ඔබ උගතෙක්ද ? උගතෙක් වුනත් මේ දේ ඔබ සතු නැත්නම් වැඩක් නෑ hasalaka seelawimala himi bana | bana 2025
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අවබෝධය නැතිව කොතරම් උපාධි තිබ්බත් උගත්කම් තිබ්බත් වැඩක් නෑ. සමහර උගත්නැති මිනිස්සු ඉන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබද මනා දැනුමක් තිබෙනවා. එවන් අයට ඉක්මණ්ට අවබෝධය කරා යන්න පුළුවන්. මේ bana deshana වෙන් රාග ද්වේශ දුරු කර ගැනීම සදහා ඉවහල් වෙන වැදගත් ධර්ම කරුණු රැසක් අපේ හාමුදුරුවෝ විසින් දේශනා කරනු ලබනවා.
#yahamagatv #hasalakaseelawimalathero
Yahamaga Tv - යහමග
Yahamaga Tv - යහමග
ධර්මාවබොධය ලැබෙන පරිදි ගැඹුරු දහම් කරුණු පැහැදිළි කිරීම ඉතා උතුම් ය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
මෙම උතුම් දේශනා අපට ලබා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේ වා
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤
පින්වත් ස්වාමින් වහන්සේගේ උත්සහයට මාගේනමස්කාරය වෙිවා ❤❤❤
Theruwan saranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾
Sadu sadu sadu 🙏🏻
🙏🙏🙏🙏👇🏵🏵🌻🌻🌼🌼 පුදමු
පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏
Dharmawabodhayata hethu upakara wewa
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌻🌺💮🏵️🌼🙏
🙏🙏🙏