Beautiful Budget Gaming PC Sinhala DIY/Modify Old Korean PC Casing Sinhala|PC Case Modding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • පුරුදු විදියටම ඔන්න ඉතින් හැමදාමත් වගේ මම අදත් මගේ යාළුවෝ හැම දෙනාවම ආයුබෝවන් ඒ වගේම සුබ දවසක් කියල පිළිගන්නවා මගේ යූටියුබ් චැනල් එකට.ඔන්න අදත් මම මේ ඔයාලගේ ඉස්සරහට මේ විදියට ආවේ ඔයාලගේ දැනුමට වටින කියන ඒවගේම වැදගත් වෙන තවත් එක වටිනා වීඩියෝ එකක් අරගන න බලාපොරොත්තුවක් ඇතුව.
    අද කරන මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනව පරණ මැශින් කේසින් එකෙකින් කොහොමද ලස්සනම ලස්සන බජට් ගේමින්ග් කේසින් එකක් හදාගන්නෙ කියල.මම මේ වැඩේදි පාවිච්චි කරන්නෙ LG ඔරිජිනල් කොරියන් කේසින් එකක්.ඒක හුගක් හයියයි. ඒ අගේම තමා තව පාවිච්චි කරනව,
    ඝණකම 3.5mm රෙෆ්ලෙක්ස් වීදුරු දෙකක්
    3mmඝණකම ටින්ටඩ් ඩාර්ක් වීදුරුවක්
    RGB Cooling Fan
    Alean Bolt 10 සයිස් සහ නට් ඒ වගේම වොශර්
    ඔන්න ඔය දේවල් තමා අපට විශේශයෙන්ම හොයාගන්න ඕනෙ .ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලල මේ වගේ කේසින් එකක් මොඩිෆයිව් කරන්න අයිඩියා එකක් අරගන්න.
    ඒ වගේම තමා ඔයාලට කාට හරි මේ විදියට තමන්ගෙ ලග තියන කේසින් එක මොඩිෆයිව් කරගන්න අවශ්‍යයි නම් ,ඒත් අවශ්‍ය දේවල් හොයාගන්න නැත්තම් හරි වැඩේ අමාරුයි වගේ කියල හරි හිතෙනව නම් ඔයාලට පුලුවන් පේ උදව් ගන්න.මම මේ පල්ලෙහා දාල තියන නම්බර් එකට කෝල් එකක් අරන් ඔයාලට පුලුවන් අපිව සම්බන්ධ කරගෙන වැඩේ පටන් ගන්න.
    එහෙනම් ඉතින් හැමෝම වීඩියෝ ක බලන්න,ඒ වගේම ඔයාලගෙ ප්‍රශ්ණ අදහස් හැම දෙයක්ම ඒ එක්කම මට කියන්නත් අමතක කරන්න එපා.එහෙනම් ඔයාල හෙමෝටම ජය වේවා.
    0716189508
    Buddhika
    Special Credit -
    Roots - Mehul Choudhary / mehul-choudhar. .
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3Axwf0M
    Music promoted by Audio Library • Roots - Mehul Choudhar...
    ------------------------------
    🎵 Track Info:
    Title: Roots by Mehul Choudhary
    Genre and Mood: Dance & Electronic + Happy
    Playful by Jay Someday / jaysomeday
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3R0enBX
    Music promoted by Audio Library • Playful - Jay Someday ...
    ------------------------------
    🎵 Track Info:
    Title: Playful by Jay Someday
    Genre and Mood: Dance & Electronic + Happy
    ------------------------------
    Get Away by LiQWYD / liqwyd
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3DnBfbp
    Music promoted by Audio Library • Get Away - LiQWYD (No ...
    ------------------------------
    🎵 Track Info:
    Title: Get Away by LiQWYD
    Genre and Mood: Dance & Electronic + Dramatic
    Lassoo by tubebackr / tubebackr
    Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
    Free Download / Stream: bit.ly/3SHIGj4
    Music promoted by Audio Library • Lassoo - tubebackr (No...
    ------------------------------
    🎵 Track Info:
    Title: Lassoo by tubebackr
    Genre and Mood: Dance & Electronic + Bright
    ------------------------------
    Spacing Out Last Night by Hunter Milo / huntermilo
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3ATAZhC
    Music promoted by Audio Library • Spacing Out Last Night...
    ------------------------------
    🎵 Track Info:
    Title: Spacing Out Last Night by Hunter Milo
    Genre and Mood: Dance & Electronic + Calm
    Tropical Night by Roa / roa_music1031
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3y5X0cF
    Music promoted by Audio Library • Tropical Night - Roa (...
    ------------------------------
    🎵 Track Info:
    Title: Tropical Night by Roa
    Genre and Mood: Holiday + Bright
    Feel Alive by Roa / roa_music1031
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3qyfY7K
    Music promoted by Audio Library • Feel Alive - Roa (No C...
    ------------------------------
    🎵 Track Info:
    Title: Feel Alive by Roa
    Genre and Mood: Holiday + Bright
    ------------------------------
    Beautiful Days by Roa / roa_music1031
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3CF5Ltr
    Music promoted by Audio Library • Beautiful Days - Roa (...
    ------------------------------
    🎵 Track Info:
    Title: Beautiful Days by Roa
    Genre and Mood: Holiday + Bright
    #casemodding #hyperpc #moddingpc

