියන්න දන්නේම නෑ නෙහ්..
පවු අනේ එහෙම කියන්න එපා.ඒක එයා maintain කරගන්නවා ඇති
පොදු වස්තුවක් රැක ගැනීම අපේ යුතුකමක්
Api wage nemei godak kanna pin karala thiyenawa. Oya kanna malli
අපේ පැත්තෙ තීන චීස් කොත්තුවල චීස් කෑලි කැවෙන්නැ චීස් බේරෙනව 🤤🤤🤤😏😏😘👌❤️❤️
අපිට ආතල් දෙන්න කෑවා වගේ නෙවේ බොසා.ප්‍රශ්න ගොඩක් එන්න පුලුවන් ඉස්සරහට.වැඩේ සුපිරී❤️
කෝ ඉතින් මේව බලන් කෙල ගිලන කස්ටිය 🤤
Punchi borelle Nelum Kole eken Kottu,fried rice try karamu..patta labai..supiri
කෙල ගිල ගිල මේක බලන දවල්ට කැරටුයි කට්ට සම්බෝලයි කාපු මම🥺
මාතර ආවොත් හෙළ රැව්ලගෙන් කාලා බලන්න.අමුතුම වෙනස් රසක්❤️
මාතර කොහෙද ඒ ශොප් එක තියෙන්නේ?
Aiyee නුවර ඇවිල්ලා Cafe The Vibe කියලා එකක් තියනවා..එකෙන් ඇවිල්ලා chees kottu එකක් කලා බලන්න❤️🔥
Try simply yummy bacon cheese kottu. The best!
අයියේ හැමදාම වගේ අදත් සුපිරියක් ✌️👑
Cimply Yummy eken bacon cheese kottu, mix cheese kottu kala balanna
මමත් කෑවා ඔය කියන කඩේ බල්ලෙකට කන්න බෑ 😅 චීස් කියලා නාමයක් නෑ මුන් කොත්තුව ගහද්දි චිස් කැල්ල උඩින් එල්ලා තියෙන්නේ 😂 බොරුවට රසයි රසයි නොකිය ඇත්ත feed back එක දුන්න එකටනම් Respect
ගම්මක් තමා චමා
චමාගෙ විඩියෝ බල බල කනවුන්කෝ 😂
For me, Mr. Kottu is the best place for cheese masal kottu..
කාලනෙ මැරෙන්නෙ ☺️❤
Panadura jevons eke chese kottuwa kaala balanna supiri. Large ekama 1200. Oralosu kanuwa eha patte hariyatama
හැමදාම බලා බලා කෙල ගිලින මං..😥😍
Nagoda HOLA eken kala balanna patta rasay wisheshayen cheese kottuwa ❤️
කොත්තු ගෙදර අරන් ඇවිත් කනවට වඩා රසක් සෙට් වෙනවා එතන ඉදන්ම කනකොට. දන්නෝ දනිති 👌
Kandanata athulata wenna supiri kadayak thiynawa kavisha kiyala ekanuth kala balanna chis koththuwa para eke oyat kala balanna👍
නියමයි Chama නියමයි 🔥😋👌 අඩේ Gravy එකයි චිලි paste නෑ කියන්නේ හෙනම අපරාධයක්. ඒවගෙන් තමයි කොත්තුව උස්සලා දෙන්නේ 😁😁😁 Chama Chops එකෙන් ගෙනාපු චීස් කොත්තුවට happy cow චීස් පෙට්ටියම දාලා කාපු එක තමයි ගැම්ම 🔥💪💪💪ආදරෙයි Chama ❤❤❤❤❤
Kilinochchiye pheonix ekee thma supirima cheese kottu thiyennee..supiriii
Chama, මාකුඹුර highway bus stand එක ළඟ තියෙන නිවහන කියන කඩේ cheese kottu සුපිරි. You won’t regret it so I recommend you to try it.
මෙලො රහක් නැ..පට්ටම ගනන්
minuwangoda thapraben chees kottu ek superb❤
මේක බලන ගමන් බත් කකා කොත්තුවක feeling එක විදින මම😌
Atta
E komada ema feeling ganne matat kiyala diyanko...🤔
Macn kanna nathi godk ahinsaka minissu innwa e ayata kama welak dipan macan❤❤❤
Challenge එකක් 😂Live එකක් වරෙන් සුපිරි කෑමක් කන
Yes ..yes best place to get kothu... Try Biriyani also....The portion enough for two persons.
