පාඨලී යාපනය ඩිමෝ ඇකඩමියේ කළ සම්පූර්ණ දේශනය | Patali's Guest Lecture at DIMO Academy Jaffna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 307

  • @gamagenuwan5857
    @gamagenuwan5857 วันที่ผ่านมา +33

    මොන මගුලකට බං මේ ජරා දේශපාලනයට ආවේ...සුපිරි lecture ...

  • @සම්පත්හස්තරේකාපාසල
    @සම්පත්හස්තරේකාපාසල วันที่ผ่านมา +37

    මෙතුමාගේ බුද්දිමත් කමට මම හරිම කැමතියි විශිෂ්ට ලෙස කරුණු විග්‍රහ කිරීමට දක්ෂයි

  • @swsl1747
    @swsl1747 วันที่ผ่านมา +89

    ඡන්දේ දුන්නේ මාලිමාවට උනත් පෞද්ගලිකව කැමති,ගැඹුරු දැනුමක් ඇති,පරිශීලනය කල හැකි චරිතයක් ❤(මධ්‍යස්ථ චින්තකයෙකුගේ කෝණයෙන්) plus, රසිකත් එක්ක ග්ලෝබල් පොලිටික්ස් ගැන සංවාදයත් අඛණ්ඩව ඕනී...👍

    • @ChamiduAbesooriya
      @ChamiduAbesooriya วันที่ผ่านมา +9

      boru kiyanna epa sajiyat hari siiyayta hari neda dunne

    • @swsl1747
      @swsl1747 วันที่ผ่านมา +2

      @@ChamiduAbesooriya AKD සමහර විට ආයෙත් මාලිමාවටම දෙන්න 80%ට වැඩි ඉඩක් තියනවා ✌

    • @Kapilla54321
      @Kapilla54321 วันที่ผ่านมา +3

      අනුර..අර..කයියනායක..කොහොමද

    • @theparadise...5991
      @theparadise...5991 21 ชั่วโมงที่ผ่านมา +6

      මොහුගේ දේශපාලනික භූමිකාවන්ට නම් කොහෙත්ම කැමැති නැහැ. නමුත් ව්‍යවස්ථාදායකයෙ නියෝජනයක් ලැබිය යුතුම බුද්ධිමතෙක්.

    • @KithsiriDeSilva-u3o
      @KithsiriDeSilva-u3o 21 ชั่วโมงที่ผ่านมา

      Correct but a useless bugger - his strong desire to be the leader of the country make his knowledge useless - he goes and plug himself to political parties which he thinks provide him the best opportunity to be the leader - non of these parties provide him the opportunity and still this fellow havn’t understood this fact - he do not have the voter base to achieve his target because people in this country do not understand him - so he should change is strategy- join NPP and genuinely try to help them to achieve their good work so that people will see him and his abolities

  • @olgaalwis9681
    @olgaalwis9681 วันที่ผ่านมา +15

    Great speech Mr Ranawaka. Share your visionary ideas with the youth allowance over the country
    Our blessings

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 วันที่ผ่านมา +54

    චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි ♥️♥️

    • @Vhhds136
      @Vhhds136 วันที่ผ่านมา

      දැනුම වෙනයි හොරකම වෙනයි😂

    • @Vhhds136
      @Vhhds136 วันที่ผ่านมา

      දැනුම නෙමෙයි ප්‍රරස්නය දේසපාලන චරිත යක් වසයෙන් කොතරම් අවංකද කියන එක, රනිල්ට දැනුම නැද්ද, මහින්දා යට දැනුම නැද්ද හැබැයි පටිට හොරු,

    • @Coool-lj4wf
      @Coool-lj4wf วันที่ผ่านมา +2

      @@Vhhds136
      මොන ගරු අධිකරණයෙන්ද තීන්දුව දීලා තියෙන්නේ?

    • @Tenfinity-x6n
      @Tenfinity-x6n วันที่ผ่านมา +3

      @@Vhhds136 හොරු කියලා ඔයාට ඕනම කෙනෙක්ට කියන්න නම් පුලුවන්. ඒත් ඔප්පු වෙලා නෑනේ

    • @rohanamuhandiram2768
      @rohanamuhandiram2768 วันที่ผ่านมา

      He is a good one. But it seems that he is an apprentice to this language.

  • @sinister008
    @sinister008 15 ชั่วโมงที่ผ่านมา +3

    This was the first time I heard him speaking in English. He demonstrated his depth of knowledge especially in Electrical Engineering and Technology

  • @pandukajayawardena3514
    @pandukajayawardena3514 2 วันที่ผ่านมา +13

    A dynamic and visionary political leader of the Nation who is well equipped to steer the Nation forward !!!❤

    • @sudeerawijetunga1525
      @sudeerawijetunga1525 วันที่ผ่านมา

      LoL. He implemented so called National Physical Plan. If you study it , you will see it is completely a disaster. He is not a visionary leader.. just a puppets of America+India+China Geo political plan

    • @wijithkumara5122
      @wijithkumara5122 18 ชั่วโมงที่ผ่านมา

      Get joined to this government .

