🔴 Breaking News - විවිධ ප්‍රදේශවල ජලගැලීම් තත්ත්වයේ නවතම දර්ශන - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 🔴 Breaking News - විවිධ ප්‍රදේශවල ජලගැලීම් තත්ත්වයේ නවතම දර්ශන - Hiru News
    Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    #‎HiruNews #BreakingNews‬ #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #weather #BreakingNews

ความคิดเห็น • 136

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 4 หลายเดือนก่อน +50

    මතක් වෙන අපිට හිටපු අපී සැබවින්ම දුටු ඵකම දෙවියන් පාලීත තෙවරප්පෙරැම

  • @ThusewChandi
    @ThusewChandi 4 หลายเดือนก่อน +21

    මිනිස්සු දහමෙන් ජිවත් වෙන්න ඕන වැරදි කරන්න හොඳ නෑ සොබාදහම දෙන දඩුවම් බුදු සරණයි හැමෝටම

  • @nisalsalindha9305
    @nisalsalindha9305 4 หลายเดือนก่อน +31

    Ara 8 පාස් ආමි කාරයො ටික මතක් වෙයි ඔන්න දැන් කට්ටියට

  • @deepikamendis4530
    @deepikamendis4530 4 หลายเดือนก่อน +31

    සියලු දෙනාම තෙරුවන් සරනින් අරක්ශා වේවා .තෙරුවන් සරනයි මගේ රටට.

    • @recyclebin1879
      @recyclebin1879 4 หลายเดือนก่อน

      දළදා සමිඩු දෙයි පකක්. රෙද්ද තමයි. මෙචර මිනිස්සු අමරුවෙන් ඉද්දි එ සමිදට පේන් නැද්ද, එක දෙවියේවත් නෑ ඕයි මිනිස්සුන්ට මිනිස්සු විතරයි පිහිට.

    • @nadikakarunarathna6728
      @nadikakarunarathna6728 4 หลายเดือนก่อน +1

      Palayan yanda paukaraya​@@recyclebin1879

  • @kumarikumari8449
    @kumarikumari8449 4 หลายเดือนก่อน +1

    හැමෝටම බුදුසරණයි

  • @ED_Bro
    @ED_Bro 4 หลายเดือนก่อน +13

    කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා. 🙏

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 4 หลายเดือนก่อน +1

    සොබාදහම සුවපත් වෙවා 🥰🥰

  • @thilandinuka4587
    @thilandinuka4587 4 หลายเดือนก่อน +4

    සියලු දෙනාට දළදා සමිඳුන් පිහිටයි

  • @Dulanichampika-wm4rk
    @Dulanichampika-wm4rk 4 หลายเดือนก่อน +5

    පරිස්සමෙන් ඉන්න් ❤❤

  • @DeepikaPremarathna
    @DeepikaPremarathna 4 หลายเดือนก่อน +9

    😢😢😢කිසිම කෙනෙක්ට අනතුරක් නොවේවා

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 4 หลายเดือนก่อน +4

    දෙවි පිහිටෙන් සියලු ජීවිත බෙර්‍රා ගැනීමට ලැබේවා...

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 4 หลายเดือนก่อน +1

    අපේ රට ආරක්ෂක කරලා දෙන්න ජේසුනේ ඔබයි ඔවුන්ගේ ආරක්ෂාව පියාණනි

  • @AnuruddikaRathnayake-xk6jo
    @AnuruddikaRathnayake-xk6jo 4 หลายเดือนก่อน +3

    මගෙ රටෙ සියලු දෙනාටම දෙවි පිහිටයි

  • @sumithpremalal561
    @sumithpremalal561 4 หลายเดือนก่อน +5

    සියලුම දෙනාට ජේසු පිහිට ලැබෙිවා.

  • @DeepikaPremarathna
    @DeepikaPremarathna 4 หลายเดือนก่อน +5

    මගේ රට ආරක්ෂකා වේවා

  • @NiroshaniAbeykoon
    @NiroshaniAbeykoon 4 หลายเดือนก่อน

    තුනුරුවන් සරනයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @jasmineflower9411
    @jasmineflower9411 4 หลายเดือนก่อน +1

    දුකයි ජීවිත අහිමි වෙච්ච අය ගැබ...😢 ඒ වගේම සත්තු නිදහස් කරන්න... හිර කරලා බැදලා තියාගන්න එපා ... අහින්සකයෝ ගිලිලා මැරෙනවා පවු.

