Buddhist Law of Attraction ┃ බෞද්ධ ආකර්ශන නීති (විද්‍යාව) දීගොඩ කුමාර හෙළි කරයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 221

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +15

    අපේ සමාජයට දූන් අවවාද මා හොදින් අසා සිටියා ඔබතුමා මේ සමාජයට උතුම් මිනිසෙකි අපට ඔබගේ හුස්මගන්නා හුස්ම පාරද විශ්වය පිරිසිදු කිරීමට උපකාරීවෙනවා නරක චේතනා මුලුසමාජයම විනාස කරනවා සත්තයි සියලු ලෝක සත්වයෝ සියලු දුකින් සුවපත්වේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @jayagamage678
    @jayagamage678 2 ปีที่แล้ว

    සත්ධර්මය නිවරදිව සරලව කාලීන ධර්ම දේශාවන් තුලින් අපට ප්‍රඥව බුද්ධිය අවදි කරන ඔබතුමා මනුලොව ජිවමාන දෙවිදුන් නමස්කාර වෙිවා. මා. වදින දෙවියන්ට. තෙරැවන්. සරනයි දෙවි පිහිටයි නිදුක් නිරෝගි වෙිවා දීර්ඝ. අායු ලබත්වා සුදු අමිමා කාර්යාලයේ සැම දෙනාට දෙවි සුව දේශයේ සැමට සෙත්. වෙිවා 🌺🌺🍀🍀🌹🌹🍀🍀🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි
    ඔබතුමාට නිදුක් නීරෝගී බාවය චිරජීවනය දීර්ඝයුස ලැබේවා

  • @jayalathweerasooriya342
    @jayalathweerasooriya342 3 ปีที่แล้ว +1

    බුදු සරණයි🌹🌹💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞

  • @yohanmadhawa7249
    @yohanmadhawa7249 4 ปีที่แล้ว +9

    බොහෝම ස්තූතියි බොහෝම පින් ඔබතුමන්ට !!!!

  • @premajayalath7856
    @premajayalath7856 2 ปีที่แล้ว

    ඔබ තුමාට ත් දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️

  • @damenedamene2149
    @damenedamene2149 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි සියළු දෙවියන්ගේ පිහිටයි. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว

    සම්මා බුද්ධ බලයෙන් විශ්වයේ මහා
    මැවුම් කාර උතුමානණි දෙව් සුව දේශයේ සියලු දෙනා වෙනුවෙන් වටිනා ධර්ම කරුණු නිරතුරුවම ඉතා පැහැදිලිව වටහා දීම බුද්ධිමත් ඔබ තුමානන්ගේ දේශනා තුලින් දැනුවත් වෙමි පින්බර දෙව් පියානණි තව තවත් සුවහසක් ජනී ජනයාගේ සිත ගත සුවපත් කරන්නට දේශනා කරණු අැතැයි අපේක්ෂා කරමි. තෙරැවන් සරණයි දෙවි පිිහිටයි.

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +1

    බුදුසරණයි මහත්මයාණනි 🔥💯💯💯

  • @indrajithgayasri1883
    @indrajithgayasri1883 4 ปีที่แล้ว +3

    ධර්ම දානයට ඔබතුමාට බොහෝම පින්☸️🙏🙏🙏☸️සාධූ සාධූ සාධූ

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +8

    තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුවේවා !!

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว

    ආයුබෝවේවා
    දි ගොඩ උතුමාණනී
    ඔබතුමාට පින්සිදු වේවා
    සාදු සාදු සාදු
    දේශයේ සියලෝම නිදුක් නිරෝගී
    වේවා සුවපත් වේවා
    තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 4 ปีที่แล้ว +19

    . රටට ජාතියට නොපිරිහෙලා සේවය කරන්න ඔබ තුමා ..රෝගී ජනතාවට මෙලොව දෙවි යෙකි.
    ස්තුති උතුමානෙනි ඔබ කරන්න මේ උතුම් සේවයට..ඔබ අපේ ජීවමාන දෙවියන් බව..ඔබට ආදරය කරන සියලු දෙනා හොදින් දන්නවා..ජේසු ගේ ආදරයත් උන්වහන්සගේ මහිමය ත් ඔබ සම නිතරම පවතීවා..!!

