How to make palm leaf hat | Dinu creations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Subscribe to my channel ‪@dinucreations‬

ความคิดเห็น • 21

  • @lafeerfasmiya4560
    @lafeerfasmiya4560 ปีที่แล้ว +1

    💞💓👌👌👌

  • @ranjithrubasinghe6842
    @ranjithrubasinghe6842 ปีที่แล้ว +2

    පටන් ගැනිම පැහැදිලි මදි

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 ปีที่แล้ว +2

    හොදට බලාගෙන නම් හිටියා. තොප්පියෙ උඩ රවුම් කරල ගන්න විදිය කියල දිදී වීයනම් හොදයි නේද නංගි.

  • @sunethramodarage1385
    @sunethramodarage1385 ปีที่แล้ว +2

    Miss teble mat ekak kiyala denna

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියල දෙන්නම් ඊළග වීඩියෝ එකෙන් ..බොහොම ස්තූතියි 🙏

  • @indrakanthasandaruwan8807
    @indrakanthasandaruwan8807 ปีที่แล้ว

    Patan ganna vidiya පැහැදිලිව කියලා dhennako,,,, kola kiyak gannawada kiyalath kiyanna

  • @indrakanthasandaruwan8807
    @indrakanthasandaruwan8807 ปีที่แล้ว

    Tawa tkak pahadili karala viyana hati කියලා dhennako ,pata 2ka pati dala hari kamak ne

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 ปีที่แล้ว

    සෑම මොහොතක්ම තව පැහැදිලි කලා නම්වටිනව .ඒවගේම හිසේ වට රවුම එක එක්කෙ නා ගෙ වෙනස් නිසා විශ්කම්භය පිලිබද වත් අවබෝධයක් ලබාදුන්නා නම් තවත්වටිනවා යැයි මට සිතේ.අන් අයට ඔබගේ දැනුම බෙදා දීම පිලිබදව ඉතා සතුටු වෙමි .දිනෙන් දිනම සාර්ථක වේවා පතමි.

  • @hirushakaveen8166
    @hirushakaveen8166 ปีที่แล้ว +1

    Ikman wediy apita ige.aganna apahasuy

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      වීඩියෝ එක touch කරාම උඩ setting එකට ගිහින් playback speed එක අඩු කරන්න එතකොට හෙමීට පෙන්නනවා,

  • @dhinumadhushani1228
    @dhinumadhushani1228 ปีที่แล้ว +2

    ඔයිට වඩා ලෙසි ක්‍රමයක් නැද්ද තියනව නම් කියල දෙන්නකො😊

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      තියනව තවත් ක්‍රමයක් අනිවාර්යයෙන් කියල දෙන්නම්

  • @nc7849
    @nc7849 ปีที่แล้ว +1

    Thal kola erana upakaranaya Gena poddak kiyala denna nangi Ava koheda ganna theyanne

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කොළ ඉරන විදිහ සහ මැශින් එකක් නැති අයට කොළ කපාගන්න සරල ක්‍රම , ගන්න තියෙන තැන් ගැන විස්තර ඇතුළත් වීඩියෝවක් ඉක්මනට ගේනව. බොහොම ස්තූතියි 🙏

    • @nc7849
      @nc7849 ปีที่แล้ว

      BoHoma esthuthi

    • @niroshaprabodani1573
      @niroshaprabodani1573 ปีที่แล้ว +1

      thanks dr .watina widiyowak..tikak pahadili madi wage.pahadiliwa kiyadenna puluwannam godak watinawa.

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      @@niroshaprabodani1573 පැහැදිලි වීඩීයෝවක් ඉක්මනට ගේන්නම්

    • @janakaduminda449
      @janakaduminda449 ปีที่แล้ว

      අත් දෙකට වැහිලා පේන්නැ ස්පීඩ් එක වැඩි නැද්ද

  • @champikawanniarachchi8517
    @champikawanniarachchi8517 ปีที่แล้ว +1

    ඔයා ඔන්ලයින් උගනන්නෙ නැද්ද

    • @dinucreations
      @dinucreations  ปีที่แล้ว

      ඔන්ලයින් ඉගෙනගන්න තමයි මෙහෙම වීඩියෝ දාන්නෙ ඔයාලට පරිස්සමෙන් බලල ඉගෙනගන්න උත්සාහ කරන්න