ความคิดเห็น • 167

  • @උදාරනිළුපුල්
    @උදාරනිළුපුල් ปีที่แล้ว +24

    කොලිටියට පිළිවලට ගිනි ගින්දරට නියමෙටම කරල තියනව.ඇත්තටම සුපිරි.RGB ෆෑන් සෙට් එකට කීයක් ගියාද....

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +14

      Thanks.රුපියල් 3400 වගෙ ගියා

  • @gotothedream7433
    @gotothedream7433 ปีที่แล้ว +9

    Congratulations සහෝදරයා 😍😍😍 Go ahead

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      Thanks My Brother

  • @KAVINOSHLAB
    @KAVINOSHLAB ปีที่แล้ว +4

    සුපිරියට තියෙනවා මචන් එක.. well done.. 🖤

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks mage bokka❤️❤️🙏✌

  • @DULA_SL
    @DULA_SL ปีที่แล้ว +4

    ඕකට fan දැම්මෙ ලස්සනට බං😂 හුලං ඇතුලත යන්නේ කොහොමද බං
    ඉස්සරහ වීදුරුව ගලවහන්

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +5

      ඔය ෆෑන් කොහොමත් දාන්නෙ හුලං අදින්න නෙවෙයි .ලස්සනට තමා.😂😂😂😂

  • @samanthapriyangani1360
    @samanthapriyangani1360 ปีที่แล้ว +3

    Excellent @ Professional Work......
    Go a Head

  • @nd-garage8967
    @nd-garage8967 ปีที่แล้ว +1

    පට්ට වටිනව ඒක💛 අනිත් හැම වීඩියෝ එකටම වඩා පැහැදිලිව කියල දෙනව🖤

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ස්තූතී සහෝදරයා ❤️❤️

    • @nd-garage8967
      @nd-garage8967 ปีที่แล้ว

      @@tech8823 💛මම අයියට වට්සැප් එකෙන් මැසේජ් එකක් දැම්ම පොඩ්ඩක් බලනවද🙄 පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන ඒකයි

  • @methukamindiya6724
    @methukamindiya6724 ปีที่แล้ว +1

    ekanam patta 😍🥰🥰🥰රෙෆ්ලෙක්ස් වීදුරු vala kiyak vithara gidha

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඒකෙ අඩියයි අඩියෙ කෑල්ලක් රුපියල් 600 ද කොහෙද ඒ දවස් වල සහෝදරයා .

  • @kavingachamodya1886
    @kavingachamodya1886 ปีที่แล้ว

    Supiri vadak ayye....😉
    Congratulations ❤️

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස් මල්ලී❤️❤️👊👊

  • @mahindasilwa7726
    @mahindasilwa7726 ปีที่แล้ว

    Eka Patta brother.....supiriyatama kolitiyata hadala tiyana build ekaka video ekak .

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother

  • @nishanthawarnasingha3481
    @nishanthawarnasingha3481 ปีที่แล้ว

    Eththtama maarama lassana nirmaanayak.ahanna deyak naa.harima lassanai.meekata keeyak vithara viyadam unaada oyaata.

