Godak sathutuy nangi.oy wagema jiwithe anith balaporoththuth oy wagema itu weway hadawathinma pathanawa nangi.ape duway puthay oyata godak adarey nangi dawasata balapu video akak hari Dala denna one a dennata.podi unata oyata godak adarey a denna.budu saranay nangitay mallitay.
දවසක ඔයිටත් වැඩිය සතුටක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... බෝනික්කියේ.....❤️❤️❤️😘
සුදාක්කේ සුදාක්කගේ ජබුන් short video එක views මිලියනයක් ඇවිත් ..ඔන්න සතුට දෝරේ ගැලුවා!!!!😭🥺🔥🌸
ජබුන් ගාලා ඉන්දියාවට ගියපු එයා ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්නේ!!
Aneee ow suddo niyamai neda manika mata godak sathutui aneeee ❤️❤️❤️❤️💙💙😍😍😍😍
Harima lassanai vlogs ❤ dakkama adare hithena kenek 🥰🤭❤️sathutin parissamin inna adarei ❤️😻
Ummmmaaaaa adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️
Hari lassana video ekk❤❤
Thank you suddo adreiiiii patiyo.. ummmmaaaaa ❤️❤️❤️💜💜😍😍😍😍😍
oyage video bladdi hithata puduma sathutui❤congratulations bs❤❤❤❤
Aneeee thank you menika.. umma...ආදරෙයි patiyo.. 😍✨😍✨
Harima cute video ekak anne
Oyath cute😘😘
Ummmmaaaaa thank you suddo adreiiiii godaaaaaak manika ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
ඔයා නම් දෝනි මාරම මාරයි ඔයා කියෝනව අහන්න මම මාරම ආසයි බුදුසරණයි ❤❤❤❤
ආදරණීය දුවටයි,පුතාටයි සුභ පැතුම් එක් කරනවා....💐💐💐💐
දුව ඔයාගෙ හැම video එකක්ම හරිම සතුටින් බලනවා.ආසයි දුවව ඇස් දෙකෙන් දැක ගන්න.
Thank you aneeee ummmmaaaaa adreiiiii parissamin inda oniiiii ❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡
අනේ manike ගොඩාක් සතුටුයි. දැන් 55 k වෙලා....congratulations සුදු මැණිකේ.....nangiya ඔයා අර pan එකේ දැම්මේ dumplin නේද. මම දැකල තියනවා ඒක humalen තම්බල ගන්නේ..අර idiappa thambanawa වගේ..එහෙමත් හදල බලන්න හොදේ...කෑමත් rasaaaa patai...ආදරෙයි මැණික...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න සුද්දො....❤❤❤❤❤❤❤ආදරෙයි
🌸🌸🌸congratulations mage sudu akki &aiyaa deyak dannawada mage sudu bolee akkigeii aiyageii me lassana punchii nawathan polataa mee punchii surangana loketaa dawasin dawasa adarayaa wadii wenne oya nihatamanikama nisamaii oya denna godakk adaraniyaa couple ekak mage akkiyooo oyanam hurathal bolayak lassana hurathaliyakk hamadamath satutin parissamata adaren inna oya dennatama budu saranaii dalada samiduu pihitaii adareii ahasa taram....🙏🙏🙏🌸🌸🌸😊😊🌷🌷🌷mama hiru..✍️✍️
Congratulations හරිම සතුටුයි ❤❤❤❤
Congratulations Akki♥️හැමදාමත් ඔය විදිහට සතුටින් ඉන්න😘හොද මිනිස්සුන්ට දවසක උතුරන්නම හරියනවාමයි😍🫶
Adarei Akkiyo..lassani vlog aka..❤❤❤❤
So beautiful samma
Thank you suddo adreiiiii ❤️❤️❤️❤️💜💜😍😍😍😍😍
ඔයාගෙ youtube පවුලට තවත් ගොඩක් යාලුවෝ එකතුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඉක්මනටම 100k වේවි...❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න cute බෝලේ..😘
Congratulations patiyo ikmaninma miliyanata laga wenna labewa kiyala prarthana karanawa 💐💐💐💐❤️❤️❤️❤️
Uummaaa ආදරෙයි patiyo.. 🩷💕💖
Ada video eka beluwe..congratulations suddiyo dennatama...e wageema adaren hemadaama video genna..tawa ediriyatama yanna ලැබේවා 🎉🎉🎉🎉❤❤❤
