මතක බණ - පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මරණයකදී හෝ වෙන්වීමකදි තමන්ගේ සිත නොසැලී තබා ගන්නේ කොහොමද ?
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි 2021 අප්‍රේල් 17 වන දින සිදු කල මතක බණ සම්පූර්ණ දේශනාව ..

ความคิดเห็น • 107

  • @shakthisonal7044
    @shakthisonal7044 3 ปีที่แล้ว +19

    ඔබ වහන්සේ කල පළමු මතක බණ. මිනිස්සුන්ටද මතක් වේවා අපිත් මැරෙනවා ලෙඩ වෙනවා කියා, ඔවුන්ටද සියල්ල අහිමි වූ දිනෙක ඔබ වහන්සේගේ වචන මතක් වේවී. කෙනෙක් මානසිකව අසරණ වෙන්නම ඕනී ඔබ වහන්සේගේ මේ වචන අහන්න. එතකල් ඔවුන්ට තෙරෙන් නෑ. මාත් අඩු වයසෙන් ජිවිතේම වින්දා, ඒ දෙවල් නිසා තවත් බලාපොරොත්තු තිබුනේ නෑ. සියල්ල ලැබුනත් සිතේ සතුටක් තිබුනේ නෑ අහිමි වීම් දාරගන්න බැරි උනා. මේ දර්මය මොකක්ද හොයන්න හිතුනා මට. ඔබ වහන්සේ සියලුම අභිධර්ම දෙශනා දෙතුන් පාරක්ම මා අසා තිබෙනවා. ඔබ වහන්සේගේ සියලුම දේශනා අදටත් අහනවා. මට අවුරුදු 23 ඉදන් මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්නේ. දැනට අවුරුදු 26ක් වෙනවා. ඒ කාලය තුල මා බොහෝ සෙයින් සිත ගැන අවබෝධ කරගත්තා, ඔබ වහන්සෙගේ කමටහන් නිසා. ගොඩක් දුක් දරාගන්නත් පුලුවන් උනා. තවමත් උත්සහ කරනවා නොසෙල්වෙන මනසක් හදාගන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා, තවත් මෙවන් අසරණ සිත් සුවපත් කරන්න ඔබ වහන්සේට ශක්තිය දෛරය ලැබේවා. තෙරුවන් සරණයි...

    • @සහස්මිඅමන්දා
      @සහස්මිඅමන්දා 2 ปีที่แล้ว

      ඔව් මටත් ඔයාට වෙලා තියෙන දේ හා සමාන දේවල් වෙලා තියෙ.මනස දමනය කර ගැනීමට උත්සාහ කිරිමයි කල යුත්තෙ.💙..මටත් 23 යි ගිය අවුරුද්දේ ඉඳන් අහන්නෙ

  • @swarnaherath9014
    @swarnaherath9014 3 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ ගේ බණ අසන්නට මට ඉඩ සලසා දිම ගැන මම ස්වභාව ධර්මයට ස්තුතිවන්ත වෙනවා.නමස්කාර වේවා, ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 3 ปีที่แล้ว +5

    සාදු ...සාදු...සාදු .....මේ බණ දේශනා කරන ඔබ වහන්සේටත්......සුවහසක් පිරිසකට අහන්න සැලැස්වීම සදහා දායක වන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ........උතුම් නිර්වාණාවබෝධය පිනිසම මේ පින් හේතු වාසනා වේවා......

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +26

    මේ බණ නැවත ඇසීමට සැලැස්වූ සියළු දෙනාටම බොහොම පින්. 🙏🙏🙏

  • @adeesha3104
    @adeesha3104 3 ปีที่แล้ว +19

    ම්නිසුන්ට සත්‍ය අවබෝධ කරන්නට දරන උත්සාහයට ඔබ වහන්සේට ගොඩක් පිං

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @wasanthakumudu2119
    @wasanthakumudu2119 2 ปีที่แล้ว +1

    උතුම් වූ නිර්මල බුදු බණ දේශනා කර නිර්වාණ මාර්ගය පහදා දුන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 2 ปีที่แล้ว

    Sadu sadu theruwan saranai obawahanseta

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේ දේශණය පටන් ගන්නෙ තෙරුවන් වන්දනා කරලා.🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පින් මෙවන් දැනුමක් ලබා දෙනවට.

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 ปีที่แล้ว +2

    පතන බොඩියෙන් නිවනින් නිවෙවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගේ සෙවණ අප ට වාසනා වෙවා !

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ හැම දාම දේශනා කරන්නේ මතක බණම තමා.සෑම මොහොතකම මතකයට නැගෙන වචන.

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 9 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! උතුම් නිර්වාණ අවබෝදයම වෙත්වා සැමටම !

  • @slluckycreation7671
    @slluckycreation7671 3 ปีที่แล้ว +4

    Minissunta thyrenna banak ahuwoth oba wahansegen thamai. Sadu.....sadu......