  • @seilaninsider
    @seilaninsider วันที่ผ่านมา +12

    ප්‍රසාද් සිරිවර්ධන සර් ට වෙන්නෙත් මෙතුමා ට වුණ දේ තමයි. විෂය ප්‍රවීණයෙක්. දේශපාලන කසල ගොඩකට එකතු වෙලා

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 วันที่ผ่านมา +50

    ලංකාවේ බිහිවෙන්න හිටිය කලාම් කෙනෙක්❤

    • @Voiceofthegod
      @Voiceofthegod วันที่ผ่านมา

      😂😂😂

    • @athuladissanayake2262
      @athuladissanayake2262 วันที่ผ่านมา +3

      උබට පිස්සුද බන් 😂

    • @TruthfulPromise
      @TruthfulPromise วันที่ผ่านมา +1

      කලාම්ලා වාසනාවට බිහි වුණු අය නෙවෙයි බං. ඔහු තුල තිබුණු ඉහල මානුෂිය ගුණාංග ඔහුට එම තැනට යන්නට අවස්තාව සලසල දුන්න. උඹලගේ වචන වලින් කියනවා නම් පෙරුම් පුරන්න ඕනේ, එවැනි තත්ත්වයකට පත් වෙන්න.

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 วันที่ผ่านมา

      ⁠වැඩක් නෑ කතා කරලා

    • @ShanIndunil
      @ShanIndunil วันที่ผ่านมา

      අබ්දුල් කලාම් ගල් අගුරු වලින් ගැහුවෙ නෑ බ්‍රෝ😅😅😅

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 วันที่ผ่านมา +61

    රජවුනානම් අවුරුදු 50 කට එහා කාලය බලල සුපිරි සැලසුම් එක්ක රට ඉදිරියට ගෙනයාමට හැකි නායකයෙක් . කුපාඩිකමත් දූෂණයත් නිසා විනාශ වූ මිනිසෙක් . රටේ අපේ කරැමෙ . මොනව උනත් දැනුම විශිෂ්ටයි . ඔබට ජය ❤❤

    • @LasanthaNawarathna
      @LasanthaNawarathna วันที่ผ่านมา +4

      හොද leadership කෙනෙක් ඉදියනම් මිනිහගෙන් වැඩ ගන්න තිබ්බා...

    • @kanchanaperera9072
      @kanchanaperera9072 20 ชั่วโมงที่ผ่านมา

      Ow ow ahala balapalla muge gal aguru wanchawa gana

    • @anuradhapremarathne5308
      @anuradhapremarathne5308 18 ชั่วโมงที่ผ่านมา +1

      කුපාඩිකම, දූෂණය , ..? මෙහෙම කියන්නේ, ඇහෙන ඒවා අහලද? නැත්නම් හරියට කරුණු හොයල දැනගෙන ද? එහෙම නම්, විස්තර කියන්නකො, අපිටත් දැනගන්න .. .

    • @Coool-lj4wf
      @Coool-lj4wf 10 ชั่วโมงที่ผ่านมา +1

      @@ranjulajeewandara5223
      කුපාඩිකම දූෂණය කියන්නේ වරායේ බහාලුම් පරීක්ෂා නොකර පිට කිරීමද?? 😜

  • @evopowerbomb3862
    @evopowerbomb3862 วันที่ผ่านมา +32

    බලන්න අනුර කරපු හොද වැඩ😌 දැන් හැමෝම රටට වැඩක් වෙන විදිහට හැසිරෙනවා 😗

    • @WathsaraAdithya
      @WathsaraAdithya 15 ชั่วโมงที่ผ่านมา +2

      අනේ පලයං යන්ඩ😂

    • @lawanrajapaksha
      @lawanrajapaksha 12 ชั่วโมงที่ผ่านมา +3

      සිරාවටම... මේ වගේ උං politicsවලට වඩා හරියන්නෙ lecturingවලට 😂😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 10 ชั่วโมงที่ผ่านมา +1

      @@evopowerbomb3862
      රටේ තිබ්බ තත්ත්වය දැන් නැති වෙලා තියෙන්නේ.

    • @iroshanasanka1655
      @iroshanasanka1655 6 ชั่วโมงที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත. මේකත් clean කිර්‍ර්මේ කොටසක්😅.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 6 ชั่วโมงที่ผ่านมา +1

      @@lawanrajapaksha
      සිරාවටම පච විඳින කයියනායක 🤌🏻 නියමෙට පොලිටික්ස් කරනවා

  • @sudeshrobisan5515
    @sudeshrobisan5515 13 ชั่วโมงที่ผ่านมา +3

    Please refrain from politics . You have ideal brain which can be used to develop our younger generation ❤..