  • @Nuwan183
    @Nuwan183 2 ปีที่แล้ว

    බොහොම පිං ගුරුතුමනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාටත් සියලු ලෝ වාසීන්ටත්..🙏🙏🙏

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +2

    රටට ජාතියට නොපිරි හෙලා සේවය කරන ඔබ තුමාට බුදු සරණයි. ලෝකවාසී සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා නිවන් දකිත්වා. සියලු දෙවිරැකවරණයි. බුදුන් වහන්සේගේ පිහිටයි.

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

  • @suwarnakumari2668
    @suwarnakumari2668 4 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මේ උතුම් පුන් පොහොය දිනයේ එක් සිතින් ප්‍රාර්ථනා කරන සේ මෙවැනි උතුම් ධර්ම එක් වතාවක් අසා මම තෘප්තියට පත් වෙන්නේ නෑ එය සිය දහස් වාරයක් ඇසුවත් සිතට එය මදි කියා හැඟෙයි මේ උතුම් වූ ධර්ම දේශනාවේ බලයෙන් මේ ලෝකය රෝගයට පත්වෙලා සිටින මේ කොරෝනා වෛරසය සියලුම දෙනා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මේ රෝගයෙන් පරලොව ගිය සියලුම දෙනාටත් පින්වන්ත නිවන් මඟ අවබෝධ වේවා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩල සියලුම දෙනාට උතුම් වූ විෂ මාතාවගේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සම්පන්න මේ සේවය ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා මම ඩුබායි සිට කුමාරි

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +1

    දෙවිපිහිටයි,🍰🍰🍰🍰🍰🍰🍰

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දී ගොඩ කුමාර මැතිතුමනි

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි ඔබතුමා ට මෙි ලොකේ සිටින සියලු දෙනාටම යහපතක් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා තෙරැවන් සරනයිදෙවි පිහිටයි

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි සියලු ලොකවාසින්ට.....සියල්ලොම නිදුක් වෙවා.නිරොගි වෙවා. සුවපත් වෙවා

    • @rohanelgiriyewithana7142
      @rohanelgiriyewithana7142 4 ปีที่แล้ว

      Theruwan saranai

    • @hmcwatagoda6889
      @hmcwatagoda6889 4 ปีที่แล้ว

      ඕබ තුමාට සහ සුදු අම්මාට දීර්ඝ යුෂ ලැබෙවා ....මගෙ අසනීපයක් ඔබතුමා සුවය ලබාදෙනවා.යි බලාසිටිමි.මමනිර්මාංශයි.ලැබෙන හැම වෙලාවකම පින් කරමි.පාසලෙ දරුවන් ද පිං කරන්න යොමු කර මි.සැම දෙනාම.නීරොගී වෙත්වා...තෙරුවන් සරණයි.දෙවිපිහිටයි..

  • @දිනූෂනිර්මාන්
    @දිනූෂනිර්මාන් 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මාමෙ!🌼

  • @rohinigamage371
    @rohinigamage371 4 ปีที่แล้ว +22

    ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ලෝතවාදි සියලුදෙනාම නිදුක්වෙත්වා. නිරෝ
    ිවෙත්වා සුවප්වෙත්වා

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 4 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් දේශනයක්.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sandyajayasena3865
    @sandyajayasena3865 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @seethanganirupasinghe1161
    @seethanganirupasinghe1161 4 ปีที่แล้ว +9

    ලෝක වාසි සියළුම දෙනාට තෙරුවන් සරණයි. ඔබ තුමාට පින් බොහොම පින්

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว +5

    තෙරැවන්සරනයි ඔබ තුමාට

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Siyaluma loka wesi siyaluma dena niduk wewe nirogi wewa suwepath wewa dukin midawe 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari1483
    @kumarikumari1483 4 ปีที่แล้ว +9

    ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි ලොකවාසි සියලුම දෙන්නා නිදුක් වෙත්,වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏,,

  • @yohanmadhawa7249
    @yohanmadhawa7249 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !!!