  • @sarathbandara9815
    @sarathbandara9815 ปีที่แล้ว

    Ahala dannawa ekakk wahanayak wathura nam,
    Uthasa karannamko awabhoda karaganna❤

  • @grishanthisilva2771
    @grishanthisilva2771 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට බොහො පින්සිදු වේවා !!!🙏🏿🙏🏿🙏🏿

  • @talentswithjanaka530
    @talentswithjanaka530 3 ปีที่แล้ว +2

    ඉන්න ටිකකළ සතුටින් සිටීමට මග කියාදෙන ඔබවහන්සේට 💐💐💐💐💐💐🙏

  • @chandanimagedara4981
    @chandanimagedara4981 ปีที่แล้ว

    Sadu sadu sadu !!

  • @darshiperera1387
    @darshiperera1387 3 ปีที่แล้ว +1

    Hitha ganna bari,abiyoga walata muhuna dunna.oba wahanseta budubawa labenna ee siyalu prashna diha sama sithin balaa nihada vee sitinawa. 🙏🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    නමස්කාර කරමි !

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා අපේහාමුදු රැවන් වහන්ස මම ලන්කාවෙි දැන් කොරන්ටින්වෙනවා තෙරැවන් සරණයි

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara 10 หลายเดือนก่อน

    ්‍රතරුවන් සරණයි අ්‍රප හාමුදුරුවෝ

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +1

    බුදුසරණයි .......!

  • @chamalikanchan4433
    @chamalikanchan4433 3 ปีที่แล้ว +2

    Obawahansege hama desanawakma mn hanwa...❤
    Godak pin obawahanseta❤🌺
    Habai thama hitha therum karaganna amarui🌺🌺
    Hama sithakatama sanasimak labewa❤❤
    Oba wahansege sithatath boho pin wewa ❤🌺

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 3 ปีที่แล้ว

    මං හිතන්නෙ විය යුතුදේ මෙයයි. මල ගිය අය වෙනුවෙන් හත්දවස තුන්මාස අවුරුදු පාසා දේශනා කරන බනමං අහල තියෙනව ඒත් මෙවැනි දේශනා වක් මං ඇහුවමයි. මොකද ස්වාමීන් වහන්සේල දේශනා කරන්නෙ උපමා කතා . ඒත් තමන්ගෙ හිත ගැන අවබෝධයක් කිසිම කෙනෙකුට දෙන්නැ. ඔබ වහන්සේ උතුම් දේශනා වක් කරනව. 🙏

  • @subashinifernando9417
    @subashinifernando9417 3 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ඔබ වහන්සේට🙏🏽🙏🏽🙏🏽

  • @dilipashaman7767
    @dilipashaman7767 3 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 3 ปีที่แล้ว

    I too listen your bana. It contains reality. Excellent
    MAY THE TRIPLE GEM BLESS YOU

  • @nimalsuraweeraarachchige2037
    @nimalsuraweeraarachchige2037 3 ปีที่แล้ว +7

    Mewa thamai aththa

    • @ajanthasenadeera6830
      @ajanthasenadeera6830 3 ปีที่แล้ว

      ලස්සන අවස්තාවක් නර්ස් නෝන මග ඇරලා

  • @chathuliyanaarachchi4783
    @chathuliyanaarachchi4783 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @silansinhalakuwait5082
    @silansinhalakuwait5082 3 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahansata namaskara wava

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +1

    ගෞරවනීය නමස්කාරය 🙏🙏🙏

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 3 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා

  • @uvtarushika9599
    @uvtarushika9599 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ape හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanticalianie9071
    @shanticalianie9071 3 ปีที่แล้ว

    Taruwan.saranai.oba.wahansata.🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @malkamalka1552
    @malkamalka1552 3 ปีที่แล้ว

    Theruwan saranai pinwath swamin wahanseta

  • @ruwanindika9544
    @ruwanindika9544 3 ปีที่แล้ว

    Oba wahansege wachchana mage hitha sampuramma wenas kara obawahanseta niwan awaboda wewa

  • @jayrajapakse5379
    @jayrajapakse5379 3 ปีที่แล้ว +2

    Very valuable advice..

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 7 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @buddhikaamalwijesinghe9750
    @buddhikaamalwijesinghe9750 15 วันที่ผ่านมา

  • @ChamaraDunnage
    @ChamaraDunnage ปีที่แล้ว

    හාමුදුරුවන් ඉන්නේ life එක enjoy කරන්න නොවෙයි අනිත්‍ය මෙනෙහි කරලා සසරින් එතෙර වෙන්න . Enjoy වෙන්න තමයි සිවුරු පාවිච්චි කරන්නේ . ලැබෙන කොට ලැබෙයි ඔහොම යං.

    • @NadeeKumari-i6v
      @NadeeKumari-i6v หลายเดือนก่อน

      හාමුදුරුවෝ විතරක් නෙවෙයි අපි හැමෝම අනිත්‍ය මෙනෙහි කරන්න ඕන. වචන අල්ලන්න එපා. ධර්මය අල්ලන්න.