  • @lasindukavishan
    @lasindukavishan ปีที่แล้ว

    Ade aiye wade niyamai👌❤️ Ahamben hambela baluwe video eka. Mathakada danna habai mawa

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      අනේ ඇත්තමයී,හරියටම මතක නෑ මල්ලියො.....

  • @sarathperera4412
    @sarathperera4412 ปีที่แล้ว +1

    නියම වැඩක් මල්ලි.වැඩේට ඔක්කොම කීයක් වගේ මුදලක් වියදම් උනාද..

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඔක්කොමට ගියා අයියෙ 7000 වගේ.කොම්ප්‍රසර් එක ගෙනාවෙත් රෙන්ට් එකට නෙ.ඒකට ගියා රුපියල් 2000

  • @jayasankaransith4769
    @jayasankaransith4769 ปีที่แล้ว

    Fatta bn eka supiriyak thamai

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස් බොක්ක

  • @cyberweapontime4067
    @cyberweapontime4067 ปีที่แล้ว

    ශා නියම වැඩක්... 😍😍🥰🥰

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්තූතී❤️❤️🙏🙏

  • @SL_dila_gaming
    @SL_dila_gaming 9 หลายเดือนก่อน

    සුපිරි බන් සුපිරි ❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      Thanks aa....❤❤❤❤❤❤

  • @DayarathnaKulathunga
    @DayarathnaKulathunga 2 หลายเดือนก่อน

    Anith pc ekath lassanai

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      Thanks malli❤❤

  • @trd7754
    @trd7754 ปีที่แล้ว

    marai ///supirima wadak kollo

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother ❤️❤️

  • @SenudaWeerakkodi
    @SenudaWeerakkodi 2 หลายเดือนก่อน

    supiriyak ❤❤❤❤

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      Thanks brother

  • @supun572
    @supun572 ปีที่แล้ว

    පට්ට සුපිරී ❤👍

  • @Thewider535
    @Thewider535 ปีที่แล้ว

    Patta hodata karagena yanna

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata ปีที่แล้ว

    ෆට්ටයි බ්‍රෝ,සුප්ප වැඩක්,,,,,,,,

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      Thanks aiyee

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata ปีที่แล้ว

      @@tech8823 ඊලගට මොකක්ද කරන්න බලාපොරොත්තුව,ඉක්මනින් ට්ගවත් මොඩිෆයි වීඩියෝ එකක් බලාන ඉන්නවා ,,බුදු සරණයි

  • @JANUDA15
    @JANUDA15 ปีที่แล้ว

    Supiriyata wade karala thiyenawa👍🥰 ara uda dala thiyena running light eka galapenne na

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඔව්.ඒක මටත් හිතුණ.මම ඒක අයින් කරා පස්සෙ

  • @marsh___offical
    @marsh___offical 11 หลายเดือนก่อน

    අම්මෝ සුපිරියක් තමයි

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      Thanks brother

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 ปีที่แล้ว

    සුපිරියි bro 🤟🤟🤟🤟

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝදරයා ❤️

  • @nawwatravels2831
    @nawwatravels2831 ปีที่แล้ว

    සුපිරී 😍👌

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස් මල්ලි❤️

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe ปีที่แล้ว

    පට්ට වටිනව ඒක💛

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      🙏 ස්තූතී මිත්‍රයා

    • @anuruddhaprabath4989
      @anuruddhaprabath4989 ปีที่แล้ว

      Reflec glass thiyenne mona shop walada

  • @vihangalakshan296
    @vihangalakshan296 ปีที่แล้ว +2

    Rgb fan ටික කොහෙන්ද ගත්තේ අයියේ...

