|| ප්‍රශ්න ඉදිරියේ නොබියව නැගී සිටින්න ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 19

  • @gdgjkSiri
    @gdgjkSiri 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!මේ ජිවිතයේදීම උතුම් ධර්මාවබෝදය පිනිසම මේ දේසනාව මහෝපකාරී වේවා සාදු සාදු සාදු !!!

    • @SANirmala
      @SANirmala  2 หลายเดือนก่อน +1

      @@gdgjkSiri ආර්‍ය් සත්‍ය අවබෝධ වෙත්වා 🌷🙏
      සිත් නිවාලනු පිනිස මේ උතුම් දහම් බිඳ බෙදා දෙන්න තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි ..🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 2 หลายเดือนก่อน +3

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

    • @SANirmala
      @SANirmala  2 หลายเดือนก่อน +1

      @@kushanchathuranga1235 ආර්‍ය් සත්‍ය අවබෝධ වෙත්වා 🌷🙏
      සිත් නිවාලනු පිනිස මේ උතුම් දහම් බිඳ බෙදා දෙන්න තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි ..🙏

    • @PhChandralatha
      @PhChandralatha หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SumuduVirangika
    @SumuduVirangika 2 หลายเดือนก่อน

    සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ බණ පදවලට හිත නිවෙනවා බුදු සමිදුන් වැඩලා කියලා හිතට දැනෙනවා

    • @SANirmala
      @SANirmala  2 หลายเดือนก่อน

      ආර්‍ය් සත්‍ය අවබෝධ වෙත්වා 🌷🙏
      සිත් නිවාලනු පිනිස මේ උතුම් දහම් බිඳ බෙදා දෙන්න තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි ..🙏

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SANirmala
      @SANirmala  หลายเดือนก่อน

      @@MaduwanthiRajanayake-f4x ආර්‍ය් සත්‍ය අවබෝධ වෙත්වා 🌷🙏
      නිරතුරුවම දර්මය මෙනෙහි කරන්න.අන් අයගේද සිත් සුවපත් කිරීමට මේ උතුම් දහම් බෙදා දී දර්ම දාන කුසලයද ලබා ගන්න..
      තෙරුවන් සරනයි සුඛී සුවපත් වේවා 🌷තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි .!!!

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน +1

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 එහෙමයි අපේ හාමුදුරුවනේ, obawahanseta mage namaskaraya වේවා !!!! 🙏🙏🙏

    • @SANirmala
      @SANirmala  2 หลายเดือนก่อน +1

      @@vidanapathirana3005 ආර්‍ය් සත්‍ය අවබෝධ වෙත්වා 🌷🙏
      සිත් නිවාලනු පිනිස මේ උතුම් දහම් බිඳ බෙදා දෙන්න තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි ..🙏

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 หลายเดือนก่อน

      @@SANirmala ඔබටත් එසේම වේවා !!!! 🙏🙏🙏

  • @cleanmind77
    @cleanmind77 หลายเดือนก่อน +1

    🛐🛐🛐

  • @SoniruAndSayul
    @SoniruAndSayul หลายเดือนก่อน +3

    ඔව් අපේ හාමුදුරුවනේ ..මගේ පුතා නැතිවුණා .අවුරුදු 8යි.මේ ගමේ මිනිස්සු නිසාම මම දුක් වෙන එක ගේ ඇතුලට සීමා කලා අපේ හාමුදුරුවනේ .මොකද අපි වැටෙනකම් මිනිස්සු බලන් ඉන්නවා සතුටු වෙන්න.මගේ පුතාට පිං අනුමෝදන් කරන ගමන් මම නැගිටිනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @SANirmala
      @SANirmala  หลายเดือนก่อน

      @@SoniruAndSayul තෙරුවන් සරනයි සුඛී සුවපත් වේවා 🌷🌷 ආර්‍ය් සත්‍ය අවබෝධ වෙත්වා 🌷 අන් අයගේද සිත් සුවපත් කරනු පිනිස මේ උතුම් දහම් බිඳ බෙදා දෙන්න තෙරුවන් සරනයි 🌺🙏

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @SANirmala
      @SANirmala  หลายเดือนก่อน

      ආර්‍ය් සත්‍ය අවබෝධ වෙත්වා 🌷🙏
      නිරතුරුවම දර්මය මෙනෙහි කරන්න.අන් අයගේද සිත් සුවපත් කිරීමට මේ උතුම් දහම් බෙදා දී දර්ම දාන කුසලයද ලබා ගන්න..
      තෙරුවන් සරනයි සුඛී සුවපත් වේවා 🌷තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි .!!!

  • @nilukaliyanage-b4i
    @nilukaliyanage-b4i หลายเดือนก่อน +1

    Heyirue😂😂