බලන් ඉන්න ආසයි ඒත් අහන් ඉන්න තමා බැරි කද්දී චක් චාක් එක 😂
Chama homagama niwahane cheese kottu eka kala balannakoo supiriyak👌👌👌💯
Wasthi Restaurant Eke Review Ekk Oneh Chama💛
😂😂😂
Fender ගිටාර් එක්කුත් ඉක්මනට ගේමු
තඩීට බඩ රිදෙන කං කෙල ගිලින මං😂😂😂😂❤❤
කොත්තු ඔක්කොම කැවෙ කොහොමද😊😊😊
Lemon grass kiyala kadayk kotte alakeshwra Road eka ayine tiyene. Sirikota yana pare. Dawska ekanuth try ekak danna. Eke kama superii👍
චමාට set වෙන්නෙ jaela, wattala area වල කෑම තමයි 🤣🤣🤣
චාමා කොත්තු කනව බලන. ගමන්. සම්බෝලයි බතුයි කන අසරන මම😊
Ricorn සුපිරි තමයි... මරදාන ❤️❤️❤️❤️❤️
Brother , kelaniye Mother's Kitchen eken cheese kottuwak kala balannako colombo awama , cheese flavor eka hodata danenawah , 💯 agree
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
රිකෝන් නම් පිස්සුවක් බං ♥️
Savonrich restaurant එකෙන් කාලා බලන්න සුපිරි 🎉
චීස් කොත්තුවක් කාල නැති මා වැනි අය තවත් සිටීද 😪
Yes 😒
Ayyooo meylt ljjawk na
Siti siti😢
Yes man chees kannee
බඩ ජාරි චමා ..මරු චැනල් එක මේක 😉
ඔයා කන විදියට ආසා හිතෙනවා අයියා ❤️
Kurunagala BEE KITCHEN RESTAURANT eka chees Kottu ekata gahanna lankawa Kottu na yaluwa... 😋😋😋
ගාල්ලෙ ආපු වෙලාවක මෙහේ මදීනා කියල කඩයක් තියෙනවා.ඒකෙ චීස් කොත්තුව සුපිරී ,තව කෑම තියෙනවා. ඒව නම් නෝමල් recommend කරන්න පුළුවන්.🌝❤
මදීනා චීස් කොත්තුව කීයද බ්‍රෝ
@@savinduamalka9463 1200 mata mathaka widiyata
@@DaNanjayaD-12 ෆුල් එකද මචං ?
Man samanyen koththu kanna asa na eth chama kana widiyata nam ada hithenawa🤗
කනවා දකිනකොට ඒ සද්දේ ඇහෙන්කොට එහෙම කටට කෙලත් උනනවා
🥲yako koththu thunak kanna puluwan kiyanne ithin yakek newe yaksa wimanayak 🤪🤪niyamai ithin supiri
උදෙට උයන පරිප්පුව රැටත් රත් කරන් කන්න වෙලා දැන් සගො 😭😭😭
Koththuwa nam niyama paata habayi, Sarata athi!
පිස්සු හැදෙනවා😢😋😋😋😋😋
Machan kottawa mattegoda J food kiyala thanak thiyenawa eke kama patta…chees kottu anith hama kottuwak ma rahai try karala balapn
කොත්තු 3ක් කන්නේ කොහොමද බං 🤔එල වීඩියෝ එක 😊
හොදට කනව අනේ ඔයා . බලන් ඉන්න අපිටනෙ කෙල වැක්කෙරෙන්නෙ ඉතිම් ... 😢❤
කොත්තුව මැද පරි්ප්පු හොයන චාමා😃😃😃😃
Kalubowila hospital road,Arcadia eke fried rice and cheese kottu suberb.try ....
