32 වෙනි කොටස | ඩීල් සිංහල නවකතාව | EPISODE 32 | DEAL SINHALA NOVEL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 43

  • @ruwanigunasekara5338
    @ruwanigunasekara5338 10 หลายเดือนก่อน +1

    ආසවෙන් බලපු කතාව දෙන්න පරක්කු වෙනකොට ටිකක් තරහෙන් හිටියෙ,ඒත් ඇත්ත දැන ගත්තම ගොඩක්දුක වගේම සතුටුත් හිතුනා. අම්මට ඉක්ක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ උපාදියටත් හදවතින් ම සුභ පතනවා.

  • @hirunishehara28
    @hirunishehara28 10 หลายเดือนก่อน +7

    අම්මා ❤ඉක්මනින් සනීප වෙන්න ඕනෙ❤🙏

  • @m.wchathurika8940
    @m.wchathurika8940 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුව වේවා

  • @LakiLaki-e6m
    @LakiLaki-e6m 10 หลายเดือนก่อน

    Godak lassanai neha❤❤❤❤daini karawnna aethhe.ammata ikmanat sanipa wenna❤

  • @RavindraKumara-f2h
    @RavindraKumara-f2h 10 หลายเดือนก่อน

    oyage ammata ikmanata sanipawewa kiyala pathanawa. budu saranai.....

  • @sakusv6055
    @sakusv6055 10 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා

  • @NemithKasun-tu3vq
    @NemithKasun-tu3vq 10 หลายเดือนก่อน

    Ammata budu saranin suwapath wewa ❤️❤️

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 10 หลายเดือนก่อน

    Ammata ekmanata sanipa wei kathawa lassanai❤️❤️❤️❤️❤️

  • @MangalikaRathnayake-n2g
    @MangalikaRathnayake-n2g 10 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤😂❤❤😂

  • @mashi1231
    @mashi1231 10 หลายเดือนก่อน +2

    අනේ ඉක්මනට සනීප වෙයි අක්කේ 🥺💕

  • @shashikaanurudhdhi
    @shashikaanurudhdhi 10 หลายเดือนก่อน +1

    Anee manika ikmnta hoda wewi ammita budu saranai ❤❤❤

  • @Madu-N-2007
    @Madu-N-2007 10 หลายเดือนก่อน

    ඉක්මනින් සනීප වෙයි මැණික 💕💕

  • @nehamadhushi00
    @nehamadhushi00  10 หลายเดือนก่อน +2

    කොටස ප්‍රමාද වීම ගැන සමාව අයදිමි. රැදි සිටිය මගේ පාඨකයන් හැමෝටම ස්තූතියි. ආදරණීය කමෙන්ට් සියල්ලම මම කියෙව්වා. ඉක්මනින් පිළිතුරු තබමි. ඔබේ සහයෝගයට ගොඩාක් ස්තූතියි. කකමෙන්ට් එකක් තියන්න අමතක කරන්නෙපා.
    ආදරෙයි ඔයාලට මම❤️🥰

    • @tharuthanthriwatta4402
      @tharuthanthriwatta4402 10 หลายเดือนก่อน +2

      කරදර මැද්දේ පවා අද කතාව දැම්මාට ගොඩාක් ස්තූති ... ඔයාගෙ අම්මාට ඉක්මනට සනීප වෙනවා.බය නැතුව ඉන්න... ♥️🙏♥️🙏

    • @NaduniNisaka
      @NaduniNisaka 10 หลายเดือนก่อน

      අම්මා ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව..... බුදු සරණයි ඔයාටයි අම්මාටයි..... මගෙ අම්මාත් වැටිලා දැන් සතියක් වෙනවා.... ඇදේමයි කොන්ද තමයි ඩැමේජ් වෙලා තියෙන්නෙ ....... කරෆ්හර මැද්දෙ කතාව දුන්නට ස්තූතියි....... ආසාවෙන් කියවන්නෙ .......ආදරෙයි ......බුදු සරණයි 🙏🙏🙏🙏

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 10 หลายเดือนก่อน

    Budu sarani.

  • @Kurunayakagejanith
    @Kurunayakagejanith 10 หลายเดือนก่อน

    අම්මාට ඉක්මනින් සුව වේවා

  • @NadeekaPadmaperuma
    @NadeekaPadmaperuma 10 หลายเดือนก่อน

    Ammata ඉක්මනින් සුවය ලැබේවා

  • @nimeshnilupun5568
    @nimeshnilupun5568 10 หลายเดือนก่อน

    Ikmanata suwa wei amma❤❤budu saranai ❤❤

  • @SHlakmali-r3x
    @SHlakmali-r3x 10 หลายเดือนก่อน

    Ammata ikman suwaya labewa taruwan sarani

  • @anuraherath3260
    @anuraherath3260 10 หลายเดือนก่อน

    kathawa deela apita dena sathuta oyatah labenn oni akka a widihatama..

