මින්දුලා |නවකතාව |ජෙෆ් හොදටම ඩ්‍රින්ක්ස් අරගෙන | episode 07| pothai mamai nubayi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ලස්සන කතා කියවන්න කැමති ඔබත් මගේ යුටියුබ් චැනල් එක එක්ක එකතු වෙන්න

ความคิดเห็น • 107

  • @piyumiilankoon8293
    @piyumiilankoon8293 3 ปีที่แล้ว +4

    Gm akkiyo.අද උදේම කතාව දීලා ගොඩක් ලස්සනයි කතාව අක්කියෝ අදරෙයි ගොඩක් ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      බුදුසරණයි මැණික පරිස්සමෙන් ඉන්න

  • @ruwanthirusira8241
    @ruwanthirusira8241 3 ปีที่แล้ว +1

    මැනික ඒ love එක 👌 මරු ලස්සනයි කතාව ඔයාට ජේසු පිහිටයි

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      ජේසු පිහිටයි මැණික ආදරෙයි ගොඩක්

  • @shehanikavindya6596
    @shehanikavindya6596 3 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ ගුඩ් මෝනින් 🌸⛅ අක්කී ❤ අනේ මාරම ලස්සනයි අක්කී කාතව 💖 හිනාව නතර කර ගන්නාත් බැ අක්කියෝ ඩොකාගේ කාතා වලට 🥰 ලස්සනයි අක්කී කාතව 💖 පරිස්සමීන් ඉන්න අක්කී ❤ ජේසු පිහිටයි අක්කී ✝️

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ඒකනේ ඒකනේ මැණික ආදරෙයි ගොඩක්

  • @smantanoor3110
    @smantanoor3110 3 ปีที่แล้ว +1

    G.m marama ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික

  • @littleprincess5494
    @littleprincess5494 3 ปีที่แล้ว +1

    කතාව ලස්සනයි අක්කි..එ් දෙන්නා ඉක්මනින් එකතු වුණොත් හොඳයි💖💖💖

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ඒකනේ නේද මැණික

  • @Ziroboys
    @Ziroboys 3 ปีที่แล้ว +1

    ගුඩ් මෝනින් අක්කියෝ මට හිතෙන්නේ කතා කළේ ජෙෆ් නම් නෙවෙයි ... ලස්සනයි අදත් හොදේ

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      ආදරෙයි මැණික

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ 3 ปีที่แล้ว +1

    පව් ජෙෆ් ඒ දෙන්නා ආදරේ කරත් එකට බාල්දි පෙරලනවා නේ ම්දූගේ තාත්තා ලස්සනයි කතාව අක්කි අනේ ඒ දෙන්නා එකතු කරන්න

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ඒකනේ මැණික ..ගොඩක් ස්තුති ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @udigepanhida9934
    @udigepanhida9934 3 ปีที่แล้ว +1

    ලස්සනයි මැනික.ජෙෆ් මරු ❤

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      අනේ ස්තුති ඔයාට මැණික ඒකනේ අනේ

  • @chamipalihawadna8588
    @chamipalihawadna8588 3 ปีที่แล้ว +1

    දෙන්නා ඉක්මනට සෙට් උනොත් හොදයි 😁 ලස්සනයි කතාව ගොඩාක් ☺️❤️

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක්

  • @sandyadissanayaka339
    @sandyadissanayaka339 3 ปีที่แล้ว +2

    Kellath love kollath love... Anthimata thaththa thamai baaldi peralanne....😁😁😁

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ඒකනේ ඒකනේ

  • @prasannakeerthi5623
    @prasannakeerthi5623 3 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ දැන්තමා කතාව බලන්න ආවේ notification එක ආවේ නැහැ..අනේ අක්කියෝ තව කොටසක් දෙන්නකෝ please please..බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කියා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක්

  • @dinithrichamodya3994
    @dinithrichamodya3994 3 ปีที่แล้ว +1

    ගුඩ් මෝනින් අක්කේ...හරි ලස්සනයි අක්කේ...අනේ අක්කේ හොද අක්කනේ බෝනස් දෙන්නකෝ...

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ආදරෙයි මැණික

  • @akainvlogs
    @akainvlogs 3 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික

  • @ranasigharanasigha28
    @ranasigharanasigha28 3 ปีที่แล้ว +1

    Lassanai manika katha wa.oyage hama kathawakma mama kiyawanawa nangiya.