  • @gaminiperera9923
    @gaminiperera9923 4 หลายเดือนก่อน +6

    කිරි ඉතිරවීමෙ සුබ මොහොතෙ
    අසිරිමත් මොහොත මෙයද

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 4 หลายเดือนก่อน +1

    අර වතුරෙ ඉදන් රිපෝට් කරපු නංගි තාම යහතින් වගේ....😂

  • @siromikuwait8511
    @siromikuwait8511 4 หลายเดือนก่อน

    සියළු දෙයියනේ පිහිට ආරක්ෂා wa ලැබේවා 🙏🙏🙏🙏😪😪😪

  • @PremaAndergassen
    @PremaAndergassen 4 หลายเดือนก่อน +1

    danwat budu dahma adaha ganna budusarenei 🙏

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 4 หลายเดือนก่อน

      බුදුසරණයි🌻🌻🌼🌼 🙏🙏🙏🙏🙏

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +1

    Jesus vahanina apiva arksha krnina onii 😌❤️😇✝️😍😀🙏🏼

  • @Ajitha124
    @Ajitha124 4 หลายเดือนก่อน +1

    මාතර අපිට ගලන්නේ නැනේ😢

  • @HarshaniVijerathna
    @HarshaniVijerathna 4 หลายเดือนก่อน

    😢😢තද වැස්සක් ආව ගමන් යට වෙනවා..මේවා හැමදාමත් යටවෙන තැන්..මේවට විකල්ප නැදද යොදන්න.

  • @keerthperera3459
    @keerthperera3459 4 หลายเดือนก่อน

    Samata tharuwan saranay

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 4 หลายเดือนก่อน +8

    සියළු දෙනාටම දුක් කරදර නොවී යහපතක්ම උදාවේවා 🙏🙏🙏🙏

    • @PremaAndergassen
      @PremaAndergassen 4 หลายเดือนก่อน +1

      Kohomade malli

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 4 หลายเดือนก่อน

      @@PremaAndergassen හොඳයි අක්කා

    • @PremaAndergassen
      @PremaAndergassen 4 หลายเดือนก่อน

      godak kalekin kohomade inne malli

  • @raniheen281
    @raniheen281 4 หลายเดือนก่อน

    සියලුම දෙනා ආරක්ෂා වෙවා 🙏🙏🙏🙏🙏🙏 කවුරුත් විමසිල්ලෙන් ඉන්න එක හොදයි

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 4 หลายเดือนก่อน +1

    Siyalu sathwayo ආරක්ෂා වේවා ...

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 4 หลายเดือนก่อน +3

    මේ අයහපත් කාලගුණය නිසා කිසිවෙකුට හානියක් නොවේවා🥹🙏

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 4 หลายเดือนก่อน

    භු ව්ෂමතා නොබලා කල මහා මාර්ග තැනිම් ගොඩ්නැගිලි තැනිම් ඉඩම් ගොඩ් කිරිම් ම්නි මැරිම් අපරාධ කිරිම් වැනි දේත් මේවාට බල්පානවා ඊට අමතරව ජනතාව් නිරහාරව තැබ්ම් බුදුරජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සොලවන්නේ නෑ සියලු පුද සත්කාර කලයුතුයි ඒවා කලයුත්තේද් සද්ධාභක්තියෙන් යහපත් ආකාරය්ට දෙව්‍ය ලෝකයේ ඇති සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට නමස්කාරය වේවා නාග ලෝකේ ඇති ධාතුන් වහන්සේලාට නමස්කාරය වේවා සම්මාසම්බුදු රජාන්න වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලාට් නමස්කාරය වේවා බුදුසරනින් පත්තිනි දේවබලෙන් වහින වැසි ඉබේම නතර වේව් ගං වතුර පහ වේවා ජනතාවට පිඩාවක් නොවේවා අහිංසක දරුවන් බේරේවා ජනතාවට යහපතක් වේවා