  • @antonehele4903
    @antonehele4903 4 ปีที่แล้ว +4

    දළදා සමිඳුන්ගේ පිහිටයි ඔබ tumatata 🙏🙏🙏🙏🌹🌹🌹

  • @chandrahermanferdinandez3682
    @chandrahermanferdinandez3682 4 ปีที่แล้ว

    ඉතාමත් වටිනා අද කාලයට ගැලපෙන දේශනයක් කුමාර මහතා විසින් ඉදිරිපත් කිරීම ගැන පළමුව අපේ ස්තූතිය පුදකර සිටිමු ! අපේ අනාගත දරු දැරියන් විශේෂයෙන් ඇසිය යුතුම දේශනයකි . කුමාර මහතා, සුදුඅම්මා ඇතුලු සියලු කාර්‍ය මඬුල්ලටම තෙරුවන් සරණයි !

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +8

    ..හොඳ වැදගත් දෙසනාවක් ...තෙරැවන් සරනයි ඔබ තුමා ඇතුලු දෙව් සුවය කාර්ය මන්ඩලයට..

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +8

    ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලෝකයේ සෑම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว +8

    Me ලෝකයේ සිටින සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු වසංගත රෝග දුරු වේවා තෙරුවන් සරණයි

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว

      Budusaranai 👏👏🌷🌷🌸🌸sadu sadu sadu

  • @kusumudalamaththa9592
    @kusumudalamaththa9592 4 ปีที่แล้ว +2

    පින්වත් මහත්මයාණෙනි ,ඔබතුමාට බොහෝ පින් අද මේ පෝය දිනයේ සිදු කල ඉතා vedagath දහම් දෙසුමට. තවත් peya ගනනක් හරි අසාගෙන ඉන්නට හරි ,බලගෙන ඉන්නට හරි පුලුවන් එකම ඉරියව්වෙ ඉදගෙන ඔබතුමාගෙ මේ දේශනා. ඔබ මිනිස් වෙසින් මිහිපිට බට දෙවියෙක්මයි.මම ethulu , අසන,බලන,ඔබතුමාව esuru කරන සියල්ලොම පින්වන්තයි. අපි hemadamath ඔබතුමා සමගයි. ඔබ රටට ,ජාතියට, ආගමට සම්පතක් ! ඔබතුමා නිදුක් නිරොගිව දිර්ගායුශ lebethva! ඔබතුමාට ත්,සුදු අම්මා ethulu කාර්‍යමන්ඩලයට ත් , තෙරුවන් සරන ! හා සියලු දෙවි rekavarana lebeva!

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට
    නිවන් දකින්නට
    පිං අත් වේවා
    ඔබ මේ කරනා
    උතුම් පිනෙන්

  • @maniakemaniake1400
    @maniakemaniake1400 4 ปีที่แล้ว +4

    ඔබතුමට.බුදුසරණයි .සියලුදෙනම..නිදුක්වෙත්වා නි⁣රොගි.වෙත්වා.මාසවුදිසිට

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

    දිර්ඝයුස ඔබතුමා උත්තමයානන්ට

  • @nipundhananjaya8071
    @nipundhananjaya8071 4 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි මාමේ

  • @thanujaweerasoriya2623
    @thanujaweerasoriya2623 4 ปีที่แล้ว

    ඔබතුමා ගොඩක් වටිනා දේවල් කියා දෙනවා.ඔබතුමාට බුදු සරණයි ! දිිර්ඝායු ලැබේවා !

  • @thanujakularthne2079
    @thanujakularthne2079 4 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමාටත් සියලුම දෙනාට බුදු සරනයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබ තුමාට

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว

    ගොඩක්. වටිනා ම. දේශනාවක්. ගොඩක්. දේ. දැනගත්තා. තෙරුවන් සරණයි.