Bro issue is in Colombo they don't add lots of curd or milk in cheese kotthu usually lots of gravy 😂 but really tasty
Kollupitiya thiyna BB eke cheese kottu Ekai biriyani sawan Ekai chicken sawan Ekai kanna Supiri
තව හොදට කන්න චාමා🤗🤗
චමා අයියේ kandy වලට අවිත් try කරල බලල අපිටත් කියන්නකො.
මේ ලගදි දවසක ගිහින් කෑවා හැමෝම හොදයි කියපු හින්දා.. මෙලෝ රහක් නෑ බ්‍රෝ 😢 එක එක දවස් වලට එක එක විදි වෙන්නැති දියම දිය රහයි අපි කද්දි වැඩක්ම නෑ රස ආවෙ නෑ පොඩ්ඩක් වත් 😢
Mata kottuth epa una.tanikara saiwar kadeka raha tama enne.kisima special gathiyak ne
Ohh Machan this is soo much for u , Machang oya good eater
චමා බෝලේ හිනා වෙද්දි ලස්සනයි😊😆
Kottulabs ekath try karamuuu chamaaaaaa
Cheese කොත්තු නම් ඉතින් De Plaza තමයි ❤ගම්පහ Open Kitchen එකෙන් Cheese කොත්තුවක් ට්‍රයි කරන්න 😍 ඒකෙත් දෙනවා සුපිරි Cheese කොත්තුවක් ❤
@harryff1611 Yes. There is a place in Gampaha. " Open Kitchen " situated infront of Volleyball court next to Bandaranaike College.
Eka thama bn rasa hoyagnna ba eka thama rahasa ❤️
නමට චීස් කොත්තුවක්😂 ලංකාවට ආවම මමත් වැඩිපුරම ඉන්නේ කොළඹ. මටත් තාමත් හරියට කන්න තැනක් හොයා ගන්න බැරි වුණා. හැබැයි චාමා අද ලොකු සතුටකින් නෙවෙයි නකෑවෙ
මහන්සියි දුර වැඩි නිසා, කෑම ටික ශේප් 🥰
@@eatwithchama ජුන්ඩටත් එක්ක සල්ලි ගෙවන චොප්ස් එකෙන් මොන ලබ්බ දුන්නත් රසයි නේ ..
@rvishmivimaya176 piliyandala paththe yanawanm kadayk tyenawa..
මාකුබුර නිවහන ට්‍රයි කරන්න😊
Masterchef chesse kottu hodai battaramulla
Boss pillawoos eke cheese kothu eka kanna ice Milo th bonna... Kiri Raha cheese Raha Madi nokiyanna tiyei. Ricorn eke kama loku quality ekak na.. oyage gewal pathe tiyena Hoda kadawala ta yanawa wage Colombo th Hoda kadawala ta yanna 😅 machan eke kothu, kothu labs eke kothu ewa try karanna kothu walata. Chinese kama walata steam boat, Chinese dragon, Red balloon, Gihans family restaurant ewa try karanna
චමාට සල්ලි දෙනව නම් ඒ කඩේ හොද යි නැත්තන් නෑ 😂😂😂
ඒකනම් සිරා 😅 චොප්ස් එකෙන් කද්දි නලියන හැටි එහෙම 😅
@@toprankinsights ජුන්ඩත් එක්ක නලවන්නේ එතකොට සල්ලි දෙනවනේ .. 😂😂😂 ඔක්කොම වාසි පැත්තට හෝයියා
ඒක නම් ඇත්ත මෙයාගෙ review කීවට .මෙයාට සල්ලි දීල කෑමක් review කරන්න කීවොත් ඔක්කොටම හොද කියනවා .ඒවට කිය්න්නෙ review නම් නෙවේ😂😂😂😂😂
sallith ekka guu bettak dunnath kala rahai kiyna dial ekk 😂❤️🩹
CimplyYummy - Chizzagna kottu try this machan ♥️ this is the best cheese Kottu ever ♥️
Chama chops එකෙ කොත්තු කනකොට මූනෙ තියන සතුට අනික් තැන් වල කොත්තු කනකොට දැකලා නෑ 🙂💔❤️
aaken sponsor krnwa ඒ නිසා රස නැති උනත් සතුටින් කියලා පෙන්නන්න ඕන 🙂
@@toprankinsights maru habai 🙂👍
Chops eken athiwenne salli denone meyata ekai e sathutin kanne😂