  • @omanoman4077
    @omanoman4077 10 หลายเดือนก่อน +1

    Kella pau nirvan gena duka nehe kellata eththa dana ganna thiyanna denvath kotas kiyak den giyada

  • @nayanaharshani6870
    @nayanaharshani6870 10 หลายเดือนก่อน

    Budu saranai oyage ammata❤

  • @Nishadi2002
    @Nishadi2002 10 หลายเดือนก่อน

    Ikmnin ammata suwa wewa

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 10 หลายเดือนก่อน

    අම්මා ට ඉක්මනින් සුවපත් වේවා ‼️

  • @PriyadarshaniGunarathna-v7s
    @PriyadarshaniGunarathna-v7s 10 หลายเดือนก่อน

    දයාබර මෑණියනනි, ඉක්මන් සුවය ලැබේවා ඔබට. dear mother Get well soon

  • @thilanjaperera1482
    @thilanjaperera1482 10 หลายเดือนก่อน

    ඒක එහෙමනම් ඔන්න අපි සමාව දුන්නා.. ඔයාගෙ අම්මට ඉක්මන් නිරෝගී සුවය පතනවා.. !.තෙරුවන් සරණයි

  • @darshaninilanthi5746
    @darshaninilanthi5746 10 หลายเดือนก่อน

    අම්මට ඉක්මනට සනීපවෙයි අක්කී ❤❤❤❤❤

  • @HashiHerath-g3x
    @HashiHerath-g3x 10 หลายเดือนก่อน +1

    Ikman suwa labewa

  • @chathuridarshika6652
    @chathuridarshika6652 10 หลายเดือนก่อน

    Ammata ikmnta honda wewa❤

  • @Siss89-t3s
    @Siss89-t3s 10 หลายเดือนก่อน

    අනෙ ඔයගෙ අම්මට ඉක්මනින්ම සනිප වෙන්න ඔන බුදු සරනයි🙏🙏🙏🙏

  • @SanduniChanchala-tx3zg
    @SanduniChanchala-tx3zg 10 หลายเดือนก่อน

    Ikmanin saneepa wenna kiyl mn prarthna krnwa ❤

  • @HirushiDewmini-id9eu
    @HirushiDewmini-id9eu 10 หลายเดือนก่อน

    ඉක්මනින් සනීප වෙන්න අම්මේ ❤🥺

  • @SenukSethmin
    @SenukSethmin 10 หลายเดือนก่อน

    ඔයාගෙ අම්මට ඉක්මනින් සුව වේවා

  • @Chathu__12
    @Chathu__12 10 หลายเดือนก่อน

    Duk wenna epa. Amma ikmanata sanipa wey. ❤❤

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 10 หลายเดือนก่อน

    Get well soon Amma .

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 10 หลายเดือนก่อน

    Ammta ikmnt saneep wennn oni.... byawenn ep....❤ hbi me kathawe වේදනාව kiyana eka wadi kiyl mt htnw..godk සංවේදී ay kiywnwnm mn wg ek psnyk. .. 😢😢 papuw rdnw wge...an mnd...

  • @MadushikaMadushika-x2020
    @MadushikaMadushika-x2020 10 หลายเดือนก่อน

    Ane ammata den hodaida. Ikmanata sanipa wei. Oyata congratulations

  • @EroshWela
    @EroshWela 10 หลายเดือนก่อน

    Ikmanta amma ta saneepa wenda kiyala wish karanawa🙏 ea wage ma congratulations 👩‍🎓

  • @A.spriya
    @A.spriya 10 หลายเดือนก่อน

    😢ikmanimma sanipa wanna kiyala pathanawa nangiyo oyage ammata.bsdp

  • @nishankaniroshi5389
    @nishankaniroshi5389 10 หลายเดือนก่อน

    Amma ekmanin saneepa wenna kiyala prarthana karanawa

  • @maheshsampath8095
    @maheshsampath8095 10 หลายเดือนก่อน

    අනේ ඔයාගේ අම්මව සියලු දෙවි රැකවරණෙන් ඉක්මනට සනීප වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @chamilkashudhesh4109
    @chamilkashudhesh4109 10 หลายเดือนก่อน

    Ikman suwaya labewa