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 4 หลายเดือนก่อน

    ශෝබාදහම මිනිසාට දඩුවම් දීමට පටන්ගෙන ඇත,, කිසිම කෙනුකුට විපතක් වෙන්න එපා 🙏🙏

  • @Nrmpnky1234
    @Nrmpnky1234 4 หลายเดือนก่อน

    පුළුවන් විදිහට අනිත් පන්සල් වල සියලුම hamuduruwanta පිරිත් කියන්න තියෙන්නේ මේ වැස්ස නවතින්න adhishtaana කරලා

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 4 หลายเดือนก่อน

    අවිදිමත් සංවර්ධනයේ විපාක විදවන්නේ අහිංසක ජනතාවයි 😢

  • @PiyumiBandara-xh7gz
    @PiyumiBandara-xh7gz 4 หลายเดือนก่อน

    Hemoma araksha wewa God bless you

  • @disnakumari9578
    @disnakumari9578 4 หลายเดือนก่อน

    siyaluma sathwayo niduk wewa, nirogi wewa suwapath wewa, araksha wewa🙏🙏

  • @KarunaThilak-cf4wi
    @KarunaThilak-cf4wi 4 หลายเดือนก่อน

    Siyalu satwayo
    Araksa whwa🙏🙏🙏🙏

  • @sumethracol3331
    @sumethracol3331 4 หลายเดือนก่อน +3

    මොනව බන්න යනවද මන්ද පොඩිදරුවොඅරගෙන මොනවහරි උනාම අනේ අපෝ කියකිය මරලතෝනි තියනව.වයසක අච්චිලත් කුඩ ඉහලගෙන වැඩිවෙනවතුර බල බල ඉන්නව කෙස් පැහිල තියෙන්නේ ඉඩෝරෙටද කොහෙද.කීදෙනෙක්ට කරදර විදින්න වෙනවද මොනවහරි කරදරයක් උනාම.කිසිවෙකුට කිසිම කරදරයක් නොමවෙිවා.මිනිසුනේ සාදාරනව ඡීවත් වෙන්න නැත්නමි සොබාදහම ඔයිටවඩා දරුනුවෙයි.

  • @SugandiRathnayaka-m8r
    @SugandiRathnayaka-m8r 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikaanuradhawanniarachch8293
    @indikaanuradhawanniarachch8293 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් මාගෙ අත්දැකීමෙන් කියන්නේ ගංවතුර සීඝ්‍රයෙන් වැඩිවෙනවා බලායද්දී......

  • @වැරැද්දටදඩුවම්
    @වැරැද්දටදඩුවම් 4 หลายเดือนก่อน +7

    ගාල්ලේ උඩුගම නදීශගේ අම්මා අප්පා ගංවතුරට ගහගෙන යන්න ඕනේ හොරාකාලා ගත්ත බස් එකත් වතුරට ගහගෙන යන්න ඕනේ

    • @punyawasagamchandran9763
      @punyawasagamchandran9763 4 หลายเดือนก่อน +3

      Eka nam Maru....😂😂😂😂😂😂😂

    • @වැරැද්දටදඩුවම්
      @වැරැද්දටදඩුවම් 4 หลายเดือนก่อน

      @@punyawasagamchandran9763 අනිවාර්යයෙන් හොරුන්ට වෙන්න ඕනෙ ඔය වගේ දේවල් හොරු හදපු උන්ටත් ඔය සාප වදින්න ඕනේ

    • @NilanthaPerera-hk8pl
      @NilanthaPerera-hk8pl 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @NilanthaPerera-hk8pl
      @NilanthaPerera-hk8pl 4 หลายเดือนก่อน

      එහෙම යන්න ඕන අය අපේ විතරක් නෙමෙයි තව ඉන්නවා😂😂😂😂😂😂

    • @sameeradanuska903
      @sameeradanuska903 4 หลายเดือนก่อน +1

      Emoko ehema kiyanne

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf 4 หลายเดือนก่อน

    රටේ ඉදිකිරීම් කළ ඉංජිනේරුවන්ගේ සැලැසුම් වල විපාක අද අහිංසක මිනිසුන්ට ව්දින්න වේලා