Hamadama koththui,rice nathuwa aluth monaharith karanm patta😂 sushi wage monahari kawanm wenasak wenawa 😅
අතේ සතේ නැතුව මුගේ කෑම එකට කෙල ගිලින උන් කෝ 😂
mathara hela rewlagen kala balanna eka wenama rasak .wenama athl ekak ..dakune hodama thena
ඇදට වෙලා කෙල ගිල ගිල බලන සෙට් එක මේ පැත්තට 😁♥️
මම 😒
මේ මම 👋🤤😿
Mamath 😋
Mama
🤭
සම්බෝලයි බතුයි ගිලින උන් කෝ🤣❤️
මොනවා කරනෙයි බ්න් 😢
Meka bala bala 🤣
😂 real duca
සිරා කතාව බන් වෙලාවකට ඒකත් නැ 😁😏😂😂😂
එකටනමි මට මන් ගැනම දුක හිතුණා 🤣🤣🤣😥😥😥
ජිවිතෙට එක පාරක් වත් චිස් කොත්තුවක් කාලා නැති මම 😒💔
Math kala na😢
😢
අඩෝ සිරාවටම 🤣
මම චීස් වලට ආස නෑ ඒ නිසා කන්නේ නෑ
@@nethmisachith139 😅👍
Ricorn එකේ චීස් කොත්තුවට වඩා චීස් පාලාන්ඩි කොත්තු කියලා තියෙනවා ඒක සුපිරි ක්‍රීමි ගතියට තියෙනවා ❤️💯
චාමා හොඳට කමු. රස ඉතිරෙන shows ගොඩක් කරමු 😍 හැබැයි bro හවසට හවසට gym පාරක් වත් දාලා ඇඟත් ගාණට maintain කරගෙන ගියා නම් මරු ❤️ එතකොට කොච්චර කෑවත් අවුලක් නෑ. ජය වේවා! 💙
Uuu
Malli oya cholesterol check kara ganna...😊😊
කොත්තු පෙරේතයෝ ටික හුවක් ඕනී 👌😊🥳💫
හූ 😂😊
හූයියා 😂
හූඋඌඋඌඋඌඌඌඌඌඌඌඌ
හු හු. හු. හු😂
😋
චමා - පරිප්පු තියෙනවා වගෙ..
Ricon - my time has come😂
ගම්පහ evergreen එකේ කොත්තුවත් සුපිරියක් තමා ❤
අනිවා බන්...ඒක නම් සුපිරි ❤
එතන ඉදන් කන්න දෙන්නෙ නැති එක තමා අවුල
කොහෙද තියෙන්නේ ඒක
Place eka thiyenne gampaha- j ela pare evergreen bar kiyala google map eke search karanna...lesi hoya ganna...
Kotanad tiyenne
අම්මෝ රිකොන් එකේ කොත්තු ගැන නම් ඉතිම් කියන්ඩ දේයක් නෑ කාපු රසම සුපිරිම කොත්තු
මරදානේ Ricorn කියන්නේ ඉතින් පිස්සුවක් තමයි ❤
maradane koi hariyed thinne
@@dilharasewwandi8209 Borella hariye tiyenne. E lagama wage
@@top_highlights_sl ube ammageda 😂
දැනට කාලා තියෙන හොදම කොත්තු කඩ review එකක් දෙන්ඩෝ😍
හංවැල්ලේ තියනවා සුපිරිම කොත්තු කඩයක් හැපි වෝක් කියලා ආයෙත් සුපිරිම සුපිරි චමා කාලා බලන්න
ඇත්තටම අයියා ඔයාගේ කෑම වල රස ඉතිරෙනවා ❤
cheese kottuwe prce kmd mcn
ගෙදර අකමැති කෑමක් තියෙද්දින් මේ වගේ වීඩියෝ බල බල කන අය තවත් සිටීද😂
😹👌
Yako 😂
Ou
Ammapa
මේ දැනුත් කරන්නේ ඒකම තමා...😢😢
අපි ඉතින් හැමදාම බලන් ඉඳලා කෙල ගිලිනවා... 😍😍
රිකෝන් එකේ ඕඩර් එක දාද්දි ලග හිටපු මම 😁😁
අයියේ මතකද දන්නේ නෑ පොඩි ලමයෙක් ඔයාව අදුරගෙන චාමා කියලා කිව්වා මම කිව්වේ ඔයාගේ වීඩීයෝස් බලනවා කියලා එයා 😁😁
🥰🥰🥰 මතකයි මතකයි
@@eatwithchama😅
Stfdsfvvvdrggfcvvf❤ 1:30 1:31
Cheese koththu, Gampaha Open Kitchen එකෙන් try කරලා බලන්න. 👌
kothanda thiyenne oka
නුගේගොඩ හතේ කනුවේ my burger කියලා place එකක් තියනවා.. ඒකේ cheese කොත්තුවත් පිස්සුවක් තමා bro ❤
ඉක්මනට ඉක්මනට කනවා බලන්න ඕන නිසා 2× speed දාලා බලන මන් වගේ අය ඉන්නවද 😂🤗
Oo
මාත්😂 මේ දැනුත්
Thanks for the honest review machan. Much love!