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක්

  • @harshikanovel5036
    @harshikanovel5036 3 ปีที่แล้ว +1

    ඔන්න ඕවට ඔට්ටු අාදරෙන් ටිකක් කතා කරයිද බලන්න හිතද්දිම ඉවර කරලනේ ..ගොඩක් ලස්සනයි නංගියෝ...නපුරැ උණත් එ් අාදරේ soooooo romantic

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      අනේ ආදරෙයි අක්කේ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +3

    සුබ උදෑසනක් වේවා අක්කා .... අනේ උදේන්ම දාලා කතාව ...ගොඩාක් ස්තූති අක්කියෝ ....❤️❤️❤️❤️❤️

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      අනේ ආදරෙයි මැණික

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ 3 ปีที่แล้ว +1

    දැන් විඩීයෝ එක හරිම ලස්සනට හදලානේ

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      අනේ එහෙමද මැණික ආදරෙයි ගොඩක්

  • @nilukasanjiwani9742
    @nilukasanjiwani9742 3 ปีที่แล้ว +1

    G.m sudu akkiyo harima lassanai mama kiyawapu lassanama kathawa ane

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      අනේ ආදරෙයි මැණික බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @kavihomerecipes
    @kavihomerecipes 3 ปีที่แล้ว +1

    සුභ උදැසනක් යාලුවේ තෙරුවන් සරණයි 🙏

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      සුබ උදෑසනක් මැණික

  • @sumithj307
    @sumithj307 3 ปีที่แล้ว +1

    Lassanai kathawa wasthu❤❤❤💙💙💙💙

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක්

  • @priyadarshanithimesha6814
    @priyadarshanithimesha6814 3 ปีที่แล้ว +1

    Lassanai kathawa D.R supiri aaaa

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක්

  • @nalinchinthaka9587
    @nalinchinthaka9587 3 ปีที่แล้ว +1

    Good morning akkiyo godak lassanayi kathawa ilaga episode akak ikmanata dennako

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ආදරෙයි මැණික

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 3 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික

  • @janakajnilantha2836
    @janakajnilantha2836 3 ปีที่แล้ว +1

    G.m akkiyo. Ada udenma dala. Lassanai akkiyo. 😊💖

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක්

  • @dewnimajayawardana9488
    @dewnimajayawardana9488 3 ปีที่แล้ว +2

    තැන්ක්ස් 💕💕💕💕

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ආදරෙයි මැණික

  • @champikadilhani6289
    @champikadilhani6289 3 ปีที่แล้ว +1

    Lassanai kathawa godak

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික

  • @thiliniparsangikaranathung8566
    @thiliniparsangikaranathung8566 3 ปีที่แล้ว +1

    Udeta uyala anit wada pattakin tiyala onna mn issallama akkige katawa kiyewwa,lassanai akki,udenm hina wewi dn wada karana puluwan ,e taram lassanai ,adare hitenawa,eka newei akki ge wada iwarada

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      හෙට කුස්සියට වහලය ගහනවා නංගී ..අද කොන්ක්‍රීට් දාන්න යන්නේ ..ඉවර වුනාට පස්සේ පොටෝ එකක් දාන්නම් කෝ මගේ දුප්පත් කුස්සියේ ...

    • @thiliniparsangikaranathung8566
      @thiliniparsangikaranathung8566 3 ปีที่แล้ว +1

      @@madhu5741 ane duppath kussiya kiyanna epa akki,ehema tamai akki ape gedarat,mati geyak tiyenne,e unata sudu hunu gala tiyenne ,e nisa wadiya penne na mati kiyala kussiya takaran wain wahalai watetai wata karala tiyenne ,et akki api satutin innawa,parashnayak kiyala tiyenne geyak nati eka vitarai akki,apit kawadaka hari geyak hadanawa,mina de tibbat wadak na akki hite sanasima ,satuta natnm,mata e dekama tiyanawa akki apet wahiddi kussiya temenawa,mokakda karanne itin, ne akki,labena dein satutu wenawa arenna

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ඒක ඇත්ත රත්තරං ..ඉක්මනින් ඉක්මනින් අපි නැගිටින්න උත්සාහ කරමූ

  • @kawminiswijethunga8827
    @kawminiswijethunga8827 3 ปีที่แล้ว +1

    Adanam diga kotasak thanks akkiyooo 😍❤️

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ආදරෙයි මැණික

  • @menakadilrukshi946
    @menakadilrukshi946 3 ปีที่แล้ว +1

    Lassanai niyamai akke

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික

  • @ympriyangani3388
    @ympriyangani3388 3 ปีที่แล้ว +1

    Me adaretanam pasna godak ei lassanai

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ආදරෙයි මැණික

  • @ශානිගෙකතාවිමන
    @ශානිගෙකතාවිමන 2 ปีที่แล้ว +1

    🤗මට පිස්සු හැදෙයි හලෝ

  • @diwanisamanmali3998
    @diwanisamanmali3998 3 ปีที่แล้ว +1

    Oyage nangita suba pathanava akki

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ආදරෙයි මැණික

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 ปีที่แล้ว +1

    සුපිරි ❤

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ස්තුති

  • @littleprincess5494
    @littleprincess5494 3 ปีที่แล้ว +1

    අහම්බෙන් මුණ ගැසුණු
    නීල දෑසක් අතර
    අතරමං වෙලා මගෙ හිත...
    හිමි නැතිද මට ඔබව
    අන්සතුද ඔය දෑස
    රිදුම් දෙයි මුලු හදම
    සිතෙන විට පවා එය...
    - ජෙෆ් -
    💖💖💖💖