  • @PadmikaGlagoda
    @PadmikaGlagoda 4 หลายเดือนก่อน

    Siyalu denatama theruwange arakshawa labewa

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 หลายเดือนก่อน

    බියගම රග්ගහවත්ත කෑලණි ගග අසල ඉන්න බැවින් හැමොම ගංවතුර නිසා පිඩාවට පත් වෙල ඉන්නෙ ලයිටිනැ කලහැකි උපකාරයක් කරන්න ස්තුතියි 🙏

  • @dilanijayamaha4993
    @dilanijayamaha4993 4 หลายเดือนก่อน

    Wishwa balayen kisima ratakata karadara noweewaaa

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 4 หลายเดือนก่อน

    තෝපිලා බොරුවට පොල් ගහනවා ඵ පොල් ගහපු උන්ටම වැදිල අහිංසක මිනිස්සුව බෙරැවා. අහිංසක ජනතාව පවි

  • @upulkatulanda2972
    @upulkatulanda2972 4 หลายเดือนก่อน

    කෑලණිගග යනූ මේ පළ රටේ ඉදිරි දිනක රටට ඉතාම බරපතලම හානියක් කල හැකි ගංගාවකි.ඊට හේතුව කොළඹ මැදින් මුහුදට එකතූවීම සහ ගග පටන්ගැන්මේ ඇති අති භයානක ජල විදුලි වේලි සහ ජලිශයන්ය.දැඩි නායයෑමේ ප්‍රදේශ මූලික කරන් ඉදිකර ඇති ජලාශ බැම්මකට හානි වුවහොත් එතනින් එහාට රටගැන කතාකරල කුමටද

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894 4 หลายเดือนก่อน +1

    Lankawaseee siyalu sathwayooo aaaraksha wethea...theruwan saranin jeevitha haani noweawaaa!!!

  • @NilushaMoraketiya
    @NilushaMoraketiya 4 หลายเดือนก่อน

    ආයෙමත් (අටපාස් ආමිකාරයෝ සම හරක් අමතන නාමය) මිහීපිට දෙවිවරු එලියට බැහැලා..සෑමදෙනාම ආරක්ෂා කරත්වා ..තෙරුවන් සරණයි

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 4 หลายเดือนก่อน

    හුලග වැඩියි අකුණු සැරයි අවදානම් තියෙද්දි ත් ඇයි මිනිස්සු මෙහෙම

  • @nandanakumarasiri-wo3wu
    @nandanakumarasiri-wo3wu 4 หลายเดือนก่อน

    පිට පළාත් වලට ඇනුම්පද කියන උන්ගේ ඇත්ත තත්වේ ඕකයි

  • @mihiridimingu1519
    @mihiridimingu1519 4 หลายเดือนก่อน

    Parissamin siyaluma dena devi pihitai

  • @SonalMeth-yw5fc
    @SonalMeth-yw5fc 4 หลายเดือนก่อน

    😢

  • @KeerthiM.H
    @KeerthiM.H 4 หลายเดือนก่อน +2

    මේවා බලන්න යන්නේ අමු මි වස්සියෝ. වස්සෝ. වහු පැටව්

  • @darshikakandage
    @darshikakandage 4 หลายเดือนก่อน +1

    what ! what ! what!

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +1

    Me deviants hena 7gahanina 🌎7😌🙏🏼✅️

  • @justtry3905
    @justtry3905 4 หลายเดือนก่อน +1

    මාළිමාව දිනුවම ගෙවල් වලට නිකං කෑම , වතුරට යට වුනත් නැතත් , වැහිකාලේ ඉවර වෙනකල් ම නිකං කෑම බීම!

  • @dilhanisilva567
    @dilhanisilva567 4 หลายเดือนก่อน

    කිසිම කරදරයක් nowewa සියලු දෙනාට theruwan sarani

  • @KumariySandiya
    @KumariySandiya 4 หลายเดือนก่อน

    Siyaluma daenata budusaranai

  • @Nrmpnky1234
    @Nrmpnky1234 4 หลายเดือนก่อน

    පිරිත් කියන්න රට ම වෙනුවෙන්

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 4 หลายเดือนก่อน

    නිකරනු පොල් ගහන්න ඵපා

  • @justtry3905
    @justtry3905 4 หลายเดือนก่อน +3

    මාළිමාවට ජයවේවා !