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඕක නම් මල්ලි ඩරාස් එකෙන් ගෙන්නුවෙ

  • @anuruddhaprabath4989
    @anuruddhaprabath4989 ปีที่แล้ว +1

    Reflec glass gaththe kohenda

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඕව නම් මං ගත්තෙ කළුතරින්

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms ปีที่แล้ว

    NICE EXPLANATION😇😇

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks❤️❤️

  • @lahirumadhuranga756
    @lahirumadhuranga756 7 หลายเดือนก่อน

    Supiri wadak 🔥🔥👍🤜

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      Thanks ❤

  • @GamingMANU-d5j
    @GamingMANU-d5j 8 หลายเดือนก่อน

    maru maru

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      Thanks kollo❤

  • @lasithganganath9870
    @lasithganganath9870 ปีที่แล้ว +1

    Niyamai 👍👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks sahoodaraya

  • @kavishkaakash-ss8br
    @kavishkaakash-ss8br 6 หลายเดือนก่อน

    supiriyak🤟

    • @tech8823
      @tech8823  6 หลายเดือนก่อน

      තෑන්ක්ස් සහෝදරයා

  • @ktsgaming3982
    @ktsgaming3982 ปีที่แล้ว

    Supiri ❤️

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks ❤️

  • @sahan58894
    @sahan58894 ปีที่แล้ว +1

    Aiyye viduru kadeksta dunnama ara hil tika vidaganna puluvanda

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඔව් මල්ලි.සිදුරකට රුපියල් 100 ගන්නව මෙහේ නම්.

    • @sahan58894
      @sahan58894 ปีที่แล้ว +1

      @@tech8823 ekakata 100 yak 😲

  • @hasithadulan589
    @hasithadulan589 11 หลายเดือนก่อน

    Allen bolt hai karaddi nut demme කොහොමද

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      නට් සෙට් මම ඇරල්ඩයිට් ගම් වලින් කේසින් එකට තියල හයි කරා සහෝදරයා

    • @hasithadulan589
      @hasithadulan589 11 หลายเดือนก่อน

      @@tech8823 ah thanks brother

  • @mryash2001.official
    @mryash2001.official 10 หลายเดือนก่อน

    Plastic වගේ material glass එකක් නෙමේද ඔය

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน +1

      නෑ සහෝදරයා .මේක තනිකරම වීදුරු

  • @Naveen_Sandeepa_2008
    @Naveen_Sandeepa_2008 ปีที่แล้ว

    සුපිරි සහොදරයා rgb fan තුන කියද?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      මට මතක හැටියට එකක් රුපියල් 1125 ගත්තෙ සහෝදරයා

    • @Kavindu570
      @Kavindu570 ปีที่แล้ว

      ​@@tech8823e fan wala link eka dannako

  • @nethmachili8841
    @nethmachili8841 8 หลายเดือนก่อน

    මට තෙරුනේ නැන්‍ර් සයිඩ් එකේ ලොකු විදුරුව ඇල්ලුවෙ කොහොමද කියලා

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      ඒක මම විදල සුදු යකඩ ඇලන් බෝල්ට් දැම්ම සහෝදරයා

  • @Sandu0418
    @Sandu0418 10 หลายเดือนก่อน

    අයියා මගේ pc එකත් ඔය වගේ හදලා දෙන්නකෝ 🥺🥺🥺

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน

      ඔයා කරන්න ගන්න මල්ලි.මම කියල දෙන්නම්.
      071 61 89 508
      ඔන්න මගෙ න්ම්බර් එක.ඔයා වැඩේ කරන්න ගන්න.මම කියල දෙන්නම්.

    • @Sandu0418
      @Sandu0418 10 หลายเดือนก่อน

      @@tech8823 ඔක්කොම කරලා ඉවර වෙනකොට බෝඩ් එක ඩැමේජ් වෙලා. අලුතින්ම බෝඩ් එකක් දාන්න ඕනෙ දැන් 🙂💔

  • @sathijainduwara103
    @sathijainduwara103 ปีที่แล้ว

    Aiye me casing eke usb ports power button kohenda fix කරන්නේ

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඒක මම ඔය ඉස්සරහ වම් පැත්තෙන් සෙට් කරගත්තෙ මල්ලි

  • @lasidulasidurasanjana
    @lasidulasidurasanjana ปีที่แล้ว

    Aiyata patta molayak tiyanne 🥰

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස් මල්ලි🙏❤️❤️

  • @rivipahanviksura6325
    @rivipahanviksura6325 ปีที่แล้ว +1

    😍🔥

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ❤️🙏Thanks

  • @chamindaranvira3887
    @chamindaranvira3887 ปีที่แล้ว +1

    Ayye dvd player eka

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      අලුත් පැටර්න් එකේ Gamming machin වලට DVD ROM ගහන්නෙ නෑ මල්ලි.