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින් සිදුවේවා දීගොඩ කුමාර මැතිතුමා

  • @ඉෂාන්සූදු
    @ඉෂාන්සූදු 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 4 ปีที่แล้ว +5

    තෙරුවන්සරනයි

  • @komari682
    @komari682 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු දිර්ගායු වෙවා දේවී මැතිදුනි දළදාසමිදුගේම පිහිටයි අාරක්ශාවයි සියලු දේවියන්ගේම පිහිටයි අාරක්ශාවයි

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට දීඝායුස ලැබේවා

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 ปีที่แล้ว

    කව්රු මොනව කිව්වත් ඔබතුමා කරන සේවය මනුස්සයන්ට වටිනවා ඔබ කරගෙන යන්න

  • @asalamni6441
    @asalamni6441 4 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොමත්ම පින් ..මේ කරන කර්තව්‍යයට ..ඔබ තුමා නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ...සුදු අම්මා ඇතුළු සියලුම කාර්‍ය මන්ඩලයට බොහොමත්ම පින් ....මම ඕමානයේ සලාලා නගරයේ සිට ....🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lalanichampika6158
    @lalanichampika6158 4 ปีที่แล้ว

    මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ ඔබ තුමා දේශනා කරන ලද ධර්ම දේශනාව ඉතාම කාලෝචිත යි.උතුම් වූ තුනුරුවන් ගේ අසීමිත වු ගුණ බලයෙන් ද,වරම් දුන් නාවූ සියලු දෙවියන් ගේ පිහිටෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @udenisampath5806
    @udenisampath5806 4 ปีที่แล้ว

    පින්වත් කුමාර මහතා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, සියලු ලෝ වැසියන්ටත් යහපතක්ම වේවා....!
    තෙරුවන් සරණයි.....!!!

  • @kumarisusantha5843
    @kumarisusantha5843 4 ปีที่แล้ว +4

    Budu saranayi piyanani

  • @anuradharavihari9478
    @anuradharavihari9478 2 ปีที่แล้ว

    හාමුදුරුවෝ කෙනෙක්ගෙන් වත් අහපු නැති වටිනම වටින ඔවදන් ටිකක්..ජීවිතේ වෙනස් කර ගන්න ගොඩක් වටින කරුනු ටිකක්..කියන්න වචන නෑ ඔබතුමා ගැන ..මොනා වෙනුවෙන්ද මේ තරම් දේ කියන්නෙ..උතුම් ගුන ඇති දෙවි කෙනෙක් ඔබතුමා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ජීවිතේ ගොඩක් වෙනස් උනා ඔබතුමා නිසා ඒ වගේම හිතට සැනසීමක් දැනෙනවා දැන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට මෙවෙනි දේශනාවක් අපට දේශනා කලාට සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා ලෝකවාසි ලංකා වාසි සියළුම දෙනාටත් බුදුසරණයි මම කුවේට් සිට

  • @swarnal.g9609
    @swarnal.g9609 4 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරනයි .

  • @hasithathennakoon4200
    @hasithathennakoon4200 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්මයා

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝම පින් බුදු සරණයි

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +5

    ගොඩක් පින් ධර්ම දේශනාවට උතුමාණනි
    නමෝ බුද්ධාය 🌷🙏🙏🙏
    තෙරුවන් සරණයි

    • @nandanaseneviratne6775
      @nandanaseneviratne6775 4 ปีที่แล้ว

      ඔබ තුමාට තෙරුවන් සරණයි,

  • @mostafasaad3753
    @mostafasaad3753 4 ปีที่แล้ว +22

    May Allah will protect you and bless Mr.Deegoda Kumara,Sudu Amma and Dew suwa team
    Fathima Ibrahim from Egypt

    • @punyakanthi1633
      @punyakanthi1633 4 ปีที่แล้ว

      Obata godak pin tharuwan saranai

    • @neranjadesilva4126
      @neranjadesilva4126 4 ปีที่แล้ว

      We are very proud of you for expressing your gratitude for Mr.Deegoda Kumara. Thanks

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 4 ปีที่แล้ว

    ඔබට තෙරැවන් සරණයි...

