"රහත්" උත්තමයන් යනු සැබෑවක්ද? | Meth Muni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මේ දේශනා ශ්‍රවණය කර නිවුණු සිතක් ඇතිකර ගන්න බුද්ධිමත් ඔබ සැමට Meth Muni චැනලය තුලින් අවස්ථාව උදාකර ඇත.
    අපගේ Meth Muni facebook page එක හරහාද සම්බන්ධ විය හැකියි.
    Meth Muni channel has created an opportunity for all of you who are intelligent to listen to these sermons and have a peaceful mind.
    You can also connect through our Meth Muni facebook page.
    #The Art of Living #Vendol #Doctor Godakanda #Meth Muni

ความคิดเห็น • 9

  • @j.k.ayodhyakrishan4492
    @j.k.ayodhyakrishan4492 8 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @ranjithsilva878
    @ranjithsilva878 8 หลายเดือนก่อน +1

    Useful program

    • @meth_muni
      @meth_muni  8 หลายเดือนก่อน

      Thank you!!

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน

    කිසිදා ඔබතුමන් අමතක නොවේ .ඔබතුමන් මෙතේ බුදුන්ම්ම වන්නේය ...නිවුනෙම් සැනසුනෙම් ඔබතුමා නිසා...❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 20 วันที่ผ่านมา

    ඔබතුමා අාගමි දැක්ම වෙනුවෙන් වියදමි කරණ අති විශාල මුදල් වලින් ඵතරම් වැඩක් වෙන්නේ නැහැ
    මෙයට වඩා හෙදයි ඔය වියදමි කරණ මුදලින් සියයට අනූවක් රටේ දුප්පත්කම නැති කරීම හා අහිංසන ලෙඩුන් වෙනුවෙන් යෙදවීම ඉතාමතම කාලෝචිතයි

  • @SA-dj2ro
    @SA-dj2ro 8 หลายเดือนก่อน

    මොකද සංසාරෙ දන්නැත්තේ...... මෙච්චර අනුන්ට උපදෙස් දෙනවා, නිවිලලු ඉන්නෙ, ඒ වුනාට තාම සංසාරෙ දන්නෑ..... ඉතිං මේ අයගෙ කතා අහල අපිත් මිත්තා දුෂ්ටික වෙනවා. මෙයා තනිකර බොරු මේ කරන්නෙ.... දැන්වත් මගෙන්වත් දැනගන්නවා සංසාරෙ කියන්නෙ මොකක්ද කියල....සංසාරෙ කියන්නෙ.... දැන් ඔය මහා තඩි කළු ගලක් තියෙන්නෙ.... තියෙන්නෙ කොහෙද කියල මගෙන් අහන්න එන්න එපා.... අන්න ඒ කළු ගල ඉතාම තුනී... ඒ කිව්වෙ මේ ඉතාම ඉතා සුසිනිඳු කෙටියෙන් කිව්වොත් අර චීනෙන් මෙහාට කපපු පාරක් තියෙන්නෙ silk road කියල.... අන්න ඒ වගේ රෙදි කෑල්ලකින් කිව්වෙ ලේන්සුවකින් පිරිමැදල පිරිමැමදල හයියෙන් එහෙම අතුල්ලනවා නෙමෙයි.... හෙමීන් හෙමීන් පිහදාල හොඳට උරච්චි කරලා උරච්චි කරලා ඒ කළු ගල් තඩිය ගෙවිල ඉවරවෙන දවසට තමයි ඔය හැමෝම නිවන් දකින්නෙ.... එදාට ආයෙ අපි උපදින්නෙ නෑ... එතකන් උපදිනවා.... උපදින උපදින හැම සැරේම තමන් සතු දේ දීල පිං තියෙන්නෙ පිං.... ඒවා රැස්කරල.... හුටා රැස්කරන එකයි ගල උරච්චි කරන එකයි අතරෙ සම්බන්ධෙ මට පැටලුනා.... ඒවායින් වැඩක් නෑ දැන් මේ මං කියන එක පිළිගන්නවා වාද කරන් එන්නැතුව.... අනික මේ සංසාරෙ ගැන දන්නෙ එක්කෙනයි. එයා දැන් නෑ... එයා නැති නිසා තමයි පොතේ පතේ සංසාරෙ ගැන ලියල තියෙන්නේ.... පොතේ තියෙන ඒවා පිලිගන්නවා එකට එක කියන් එන්නැතුව. අතක්කාවචර බව වත් මෙයා දන්නෙ නෑ.... අද ඉඳල වාද කරනවා එහෙම නෙමෙයි... තේරුණාද....? පව් පුරවගන්නෙ නැතුව ඉන්නවා. හොඳට පොත් කියවනවා... පිටක සම්පදා ගාන්නැතුව.... Video එකේ මුල් වචන දෙක ඇහුන ගමන් මේ ලිව්වෙ... ඉතුරු ඒවත් අහ අහ තව ලියන්නන්....

