කෞතුකාගාරයෙන් උස්සපු බිත්තර නිසා සිදුවන ඝාතන අභිරහස😱| Bhamakalapam|sinhala film review|heartofcinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • In this video..
    Movie Name - Bhamakalapam 2022
    කෞතුකාගාරයෙන් උස්සපු බිත්තර නිසා සිදුවන ඝාතන අභිරහස😱| Bhamakalapam|sinhala film review|heart of cinema
    මෙවැනි ලස්සන film review ඉක්මනින්ම ලබා ගන්න දැන්ම අපිව subscribe කරන්න. ඔබට අවශය film review ඇත්නම් පහලින් comment කරන්න. යහලුවන් අතරේ share කරන්න.like කරන්න.
    KEYWORDS-
    sinhala movie review,heart of cinema,hart of cinema,Bhamakalapam movie review,Bhamakalapam 2022 movie review sinhala,film review sinhala,sinhala film review,movie review sinhala,sinhala film review hot,,sinhala review horror,film review sinhala new,sinhala review movie,,film review,abirahas film sinhala subtitles,review movie in sinhala,film sinhala subtitles,serial killer movie,horror movie sinhala review
    අප නාලිකාවේ අන්තර්ගතයේ ඇති වීඩියෝවක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න...
    Email :- heartofcinemaofficial@gmail.com
    #telugu#heartofcinemaofficial #sinhalareview
    Like ,comment, share and subscribe my channel

ความคิดเห็น • 89

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +7

    ඇත්තටම ඔයා ලස්සනට ෆිල්ම් එක explain කරනවා.... හිතට අල්ලපු ෆිල්ම් රිවීව් චැනල් කීපයයි තියෙන්නෙ... ඒ අතරින් ඔයා තමයි තුන් වෙනියට ඉන්නෙ... දිගටම කරගෙන යන්න වැඩේ අත්හරින්න එපා... දවසක ලෝකේම දිනන්නෙ පොඩි තැනින් පටන් අරන් උත්සහයෙන් කැපවීමෙන් ඉස්සරහට ගිය මිනිස්සු... නැතුව ඉබේ පහළ වෙන්නෙ නෑ... එහෙම නැතුව එක රැයින් උඩට යන අය ඒ ඉක්මනින්ම පහළට වැටෙනවා.. පැවැත්මක් නෑ... මොකද පඩි පෙළක් ( ගමන/ අඩි තාලම) හදාගෙන නෙමෙයි ඒ අය එතනට එන්නෙ... ඒ නිසා එක පාර උඩ පැනලා උඩට ආවා වගේ එක පැනපු පිම්මෙම බිම වැටෙනවා... ඒ නිසා මේ හිමින් හිමින් යන ගමන් දවසක හැරිලා බලද්දි ඔයාට ඒක මහා ලොකු සතුටක් වගේම ඒකෙ වටිනාකම ගැන එදාට ඔයාට දැනෙයි... සුභ පතනවා ලස්සන අනාගතයකට... 🥰💖

    • @heartofcinemaofficial
      @heartofcinemaofficial  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියී .ඔයාගේ comment එක ගොඩක් වටිනවා ❤️❤️❤️

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +41

    හැටනම කිවාම ගෝධාව මතක් උනා 😁

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 7 หลายเดือนก่อน +1

    Godak lassanai film aka kelam hoyanawata hoda wade suba pathanawa akki oyata ediriyatama yanna labewa kiyala katahadath lassanai ❤👍

  • @pawaniiranthika1696
    @pawaniiranthika1696 ปีที่แล้ว +11

    වෙනදා වගේම කතාව නියමයි. අනුන්ගෙ දේවල් හොයන්න යන කාට වුනත් හොද පාඩම

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +1

    මේ ෆිල්ම් එකේ ලින්ක් එක දෙන්න පුලුවන්ද ..අනූට ඉන්න නිලිය කවුද ..ඔයා ගොඩාක් හොඳ දක්ෂ විදිහට පැහැදිලි කරනව..පල්ලවී නොමැරී ඒ වෙලාවෙ අනූ මැරෙන්න තිබුනේ..

  • @Anurakumaradisanayak
    @Anurakumaradisanayak 2 หลายเดือนก่อน +1

    Supiri oyge kiywima❤

  • @gayashanipoornika
    @gayashanipoornika 7 หลายเดือนก่อน

    සුපිරි 👍❤️💖☺️

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ෆිල්ම් එක thanks ❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +4

    අදත් චිත්‍රපටය ලස්සනයි අක්කා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි අක්කා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @nipunarosha3411
    @nipunarosha3411 ปีที่แล้ว +1

