කැම්පස් එකේදී හමුවුනු සුන්දර ආදරය| 2-States Movie Review in Sinhala | C Puter film review | 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • කැම්පස් එකේදී හමුවුනු සුන්දර ආදරය| 2-States Movie Review in Sinhala | C Puter film review | 2022
    1 කොහොමද මව්කුස තුල දරුවෙක් නිර්මාණය වෙන්නෙ
    • කොහොමද මව්කුස තුල දරුව...
    2 මිසයිලයක් වැඩකරන්නේ මෙහෙමයි
    • මිසයිලයක් වැඩකරන්නේ මෙ...
    Please Like, Share, Comment & Subscribe
    #SinhalaMovieReview #MovieReviewSinhala #FilmReviewSinhala

ความคิดเห็น • 96

  • @ruwanthidias1044
    @ruwanthidias1044 2 ปีที่แล้ว +55

    තාත්තා කෙනෙක් කියන්නෙ ජීවිතේට ලොකු හයියක්... 🥺💔

  • @user-gx5vn8np7w
    @user-gx5vn8np7w 2 ปีที่แล้ว +86

    ඕක ඇත්ත කතාවක් ❤️ ඕක නවල් එකක්. චේටන් භගාට් ලිව්වෙ. ඒකෙ තියෙන්නේ චේටන් භගාට්ගෙ ජීවත කතාව

    • @pradeepidunil5885
      @pradeepidunil5885 2 ปีที่แล้ว +6

      මාත් නවල් එක කියෙව්වා විතරයි

    • @user-gx5vn8np7w
      @user-gx5vn8np7w 2 ปีที่แล้ว +3

      @@pradeepidunil5885 මරු නෙ 😍😘 "මොන මගුල්ද මන්ද"

    • @sasaradulanjani1424
      @sasaradulanjani1424 2 ปีที่แล้ว +3

      Ane pothe nama kiyannakuu

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +9

      Translator දිලීප් ජයකොඩි novel eke නම "මොන මගුලක්ද මන්දා"

    • @sasaradulanjani1424
      @sasaradulanjani1424 2 ปีที่แล้ว +2

      @@cputerMoves tnx🥺🥰

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 ปีที่แล้ว +8

    Film eke song eka "Mast Magan"

  • @ruwanthidias1044
    @ruwanthidias1044 2 ปีที่แล้ว +20

    කතාව ලස්සනයි 😊👍

  • @lakshikarasanjali7207
    @lakshikarasanjali7207 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක් ❤️❤️❤️

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 2 ปีที่แล้ว +15

    හම් තුම් movie eka dennko😍

  • @athapattuathapattu2831
    @athapattuathapattu2831 ปีที่แล้ว +8

    අදට මට එයාව හම්බ වෙලා හරියටම අවුරුද්දයි . ඒත් ඒක සමරන්නවත් දැන් එයා මගේ ළඟ නෑ 🙂

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +3

      🙂🙂🙂 කාටවත් මොකුත් හැමදාම ළගින් තියාගන්න බෑ bro 🙂🙂

    • @supunsrimal4448
      @supunsrimal4448 ปีที่แล้ว +1

      මං අවුරුදු දෙකක් 😢

    • @priyanganipranandu2976
      @priyanganipranandu2976 ปีที่แล้ว

      ai e

  • @isuruudara102
    @isuruudara102 2 ปีที่แล้ว +6

    review karana widiha anith channel walata wada wenas.eka maru.jaya wewa

  • @dilkiamasha2433
    @dilkiamasha2433 2 ปีที่แล้ว +10

    තේරුන්නෑනෙ එත්කොට අනන්‍යා එයාව කසාද බැන්දෙ නැත්නම බබාල ඉන්න එකත් එයා ඔය හිතින් මවාගෙන ඉන්න දෙයක්ද

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +3

      ඇයි එයාලා marry කලානෙ. අන්තිම ටික තේරුනේ නෑ? පස්සෙ තමයි එයා සම්පූර්ණ story එකම kenekuta kiyanne

    • @dilkiamasha2433
      @dilkiamasha2433 2 ปีที่แล้ว +1

      @@cputerMoves ඉතින් ඊට පස්සෙ අනන්‍යා ඩිවෝස් උනාද ,බබාලව තනියමනෙ ක්‍රිශ් වඩාගෙන ඉන්නෙ අනික,එයාට ඩිප්‍රෙශන් වගේ හැදුනෙත් අනන්‍යා ගියපු නිසානේද