  • @buddhiacademy3903
    @buddhiacademy3903 วันที่ผ่านมา +5

    දනුම සමග ගත කල ඉතා උසස් තත්වයක සිටින අයෙක් .මොහුගේ ඒ ප්‍රමාණික දැනුම අපේ රටේ දියුණුවට යෙදවූවා නම් ඉතා වටිනවා .මොහු වැනි අය NPP එකට සිටියා තවත් වටිනවා

  • @kasunudara4824
    @kasunudara4824 4 ชั่วโมงที่ผ่านมา

    මගෙ හිතේ ඉන්න නායකයෙක් මේ රට ගොඩගන්න පුළුවන් කියල .දවසක බලමු සර්.❤

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 วันที่ผ่านมา +14

    වැඩ්ඩා❤

  • @ravikandiah5837
    @ravikandiah5837 13 ชั่วโมงที่ผ่านมา +2

    Excellent, we need more of this type of exchanges of intellectuals and their ideas between all communities in Sri Lanka🎉
    ස්තූතියි. நன்றி.

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 วันที่ผ่านมา +11

    නොනවතින කපටි හිනාව නං හරි අගෙයි...

    • @Coool-lj4wf
      @Coool-lj4wf วันที่ผ่านมา +6

      තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙන කෙනෙක්ට තියෙනව දැක්කහම 🤌 කයියනායකගේ කුහක අනුගාමිකයො

    • @kasunrukshan9514
      @kasunrukshan9514 4 ชั่วโมงที่ผ่านมา

      උබලාගේ ගොන් බුරුවට වඩා නන් හොදයි..හොර උපාධි සෙට් එක

    • @sarathkumaraprematilake6067
      @sarathkumaraprematilake6067 32 นาทีที่ผ่านมา

      @@Coool-lj4wf How do you say so? I am not challenging his qualifications but his political approach.

  • @indiararandeny8999
    @indiararandeny8999 วันที่ผ่านมา +6

    You are a great gentleman. Good luck to you❤❤❤❤❤❤❤

  • @k.d.a.cdasanayaka6462
    @k.d.a.cdasanayaka6462 วันที่ผ่านมา +4

    මොකා මොනවා කිව්වත් මට ඕන උගතෙක්ඔබේ දැනුම රටට ලබා දෙන්නඒක අපේ රටට කරන සේවයමොකාට ඕන නොවුනත් ඔබ රටට වැදගැතිආයෙත්

  • @priyanthialwis8811
    @priyanthialwis8811 วันที่ผ่านมา +4

    Respect sir you are the best person among the empty boxes

  • @Tenfinity-x6n
    @Tenfinity-x6n วันที่ผ่านมา +3

    මං නම් කියන්නෙ පොලිටිකල් වලින් අයින් වෙන්න සර්.
    ඔය විදිහට දැනුම බෙදන්න මිනිස්සුන්ට.
    මිනිස්සු හැමෝම එතකොට ඔයාට ආදරේ කරයි❤

  • @dinushalakmal5628
    @dinushalakmal5628 วันที่ผ่านมา +2

    ඡන්දේ දුන්නේ මාලිමාවට උනත් පෞද්ගලිකව කෑමති,ගැඹුරු දැනුමක් ඇති,පරිශීලනය කල හැකි චරිතයක් ❤

  • @LakminiPriyadharshani-lr3ku
    @LakminiPriyadharshani-lr3ku 23 ชั่วโมงที่ผ่านมา +17

    චම්පිකගෙ දැනුම හොඳයි ඒත් මම දැකපු දෙයක් තමයි චම්පික මේ හැමදෙයක්ම කරන්නෙ දේශපාලන ප්‍රතිරූපයක් හදාගන්න සහ ඒකට වාසි වෙන්න මිසක් සමාජයට දැනුම ලබාදීමේ අවංක අරමුණින් නොවේ..................

    • @Coool-lj4wf
      @Coool-lj4wf 6 ชั่วโมงที่ผ่านมา +1

      @@LakminiPriyadharshani-lr3ku
      බොරු කියන රට අන්දපු කයියනායක රට වඩා දහස් ගුණයකින් හොදයි.

    • @geo66
      @geo66 2 ชั่วโมงที่ผ่านมา

      Sure da 😂​@@Coool-lj4wf

  • @indunilparanagama7325
    @indunilparanagama7325 วันที่ผ่านมา +3

    Chammpikage deshapalaneta kamathina hodai habai ohuge moletai danumatai adarei❤

  • @rohanajagth4219
    @rohanajagth4219 2 วันที่ผ่านมา +8

    Excellent Sir,

  • @hlsshehan9236
    @hlsshehan9236 วันที่ผ่านมา +4

    මිනිස්සු තමන් දන්න දේ කරගෙන ඉන්නකොට තමයි ලස්සනම කොහොමත් 😅

  • @nimalmanatunga9652
    @nimalmanatunga9652 วันที่ผ่านมา +4

    Great presentation !

  • @wimalasiribandara9925
    @wimalasiribandara9925 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔබේ දැනුමට ගරුකරමි.නමුත් ඔබ තෝරාගත් දේශපාලනයට ගරුනොකරමි.