  • @malanimalani4521
    @malanimalani4521 4 ปีที่แล้ว

    Adarsamath desanayak oba thumata behewenma pin thawath mweni desana asannata oba thumata deergausa labewa budu sarani dewi pehitai

  • @susanthakumara7548
    @susanthakumara7548 3 ปีที่แล้ว

    Uthumanani oba thumata thawa thwath shakthiya balaya lebewa..nidukwewa..nhiroogi wewa..suwapath wewa..budusaranai..devipihitai

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 2 ปีที่แล้ว

    Pinwath obathumata theruwan saranay dewi pihita 🙏🙏🙏

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට සියලු දෙවි පහිටයි

  • @madarapremadasa7938
    @madarapremadasa7938 4 ปีที่แล้ว

    Apawa denuwath kalata bohoma Pin obathuma ta saha anekuth hithawatun hata 🙏🙏🙏🙏🙏🙏

  • @sunandajayalath3058
    @sunandajayalath3058 2 ปีที่แล้ว

    Theruwan saranai hoda desanawak dew suwa karya mandalayatada niduk nirogi suwa labewa dhirgausha labewa

  • @omom2421
    @omom2421 4 ปีที่แล้ว +2

    Oba thumata theruwansaranai. Dergausama labewa

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว

    Godak pin uthum gurupiyanai 🙏🙏.

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +1

    obathumata..gogak...pin,, pedawata,,pathwala,,,,eina,mnesuanga,,,manasa,,buthdemath..kranawata....

  • @nandanipanditha5855
    @nandanipanditha5855 4 ปีที่แล้ว +1

    Oba thumata theruwan saranai..

  • @sudarshanividanage1791
    @sudarshanividanage1791 4 ปีที่แล้ว

    සාධු. සාධු teruwan saran Dewey phtaee

  • @gangakithsiri3886
    @gangakithsiri3886 4 ปีที่แล้ว +1

    Theruwansaranai oba thumata🙏🏿🙏🏿🙏🏿

  • @gunaratnachandra7333
    @gunaratnachandra7333 4 ปีที่แล้ว +5

    Adata galapena Itha wadagath desanayak.
    This is a very useful speach for the societ If the people listen and follow your instructions.
    I'm following 90% of them already and achieving good results.

  • @krtbro9345
    @krtbro9345 4 ปีที่แล้ว

    Oba desanawa pahadili.obata idiriyata mema wadasatahana idiriyata karagena yamata sakthiya daira labewa.obata deergayu.

  • @malikaqueen8022
    @malikaqueen8022 4 ปีที่แล้ว

    Theruwan saranai pin wath oba thuma athulu siyalu denatama niduk nirogi suwayama we wa denuwath kalata bohoma pin

  • @Vibesvibes2024
    @Vibesvibes2024 4 ปีที่แล้ว

    Oba thumatath theruwan saranai,Hith pidaa nethuwa karadarayak nathuwa suwase jeevath wenna shakthiya dhairya wasanawa labewa.

  • @manikkumari412
    @manikkumari412 4 ปีที่แล้ว +4

    budpiyanange pihita arak sahwa labewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻

  • @teatimemovies7590
    @teatimemovies7590 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ..

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ....සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ...අපේ රටට සෞභාග්‍යමත් අනාගතයක් උදාවේවා ..ඔබතුමාටත් සුදු අම්මාටත් මේ වගේ පිං කටයුතු කරන කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටත් දීර්ඝායුෂ හා සුවසම්පත් ලැබේවා ....මම කුවේට් සිට ....මේ අවස්ථාව වනවිට ලෝකයම අනතුරකට පත්වී සිටින මෙම ව්‍යිරසය මුලුලෝකයෙන්ම ඉතාම ඉක්මනින් තුරංවේවා ..සියලු දෙනා ලොව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ..සාධු` සාධු` සාධු` ..