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩාආආආආක් ලස්සනයි මැණික

  • @sl.superboy172
    @sl.superboy172 3 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් යාලූ තෙරුවන් සරණයි 🙏🙏❤

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @sl.superboy172
      @sl.superboy172 3 ปีที่แล้ว

      @@madhu5741 ❤❤❤

  • @amandaperumbadage680
    @amandaperumbadage680 3 ปีที่แล้ว +1

    good morning akkiyooo. kohomada akke... den gedara weda iwarada. kathawanam marama lassanai. 😚💕💕💕

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      හෙට වහලය ගහනවා මැණික

  • @video-nv8tj
    @video-nv8tj 3 ปีที่แล้ว +1

    Gm akkee... lassanaiii kathawa..
    👍👍👍

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික

  • @harshanachaturanga4925
    @harshanachaturanga4925 3 ปีที่แล้ว +1

    Akkiyo issrahata hoda hoda wali prashna tikak balaganna puluwan wei neda apita.godak lassanai akki katawa.enasne e nisa maru

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මැණික

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +1

    මධු නංගියා සුභ උදෑසනක් ඔයාලට..
    දැන් තමයි කියවන්න පටන්ගත්තෙ .

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      අනේ අයියේ රිප්ලයි පරක්කු වුනාට සොරි ..

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +1

      @@madhu5741
      අවුලක් නෑ . මගෙ වීඩියෝ එක බලලත් නෑ..🙄

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      අනේ අයියේ මගේ ඩේටා ඉවර වෙලා ..ඩේ ටයිම් ඩේටා පොඩ්ඩක් වත් නෑ ...නැත්තං කවදාවත් එහෙම කරනවාද මන් ..මේ නයිට් ටයිම් ඩේටා ටිකෙන් තමයි රිප්ලයි කරන්න ඇහැරගෙන හිටියේ ..පැකේජ් එක දාගන්න පොඩ්ඩක් කරදරයි මේ ටිකේ...සොරි අයියේ

  • @darkangelvlog92
    @darkangelvlog92 3 ปีที่แล้ว +1

    දහස් වර හිතුවත්
    ඇස් කොනක
    නවතින කදුලු කැට ලග...
    ලැබීමද නොලැබීමද
    නොදැනිමි මා..
    මං ගැනම වෙහෙසෙන
    නුබ ගැනම...
    ආදරේ දැනෙනවා
    හිත පුරා...
    *මින්දුලා*

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      මාරම ලස්සනයි මැණික ආදරෙයි ගොඩක්

  • @hithatadanenawadan224
    @hithatadanenawadan224 3 ปีที่แล้ว +1

    lassana adara katawak akkiyo.😍😍😍

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුති මැණික

    • @hithatadanenawadan224
      @hithatadanenawadan224 3 ปีที่แล้ว +1

      akka tama awadiyen neda?podda doida itin?

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +2

      අනේ දැන් තමයි මැණික නිදහසේ කතාව ලියන්නේ

    • @hithatadanenawadan224
      @hithatadanenawadan224 3 ปีที่แล้ว +1

      ane paw.ahenam lassanata liyanna katawa.mama balan innawa kiyawanna.

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว +1

      😘😘😘😘😘

  • @diwanisamanmali3998
    @diwanisamanmali3998 3 ปีที่แล้ว +1

    Thava kotasak one

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      😘😘😘😘

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 3 ปีที่แล้ว +1

    Gm akkiyo ..lassanai honde.....dennage love eka suba nakathin patan ganna wage yanne neda ? Ane doc ge singlish thama maru. ❤❤❤❤

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      🌷🌷🌷

  • @diwanisamanmali3998
    @diwanisamanmali3998 3 ปีที่แล้ว +1

    Ane

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      😘😘😘😘😘

  • @isankabandara3139
    @isankabandara3139 3 ปีที่แล้ว +1

    Mage yaluekyth innawa ingland wala boy kenek marri karala,dan ayalata babala dennek innawa

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      අනේ ශෝක් නේද මැණික

  • @DD-yu3gp
    @DD-yu3gp 3 ปีที่แล้ว +1

    Ammo koshalada

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      බලමු නේද මැණික

  • @ranasigharanasigha28
    @ranasigharanasigha28 3 ปีที่แล้ว +1

    Ada adariye kathawa nadda nangiyoo

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      අනේ මැණික සොරි මට නංගී එවලා ..ඩේ ටයිම් ඩේටා ඉවර වෙලා ..නයිට් ටයිම් එකේ දැක්කේ ..උදේම දෙන්නම්

  • @රජිතාධාරණී
    @රජිතාධාරණී 3 ปีที่แล้ว +1

    කෝසල ද

    • @madhu5741
      @madhu5741  3 ปีที่แล้ว

      බලමු නේද මැණික