  • @chandraweerasinghe4240
    @chandraweerasinghe4240 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @bobbysilva8863
    @bobbysilva8863 3 ปีที่แล้ว +2

    Amen

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 3 ปีที่แล้ว +1

    theruwan saranai...

  • @bandulawikramacinghe70imll75
    @bandulawikramacinghe70imll75 3 ปีที่แล้ว +1

    Qatar-🌹🙏🙏🙏

  • @sunilharrisonleemakurukula1558
    @sunilharrisonleemakurukula1558 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @rashminasandanayake
    @rashminasandanayake 3 ปีที่แล้ว

    Oba wahansege abidarma poth tika laba ganna awashshai. Eya kese laba gatha hakida.

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.

  • @ushanchathurangaweerasekar5539
    @ushanchathurangaweerasekar5539 3 ปีที่แล้ว +2

    Magic nathi bana.🙏

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 3 ปีที่แล้ว +1

    අනේ මේ හාමුදුරුවන් සම්බන්ද කරගන්නේ කොහොමද.දුරකතන අන්කයක් දැනගන්න පුලුවන්ද

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @dmkshp
    @dmkshp 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @chamilawijepala374
    @chamilawijepala374 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @kumudiniubesiri1437
    @kumudiniubesiri1437 3 ปีที่แล้ว +3

    🙏🏼🌸🙏🏼🌸🙏🏼🌸

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 3 ปีที่แล้ว

    🙏🌼🌼

  • @sobadahamawisthara1265
    @sobadahamawisthara1265 3 ปีที่แล้ว

    🌺🥀🌷🌸🌹🌼🏵️

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 3 ปีที่แล้ว

    🙏

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว

    2021 07 25 🙏🙏🙏🙏

  • @vimesh_sandeepa
    @vimesh_sandeepa 3 ปีที่แล้ว

    🖤

  • @rohanaamarasinghe295
    @rohanaamarasinghe295 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🇨🇦

  • @nadeegunawardana9294
    @nadeegunawardana9294 3 ปีที่แล้ว

    🙏..

  • @lalewelgama4013
    @lalewelgama4013 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @ekplakshima9264
    @ekplakshima9264 3 ปีที่แล้ว

    Godak hitha hadaganna hodama banak

  • @piyasiricooray112
    @piyasiricooray112 3 ปีที่แล้ว

    Korona වට පෙරුම්කායම් (asafoetida) දිව්‍යමය අවුසදයකි. මේ කුඩු දෙහි පෙති කීපයක් සමඟ මිශ්‍රකර හුමාලය අල්ලා ගන්න. මෙය සුළු කොට නොතකන්න.

  • @wathsalanawarathna2773
    @wathsalanawarathna2773 3 ปีที่แล้ว

    P

  • @විසිතුරුලෝකය-ඤ8ණ
    @විසිතුරුලෝකය-ඤ8ණ 3 ปีที่แล้ว +1

    Oba wahanse rahat welat marane baragannat tama berida.mokakda attatama oya rahat bawa.rahat kiyannat laggai neda.raga dwesha moha nesuwama monawada tawa maranabaye dagalanne.
    Tanhaya jayati soko tanhawa jayati nayan.danwat panita bawa netnam pandita kata nokiya tanhawa sahamulinma netikaranna utsaha karanna hamuduruwane...

    • @vinushasilva9179
      @vinushasilva9179 3 ปีที่แล้ว +2

      අනේ උබ මහලොකු පොරනේ. පලයන් බං යන්න. වචනයක්වත් හරියට type කරගන්න බැරි මෝඩ මූසලයා

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 3 ปีที่แล้ว +2

    සාදු ...සාදු...සාදු .....මේ බණ දේශනා කරන ඔබ වහන්සේටත්......සුවහසක් පිරිසකට අහන්න සැලැස්වීම සදහා දායක වන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ........උතුම් නිර්වාණාවබෝධය පිනිසම මේ පින් හේතු වාසනා වේවා......

  • @MadhurangaJayarathna
    @MadhurangaJayarathna 7 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @lloyedgunawardhana242
    @lloyedgunawardhana242 ปีที่แล้ว

    🙏🙏🙏

  • @krishnakumari7812
    @krishnakumari7812 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @familykitchen6983
    @familykitchen6983 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vindya333
    @vindya333 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dahammaluwa9789
    @dahammaluwa9789 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @anumin5697
    @anumin5697 2 ปีที่แล้ว

    🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shey_p
    @shey_p 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sanaradilni2247
    @sanaradilni2247 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @suseekrisha2045
    @suseekrisha2045 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @spwannige
    @spwannige 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @roshalichamini9541
    @roshalichamini9541 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yasodharapathiratne256
    @yasodharapathiratne256 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @HarrandSumi
    @HarrandSumi 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayJay-jf7en
    @jayJay-jf7en 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 3 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyakanthi887
    @sandyakanthi887 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sarasi472
    @sarasi472 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