ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සමන්දිනීට පින්සිද්ධ වෙන්න ලින්කන්ගෙ ලස්සන දැන්😅 පව් ඉතිම්,විහිළුවෙන් හිටියට එයත් තාත්තා කෙනෙක්නෙ ♥️
ඇත්තටම ලිංකන් කියන්නෙ මොන වැරදි තිබ්බත් පොලවෙ පය ගහලා ජීවත් වෙන හොද තාත්තා කෙනෙක් .තමන්ගෙ දරුවන්ට හරියනවට කැමති හේමරත්නත් බැලුවෙ දුවව වත්තෙන් පිට හොද තැනකට යවන්න .ලිංකන් බලන්නෙත් ඒක .අපේ තාත්තාලත් ඒ වගේ අපිට හරියනවා නම් එයාලා ජීවිතේ උනත් දේවි ❤
ඇත්ත ❤️
ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ... සුපිරිම නළුවෙක්..
බලපු කතා වලින් ලස්සනම ආසම කතාව....කියාදෙන්න ආදරෙ තරම්.❤️❤️❤️❤️
කව්රු කොහොම කිව්වාත් රොඩ්නි රගපානවා සුපිරියටම ❤️❤️
Anw
ithin kauruwath mukuth kiwwe nene 😂
ලින්කන්ගෙ ඇක්ටින් නම් සුපරිපරි ❤️
Mn asama naluwek. Giriraj ehemath patta.
ලෙඩින් ඉන්න මනුස්සය හැමෝටම විහිලුවක් වෙලා වගේ
මචං කිව්වම ලින්කන්ගේ හිනාව 🙊🙊 සෙබා මාමාටනම් ජෙලස් වගේ 😂😂 මචං කියලා ලින්කන් නිර්වාණ් ගැන කතා කරන්න හදන්නේ රොඩ්නි අන්කල් 😁😁
රොඩ්නි කරන්නේ බොරුවක් නම් ඔක්කොම විනාසයි, ලින්කන්ගේ කට නිසා 🙄රසා රගපාන ලස්සන ❤️
ලිංකටත් ඕන කොහොමහරි ස්නේහව ලේලි කරගන්න. කොහොම උනත් අන්තිමට රන්දෙනිය ලොක්කා මචන් තමයි 😁😁😁😁😁
දැන් තමා හොදම හරිය යන්නේ 😂😂😂
ඔබ තුමා ගේ රගපානව අති දක්ෂයි බුදුසරණයි ❤❤
අම්මෝ මස්සිනා මහත්තයා මචන් කිව්වම ලින්කාගෙ මූන 😂
ස්නෙහගෙ තාත්තා පව්😍
ටීක්...ටීක්....ටීක්...😁😂😂
ස්නේහා නිසා තාත්තා විදින දුක පව් ඒ තාත්තාට
නිර්වාන් ගෙ තාත්තා ලින්කන් කියල තාම ස්නේහ දන්නෙ නෑ
අප්පටසිරි එහෙමද🥲
වැදගත් , නම්බුකාර තාත්තෙක් උනු , ස්නේහගේ තාත්තට... ගෙදර වැඩට ඉන්න මනුස්සයයි, ලින්කනුයි ..කතා කරන , සලකන විදිහ හරිම සවුත්තුයි... කතාවක උනත් , ඒක දකින කොට හරි දුකයි.... ස්නේහා උනත් තමන්ගේ තාත්තව ඔය තරම් බාල්දු වෙන්න දෙන්න හොද නැහැ ..ලින්කට වඩා තාත්තගේ යාලුවෝ නැද්ද මේ වෙලාවේ එයාට meet කරවන්න.. සමහර තැන් කිසිම තාත්වික බවක් නැහැ
oyth a whe lku family ekk wenn athi nda eka thm oyt ochchr amru. Moda dinithi. 😏
@@someoneyoudonotknowmeඔයා "" ලොකු family "" කියලා අදහස් කල දේ මං දන්නේ නැහැ... ඒත්...මං කිව්වේ කතාවේ ඒ තාත්තාගේ චරිතේ තිබුනු විදිහයි , දැන් විදිහයි ගැන මට හිතුණු දේ..Thanks මට මෝඩයි කිව්වට... මොකද ඔයා නුවණක්කාරයෙක් වෙන්න ඇතිනේ...
Kathava oya oyata ona vidiyata liyannako ethakota harine. Yana kathava balannathuva boruvata kiyavanava.
@@aheshsameera7254 😂😂
ඒ ටිකනම් සුපිරි
සෙබ්බා නිතරම මාමා කියන එක හරි නෑ වගේ
මට නම් සෙබස්තියන් පෙන්න බැ
ඔව් සෙබ්බා ඕනවට වැඩියි... ඕන දේටයි එපා දේටයි ඔක්කොටම පනිනවා..
සෙබස්තියන් අපේ ගෙදර හිටියා නම් සෙබාට බත් කන්න වෙන්නේ දත් නැතුවයි. මට සෙබස්තියන් ගෙ ගොන් ජෝක්ස් දිරවන්නේ නැහැ, ඕන එකටයි එපා එකටයි හැම දේටම කට දානවා.
Linka excellent
ස්නේහා ගෙ තාත්තා කරන්නෙ බොරුවක් කියලා හිතෙනවා.....
Machan linkan..♥️
ස්නේහා එතකොට මෙි නිර්වාන්ගේ තාත්තද මචං කියනවිට හිනාව ලිංකගේ
අම්මො ටීක් කතාව . 😏😏😏. සෙබ්බා ටීක්.