  • @TheWannipurage
    @TheWannipurage 2 วันที่ผ่านมา +16

    The best possible political leadership

  • @duminda93
    @duminda93 6 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලනයට සුදුසු නැහැ,,, ඉගැන්වීමට නම් සුදුසුයි

  • @lalithrohana2767
    @lalithrohana2767 วันที่ผ่านมา +2

    කරන්න බලය තිබෙන කාලේ පිංගුත්තරයෝ වගේ ඉදලා බලය අයුතු ප්‍රයෝජන ට යොදවලා ලොකුකම් පෙන්නපු එවුන් මුන් මොනවද තමන් උපන් රටට දුන්නේ බල්ලෝ එක්ක බුදියලා උන්ට හොරකම් කරන්න දීලා දස වැඩ ඔක්කොම කරනකං කටයි පුකයි වහගෙන හිටපු අමනයෝ මුන් වගේ උගත් අමනයෝ නිසා තමයි රාජපක්ෂලා වගේ කාඩයේ රටම විනාශ කලේ

  • @PatoGamage
    @PatoGamage 2 วันที่ผ่านมา +4

    Great 👍

  • @budgirtley5705
    @budgirtley5705 14 ชั่วโมงที่ผ่านมา +2

    උගත්කමින් රටට shot එක දුන්න කපටි නරියා 🦊

  • @AjtpSilva-i6k
    @AjtpSilva-i6k วันที่ผ่านมา +12

    දේශපාලනයට ආවේ නැත්තන් හැමෝම ගරු කරන කෙනෙක් වෙන්න තිබ්බා. ❤️

  • @RavonHunter
    @RavonHunter 8 ชั่วโมงที่ผ่านมา

    මීතොටමුල්ල කුණු කන්ද රුසියාවෙන් ඉල්ලද්දී කසල විදුලි බලාගාරයකට, මෙයයි මෙයාගේ නෝනයි කෝටි ගාණක කොමිස් ඉල්ලපු නිසා උන් හැරිලා ගියා. ඊට අවුරුදු කීපයකට පස්සේ මගේ ඇස් ඉස්සරහා කුණු කන්ද නාය ගියා. හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක් (මන් දන්න විදියට ඒ එල් මැත්ස් කරලා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා මොරටුව ගියේ) උනාට වැඩක් නෑ අති දූෂිතයි. පුළුවන් නම් ලෙක්චරින් කරහන් දේශපාලනේට නම් එන්නෙපා.. ගන්නෙත් නෑ මිනිස්සු

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 วันที่ผ่านมา +3

    Hi Champika,
    Aa good. You are having different fantasies over the timeline😅. Because of the english being used here, you have been confined to grade 2 history story talk.

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 วันที่ผ่านมา +2

    සභාපති කෙනෙක් ආවාම මොකුත් දන්නෙ නැතිව නේ එන්නෙ ඉතිං ආයතනවලට, මේවාගෙ ඉන්නෙ උඩ පුටුවල රාජපක්ෂ නඩේ එක්ක හොරකං කරපු පොරවල් " එන්න සර් එන්න " " මේක මෙහෙමයි" " හරමයි" කියලා හතරමායිම් දන්නෙ නැතිව පඩි ගන්නෙ නැතිව වැඩ කරනවා කියන සභාපතිලාව අන්ද ගන්නවා . පස්සෙ පරණ සෙල්ලමමයි ඇතුලෙන් නාමල් ගේන්න වැඩ, මොකද අනිසි ආදායම් සහ අනීතිකව හදාගත්ත තනතුරු නේ . මේක හදන්න වසන්ත සමරසිංහ සහෝදරයයි නලින්ද සහෝදරයයි නලින් හේවගේ සහෝදරයයි ,සමන්ත විද්‍යාරත්න සහෝදරයයි , හරිනි මෙනවිය විජිත සහෝදරයයි, බිමල් සහෝදරයයි, සහ ජවිපේ අයට තියන කැක්කුම නෑ කාටවත් ආයතන සභාපතිලා ආපහු ක්ලීන් කරන්න නැත්තම් හදන්න බෑ .

  • @hemanayanayasawardana4867
    @hemanayanayasawardana4867 2 วันที่ผ่านมา +4

    Respect U Sir ❤

  • @arunachandima8301
    @arunachandima8301 17 ชั่วโมงที่ผ่านมา

    Very very important lecture .

  • @kandambiT
    @kandambiT 2 ชั่วโมงที่ผ่านมา

    Good educated man

  • @MEME_RASH
    @MEME_RASH 6 ชั่วโมงที่ผ่านมา

    ලස්සනට තමන්ගෙ පවුලෙ මිනිස්සු එක්ක ඉන්න පුලුවන්කම තියෙද්දි ඇවිත් අපෙන් බැනුම් අහගන්නව.

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 วันที่ผ่านมา +3

    Appreciated your knowledge. Country lost your potential due to merged with corrupted regimes.

