ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏 නෙක්ඛම්මයම උතුම් වේ...
Sadu sadu sadu
🙏
තෙරුවන් සරණයි 🌺🙏
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
Sadu sadu
කාමය සංසාරයේ යන්නට දෙන වීසා එක. මට දැන් හිතුනා. මට නම් ඒකාලේ කාමය ඇග සහ සිත පුච්චන ගිනිගොඩක්. චී චී
චාතුද්දීපෝ රාජාමන්ධාතා ආසි කාමභෝගීනමග්ගෝ,අතිත්තෝ කාලංකතෝන තස්ස පරිපූරතා ඉච්ඡා._ද්වීප සතරට ම අධිපති කාමභෝගීන්ගෙන් අග්‍ර මන්ධාතු නම් රජෙක් විය. ඔහු ද කාමයන්ගෙන් තෘප්තියක් නො ලබා ම කළුරිය කෙළේ ය. ඔහුගේ ආශාව නො පිරුණේ ය. මන්ධාතු රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා වශයෙන් ද, සුවාසූ දහසක් අවුරුදු යුවරජු වශයෙන් ද සුවාසූ දහසක් අවුරුදු චක්‍රවර්තී රජව ද මිනිස්ලොව කම් සැප විඳ සතියක් ශක්රයන්ගේ ආයුකාලයෙහි දෙව් ලොව දිව්‍යකාම සම්පත් ද විඳ කාමයන්හි තෘප්තියකට නො පැමිණ ම දිවි කෙළවර කෙළේ ය._සත්තරතනානි වස්සෙය්යවුට්ඨිමා දසදිසා සමන්තේන,න චත්ථි තිත්ති කාමානංඅතිත්තාව මරන්ති නරා._හාත්පස දශ දිශාවෙහි ම රුවන් වැසි වට ද සත්ත්වයාට කාමයන් ගැන තෘප්තියට පැමිණීමක් නො වේ. මනුෂ්‍යයෝ තෘප්තියට නො පැමිණ ම මැරෙන්නාහ._(සුමේධාථෙරි ගාථා)
🙏🙏🙏 නෙක්ඛම්මයම උතුම් වේ...
Sadu sadu sadu
🙏
තෙරුවන් සරණයි 🌺🙏
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
Sadu sadu
කාමය සංසාරයේ යන්නට දෙන වීසා එක. මට දැන් හිතුනා.
මට නම් ඒකාලේ කාමය ඇග සහ සිත පුච්චන ගිනිගොඩක්. චී චී
චාතුද්දීපෝ රාජා
මන්ධාතා ආසි කාමභෝගීනමග්ගෝ,
අතිත්තෝ කාලංකතෝ
න තස්ස පරිපූරතා ඉච්ඡා.
_ද්වීප සතරට ම අධිපති කාමභෝගීන්ගෙන් අග්‍ර මන්ධාතු නම් රජෙක් විය. ඔහු ද කාමයන්ගෙන් තෘප්තියක් නො ලබා ම කළුරිය කෙළේ ය. ඔහුගේ ආශාව නො පිරුණේ ය. මන්ධාතු රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා වශයෙන් ද, සුවාසූ දහසක් අවුරුදු යුවරජු වශයෙන් ද සුවාසූ දහසක් අවුරුදු චක්‍රවර්තී රජව ද මිනිස්ලොව කම් සැප විඳ සතියක් ශක්රයන්ගේ ආයුකාලයෙහි දෙව් ලොව දිව්‍යකාම සම්පත් ද විඳ කාමයන්හි තෘප්තියකට නො පැමිණ ම දිවි කෙළවර කෙළේ ය._
සත්තරතනානි වස්සෙය්ය
වුට්ඨිමා දසදිසා සමන්තේන,
න චත්ථි තිත්ති කාමානං
අතිත්තාව මරන්ති නරා.
_හාත්පස දශ දිශාවෙහි ම රුවන් වැසි වට ද සත්ත්වයාට කාමයන් ගැන තෘප්තියට පැමිණීමක් නො වේ. මනුෂ්‍යයෝ තෘප්තියට නො පැමිණ ම මැරෙන්නාහ._
(සුමේධාථෙරි ගාථා)
කාමය සංසාරයේ යන්නට දෙන වීසා එක. මට දැන් හිතුනා.
මට නම් ඒකාලේ කාමය ඇග සහ සිත පුච්චන ගිනිගොඩක්. චී චී