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 4 หลายเดือนก่อน +4

      අනුර කුමාරත් මැරියන් ගංවතුරට යටවෙලා 😂

    • @Lesasgems
      @Lesasgems 4 หลายเดือนก่อน +5

      Jeppo khmat kamathi malamini udin hari unge wade karaganna

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 4 หลายเดือนก่อน

      මෙච්චර කරදරයක් වෙලා තියෙද්දි...තොගෙ මාලිමාව ලංකාවෙ උතුර දකුණ මාරු කරවන්නද....නොදකින් තොපි වගේ කාලකන්නි..

    • @ravichandran2982
      @ravichandran2982 4 หลายเดือนก่อน +3

      මාලිමාව උඹලාට දෙයි බලං හිටපල්ලා

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 4 หลายเดือนก่อน +1

      මේ තරං කරදර වෙලා තියෙද්දි රටට...මාලිමාව ..ඇයි තොපේ උතුර දකුණ මාරු කරගන්නද...නොදකින් මේ වගේ කාලකන්නි.....

  • @sumethracol3331
    @sumethracol3331 4 หลายเดือนก่อน

    පුකරත්වෙන්න හොදවේවැල් පාරවල් දෙක තුනක් දෙන්න ඔින අර පාලමෙන් පැන්න පැගිරි කොල්ලට😗

  • @ChamindaKarunarathne-nf7hu
    @ChamindaKarunarathne-nf7hu 4 หลายเดือนก่อน

    තිලිනි නංගි පොඩිඩක් පිහිනලා ගිහින් ගංවතුර පොඩිඩක් පෙන්වන්න බැරිද,?පිස්සු නැත්නමි සෝක්,,,

  • @DumindaJayakodi-so5kk
    @DumindaJayakodi-so5kk 4 หลายเดือนก่อน +1

    Rep sin

  • @ravindugamage6868
    @ravindugamage6868 4 หลายเดือนก่อน

    14:10 😂

  • @naamalkumara3749
    @naamalkumara3749 4 หลายเดือนก่อน

    Tama patan gatta witarai minissu naraka wada karanawa wadi Dan mehama wahi 7k wahinawa balan imu Dan awath hamatatparema hoda deyak budu dahamata sobahadahamata garu karala inna

  • @namalnissanka-i5w
    @namalnissanka-i5w 4 หลายเดือนก่อน

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +1

    Me deviants hena 7gahanina

  • @ruchithasenith7079
    @ruchithasenith7079 4 หลายเดือนก่อน +1

    Rathtree 12 pasu unaata passe tikak dangerous......

  • @kalpapeiris5745
    @kalpapeiris5745 4 หลายเดือนก่อน

    Jeewitha hanee nowewa!

  • @pujithadimuthu
    @pujithadimuthu 4 หลายเดือนก่อน

    අපේ පැත්තේ
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය = හරක් මඩුව
    උම්බෑ, උම්බෑ, කියලයි කියන්නේ
    කොච්චර පැහැදිලි කරලා කීවත් උම්බෑ කියනවා…
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා ගහල තියෙන දැන්වීම් පුවරුව ගලවලා හරක් මඩුව කියල ගහන්න ඕනේ
    හරක් මඩුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියල දැන්වීම් පුවරුව ගහන්න ඕනේ…
    උම්බෑ, උම්බෑ, ….
    කවුරුහරි මැරෙනකම් බලං ඉන්නේ උම්බෑ....
    අඩන බබාල, තොත්ත බබාල එහමත් ඉන්නවා ඒ පැත්තේ, සුප්පු ටිකක් ගෙනත් දෙන්න ඉන්නේ වෙලාවක.
    අඩන බබාලට, තොත්ත බබාලට
    මුන්ට කුණු බිත්තර ගහන්න ඕනේ

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 4 หลายเดือนก่อน

    😥

  • @nilanlakmal8374
    @nilanlakmal8374 4 หลายเดือนก่อน

    malwane niwedikawa thama hodatama kalee..