    • @meth_muni
      @meth_muni  7 หลายเดือนก่อน

      🙂

  • @SA-dj2ro
    @SA-dj2ro 8 หลายเดือนก่อน

    ඉතුරු ටිකත් ඇහුවා... මට නේද.... ඉහිලුම් නැතුව ගියා කියපු බොරු තොගේ අහල... අනේ මෙතුමා මේ කියන ඒවා නං කවුරුවත් විස්වාස කරන්න එපා.... මේ කියන්නෙ පට්ටපල් බොරු..... එදා පැහැදිළිවම කිව්වා නැවත ඉපදී ඉපදි බල්ලො බළල්ලු නයි ගැරඬි පොළොංගු මිනිස්සු හිකනැල්ලො, අමනුස්සයෝ කොටි සිංහයො, ගෝනුස්සෝ වේයො, කූඹි ගැඩවිලෝ, මදුරුවෝ, ඩෙන්ගි මදුරුවෝ, මැලේරියා මදුරුවෝ හැබැයි මට ආරංචි හැටියට මැලේරියා මදුරුවෝ සියලු දෙනාම නිර්වාණය සාක්ෂාත් කරගත්තා කියල තමයි ආරචි, මොකද මැලේරියා උණ දැන් හැදෙන්නෙ නැති නිසා.... මෙන්න මේ වගේ තමයි අපි නැවත නැවත උපදීන්නේ.... හැබැයි ඒ ඉපදුනාට ඔබත් නෙමෙයි, මමත් නෙමෙයි, ඔබතුමාත් නෙමෙයි, ඔබතුමාගෙ හාමිනේත් නෙමෙයි, අල්ලපු ගෙදර කට්ටියවත් නෙමෙයි, ඉස්කෝලෙ යාලුවා වත් නෙමෙයි, ඒ කවුරුවත් නෙමෙයි නමුත් මම තමයි හැම සැරේම වෙනම නමකින් ඉපදෙන්නෙ.... දැන් මං බාවනා කර කර ඉන්නකොට මට තේරුණා මං ගිය සැරේ ඉඳල තියෙන්නෙ කතිරිනා හාමි කියන නමින්..... ආත්ම විසි හත්දාස් දෙකකට පස්සේ අද මම සරත්.... ඉස්කෝලෙදි මට ළමයි විහිලුත් කළා මේ නමට... සරත් බරත් බර කරත්තෙ.... රෑට අදින ෆූ කරත්තෙ කියලා.... දැන් බලන්න මේ පොඩි දේවත් මෙතුමාට තේරුම් ගන්න බැරි හැටි අම්මපා....? අනික මේ බව එදා පැහැදිළිවම කිව්වා කියල බුද්ධ ඝෝෂා පඬිතුමා කියල තියෙනවා. ඒවා අපි පිළිගන්නැතුව හිටියොත් ආයෙ නෑ අවීචි මහා නරකාදියෙ උපදින්නෙ විතරක් නෙමෙයි CID එකෙන් අල්ලන් ගිහින් දඬුවමට පවා ලක්වෙන්න සිද්ධවෙනවා අපහාස කළා කියල.... ආපෝ මට නං බෑ හිරේ විලංගුවෙ වැටෙන්න.... අනික මෙහෙම උපදිනවා කියල දන්නෙ එකම එක්කෙනයි.... එයා දැන් නැති නිසා තමයි මේවා ගැන මහා පඬිවරු, ෂඩ් බාසා පරමේෂ්මවරු පොත් පත්වල් මේවා ලියල අපට පිළිගන්න කියල බල කරළා තියෙන්නෙ.... මං නං නැවත උපදින එක ඉහ මුදුනින් පිළිගන්නවා විතරක් නෙමෙයි දාන මාන දීල පිං රැස් කරනවා හිමාලෙ ඉපදෙන්න කියල ප්‍රර්ථනා කරගෙන.... ඔබතුමාත් අදම පිං කරලා හිමාලයෙ උපදින්න බලන්න. එතකොට අපි දෙන්නට හිමාල ඔසු උයනක වෙන්ඩෝල් සබන් හදල විකුණගෙන ජීවත් වෙතෑකි....

    • @meth_muni
      @meth_muni  7 หลายเดือนก่อน

      😀