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +3

      නෑ අනේ. එහෙම උනේ film එක මැදදිනෙ. ඊට පස්සෙ case close වෙලා එයාලා marry කලා. Film එක එතනින් ඉවරයි. අවුරුදු 2කට විතර පස්සෙ තමයි ක්‍රිශ් කතාව dr ට කියන්නේ. 😁

    • @sumedasumedasumedasumeda6878
      @sumedasumedasumedasumeda6878 ปีที่แล้ว +2

      අඩො මටත් තෙරුන්නැ කියහන්කො මෙ හරුපෙ

  • @yashodyaherath0210
    @yashodyaherath0210 2 ปีที่แล้ว +12

    ❤️❤️❤️❤️❤️❤️❤️🔥🤜🤛😎 review ek karana widiya lassanyi movie ekath lassanyi. Nice 👍

  • @Rusher2008
    @Rusher2008 2 ปีที่แล้ว +6

    කතාවෙ අන්තිම ටික කියද්දි නම් කතාවම මැන්ටල් උනා , හොටෙල් එකෙන් පස්සෙ කතාව ඔය කොල්ලට ආපු මනෝ පාරක්ද? , අනන්‍යා දාලා ගියා නම් කොහොමද ලමයි හම්බුනේ ? , කතාව ඉවර වෙද්දි ප්‍රශ්න රැලක් ආවා 🙂💔

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +3

      එහෙම උනේ film එක මැදදිනෙ. ඊට පස්සෙ case close වෙලා එයාලා marry කලා. ක්‍රිශ් ගෙ තාත්තා නිසා තමයි marriage එක වෙන්නෙ. Film එක එතනින් ඉවරයි. අවුරුදු 2කට විතර පස්සෙ තමයි ක්‍රිශ් කතාව dr ට කියන්නේ. 😁

  • @Death.CloWn-1727
    @Death.CloWn-1727 2 ปีที่แล้ว +11

    අද එයා මාව අතෑරලවෙන කෙනෙක් එක්ක ගියා 🤗💔

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      🙂🙂

    • @smile20063
      @smile20063 2 ปีที่แล้ว +2

      ගුලි මංජු 🥲 මරැ නම

  • @hansisavithma1148
    @hansisavithma1148 2 ปีที่แล้ว +4

    Nice explanation Ayya.

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @rapu....3362
    @rapu....3362 2 ปีที่แล้ว +7

    Aiye katahada lassanai 🥰🥰🔥

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      🙂🙂🙂 thanks

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 2 ปีที่แล้ว +10

    Woow aiyaaa....❤️❤️❤️❤️

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว +3

    Video eka maru..
    💙💙🤘🤘..