  • @anuruddhaprabath4989
    @anuruddhaprabath4989 ปีที่แล้ว

    Reflec glass ganne mona shop walada thiyenne

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඕනම වීදුරු ශොප් එකක තියනව සහෝදරයා

  • @wasanaruwanthika920
    @wasanaruwanthika920 ปีที่แล้ว

    aiya smps akata 12 v bulb akak sat karanna kohomada

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඒ කිව්වෙ,මොන වගේ වැඩකටද,බැටරියක් චාර්ජ් කරන එක බලන්නද ,නැත්තම් නිකන් බල්බ් එක විතරක් පත්‍තු කරන්නද ඔයාට ඕනෙ

  • @jcikm1124
    @jcikm1124 ปีที่แล้ว

    Pawichchi karapu widuru wargawala num tika danna puluwanda

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Reflect Glass එකයි සාමන්‍ය Dark Glass එකයි තමා ගත්‍ය්හෙ

  • @nowtykavi
    @nowtykavi ปีที่แล้ว +1

    අයියේ වීදුරු වලට කීයක් ගියාද

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      රුපියල් 800 ද කොහෙද මල්ලි

  • @dilshanwarna7756
    @dilshanwarna7756 ปีที่แล้ว

    supiri

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks Brother ❤️

  • @tisundanidu
    @tisundanidu ปีที่แล้ว

    maru😊

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස් ❤️

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 ปีที่แล้ว

    Brother kalutara ne... kalutara koheda oya... maath kalutara ....

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      මම හොරණ කළුතර පාරෙ දෙදියවල ඉන්නෙ සහෝදරයා

    • @dilshanjayadarshana3857
      @dilshanjayadarshana3857 ปีที่แล้ว

      @@tech8823 amma එහෙම ද මන් ගල්පාත...🙂

  • @MRZEROOFFICIAL28
    @MRZEROOFFICIAL28 ปีที่แล้ว

    Ayiye man gawa thiyenea casing eka dunnoth podi widihata hadala denna barida

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      Mokakda oyaa laga tiyana casing eka malli

    • @MRZEROOFFICIAL28
      @MRZEROOFFICIAL28 ปีที่แล้ว

      @@tech8823 ehema nama danne nam na

    • @MRZEROOFFICIAL28
      @MRZEROOFFICIAL28 ปีที่แล้ว

      @@tech8823 parana ekak

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මම ඔයාට වැඩේට උදව් කරන්නම් මල්ලි.මට මේ නම්බර් එකට කෝල් එකක් ගන්න.හවස 5.00 පස්සෙ.
      071 61 89 508

  • @thisummandara
    @thisummandara 10 หลายเดือนก่อน

    Pc space monvd?❤️‍🔥

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน

      මේක නම් cor 2 duwo එකක්

  • @malithlakshan7211
    @malithlakshan7211 11 หลายเดือนก่อน +1

    ❤️

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      Thanks brother ❤️

  • @nishanthawarnasingha3481
    @nishanthawarnasingha3481 ปีที่แล้ว

    Ookata oyaa use karapu mother board eka mokakda

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Ookata nam daala tiyenne i5 2nd Jen Board ekak.

  • @Bike_44493
    @Bike_44493 8 หลายเดือนก่อน

    Okkoma hadanna keeyak withara giyada

    • @tech8823
      @tech8823  8 หลายเดือนก่อน

      රුපියල් 6000 වගෙ ගියා සහෝදරයා

  • @hasiyayt6254
    @hasiyayt6254 ปีที่แล้ว

    Oya glass hardware wala ganna thiyenawada

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      සමහර හාර්ඩ්වෙයාර් වල තියනව සහෝදරයා .හැබෑ අනිවාර්යයෙන්ම තියනව වීදුරු විකුණන කඩ වල නම්.