  • @kamilakumara
    @kamilakumara 4 หลายเดือนก่อน

    😰😰😰😰

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 4 หลายเดือนก่อน

    mage ratata dalada samidugema phitai dalada samidunge phiten asarana minisun araksha karathwa

  • @disnakumari9578
    @disnakumari9578 4 หลายเดือนก่อน

    dan wishwawiddalawala giya aya parissamen inna kalayai me😅😅 8 paas kattiyata jivitha beranna jalaya samaga satan karana kalayai an aya udesama, oun siyaluma denata dive pihitai, budusaranai 🙏🙏🙏

  • @thilaksiriekanayake4734
    @thilaksiriekanayake4734 4 หลายเดือนก่อน

    Naga loken karadu wadannapu kalaniyatath ohoma weyda

  • @NipunMihiranga-pw4cd
    @NipunMihiranga-pw4cd 4 หลายเดือนก่อน

    අර නාකියා 10

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +1

    Me deviants mole aduda

  • @indikakumarasinghe4792
    @indikakumarasinghe4792 4 หลายเดือนก่อน

    Our people always expect risk management, disaster recovery through the help of gods without any proper advance planning. All risk mitigation handed over to all the gods and awaiting until rescued them by gods. We are living in AI world and also lots of our people knows how to use technology for any work, but every one without utilizing them, risk management giving to god. So sad country.....

  • @_Himasha
    @_Himasha 4 หลายเดือนก่อน

    POV Rathnapura friend:- Hello. How are you. I’m under the water. Please help me 🔴😭🫠

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +1

    Me deviants mkda me vela thniea

  • @gentlecargo6588
    @gentlecargo6588 4 หลายเดือนก่อน

    panna eka natural selection. oya wage ewun panina ekamai hoda lankawata.

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +1

    Me deviynina pisiu

  • @rubilehossan5356
    @rubilehossan5356 4 หลายเดือนก่อน

    Seyalu janathawata J .P I araksawai.

  • @dreamifymelodies
    @dreamifymelodies 4 หลายเดือนก่อน

    rata idan enna inne.awulk nathuwa gedara yanna puluwan weida

  • @chenithadance
    @chenithadance 4 หลายเดือนก่อน

    Metchara diga breaking news ekak 🥵

  • @yasayasa7512
    @yasayasa7512 4 หลายเดือนก่อน

    Ae katawa aettama tamayi.( palita obata ajaramara niwan suwa )

  • @godigamuwafilms8082
    @godigamuwafilms8082 4 หลายเดือนก่อน

    Harakek panna neda wathurata

  • @Dineshnadishan-b2r
    @Dineshnadishan-b2r 4 หลายเดือนก่อน

    Asarana.min is un.siyaludena.rakadewa

  • @ShamaNilmini-t7n
    @ShamaNilmini-t7n 4 หลายเดือนก่อน

    Ankalta jeewath wela ethi wela wage minissu wathuren berenna pana geta gaha ganna ussaha karanakota ara nakiya. nahinna dhagalanwa ane manda ban😢😮

  • @chamindachandral4944
    @chamindachandral4944 4 หลายเดือนก่อน

    Monawada me keyna wakya

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 4 หลายเดือนก่อน

    booruwo mokakda me avadaanam sahagatha venna kiyanne. sinhala marnawa.

  • @anndevika1605
    @anndevika1605 4 หลายเดือนก่อน

    Dan thamai dansal.denda one..paw minissu innda hitinda thanak nha😢

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 4 หลายเดือนก่อน

    Perahara balanna yanna ewith kattiya harima moda minissu ane manda gewal walata wela idapalla ko

  • @sameerasakunthala7546
    @sameerasakunthala7546 4 หลายเดือนก่อน

    Ane deyyane me mona vinnahiyakda me lamaya karaganna hadanne

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 4 หลายเดือนก่อน

    Dalada sameduta aparada karapu veje vera prabakaran matakada

  • @recyclebin1879
    @recyclebin1879 4 หลายเดือนก่อน +2

    දළදා සමිඩු දෙයි පකක්. රෙද්ද තමයි. මෙචර මිනිස්සු අමරුවෙන් ඉද්දි එ සමිදට පේන් නැද්ද, එක දෙවියේවත් නෑ ඕයි මිනිස්සුන්ට මිනිස්සු විතරයි පිහිට.

    • @sameeradanuska903
      @sameeradanuska903 4 หลายเดือนก่อน

      Uba thambiyek hari, demalek hari neda,