කෑම කන එක කෙසේ වෙතත් හිනාවනම් සිරියාවයි.❤❤❤❤
Oya WhatsApp innawada 🙈
@@anushkabandara3978 🤓
Elama bossa . Hemadama bala welapeni seen ekak hemadama thiyenne 😁😋
මරදාන ricorn කියන්නේවෙනම එකක්❤
හොරණ පැත්තෙ ගියොත් බැල්ලපිටිය අතුකෝරල එකෙන් චීස් කොත්තු try කරලා බලන්න. මම අදත් ඒ වෙනුවෙන්ම ගිහින් කාලා ආවා. සදුදා හැර අනිත් දවස් වල ඇරලා 😋😋😋 ඔයා ඒක try කරේ නැත්තං වැඩක් නෑ හොදේ😅
කවදාවත් චීස් කොත්තු කාලා නැති මම 🥺
Math ne bn...😪
Kamu kamu bn 😊
මාත් නෑ ☹️
Math kala na ane asai kanna😢
Math na 😢
කතාව ඇත්ත මාත් ජාඇල අපේ පැත්තේ චීස් කොත්තු වලට හොදට fresh milk දානවා.
සමාජේ දකින දේවල් බලනකොට මම නම් ගොඩක් කන්න කැමති ගෙදර අම්මා හදනකෑම, ඒවා ෂුවර්, මම කිව්වේ මගේ කැමැත්ත බනින්න එපා දැන් 🤗
නොබෝ කලකින්ම මේ මනුස්සයාට හොද ලෙඩක් හැදෙනවා. පමණට වඩා ආහාර ගැනීමෙන් හැදෙන භයානක රෝග තමයි..🌼😌😂😭🤣😂 කොහොම වුණත් සංසාරේ දන් දිලතියනවා
හොදක් කියන්න දන්නේම නෑ නෙහ්..
පවු අනේ එහෙම කියන්න එපා.ඒක එයා maintain කරගන්නවා ඇති
පොදු වස්තුවක් රැක ගැනීම අපේ යුතුකමක්
Api wage nemei godak kanna pin karala thiyenawa. Oya kanna malli
අපේ පැත්තෙ තීන චීස් කොත්තුවල චීස් කෑලි කැවෙන්නැ චීස් බේරෙනව 🤤🤤🤤😏😏😘👌❤️❤️
අපිට ආතල් දෙන්න කෑවා වගේ නෙවේ බොසා.ප්‍රශ්න ගොඩක් එන්න පුලුවන් ඉස්සරහට.වැඩේ සුපිරී❤️
කෝ ඉතින් මේව බලන් කෙල ගිලන කස්ටිය 🤤
Punchi borelle Nelum Kole eken Kottu,fried rice try karamu..patta labai..supiri
කෙල ගිල ගිල මේක බලන දවල්ට කැරටුයි කට්ට සම්බෝලයි කාපු මම🥺
මාතර ආවොත් හෙළ රැව්ලගෙන් කාලා බලන්න.අමුතුම වෙනස් රසක්❤️
මාතර කොහෙද ඒ ශොප් එක තියෙන්නේ?