    Ammo ekah

  • @minikitchenmania4607
    @minikitchenmania4607 ปีที่แล้ว +4

    සුපිරි ටයිට්ල් එක🤣🤣🤣🤣🤣🤣

  • @renukayalagala2682
    @renukayalagala2682 ปีที่แล้ว +6

    ඕපාදූප හොයන ගෑණුන්ට සුපිරි කතාව 😂😂😂

  • @ruwaniperera7789
    @ruwaniperera7789 ปีที่แล้ว +3

    කතාව මරු..
    හැට නම ලක්ශෙ 😂😂😂😂

  • @shiromihimaliya6753
    @shiromihimaliya6753 ปีที่แล้ว +1

    Lassanaii movie eka

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +3

    අඩේ ගෝඨාව මතක් වුනා හැට නව කියනකොට 😂

  • @sithmiperera4662
    @sithmiperera4662 ปีที่แล้ว +1

    Film eka godak lassanai ❤

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว

    Film ekkaa හොඳයි

  • @cartoon-fun365
    @cartoon-fun365 7 หลายเดือนก่อน

    මහ වුට්තෙ ගෑනියෙක් නේ ඒකි අප්පිරිය යි හලෝ ඒ වගේ උන් ඉන්න කතාත් බලන්න ඒත් ඔයාගෙ කටහඩ නිසා නොබලා බෑ කෝමහරි අන්තිමට හොද දෙයක් වෙයි නේ 12:13

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +4

    අනුන්ගෙ දේවල් හොයන්න ගිය එකි බෙරිලා අනිත් උන් මැරුනෙ එකිව අන්තිමට මැරෙන්න තිබුනෙ😂😂 දැක්ක ගමන් ගොටාබයගෙ 69 ලක්ශයෙ සෙට් එකව මතක් වෙලා බලන්න අවෙ😂😂

  • @viralvideo1115
    @viralvideo1115 ปีที่แล้ว +1

    Film eka niyamai🤗🙏

  • @Beasus0
    @Beasus0 ปีที่แล้ว +1

    🔥

  • @sudeshchathuranga8010
    @sudeshchathuranga8010 ปีที่แล้ว +1

    එස්කියුස්මි ඔය අමුත් සද්දෙ නැතුව ආයි ෆිල්ම් දාන්න ටන්ටන් ගානෝවගේ සද්දෙ ඇහෙන එක ආයි දාන්න එපා උනේ

  • @shortcinema2833
    @shortcinema2833 ปีที่แล้ว +1

    69 ලක්ෂයක් ගෑවුන තැන ගූ ගොඩක් 🤣🤣🤣🤣🤣

  • @dinathdinath4132
    @dinathdinath4132 2 หลายเดือนก่อน

    අනුන්ගේ දේවල් හොයන ගෑණුන්ට හොද වැඩෙ

  • @dilhanikusum6262
    @dilhanikusum6262 ปีที่แล้ว +1

    ammo biththarayak giya dura 😀 ❤❤

  • @prebashmalidu8104
    @prebashmalidu8104 ปีที่แล้ว +1

    👀👍

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +2

    පැය භාගයක් උපරිම රස වින්දනයක්. දැන් ඔය අපි කන සුදු බිත්තරයක් ඔහොම උනොත් මොකද කරන්නේ. හිතාගන්න බෑ.😊

  • @thilinalasantha8151
    @thilinalasantha8151 ปีที่แล้ว +3

    අන්තිමට බිත්තරය උනෙත් 69 ලක්සෙට උනදෙමයි...

  • @viralvideo1115
    @viralvideo1115 ปีที่แล้ว +1

    බිත්තර ටික😥😥

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +1

    Gossip hoyana aunty Lata hoda padam....
    Aththa thama. Dewiyo kiyala kawruth na. Manussayage manussakma thibbanam hodatama athi

  • @udanisilva2701
    @udanisilva2701 ปีที่แล้ว +1

    Matath mathak una🤭🤭🤭🤭👍👍👍

  • @SriLankanStuff
    @SriLankanStuff ปีที่แล้ว

    Feroz wa maranna apu dial eka ge athulata awith ge lock krla da uwa marala thiyenne? 😂

  • @nadishmadushan3647
    @nadishmadushan3647 ปีที่แล้ว +1

    අනෙ අම්මෝහ් මේ වගේ අනුන්ගෙ දේවල් හොයන ගොන් ගෑණියෙක් කසාද බැඳගත්තොත්නම් සොරි ම තමයි 😂😂

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 ปีที่แล้ว

    අර ගෑනුන්ගේ වැඩ වලට නම් හිනා යනවා. අනුන්ගේ දේවල් හොයන උන්ට හොද වැඩේ.දෙවියන් එවපු සංඥාව මෝඩ යක්කු 🤣🤣🤣🤣

  • @ramanayakarms-kj6zi
    @ramanayakarms-kj6zi ปีที่แล้ว

    එතකොට බිත්තරයට මොකද උනේ

  • @IpnDilrukshi
    @IpnDilrukshi ปีที่แล้ว

    😮😅

  • @madhavibandara6516
    @madhavibandara6516 ปีที่แล้ว +1

    69 ලක්ෂේට ගොඩක් සොරි
    වෙරි සොරි වෙරි වෙරි සොරි
    ආ .... ලබ ඩබ් 😂

  • @gaminikumara1204
    @gaminikumara1204 ปีที่แล้ว +2

    Gota go home 😂

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว

    69 නපුරැයි

  • @ireshairesha4869
    @ireshairesha4869 ปีที่แล้ว +2

    69lakshe😂

  • @gimhandilina96
    @gimhandilina96 ปีที่แล้ว +1

    Ammo 69 😂😂😂

  • @dilshandha
    @dilshandha ปีที่แล้ว +1

    69 tana hodatama kre

  • @puja_kalhari
    @puja_kalhari ปีที่แล้ว +1

    ගෝටා

  • @mnushanthika646
    @mnushanthika646 ปีที่แล้ว +1

    ❤❤❤❤