ටික්...😋😋😋😋😂😂😂🌹🌹🌹
Linka mamandi kiyala baby danagatthame hari
ටීක් 🤭😁😂
ජොක් වැඩි උනාම ඩ්‍රාම එක දැනෙන එක අඩුයි . ඒක හැබැයි මට දැනෙන විදිය . ප්‍රවීනයන්ගෙ අඩුවක් නෙවෙයි
ස්නේහාගෙ වෙන්න මස්සිනා 😂😂
ඒකත් ඇත්ත 🤣🤣🤣
🤣🤣🤣🤣🤣
ලිංකං මාමා ක්යලා දැන ගත්තදවසට තමය් ඔය හු# ට තරු පෙනෙයි
🤭
🤣🤣
Mayan hithenne snehage thathatha Boru karannee🤔
❤️
ටීක්
1st
Me hemoma ktha baha krla kelin thirnyk gttnm hodaine...hora weda nokara
,😂😂😂😂😂❤️
🤣🤣🤣🤣🤣🤣
මචං.💕😂😂
❤
සමන්දිනීට පින්සිද්ධ වෙන්න ලින්කන්ගෙ ලස්සන දැන්😅 පව් ඉතිම්,විහිළුවෙන් හිටියට එයත් තාත්තා කෙනෙක්නෙ ♥️
ඇත්තටම ලිංකන් කියන්නෙ මොන වැරදි තිබ්බත් පොලවෙ පය ගහලා ජීවත් වෙන හොද තාත්තා කෙනෙක් .තමන්ගෙ දරුවන්ට හරියනවට කැමති හේමරත්නත් බැලුවෙ දුවව වත්තෙන් පිට හොද තැනකට යවන්න .ලිංකන් බලන්නෙත් ඒක .අපේ තාත්තාලත් ඒ වගේ අපිට හරියනවා නම් එයාලා ජීවිතේ උනත් දේවි ❤
ඇත්ත ❤️
ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ... සුපිරිම නළුවෙක්..
බලපු කතා වලින් ලස්සනම ආසම කතාව....කියාදෙන්න ආදරෙ තරම්.❤️❤️❤️❤️
කව්රු කොහොම කිව්වාත් රොඩ්නි රගපානවා සුපිරියටම ❤️❤️
Anw
ithin kauruwath mukuth kiwwe nene 😂
ලින්කන්ගෙ ඇක්ටින් නම් සුපරිපරි ❤️
Mn asama naluwek. Giriraj ehemath patta.
ලෙඩින් ඉන්න මනුස්සය හැමෝටම විහිලුවක් වෙලා වගේ
මචං කිව්වම ලින්කන්ගේ හිනාව 🙊🙊 සෙබා මාමාටනම් ජෙලස් වගේ 😂😂 මචං කියලා ලින්කන් නිර්වාණ් ගැන කතා කරන්න හදන්නේ රොඩ්නි අන්කල් 😁😁
රොඩ්නි කරන්නේ බොරුවක් නම් ඔක්කොම විනාසයි, ලින්කන්ගේ කට නිසා 🙄
රසා රගපාන ලස්සන ❤️
ලිංකටත් ඕන කොහොමහරි ස්නේහව ලේලි කරගන්න. කොහොම උනත් අන්තිමට රන්දෙනිය ලොක්කා මචන් තමයි 😁😁😁😁😁
දැන් තමා හොදම හරිය යන්නේ 😂😂😂
ඔබ තුමා ගේ රගපානව අති දක්ෂයි බුදුසරණයි ❤❤
අම්මෝ මස්සිනා මහත්තයා මචන් කිව්වම ලින්කාගෙ මූන 😂
ස්නෙහගෙ තාත්තා පව්😍
ටීක්...ටීක්....ටීක්...😁😂😂
ස්නේහා නිසා තාත්තා විදින දුක පව් ඒ තාත්තාට
නිර්වාන් ගෙ තාත්තා ලින්කන් කියල තාම ස්නේහ දන්නෙ නෑ
අප්පටසිරි එහෙමද🥲
වැදගත් , නම්බුකාර තාත්තෙක් උනු , ස්නේහගේ තාත්තට... ගෙදර වැඩට ඉන්න මනුස්සයයි, ලින්කනුයි ..කතා කරන , සලකන විදිහ හරිම සවුත්තුයි... කතාවක උනත් , ඒක දකින කොට හරි දුකයි....
ස්නේහා උනත් තමන්ගේ තාත්තව ඔය තරම් බාල්දු වෙන්න දෙන්න හොද නැහැ ..
ලින්කට වඩා තාත්තගේ යාලුවෝ නැද්ද මේ වෙලාවේ එයාට meet කරවන්න..
සමහර තැන් කිසිම තාත්වික බවක් නැහැ
oyth a whe lku family ekk wenn athi nda eka thm oyt ochchr amru. Moda dinithi. 😏
@@someoneyoudonotknowme
ඔයා "" ලොකු family "" කියලා අදහස් කල දේ මං දන්නේ නැහැ...
ඒත්...මං කිව්වේ කතාවේ ඒ තාත්තාගේ චරිතේ තිබුනු විදිහයි , දැන් විදිහයි ගැන මට හිතුණු දේ..
Thanks මට මෝඩයි කිව්වට...
මොකද ඔයා නුවණක්කාරයෙක් වෙන්න ඇතිනේ...