Aiyee නුවර ඇවිල්ලා Cafe The Vibe කියලා එකක් තියනවා..එකෙන් ඇවිල්ලා chees kottu එකක් කලා බලන්න❤️🔥
Try simply yummy bacon cheese kottu. The best!
අයියේ හැමදාම වගේ අදත් සුපිරියක් ✌️👑
Cimply Yummy eken bacon cheese kottu, mix cheese kottu kala balanna
මමත් කෑවා ඔය කියන කඩේ බල්ලෙකට කන්න බෑ 😅 චීස් කියලා නාමයක් නෑ මුන් කොත්තුව ගහද්දි චිස් කැල්ල උඩින් එල්ලා තියෙන්නේ 😂 බොරුවට රසයි රසයි නොකිය ඇත්ත feed back එක දුන්න එකටනම් Respect
ගම්මක් තමා චමා
චමාගෙ විඩියෝ බල බල කනවුන්කෝ 😂
For me, Mr. Kottu is the best place for cheese masal kottu..
කාලනෙ මැරෙන්නෙ ☺️❤
Panadura jevons eke chese kottuwa kaala balanna supiri. Large ekama 1200. Oralosu kanuwa eha patte hariyatama
හැමදාම බලා බලා කෙල ගිලින මං..😥😍
Nagoda HOLA eken kala balanna patta rasay wisheshayen cheese kottuwa ❤️
කොත්තු ගෙදර අරන් ඇවිත් කනවට වඩා රසක් සෙට් වෙනවා එතන ඉදන්ම කනකොට. දන්නෝ දනිති 👌
Kandanata athulata wenna supiri kadayak thiynawa kavisha kiyala ekanuth kala balanna chis koththuwa para eke oyat kala balanna👍
නියමයි Chama නියමයි 🔥😋👌
අඩේ Gravy එකයි චිලි paste නෑ කියන්නේ හෙනම අපරාධයක්. ඒවගෙන් තමයි කොත්තුව උස්සලා දෙන්නේ 😁😁😁 Chama Chops එකෙන් ගෙනාපු චීස් කොත්තුවට happy cow චීස් පෙට්ටියම දාලා කාපු එක තමයි ගැම්ම 🔥💪💪💪
ආදරෙයි Chama ❤❤❤❤❤
Kilinochchiye pheonix ekee thma supirima cheese kottu thiyennee..supiriii
Chama, මාකුඹුර highway bus stand එක ළඟ තියෙන නිවහන කියන කඩේ cheese kottu සුපිරි. You won’t regret it so I recommend you to try it.
මෙලො රහක් නැ..පට්ටම ගනන්
minuwangoda thapraben chees kottu ek superb❤
මේක බලන ගමන් බත් කකා කොත්තුවක feeling එක විදින මම😌
Atta
E komada ema feeling ganne matat kiyala diyanko...🤔
Macn kanna nathi godk ahinsaka minissu innwa e ayata kama welak dipan macan❤❤❤
Challenge එකක් 😂Live එකක් වරෙන් සුපිරි කෑමක් කන
Yes ..yes best place to get kothu... Try Biriyani also....The portion enough for two persons.
