‍ සංයෝගය සහ වියෝගය | Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 12

  • @UdaniAlwis
    @UdaniAlwis 19 วันที่ผ่านมา +1

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට නිරෝගී දීර්ගායුශ මෙන්ම උතුම් නිර්වාණ සම්පත් අත්වේවා !

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 20 วันที่ผ่านมา +1

    අපගේ ශාස්තෘ වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි සරණයි! සාදු සාදු සාදු.ධර්ම දානය දුන් අයටත් බොහෝම පින් .සාදු සාදු සාදු .

  • @Hasilika6793
    @Hasilika6793 20 วันที่ผ่านมา +1

    ❤❤සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමින් වහන්සෙට ගෞතම බුදු සසුන තුලම ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා

  • @MuksMukarr-wv7mq
    @MuksMukarr-wv7mq 20 วันที่ผ่านมา

    Teruwan saranai page sawamin wahnseta Niduk niroge derga ausa labewa sadu sadu sadu 💐🌹🌷🌹💐🙏🙏🙏

  • @ramyajayasinghe6910
    @ramyajayasinghe6910 20 วันที่ผ่านมา +1

    අවසරයි,අප බරක් ලෙස සිතන ජීවිතය භව නිරෝධය කරා මෙහෙයවන්න ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වලින් ගන්නා මහළු ප්‍රයත්නයට බොහෝම පින් ඔබ වහන්සේට.. නිදුක් නිරෝගී සුවය සහ දිගාසිරි වේවා...වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා....

    • @ramyajayasinghe6910
      @ramyajayasinghe6910 20 วันที่ผ่านมา +1

      මහගු ලෙස නිවැරදි විය යුතු ය.

  • @VinilaGunawardana
    @VinilaGunawardana 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 20 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanishkaharischandra1865
    @kanishkaharischandra1865 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @HimaliThusharika
    @HimaliThusharika 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @shyamavithanage1895
    @shyamavithanage1895 19 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @NiroshaniPranando
    @NiroshaniPranando 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