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      🤗🤗🤗👊👊👊

  • @kumudusenanayaka9816
    @kumudusenanayaka9816 2 ปีที่แล้ว +5

    I, good news & this, really perfect🙂

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 2 ปีที่แล้ว +4

    Oke potha godak rasawath film ekata wada

  • @rajapakshachanuka1570
    @rajapakshachanuka1570 3 หลายเดือนก่อน +1

    Film eka lassanai❤️😌
    Mulimma thiyana music ekee sinduwa mokadda 😊

    • @cputerMoves
      @cputerMoves  3 หลายเดือนก่อน +1

      Ta Ra Rum Pum...😊

  • @rwnethmihansani6020
    @rwnethmihansani6020 2 ปีที่แล้ว +6

    ❤❤Good job 👏 👍 👌

  • @tharuperera9452
    @tharuperera9452 2 ปีที่แล้ว +6

    Ane oru adaar love kiyana film eka review dennakoo

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +3

      Lovestoris wlata kattiya kamathi ne wage

  • @hanuthdana4905
    @hanuthdana4905 2 ปีที่แล้ว +3

    අඩෝ ඒකනම් ලස්සන කතාවක් මචෝ❤️😘

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👍👍👍👍👍😍😍

  • @unitedstatesofamerica4474
    @unitedstatesofamerica4474 2 ปีที่แล้ว +8

    Purampokku Tamil movie එක ගේන්නකො

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +9

    👍🏻👍🏻👍🏻

  • @chathuwayt8565
    @chathuwayt8565 ปีที่แล้ว +2

    අඩො උබතමයි දැක්ක සුපිරිම චැනල්ලෙ ක

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว

      👍👍👍👍👍🤜🤜🤜🤜❤️❤️❤️

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 2 ปีที่แล้ว +9

    ❤️❤️❤️

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 2 ปีที่แล้ว +3

    Eka maru

  • @savidesilva2956
    @savidesilva2956 ปีที่แล้ว +1

    3 film eke dennko

  • @dineshikasamanmali3814
    @dineshikasamanmali3814 2 ปีที่แล้ว +3

    Nice film

  • @lakshikadilhani5244
    @lakshikadilhani5244 2 ปีที่แล้ว +6

    👍

  • @user-dw2tx3dw7w
    @user-dw2tx3dw7w 2 ปีที่แล้ว +5

    අන්තිම ටික පැහැදිලි නෑනෙ

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว +1

    ලත්තනයි😇

  • @nimashamaduchani8242
    @nimashamaduchani8242 2 ปีที่แล้ว +4

    Lassanayi 😁❤

  • @kasunsenadhilankara6669
    @kasunsenadhilankara6669 ปีที่แล้ว

    ❤ All time favorite

  • @anjanadissanayaka7355
    @anjanadissanayaka7355 ปีที่แล้ว

    ආසම නලුවෙක් ❤️

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @navinamisha7387
    @navinamisha7387 2 ปีที่แล้ว +6

    Ado meka novel eka mn kiywla thiynw😋😋😋

    • @dulminirathnayake506
      @dulminirathnayake506 2 ปีที่แล้ว +1

      Mokakd novel eka plzz

    • @navinamisha7387
      @navinamisha7387 2 ปีที่แล้ว +1

      @@dulminirathnayake506 dn godk kal lmyo. sinhla namk thibbe. Mt hriytm mthk ne dnm😪

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +2

      Novel eke nma "මොන මගුලක්ද මංදා". Translator දිලීප ජයකොඩි.

    • @navinamisha7387
      @navinamisha7387 2 ปีที่แล้ว

      @@cputerMoves Ann eka🤣🤣🤣❤

    • @Anujiiii
      @Anujiiii ปีที่แล้ว +1

      @@dulminirathnayake506 2 states English novel
      By Chetan Buchchan ඒකත් තියනවා

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x 2 ปีที่แล้ว +4

    💞💞💞

  • @CN20035
    @CN20035 2 ปีที่แล้ว +4

    🥀✌️

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 2 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍

  • @nimashdevil1203
    @nimashdevil1203 ปีที่แล้ว +2

    💜️

  • @__adish___ff7016
    @__adish___ff7016 ปีที่แล้ว +2

    Film name plz

  • @myatvchalle6409
    @myatvchalle6409 ปีที่แล้ว +2

    Anannaya kishta mona denne eka kiyanna bane da ?😂😂😂😂

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😁😁😂😂😂😂😂

  • @udari4397
    @udari4397 2 ปีที่แล้ว +7

    Uppena film eka dennko

  • @madhavibandara8224
    @madhavibandara8224 2 ปีที่แล้ว +4

    ඇත්තටම last ekata mokakdha une mata therene ne

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +1

      Film එක සම්පූර්ණයෙන්ම boy කියන කතාවක් එයාලගෙ marriage එකෙන් අවුරුදු ගානකට පස්සෙ. 🙂

    • @madhavibandara8224
      @madhavibandara8224 2 ปีที่แล้ว +2

      @@cputerMoves girl ko

    • @cputerMoves
      @cputerMoves  2 ปีที่แล้ว +4

      😂😂😂 අනේ මන්දා, ගෙදර වෙන්නැති.

    • @madhavibandara8224
      @madhavibandara8224 2 ปีที่แล้ว +3

      @@cputerMoves යකෝ jok newei

  • @Beyondthebeautybyharshi1997
    @Beyondthebeautybyharshi1997 2 ปีที่แล้ว +3

    Mokdda film eka

  • @snehanilnethu635
    @snehanilnethu635 2 ปีที่แล้ว +8

    ❤❤❤

  • @sunethradulanjali8981
    @sunethradulanjali8981 ปีที่แล้ว +1

    ❤️

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😊😊😊❤️❤️

  • @fff-wy3xi
    @fff-wy3xi 2 ปีที่แล้ว +6

    🤩🤩

  • @neeshanirasha8240
    @neeshanirasha8240 2 ปีที่แล้ว +4

    👍👍👍