බලන් ඉන්න ආසයි ඒත් අහන් ඉන්න තමා බැරි කද්දී චක් චාක් එක 😂
Chama homagama niwahane cheese kottu eka kala balannakoo supiriyak👌👌👌💯
Wasthi Restaurant Eke Review Ekk Oneh Chama💛
😂😂😂
Fender ගිටාර් එක්කුත් ඉක්මනට ගේමු
තඩීට බඩ රිදෙන කං කෙල ගිලින මං😂😂😂😂❤❤
කොත්තු ඔක්කොම කැවෙ කොහොමද😊😊😊
Lemon grass kiyala kadayk kotte alakeshwra Road eka ayine tiyene. Sirikota yana pare. Dawska ekanuth try ekak danna. Eke kama superii👍
චමාට set වෙන්නෙ jaela, wattala area වල කෑම තමයි 🤣🤣🤣
චාමා කොත්තු කනව බලන. ගමන්. සම්බෝලයි බතුයි කන අසරන මම😊
Ricorn සුපිරි තමයි... මරදාන ❤️❤️❤️❤️❤️
Brother , kelaniye Mother's Kitchen eken cheese kottuwak kala balannako colombo awama , cheese flavor eka hodata danenawah , 💯 agree
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
රිකෝන් නම් පිස්සුවක් බං ♥️
Savonrich restaurant එකෙන් කාලා බලන්න සුපිරි 🎉
චීස් කොත්තුවක් කාල නැති මා වැනි අය තවත් සිටීද 😪
Yes 😒
😢
Ayyooo meylt ljjawk na
Siti siti😢
Yes man chees kannee
බඩ ජාරි චමා ..මරු චැනල් එක මේක 😉
ඔයා කන විදියට ආසා හිතෙනවා අයියා ❤️
Kurunagala BEE KITCHEN RESTAURANT eka chees Kottu ekata gahanna lankawa Kottu na yaluwa... 😋😋😋
ගාල්ලෙ ආපු වෙලාවක මෙහේ මදීනා කියල කඩයක් තියෙනවා.ඒකෙ චීස් කොත්තුව සුපිරී ,තව කෑම තියෙනවා. ඒව නම් නෝමල් recommend කරන්න පුළුවන්.🌝❤
මදීනා චීස් කොත්තුව කීයද බ්‍රෝ
@@savinduamalka9463 1200 mata mathaka widiyata
@@DaNanjayaD-12 ෆුල් එකද මචං ?
Man samanyen koththu kanna asa na eth chama kana widiyata nam ada hithenawa🤗
කනවා දකිනකොට ඒ සද්දේ ඇහෙන්කොට එහෙම කටට කෙලත් උනනවා
🥲yako koththu thunak kanna puluwan kiyanne ithin yakek newe yaksa wimanayak 🤪🤪niyamai ithin supiri
උදෙට උයන පරිප්පුව රැටත් රත් කරන් කන්න වෙලා දැන් සගො 😭😭😭
Koththuwa nam niyama paata habayi, Sarata athi!
පිස්සු හැදෙනවා😢😋😋😋😋😋
Machan kottawa mattegoda J food kiyala thanak thiyenawa eke kama patta…chees kottu anith hama kottuwak ma rahai try karala balapn
කොත්තු 3ක් කන්නේ කොහොමද බං 🤔
එල වීඩියෝ එක 😊
හොදට කනව අනේ ඔයා . බලන් ඉන්න අපිටනෙ කෙල වැක්කෙරෙන්නෙ ඉතිම් ... 😢❤
කොත්තුව මැද පරි්ප්පු හොයන චාමා😃😃😃😃
Kalubowila hospital road,Arcadia eke fried rice and cheese kottu suberb.try ....
Bro issue is in Colombo they don't add lots of curd or milk in cheese kotthu usually lots of gravy 😂 but really tasty
Kollupitiya thiyna BB eke cheese kottu Ekai biriyani sawan Ekai chicken sawan Ekai kanna Supiri
තව හොදට කන්න චාමා🤗🤗
චමා අයියේ kandy වලට අවිත් try කරල බලල අපිටත් කියන්නකො.
මේ ලගදි දවසක ගිහින් කෑවා හැමෝම හොදයි කියපු හින්දා.. මෙලෝ රහක් නෑ බ්‍රෝ 😢 එක එක දවස් වලට එක එක විදි වෙන්නැති දියම දිය රහයි අපි කද්දි වැඩක්ම නෑ රස ආවෙ නෑ පොඩ්ඩක් වත් 😢
Mata kottuth epa una.tanikara saiwar kadeka raha tama enne.kisima special gathiyak ne
Ohh Machan this is soo much for u , Machang oya good eater
චමා බෝලේ හිනා වෙද්දි ලස්සනයි😊😆
Kottulabs ekath try karamuuu chamaaaaaa
Cheese කොත්තු නම් ඉතින් De Plaza තමයි ❤
ගම්පහ Open Kitchen එකෙන් Cheese කොත්තුවක් ට්‍රයි කරන්න 😍 ඒකෙත් දෙනවා සුපිරි Cheese කොත්තුවක් ❤