  • @templeg7
    @templeg7 17 ชั่วโมงที่ผ่านมา +2

    මම ගොඩක් උසයි..මට‍ චන්දෙ දෙන්න.. 😂

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 วันที่ผ่านมา +10

    Patali, one of a kind.
    People must realize Patali is the last resort to guide the country

  • @PeelingPeely001
    @PeelingPeely001 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤ ආදරෙයි ❤️

  • @indikakularatne5339
    @indikakularatne5339 วันที่ผ่านมา +1

    Very good session

  • @OLALLEARNINGTIPS
    @OLALLEARNINGTIPS 7 ชั่วโมงที่ผ่านมา

    What is subject 🤔 please tell anyone

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR 8 ชั่วโมงที่ผ่านมา +1

    I always believe that Patali should have been Sri Lankan president, at least once. Such a talent is going waste. People bring whatever allegation against him, but this is common against any talented man. Patali must come up with a novel way of reaching the masses, eapecially the youth. With the very apparent failure of the present government, we would have a huge and unbridgeable gap, come next election, whenever it is,

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw วันที่ผ่านมา +1

    දේශපාලනයට නෑවිත් කොච්චර ලස්සන නමක් හදාගන්න තිබුනද ලන්කාවේ

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 11 ชั่วโมงที่ผ่านมา

    I also like him .he is very talented

  • @visulakavinda5659
    @visulakavinda5659 วันที่ผ่านมา +9

    මට මොරටුව විශ්ව විද්‍යලයේ ගුරුවරයෙක් කියපු කතාවක් මතක්වුනා. චම්පිකත් අහලා ඇති
    චම්පික මහත්තයත් එය අහලා ඇති.
    අපි සිංහලෙන් ඉගැන්නුවම දෙමළ ළමයින්ට තේරෙන්නේ නෑ.
    අපි දෙමලෙන් ඉගැන්නුවම සිංහල ළමයින්ට තේරෙන්නේ නෑ.
    ඉතින් අපි ඉංග්‍රිසියෙන් උගන්වනවා. එතකොට උඹලා එකෙක්ටවත් තේරෙන්නේ නෑ.
    මට ඔය දේශණය කරන්න අවස්ථාව ලැබුනා නම් මම එය අතරදී මේ කතාව කියලනවා.
    එතකොට එක දෙමලෙක් හරි හැදෙයි.

    • @rv3540
      @rv3540 วันที่ผ่านมา +1

      Demalu hadenn moktd .....loke danuma tiyenne english walin api english igen ganna one

    • @visulakavinda5659
      @visulakavinda5659 วันที่ผ่านมา +4

      @@rv3540 ඔය තත්වෙට කියන්නේ මානසික බාධක දාගන්නවා කියලා. උඹට ඔතනින් එහාට හිතන්න බෑ. උඹ කරන්නේ ගිරවා වගේ කටපාඩම් කරගත්ත දෙයක් නැවත කීම විතරයි.
      සිංහල භාෂාව පොදු භාෂාව කරගැනීමෙන් තමයි මේ රටේ මිනිස්සු එක්වෙලා ඇත්තටම ශ්‍රී ලාංකික ජාතියක් හැදෙන්නේ.
      දෙමළ ජාතිවාදියෝ එයට විරුද්ධ නිසා ලංකාව තුල සිංහල භාෂාවට ලැබිය යුතු තැන ඉංග්‍රීසි භාෂාවට ලැබිලා තියෙනවා.
      ඒ නිසා දෙමෙල්ලුන්ටත් දුක් විඳින්න වෙලා තියෙනවා.
      විශ්වය ජයගන්න ඉංග්‍රිසි අවශ්‍යයි වගේ කතා හදාගෙන තියෙන්නේ උඹලා වගේ අයගේ හිත හදන්න.
      ඇත්ත දකින්න උඹලා කැමති නෑ.එතකොට උඹලට රිදෙනවා. ඒ නිසා ඇත්ත පෙන්නන එකාට බණිනවා.
      ඔයවගේ පාඨමාලා සිංහලෙන් හදලා. දෙමළ අයටත් සිංහල ඉගෙන ගන්න අතරම කෝස් එක කරන්න ක්‍රමයක් තිබුනා නම් ජාතික සමගිය ඇතිවෙනවා.
      ඉංග්‍රීසි නිසා වෙන්නේ තව තව බෙදිම වැඩිවීමයි.

  • @sanjaya6687
    @sanjaya6687 15 ชั่วโมงที่ผ่านมา +3

    මුන්ට බලේ තියෙනකොට මොලේ නෑ මොලේ තියෙනකොට බලේ නෑ.😂😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 10 ชั่วโมงที่ผ่านมา +1

      @@sanjaya6687
      බොලාට හැමදාම මොළේ නෑ 😜
      නැත්නම් මෙහෙම බොරු කියයි ද?