  • @bmyrathnamalibalasinghe6990
    @bmyrathnamalibalasinghe6990 ปีที่แล้ว +1

    Mata ekak hdala denawda🥲

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මේ ටිකේ නම් මම වැඩ නෙ සහෝදරයා ....හරි.කමක් නෑ.මගෙ වට්ස් ඇප් එකට SMS එකක් එවල තියන්න

    • @bmyrathnamalibalasinghe6990
      @bmyrathnamalibalasinghe6990 ปีที่แล้ว

      @@tech8823 sms ekak demma

  • @rcsave8010
    @rcsave8010 ปีที่แล้ว

    Ovata dvd plyre danna barida

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      DVD ROM නෑ සහෝදරයා

  • @nethmachili8841
    @nethmachili8841 8 หลายเดือนก่อน

    විදුරු දුන්නෙ අඩියක් කිය ගානෙද

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      රෙෆ්ලෙක්ස් වීදුරු අඩියයි අඩිය රුපියල් 500 උනා සහෝදරයා

  • @damidusenadeera8126
    @damidusenadeera8126 ปีที่แล้ว

    ayiya lesar cnc machin
    ekak hadana hati kiyaka denawada🤟👈👈

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      කරන්න නම් උවමනාව තියනව මල්ලි.ඔක්කොම හරි.ලේසර් මොඩියුලර් එකක ගනන් ඇහුව මම මේ ලගදි.එවෙලෙ තමා මට තරු පෙනුනෙ.

    • @damidusenadeera8126
      @damidusenadeera8126 ปีที่แล้ว

      @@tech8823 godak ganan athi neda bro

    • @damidusenadeera8126
      @damidusenadeera8126 ปีที่แล้ว +1

      dvd lesar ekakin bari weyidha

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      @@damidusenadeera8126 DVD writer Ekee leser module ekeath awlak .hebai cane type ekak wenna oona.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      @@damidusenadeera8126 innako balanna.mama kohoma hari line ekak gahanna.

  • @nadeehgamage3527
    @nadeehgamage3527 ปีที่แล้ว

    Ayye, DvD danna ba neda

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      ඔව් මල්ලි.රොම් එකක් ගැහුවෙ නෑ

  • @hasithadulan589
    @hasithadulan589 11 หลายเดือนก่อน

    Me ඇන වල නම මොකද්ද

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      ඕවට කියන්නෙ සහෝදරයා ඇලන් බෝල්ට් කියල.ඕව සුදු යකඩ ඒව.

    • @hasithadulan589
      @hasithadulan589 11 หลายเดือนก่อน

      @@tech8823 ah 🙏

  • @user-ic3ix4br7p
    @user-ic3ix4br7p 10 หลายเดือนก่อน

    ❤❤

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 ปีที่แล้ว

    ❤️👌

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน +1

      Thanks brother

  • @Kavindu570
    @Kavindu570 ปีที่แล้ว

    Fan wala pin kiyada

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Pin 4 මිත්‍රයා......

  • @omeshbihan1893
    @omeshbihan1893 ปีที่แล้ว

    👍👍🔥❤️

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks bokka

  • @thiharadulanjanadewapriya841
    @thiharadulanjanadewapriya841 ปีที่แล้ว

    ඔයාගේ නම්බරයක් නැද්ද

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශ්න් එකේ දාල තියනව.
      071 61 89 508

  • @panchababa
    @panchababa ปีที่แล้ว

    ඇන අල්ලද්දි වීදුරුවට ඇතුලෙන් නට් එක ඇල්ලුවෙ කෝමද

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      නට එක ගානෙ ඇතුළු පැත්තෙ මැශින් හවුසින් එකට හයි කරල තියෙන්නෙ මිත්‍රයා......ඇරල්ඩයිට් වලින් ඒ නට් හොදට අලවගත්ත

  • @JezyYT
    @JezyYT ปีที่แล้ว

    7:46 of you just talking so fast no one can understand wtf you are saying!

  • @user-wt8kq3vs5g
    @user-wt8kq3vs5g 4 หลายเดือนก่อน

    සල්ලි දෙන්න මට‍ එකක් හදලා දෙනවද plz 🥹

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      අනේ මගෙ මිත්‍රයා.....මේ දවස් වල නම් මට ඒ දේ කරල දෙන්න විදියක් නෑ නෙ😥😥

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx ปีที่แล้ว +1

    power suply eka 500w da ayye

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน +1

      නෑ මල්ලි.450W එකක්.

  • @madushloku2171
    @madushloku2171 ปีที่แล้ว

    Supiri bro... contact number ekak daandako

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother
      071 61 89 508
      Buddhika