sadu 🙏 sadu 🙏 sadu 🙏 Uthum darma karunu pahada dena pinwath swamin wahanseta maage namaskaraya 🙏 weewa....! 💐💐💐💐 oba wahanseta pin anumodan weewa...! 🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️
Sadu sadu sadu godak watinawa swamin wahansa. Mamath uposatha sil araksha karana kenek. Mama inne kuwait. Gedarata wela sil araksha karanne anekuth weda karana ganan..pinwath swamin wahanseta niduk nirogi suwaya deergayusha lebewa theruwan saranai...
Mema darma desanawa mama meeta kalin dawasak srawanaya kara a anuwa mama ada niwasedi ata sil samadan una oba wahanse desana karana paridi menehi karanawa dawal budda pujawa karaa oba wahansetath a pin asirwadayak wewa danuma labadunnata aneka warayak pin
සාදු🙏සාදු🙏සාදු🙏 🌹
සාදු සාදු සාදු .අපගේ ස්වාමීන්වහන්ස මාර්ග පල නිර්වානබෝධය පිනිස මේ පින් හේතු වාසනා වේවා .
🌹🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
🌹🙏 සාදු සාදු සාදු .🙏🌹
සාදූ සාදූ සාදූ , ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය මට හරි පිටුවහලක්. සොයමින් සිටි දේශනාවක් . ඔබ වහන්සේ පතනා බොධියකින් උතුම් නිවනම සාක්ශාත් වේවා. මටද මේ ආත්ම භාවයේම මේ උතුම් දර්මය අවබෝධ වේවා .
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, මමත් අද අෂ්ඨාංගික උපෝසථ සිල් පැය 24 ක් ආරක්ෂා කරලා, ඔය widiyata මහත් ඵල කරමින් සිහි කරා, මේ දේවල් අපට දේශනා කල බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, ඔබ වහන්සේටද පින් සිදු වේවා!
❤
නිවසේ සිට තනිවම අෂ්ඨාංග ශීලය සමාදන්.වීමට හාශීලයරැකගන්නා ආරය පිළිබදව ලබා දුන් උපදෙස් ඉතාම ගරුසරුව පිළිගනිමි ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝධයම වේවා...
ඔබ වහන්සේට බොහෝම පින් මේ දේ පහදා දුන්නාට. අමා මහ නිවනටම මේ පින් ඔබ වහන්සේට හේතු වේවා
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා..!!!
ඔබ වහන්සේට බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාන අවබෝධය ලැබේවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ.. ධර්මය සරලව කියාදෙන ඔබ වහන්සේට බොහොම..
ඔබ වහන්සේට අනේක වාරයක් සිදු වේවා වේවා! ඔබ වහන්සේ නිසා තමයි මම දැන් පැය විසි හතරම ආරක්ෂා කරන උපෝසථ සීලය සමාදන් වන්නේ 🙏🙏🙏මමත් උතුම් රහතන් වහන්සේලාම අනුගමනය කරමින් උඩසන හා රාත්‍රියේදී උතුම් දසාංග උපොස්ත සිලය රකිම්.🙏🙏🙏🌼🌼🌼
ඔබවහන්සේට තෙරුවන් සරණයි..මෙම දහමි කරුණු පැහැදිලි කරදුන්නට බොහෝම පින්..අපච නිවැරදිව සීලය ආරක්ෂා කිරිමට නිවැරදිව කරුණු පහදාදුන් ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
නිර්මල පර්‍යාප්තියම අසන්නෙම්වා🔆🌼🔆 නිර්මල පර්‍යාප්තියම දරන්නෙම්වා🔆🌼🔆 සාධු සාධු සාධු 🙏🙏🙏
බොහෝම පිං අපේ හාමුදුරුවනේ මම ඉන්නේ සවුදිවල පෝයට අෂ්ඨාංග උපෝසත ශීලය සමාදන් වෙනවා සිල් අාවර්ජනය කිරිම අද සිට ඒ කියාදිපු විදියට අනුගමනය කරමි.තෙරුවන් සරණයි
සාදූ! සාදූ! සාදූ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු....
අනන්ත පින් අපේ ස්වාමින් වහන්ස..
උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙපින් හේතුවාසනා වේවා ..සාධු සාධු සාධු.
🙏🙏🙏මෙි බණ මම අහන්නෙ ලෙබනන් සිට හරිම හොද පැහැදිලි කිරිමක් ඔබවහන්සේට නිර්වානය දුරනොවෙිවා🙏🙏🙏🙏
මේ උතුම් පොහෝදින වැදගත් දර්ම දේශන අප හට අහන්න සැලස්සු ඔබ වහන්සේට වහ වහා නිවන් පූර්ණය වේවා...!!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
මේ උතුම් ධර්මාව බෝධය ලබා දුන් පිනෙන් ඔබ් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🪔🪔🪔
දීර්ඝායුෂ ලැබේවා 🪔🪔🪔
ප්‍රාර්ථනා කරන්නාවු උතුම් බෝධියකින් අමා මහා නිවනටම යන්ඩ හේතු වාසනා වේවා 🪔🪔🪔🙏🙏🙏🌸🌸🌸
මෙම දේසනාව හැමෝටම ඇසෙත්වා
සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏🙏🙏
මටම වටිනා ධර්ම දේශාවක්
සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️🌹❣️❣️🌹❣️🌹
Theruwansaranai swaminwahansa 🙏
නමස්කාර වේවා අපෙහාමුදුරුවන්වහන්සේට ..............