    • @sanjaya6687
      @sanjaya6687 9 ชั่วโมงที่ผ่านมา

      @Coool-lj4wf කොහොම බොරුද

    • @Coool-lj4wf
      @Coool-lj4wf 9 ชั่วโมงที่ผ่านมา +1

      @@sanjaya6687
      බොරු කියපු අයට මතක නෑ මොනවද කිව්වේ කියලා 😜 කතා කරලා කියපු හැම එකක්ම බොරු 😜😜 PhD MBBS

  • @UGJulianManthila
    @UGJulianManthila 8 ชั่วโมงที่ผ่านมา

    machanics os machinary it's wonder full module ,this is a nice lecher sir

  • @Skvideomission
    @Skvideomission วันที่ผ่านมา

    Mr Ranawaka there is different between linear and reciprocating motion. These are two different motions.

  • @upaliranjithyu235
    @upaliranjithyu235 วันที่ผ่านมา

    EXCELLENT

  • @ramseyfernando3420
    @ramseyfernando3420 22 ชั่วโมงที่ผ่านมา +3

    මමත් විශ්වවිද්‍යාලයේ මෙතුමාගේ දේශන වලට සම්බන්ධ වී තිබෙනවා

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 15 ชั่วโมงที่ผ่านมา

    great

  • @themirror1504
    @themirror1504 วันที่ผ่านมา +8

    ප .ච පිලිවෙලකට හිටියනම් ජනපති කෙනෙක්

    • @rayanfattrick7527
      @rayanfattrick7527 วันที่ผ่านมา +1

      ඔව් නෙ කුහක නොවි හිටියනම් හර්‍රි

    • @Coool-lj4wf
      @Coool-lj4wf วันที่ผ่านมา +1

      කයියනායක වගේ බොරු බේගල් ඇද බෑවුම් හරි

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 15 ชั่วโมงที่ผ่านมา

    හොඳට දැනුමක් තියෙන හොඳට වැඩක් කරන්න පුළුවන් උගත් මිනිසෙක්. තමාගේ සල්ලාල තමයි ජරා ගතිගුණයි නිසා මිනිස්සු මිනිස්සු වැනසෙනවා.
    දෛවයේ සරදමට ලක්වුන මිනිස්සු.
    දේශපාලනයට නෑවිත් රටට දියුණුවට වැඩක් කරන්නම් මොන තරම් වටිනාමනුස්සයෙක්. ද
    .

    • @Coool-lj4wf
      @Coool-lj4wf 10 ชั่วโมงที่ผ่านมา +1

      @@DarshanaEdirisinghe-l2f
      සල්ලාලකම ඇයි ඔයත් එක්කද සල්ලාලකමේ ගියේ 🤌🏻 ඔච්චර හොඳට දන්නෙත් 😜

  • @smartworld6137
    @smartworld6137 วันที่ผ่านมา +2

    👏🏻👏🏻👏🏻

  • @anthonyjanz5404
    @anthonyjanz5404 วันที่ผ่านมา +3

    ආත්මාර්තකාමි, අභිලාසකාමි කපටි සියලු පුයෝගයෙන් යුත්, මයිනට නොදැවිනි කපටි චරිතයක්. කොටින්ම කියනවනමි නිෂ්පල මිනිහෙක්. ජනයාගේ අවංක සේවකයෙක් වෙනවා වෙනුවට ජනතාවගේ ස්වාමිය වෙන්ට හීන මවන බයිල චරිතයක්. හැකියාවන් විෂිශ්ට වුනත් ආත්මාර්ථකාමි මිනිසෙක්නමි ඉන් ඇති පලය කුමටද?

    • @kasunrukshan9514
      @kasunrukshan9514 4 ชั่วโมงที่ผ่านมา

      අනුරගේ ලොන්ඩරියේ එකෙක්😂😂😂

  • @lahiruwimalathunga
    @lahiruwimalathunga 4 ชั่วโมงที่ผ่านมา

    🎉😊

  • @erandabandaranaike3212
    @erandabandaranaike3212 วันที่ผ่านมา +11

    දැනුමේ අඩුවක්නම් නෑ. ඒකට රෙස්පෙක්ට්. දේශපාලනේදී කුහක මිනිහෙක්. හොරෙක්. ගෑනු පෙරේතයෙක්. පොඩි කොල්ලෙක් හප්පලා තාම නෑ සදාරණයක් කරේ. මම කලින් ආසම පුද්ගලයෙක්

  • @MrKeerthi58
    @MrKeerthi58 10 ชั่วโมงที่ผ่านมา

    මෙවන් මං මුලාවූ මිනිසුන් ට යහමග සැලසීම ගැන මගේ ප්‍රණාමය.

  • @lawanrajapaksha
    @lawanrajapaksha 12 ชั่วโมงที่ผ่านมา

    Politics නොකර lecturing කරගෙන ඉමු ලොක්කා... 😌

  • @AGK165
    @AGK165 วันที่ผ่านมา +2

    වවුලගෙ ගෙදර කොවුල ගියාම ඌට ඉන්නවෙන්නෙත් එල්ලිල. මෙයාට වුනෙත් ඒක.මෙයා එක තේරුම් ගත්තෙ නෑ.

