මහත අයෙක් කෙට්ටුවට පේන්න සාරියක් තෝරාගන්නේ මෙහෙමයි - SAREE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 40

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 8 หลายเดือนก่อน +5

    මහතට ඉන්නකොට තමයි කෙල්ලෙක් ලස්සන ..කෙට්ටු වුනාම කොහෙද ලස්සනක්..

  • @thrimanirajapaksha7367
    @thrimanirajapaksha7367 3 ปีที่แล้ว +32

    1. මහත කෙනෙක් නම් කොට අත් තියන ජැකට් අදින්න එපා. 3/4 දිගට ජැකට් අදින්න.
    2. බෝට්ටු කර අදින්න එපා. එතකොට පළල වැඩිපුර පේනවා. ගොඩක් කර කපන්නත් එපා.
    3. පොට තියනව නම් මහත පොට අන්තිමට තියන්න මොකද හීනියට තියන පොට කැතයි. අන්තිම පොට ටිකක් පළලට තිබ්බම බඩ පේන්නෙ නෑ මම නම් කඩාහැලෙන සාරි වල පොට කඩලත් අදිනව.
    4. මහත අය හැමවෙලාවෙම සිල්ක අදින්න ඕනෙ නෑ. කොට්න් අදින්න නීට් එකට. සාරිය හොද නීට් එකට අයන් කරනව නම් හරි.

    • @sonalinidarshani8560
      @sonalinidarshani8560 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

    • @madushidewmini2618
      @madushidewmini2618 2 ปีที่แล้ว

      කෙට්ටු කෙනෙක්ට කොයි වගේද ගැළපෙන්නෙ..ප්ලිස් කිය්න්නකො

  • @freefiretiktok3327
    @freefiretiktok3327 3 ปีที่แล้ว +14

    My yehely එකේ කියන්නේ ඕකට විරුද්ධ දේවල් නේ.කාගේ ඒව ද විශ්වාස කරන්නේ

  • @dipachandi7500
    @dipachandi7500 2 ปีที่แล้ว +2

    Thank you mamath tikak mahatha kenek..😂😂😂😂😂😂😂😂

  • @nithijayasaree5904
    @nithijayasaree5904 4 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම නියමයි

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට

  • @chansanisamara9468
    @chansanisamara9468 6 ปีที่แล้ว +3

    අනේ ගොඩක් වටිනවා

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 6 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @ةيتيتتوبنيت
    @ةيتيتتوبنيت 6 ปีที่แล้ว +1

    wawwww godak hoda vidiyo aekha

  • @majidanapalli7251
    @majidanapalli7251 6 ปีที่แล้ว +2

    Tanks....dan nati dewal igena gatta budu saranai

  • @lakmalidissanayake1375
    @lakmalidissanayake1375 6 ปีที่แล้ว +7

    Frock ගැනත් කියන්න පුලුවන්ද

  • @amalimadushani7937
    @amalimadushani7937 5 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

  • @madda890
    @madda890 ปีที่แล้ว

    ඔයාගෙ ඇග මහත උනාට කොලර් බෝන් එක පේන්න තියනව නම් කර කපල අදින්න ඒකෙන් ඔයාව කෙට්ටුවට පේනවා
    හයි නෙක් ජැකට් හැම වෙලේම මහතට පේන්නෙ නෑ තද පාට ඇගටම තියන හයිනෙක් ජැකට් ඇන්දම කෙට්ටුවට පේනවා

  • @Tharindibhagya9068
    @Tharindibhagya9068 3 ปีที่แล้ว +1

    😊😊😊😊

  • @kalumgunrathna7601
    @kalumgunrathna7601 6 ปีที่แล้ว +1

    Thanks for that useful video

  • @chandaniramyalatha8511
    @chandaniramyalatha8511 6 ปีที่แล้ว +1

    Godak hoda video akak

  • @nandanawasantha4678
    @nandanawasantha4678 4 ปีที่แล้ว +1

    Ane godak vatinava

  • @kavindihimasha5059
    @kavindihimasha5059 5 ปีที่แล้ว +4

    Thanks 🙏 මාත් සුට්ටක් මහතයි 😞

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      මහතයි කියන්නෙ ගොඩක් වටිනවා...සාරිය ගැලපෙන්නේ මහත කෙල්ලෙක්ට

  • @janabiri6588
    @janabiri6588 6 ปีที่แล้ว

    Thanks usefully

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 ปีที่แล้ว

    Thanks

  • @renukasamankumarivithanage8417
    @renukasamankumarivithanage8417 6 ปีที่แล้ว

    Thankyou 💐

  • @bishanq1726
    @bishanq1726 4 ปีที่แล้ว +1

    ane godak hudai

  • @storytime8481
    @storytime8481 6 ปีที่แล้ว

    Useful

  • @shashisilva8283
    @shashisilva8283 5 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @IshiniMiyurika
    @IshiniMiyurika 9 หลายเดือนก่อน

    😂😂😂😂

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

    මී හරක් කතාවක් කියන්නෙ මේ...කෙල්ලෙක් වටින්නෙ මහත වුනාම..කෙට්ටු කෙල්ලෙක්ට සාරිය ගැලපෙන්නේ නෑ කොහෙත්ම

  • @maneeshasewwandi6880
    @maneeshasewwandi6880 6 ปีที่แล้ว

    Very useful

  • @udayakanthijayawardana2084
    @udayakanthijayawardana2084 3 ปีที่แล้ว

    මහත කෙනෙකුට අත් නැති පිට වැහුණු සරි ජැකට් හරි යන්නේ නැද්ද ? 😐

  • @nilukadilhari6246
    @nilukadilhari6246 6 ปีที่แล้ว +1

    Good video

  • @rashidsaad1062
    @rashidsaad1062 6 ปีที่แล้ว

    hm hmm

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 6 ปีที่แล้ว

    Dodak sthuthi man wage kenekta

  • @maleehansika888
    @maleehansika888 6 ปีที่แล้ว +1

    Haako

  • @sunethrajayathissa8787
    @sunethrajayathissa8787 4 ปีที่แล้ว

    Thanks

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 2 ปีที่แล้ว

    Thanks

  • @lochanamax3930
    @lochanamax3930 5 หลายเดือนก่อน

    Thanks🙏