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
පිං ස්වාමීන් වහන්සේ
sadu 🙏 sadu 🙏 sadu 🙏
Uthum darma karunu pahada dena
pinwath swamin wahanseta maage namaskaraya 🙏 weewa....!
💐💐💐💐
oba wahanseta pin anumodan weewa...!
🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️
සාදු🙏සාදු🙏සාදු🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
පින්වත් ස්වාමින්වහන්ස බොහෝ වැදගත් දේශනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාය 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Ane mage pinwath gunawath silwath buduputhun wahanse ta uthum uuuu niwanin niwi senasennama me kusal hethu wewaaa wasanama wewaa SADU SADU SADU
Bohoma pin ස්වාමීන් වහන්ස ...Theruwansaranai ..!!🙏🙏🙏
හරිම වැදගත් උපදේශයක් අපේ හාමුදුරුවනේ නොදැන හිටපු ගොඩාක් දේවල් දැනගත්තා පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 12 27.කුවේට්)
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා වේවා වේවා ...!!!
සාදු සාදු සාදු.. තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
තෙරුවන් සරනයි..සාදු..සාදු..සාදු..
සාදු සාදු සාදු බොහොම පිං ස්වාමින් වහන්ස
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
!! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌸💐🌸
ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ශාත් වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි සොයමින් වහන්ස මම නොදන්ක දෙවල් දැන ගත්තා ඔබ හට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏
සාදූ ,,සාදූ ,,සාදූ 🙏🙏🙏🙏 ..
බොහෝ මත්ම. පින්. ඔබ. වහන්සේට. සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබවහන්සේට පින් 🙏🙏🙏
සාදු සාදු සාදු බුදු සරනයි අපෙ හමුදුරුව නෙ
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .දීර්ගායු වේවා ඔබවහන්සේට .
සාදු .සාදු.සාදූ.
Obavahanseta bohoma pin. Theruwansaranai 🙏🙏🙏
ෙතරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
Me Dharma danaye pinkamin oba wahanse prarthana karannawu bodhiyakin uthumwu nirwanawabodaya labewa 🙏🏽🙏🏽🙏🏽
Theruwan saranai Ape hamuduruwanta
Suwaminwahanseta teruwan saranin !!!
Sadu sadu sadu anantha budugunabalayen obawahanseta yahapathakma wewaa
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏
අපි සිල් ආවර්ජනය කරනවා
හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට
Tharuwan සරණයි apa හාමුදුරුවන්ට දීර්ඝායුෂ labawa
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේ ඇතුළු මහා සඟරුවනට උතුම් නිවන් මග අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
sadhu Sadhu SAdhu!!!!
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Tharuwansaranaei.🙏🙏🙏🌹🌹🌹
Theruwan saranai pinwath swamin wahansa.mamath uposathaya samadan unata seelanussathiya menehi karanna danagaththe oba wahasegen.bohoma pin obawahanseta deergausha vewa🙏🙏🙏
sadu sadu sadu!!!
Sadu sadu sadu godak watinawa swamin wahansa. Mamath uposatha sil araksha karana kenek. Mama inne kuwait. Gedarata wela sil araksha karanne anekuth weda karana ganan..pinwath swamin wahanseta niduk nirogi suwaya deergayusha lebewa theruwan saranai...
Theruwan saranai oba wahanseta.. Godak denek denuwath kala. .🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
sadu sadu sadu🙏🙏🙏
සාදූ සාදූ සාදූ.!!!
🙏🙏🙏
Sadu sadu 🙏💐
Pinsidu weva pinwath swaminwahansa 🙏🙏🙏🙏
sadu .......
sadu .......
sadu ..........
සාදු සාදු සාදු ...!!!💐🌷🙏🙏🙏
Sadu Sadu sadu
Mema darma desanawa mama meeta kalin dawasak srawanaya kara a anuwa mama ada niwasedi ata sil samadan una oba wahanse desana karana paridi menehi karanawa dawal budda pujawa karaa oba wahansetath a pin asirwadayak wewa danuma labadunnata aneka warayak pin
Namo Budhdhaya!!!
🙏😌🧘♀️
සාධූ සාධූ සාධූ
Saadu saadu saadu
Sadhu, Sadhu, Sadhu 🙏🙏🙏
ස්වාමීන් වහන්ස සිල් පවාරනය කරන්න ගාථාවක් තිබේද සිල් පවාරනය කරන්නේ කෙසේද පහදා දෙන්න🙏🙏🙏🙏🌹
HARIYATAMA SILSAMADANWANAHETI
KIYADUNA OBAWAHANSETA
EAKANTHAYENMA
MATHU BUDUBAWA
LEBEWA
SAADU
SAADU
SAADU
💜❤❤💜💜❤🤲🤲🤲🤲🤲💚💚💚💚🙏🙏🙏🙏🙏🙏💚💚💯💯💯💯💯👍👍👍👍🤲🤲🤲❤❤❤❤❤💚🙏🙏🙏🙏🙏
🙏🙏🙏. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
❤❤❤
පින්වත් ස්වාමීන් වහන්ස අපි පන්සිල් රකිද්දිත් එ්වා හිතන්න පුලුවන්ද?
☸🙏🙏🙏☸