  • @dananjayamadusanka4666
    @dananjayamadusanka4666 วันที่ผ่านมา +2

  • @satheeskumar4410
    @satheeskumar4410 6 ชั่วโมงที่ผ่านมา

    මේ අාණ්ඩුවත් Bsc Science කරපු රැකියා විරහිත උපාධිධාරින්වාත් ගන්න නැහැ.....පච අාණ්ඩුව තමයි දැන් තියන්නේ...මං කී පාරාක් රජයේ පැවත්තු Exam කලා ද?එකක්ටවත් ගත්තේ නැහැ.....දැන් නං කියන්ට තියන්නේ exam එපා අපිව direct ගන්ට කියලා.....එච්චරයි...

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @vipulakularathne3664
    @vipulakularathne3664 วันที่ผ่านมา +2

    Circular motion.... දන්නවනේ ඉතින්.....😂 කැරකිලා එන්නෙ බින්දුවට කියලා.... බලාගෙන හොඳේ... Loose motion...

  • @sagicl
    @sagicl 11 ชั่วโมงที่ผ่านมา

    No Sound

  • @onamagulak77
    @onamagulak77 10 ชั่วโมงที่ผ่านมา

    කොච්චර දැනුම තිබුනත් වංක තක්කඩියෙක් නම් වැඩක් නැත්නම් නෑ නේද

  • @MrBro53t
    @MrBro53t วันที่ผ่านมา +2

    ගහලා තියෙන කමේන්ට් නම් සමහර එව්වා හොදයි සහෝදරවරුනි මෙයා රටට කරපු ප්‍රයෝජනවත් දේවල් මට මතක නැහැනේ අනික මේ ඇවිල්ලා අර රනිල් ගේ විකල්ප පාර්ලිමේන්තුවේ වැඩක් ද 🤔

  • @chandanakariyawasam5997
    @chandanakariyawasam5997 2 วันที่ผ่านมา +13

    තියන ආනුමින් ඔයවගේ දෙයක් කරගෙන හිටිය්න්ම් හරි.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 10 ชั่วโมงที่ผ่านมา +1

      @@chandanakariyawasam5997
      කයියනායකට තමයි ප්‍රශ්නෙ වෙන්නේ 😜 බොරු කියන්න විතරයි පුළුවන් ඒ ඇරෙන්න කිසිම දැනුමක් නැහැ 🤌

    • @kasunrukshan9514
      @kasunrukshan9514 4 ชั่วโมงที่ผ่านมา

      සිංහල අමාරුයි වගේ නේද බොසා

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 ชั่วโมงที่ผ่านมา +1

      @@chandanakariyawasam5997
      නැගිටපල්ලා නැගිටපල්ලා පොල් ලොරිය ඇවිල්ලා.
      හාල් ලොරියා ඇවිල්ලා

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 ชั่วโมงที่ผ่านมา +1

      @kasunrukshan9514
      දැන් ඉන්න අයට රට කරගෙන යන්න අමාරුයි වගේ නේද?
      බොරු කියන්න ලේසි කරන්න බැහැ

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 วันที่ผ่านมา

    Anna ehema puluwan deyak Karan inna mahaththyo Deshpalane karala nama katha karaganna epa 👍
    Hire pawa giye Thakkdi Deshpalane nisa🎉

  • @susanthapiyananda7716
    @susanthapiyananda7716 วันที่ผ่านมา +8

    වැරදි මත දැරුවත් හොද දැනුමක් ඇති පුද්ගලයෙක් ..

    • @SupiriYaka
      @SupiriYaka 20 ชั่วโมงที่ผ่านมา +1

      😂මොනාද වැරදි මත?

    • @Coool-lj4wf
      @Coool-lj4wf 10 ชั่วโมงที่ผ่านมา +1

      @@susanthapiyananda7716
      පෙන්න ගන්න බැරි PhD MBBS තියෙනවද?

  • @absolution5431
    @absolution5431 วันที่ผ่านมา

    සංහල බෞද්ධ කම එක කාලෙකදි හොඳට මාකට් කරල හලාල් වලට විරුද්ධව කතාකරල ජනප්‍රිය වුන කපටි නරියෙක් තමයි. ඇඟපුරා මොළේ.

  • @kanchanaperera9072
    @kanchanaperera9072 20 ชั่วโมงที่ผ่านมา +1

    Mu patta horek saha Jathi wadiyek

  • @dumindaudaya1657
    @dumindaudaya1657 11 ชั่วโมงที่ผ่านมา

    MN oyata chande Dunne na. Eth oba thumata godak kamathi 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @Hasunaldimel
    @Hasunaldimel วันที่ผ่านมา +2

    Excellent as a opposition leader ❤ far better than sajith

  • @tharindut6031
    @tharindut6031 11 ชั่วโมงที่ผ่านมา

    අනුර කරපු දෙයක්. මෙයාලා කළින් මේ වගේ හසිරුණේ නෑ. දැං මිනිස්සු වෙනස් විදියට හිතන්න පුරුදු වෙලා...😂😂😂😂

  • @myeyes8038
    @myeyes8038 วันที่ผ่านมา +1

    මහරගම යූත් සෙන්ටර් එකේ visiting instructor හිටපු කාලෙ මතකද දන්නෙ නෑ.