    • @takshiljayasekar4543
      @takshiljayasekar4543 4 ปีที่แล้ว

      bohoma.,pin.obathumata.theruwansaranai

    • @pereraperera3327
      @pereraperera3327 4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @krmarsilva1440
      @krmarsilva1440 4 ปีที่แล้ว

      Obthumata theruwan saranai

    • @gallagenimal3933
      @gallagenimal3933 4 ปีที่แล้ว

      Korona lokay aduvala dev suwa sewa ekmanin aya 15 pavthwmu piyseeli i love.

  • @RamaRama-fy1oj
    @RamaRama-fy1oj 4 ปีที่แล้ว

    Oba tumata dergausa labewa apa samajayata mewan guna dara pahadeli kara dunnata seyalu denatama teruwan saranai

  • @senagalapatha3074
    @senagalapatha3074 4 ปีที่แล้ว

    ඉදිරි vada කටයූතු සහ මීලඟ deu Suva මෙහෙය පැවතීමට සියලු shakthiya labeva අසරණ රෝගීන් venuven

  • @champadamyanthie204
    @champadamyanthie204 4 ปีที่แล้ว

    Saddu saddu saddu teruwansaranai devipihitai oba samata

  • @malinibasnayake265
    @malinibasnayake265 4 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹oba thumata deerghausha labewa.........

  • @kumarikumari3957
    @kumarikumari3957 4 ปีที่แล้ว +1

    Oba tumata budu saranai jiwitayata gatautu harawat dasanayak siyalu satwayo niduk watwa nirogi watwa suwapat watwa

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻❤️❤️❤️ sadu sadu sadu

  • @annyrithrith7602
    @annyrithrith7602 4 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් දේසනයක් ඔබතුමාට ගොඩාක් පිං අපි අද මේහෙ ඉන්නෙ ගොඩාක් බයෙන් කොරෝනා නිසා එත් ඔබතුමාගේ දේසනයට සවන් දීමෙන් හිතට ලොකු දහිරික් ඔබතුමාට දීර්ඝායු ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanirodrigo
    @nandanirodrigo 4 ปีที่แล้ว +5

    Let everybody joine one country one law one nation be united to understand the universal truth
    All teachers taught the same thing but different way
    Totally agree with you
    May noble triple gem bless you

  • @thanukavitharana6649
    @thanukavitharana6649 4 ปีที่แล้ว +3

    Theruwansaranaiii...devipihitaii....

  • @nishikavya87
    @nishikavya87 4 ปีที่แล้ว +1

    වෙනද වගේම අදත් ඉතාමත් වටිනා වීඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු සැමටම. බුදුසරණයි❤️🌹🙏🙏🙏🙏

    • @jihd7396
      @jihd7396 4 ปีที่แล้ว

      ලොවාසි.සියලු.දෙනා.නිදුක්.වෙවා.නිරොගි.වෙවා.සුවපත්.වෙවා.ඒ.වගෙම.අපෙ.රට.වෙනුවෙ.මහගු.සෙවයක්.කරන.කුමාර.දිගොඩ.මැතිතුමාට.නිදුක්.නිරොගි.සුව.පුර්ථනා.කරමී.ඔබ.තුමාට.මතු.දීනක.බුදුබවම.ලැබෙවා.බු.ස.

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Essara sindu ahan inna puluweni arasaya vidinna puluweni dan awe ahan inna ba namuth oba thuma kiyana awe ahala wenna athi tikak durata adu wela oba thumata uthum niwenama wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏❤️❤️❤️💔💔🌷🌷🌷🌷🌷🙏🙏🙏🌼🌼🙏

  • @indikakumarage3085
    @indikakumarage3085 4 ปีที่แล้ว +2

    Me pin balen oba thumata, sudu ammata ,siyalu devi rekawaranaya labewa 🙏🙏🙏

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว +1

    Good to hear you..!!!

  • @sujibasani7379
    @sujibasani7379 4 ปีที่แล้ว

    Theruwan saranai oba thumata.....