    • @Coool-lj4wf
      @Coool-lj4wf วันที่ผ่านมา +1

      බොරු කියන්න එපා 🤌

  • @ravidissanayake7634
    @ravidissanayake7634 20 ชั่วโมงที่ผ่านมา +1

    දක්ෂයෙක් නමුත් කපටි වැඩියි අවංක නෑ

  • @isurusajith499
    @isurusajith499 2 วันที่ผ่านมา

    Doctors will never be replaced by AI because treatment depends on the clinical judgment , and you need not only symptoms but also clinical signs and investigations. For the same illness, patients are managing in different ways, but AI will give you the same treatment

    • @PrabhathDharmapala-x3h
      @PrabhathDharmapala-x3h วันที่ผ่านมา

      Slowly it's. Happening in medical field as well.bt as y mentioned it takes some time to make significant impact to medicine.

  • @srilankanyouth8667
    @srilankanyouth8667 วันที่ผ่านมา +2

    චම්පික මහත්තයා පරණ දැනුමෙන් වැඩක් ගන්න එක හොඳයි දේශපාලනේ කරන්න ගිහින් හත්පොලේ ගාගන්නේ නැතුව.

  • @lushanjayawardena1824
    @lushanjayawardena1824 14 ชั่วโมงที่ผ่านมา

    Ko sahathike?

  • @Dimuthusadaruwan-j3u
    @Dimuthusadaruwan-j3u 19 ชั่วโมงที่ผ่านมา

    ❤️❤

  • @dharmapalakandy
    @dharmapalakandy วันที่ผ่านมา +2

    පාඨලී ආසියාවේ හොඳ මොළයක්

  • @jadfreddy7926
    @jadfreddy7926 วันที่ผ่านมา +1

    බුද්ධිමත් නායකයෙක්.
    බෑය කීය ද ? වගේ බුරුවෙක් නෙමෙයි.

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 2 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️🙏

  • @nextekelectronics6225
    @nextekelectronics6225 วันที่ผ่านมา +1

    Patali and Gammanpila were Think tanks

  • @solidzonewavestation
    @solidzonewavestation 21 ชั่วโมงที่ผ่านมา +1

    උගත්කමින් බල්ලට අමනයෙක් නම්

  • @axy456-t4h
    @axy456-t4h วันที่ผ่านมา +1

    පුද්ගලයෙකු දවසකින් විශ්වාස කල නොහැකියි. පසුගිය දීර් ග කාලයක් ඹහු සම්බන්ද දැනුම සැලකිය යුතුයි. උගත්කම එක් සුදුසුකමක් පමණි.

  • @RolandThammitage
    @RolandThammitage วันที่ผ่านมา +4

    චම්පක වගේ ගමෙන් ආපු පොලවේ පය ගහලා ඉන්න ජනමතය හදුනන උගතුන්ව පාර්ලිමේන්තු යවන්නම ඕනේ.එතුමාට හැකියි කියලා කරලා පෙන්නුවා නියම ජාතික නායකයෙක් ජනපතිකමට සුදුසුම.🎉

    • @H100R-w8n
      @H100R-w8n วันที่ผ่านมา +1

      දෝදුද හුප්තො 😂

    • @RolandThammitage
      @RolandThammitage วันที่ผ่านมา +1

      @@H100R-w8n පුපරුදය නිකටටත් උඩින් ගයාම අතන් අරන්ම පුපේ තියාගත්ත මාරිමා ගොං බිජ්ජන්ට දැන්රෙද්දේ රෙවෙද්දි කියවෙන දේවල් 😄😁

    • @Coool-lj4wf
      @Coool-lj4wf วันที่ผ่านมา +1

      ලංකාවෙ නායකයෝ වෙන්න නම් බොරු බේගල් ඇද බාන්න ඕන 🤌

  • @NilanthaPradeep-e4m
    @NilanthaPradeep-e4m วันที่ผ่านมา

    a for apple, b for ball ,ordinary teacher 😂😂😂😂😂

  • @kelaniya7016
    @kelaniya7016 วันที่ผ่านมา

    We need politicians of this calibre , whatever the party is

  • @harshahdg
    @harshahdg วันที่ผ่านมา +3

    He is a Moratuwa University electrical & Electronic Engineering 1st class degree holder

    • @sinister008
      @sinister008 15 ชั่วโมงที่ผ่านมา

      I think second class upper

  • @bandaraathauda9590
    @bandaraathauda9590 วันที่ผ่านมา +1

    මට විතරද කන ඇහෙන්නේ නැත්තේ ?

  • @kokila2010
    @kokila2010 2 วันที่ผ่านมา

    Great is this not a political

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 14 ชั่วโมงที่ผ่านมา

    O.M.G Dabal geam pakkaliya