Mattiyoo godak godak satutui oyala awa dura gana .... jivite amaruwen patan ganna DeWal dawasaka satutu wenna satutin samaranna lassna dawas enwamai....❤e nisa oyage kepawima godak watinawa oyala dennagema ...itin tawa loku durak yanna miliyana ganam yanna wasanwa oyalata labewa❤❤❤Eka mage adaraniiya parthanawak mattiye...❤❤adareiiiii godak ..god bless both of you.....good luck🎉🎉🎉🎉🎉
Congratulations Akki 💗😍...හැමදාම wage ආසාවෙන් adaren balanawa video akkige 😘❤️
Akkg channel ekt mn ekathu une mulm kale 5k wg idn .dn blddi dwsin dws akkg channel ek grow wnw dakiddi pudum thrm sathutui.dn akkge eka short video 1M gihilla puduma sathutui . Ikmnt 100k wenkm bln innw . Adarei denntm ❤❤🎉🎉
ලස්සන ජීවිතයකට සුබ පැතුම්🎉😊❤
Adanam harem lasani .duwa dark kalar akak andama lasan panawa. ❤❤❤❤🎉
Lassnyi akki❤🎉
Thank you patiyo.. ummmmaaaaa ❤️❤️❤️❤️💜💜💜💜
💖💖💖😘😘
Adreiiiii suddo ❤️❤️❤️❤️❤️
හැමදාම ඔයාගේ vlogs බලනවා.අනාගතය සුබ වෙන්න ඕනේ.❤😊
❤❤❤❤ ලස්සනයි ❤❤❤❤
Oya hrima නිහතමානී hrima lssna hrima cute shokma shok akkiyek ane ❤godak adrei ....thwa lssana lssna vlogs digatama genna ❤
Sister, all of your videos are great! බොරු සෝභන නැති පොලොවෙ පයගහල ඉන්න කපල් එකක්. Wishing you both wonderful life together!
💐💜👌👏🇺🇸
අක්කියෝ අර වාහනේ එල්ලලා තියෙන ඉත්තෑවා මාරම මාර ලස්සනයි. 🤪😍😁😁🦔🦔🦔🦔
hrima lasanyii akkiyoo video eka dankn bln hitiye ❤️🥰
Ummmmaaaaa thank you suddo adreiiiii patiyo.. ummmmaaaaa ❤️❤️❤️💜💜🥰🥰🥰🥰🥰
Akke ara pan kara karala pani dala hadana aka ..patta rahai..math haduwaa..❤❤❤
සුදූ අක්කියා.. ලස්සනයි cute
වීඩියෝ එකත් ලස්සනයි ♥️🥰
Thank you patiyo.. adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️💙💙😍😍😍😍😍😍😍
Lassanai suddiyoo❤❤❤❤❤
Congratulations akki pana.. ❤❤❤ hamadamath wage sathutin parissamin inn ❤😊
Ummmmaaaaa suddo adreiiiii manika sathutin parissamin inda oniiiii suddo ❤️❤️❤️❤️🧡🧡😍😍😍😍😍
Congratulations 🎊. Dennama paressamin enna duwa. Theruwan saranai. Adarei godakkkkkkk.....
❤❤
lassanai akkiyo adarei itin hode 💜️
Congratulations akki aiya dennatama ❤️ adarei ithin ada vedio ekath mara lassani 😘 adarei dennatama hamdama adaren inna 😘❤️🥰
Ane akke oyage e nihathamani kamata adare hithenawa godak jesu pihitai parissamin inna ❤❤🥰🥰
Ummmmaaaaa adreiiiii suddo godaaaaaak jesu pihitai manika ❤️❤️❤️❤️💜💜💜💜💜💜💜
@@Samimoments ♥️😘😘😘😘
ආදරෙයි ...නංගි මල්ලි ...සුබ පැතුම් ...♥️♥️♥️♥️👍👍👍🙏🙏🙏🙏🌻
Habai suba pathum akki akkige me lassana video wala jayakgrahanayata.....❤❤❤🎉🎉🎉🎉.... sathutin ena akki hamadama
Thank you suddo adreiiiii ❤️❤️❤️❤️💜💜😍😍😍😍😍
හරිම සතුටුයි මුල් කාලේ ඉදන්ම මාත් ව්ලොග්ස් බලනවා ඉතින් ටිකෙන් ටික ඇවිත් අද මෙහෙම ඔයාට සමරන්න ලැබෙන එක ගැන මටත් හරිම සතුටුයි..ඔයාගේ මහන්සියේ කැපකිරිම් වල ප්‍රතිපල තමයි මේ..ගොඩාක් ආදරෙයි..හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න..😘😘🥰🥰❤️❤️ සුබ පතනවා ඉදිරියටම යන්න..🎉😍🥰
Congratulations akkee 💖🤩
Good Luck darling ❤🌼⛄❄️
සුබ පැතුම් අක්කේ ❤ හරිම සතුටුයි.ආදරෙයි ඉතිම්.ඔයා නම් හරිම ශෝයි❤❤
අක්කි vlog එකක් දානකන් බලාගෙන ඉන්න මා වැනි තවත් අය සිටි ද 🥲 ආදරෙයි අක්කි ❤️❤️
congratulations akka ❤❤❤❤❤
Congratulations sudu bole ♥️ හිත හොද ඔයාට වරදින්න විදියක් නැහැ අක්කේ 🥰 බුදු සරණයි 💖
Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️💜💜💜💜
Oyage vedio puduma thrm asawen balanne.❤️oya dawasa inn widiha ta harima asa hithnw anehh💗🥺
Aneee thank you manika adreiiiii ummmmaaaaa suddo ❤️❤️❤️❤️❤️❤️💛💛😍😍😍😍
මං අදයි බලන්නේ බබාගේ වැඩ නිසා ගොඩක් බිසි නේ
අනේ 57000ක් ඉන්නවා ගොඩාක් සතුටුයි congratulations🎉️🎉️ මැණික
Aneeee ummmmaaaaa thank you suddo adreiiiii manika ❤️❤️❤️💛💛😍😍😍😍😍😍
Congratulations .🎉🎉🎉❤❤❤❤හරිම ලස්සනයි❤❤❤❤❤
Thank you suddo adreiiiii ❤️❤️❤️❤️💜💜😍😍😍😍😍
Congratulations akkiyo❤️🫂 parissamen inno ❤️😘
Ummmmaaaaa adreiiiii patiyo.. parissamin sathutin inda oniiii suddo ❤️❤️❤️❤️❤️💜💜😍😍😍😍
Akkiyo..lassanai ❤❤❤vlog aka❤❤
Thank you suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Digama diga video akak one ayamath❤❤❤
Akki oya adath lassanii ❤❤❤❤❤❤❤❤😊😊😊
සුභ පැතුම් දෙන්නාටම❤🎉
මමත් මේ පවුලේ සමාජිකාවක්.😊
සතුටුයි අපිටත්
🥰🥰🥰🥰
Congratulations suddi ❤😊
Oyage cooking super nangi❤harima asay oyge video balanna hitha pirenawa hamadama godak sathutin enna labewa oyatay oyage hubby ❤stay happy forever
Thank you akke adreiiiii ummmmaaaaa sathutin parissamin inda oniiiii ummmmaaaaa adreiiiii suddo ❤️❤️❤️💙💙💙😍😍😍😍
@Samimoments අාදරෙයි නන්ගි අලුත් ලස්සන විඩියො අරන් එනකන් බලන් ඉන්නවා 💞
අනේ හරිම සතුටුයි සුදූ අක්කි ඉක්මනට 100k ගහමු 😍😍😙❤
Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️
Congratulations sudu akkiyoooo 🥰❤️... Api hemadama innawooo issara idanmaaa.... 😍🤍.. Apiwa amathakara karanna ehema epa hodeee ... ☹🤍..
Ummmmaaaaa adreiiiii suddo sathutin innawa neda manika adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️🌸🌸😍🌸😍😍😍😍😍
Congratulation ❤❤❤❤
Mamath oyalata godariyak adarei adarei adarei adarei godaaaaaaaaaaakkkkkk... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ akkeee. හැමදාමත් ඔයා එක්ක අපි ඉන්නවා... ඔයා එනකන් ආයෙමත් ආදරෙන් මගබලාගෙන ඉන්නවා.❤
Aneee thank you suddo adreiiiii patiyo.. ummmmaaaaa sathutin inda oniiii manika adreiiiii godaaaaaak ❤️❤️❤️❤️💛💛💙💙😍😍😍😍😍😍
Congratulations mgee akki mnikooo hmoma oyawa attract krl tynn oygee nihathamanikamata wagema maarama godak adretaa tmaa ithib adreiii ummmmmm pariissmin sathutin innn oni akkiiii🦋🦋💗💗oyaa thawa thawa life eka win krnn lbenn onee hrima sathutin❤❤
Thank you suddo adreiiiii godaaaaaak sathutin parissamin inda oniiiii hemadma suddo ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️❤️💜💜💜💜💜
අනේ සමියෝ සුභ ......පැතුම් අනේ මල්ලිගෙ හිනාව දර ලිපේ උයල කන්නත් ආස ඇති නේ දැන් හැමදාම සතුටින් ඉන්න නන්ගි ආදරෙයි ආ ඔයාලත් විනී බලනවා නේ අපිත් බලනවා තෙරුවන් සරණයි !!!!!!!!!දෙවි පිහිටයි !!!!!"❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Aneeee thank you suddo adreiiiii godaaaaaak ow aneee eththatama marama asai aneeee ummmmaaaaa adreiiiii suddo ❤️❤️❤️❤️💙💙💙💙💙
Ane lassanai maniko vlog eka..onne godak sathutin baluwa....
Ane ithin dannage sathuta❤❤❤❤❤❤❤❤akkuge sathuta kiyanna apeth sathuta maniko..
Parissamn adaren sathutin inne dannama
❤❤❤adarei suddiye❤❤❤
Budusaranai
Aneee thank you patiyo.. adreiiiii godaaaaaak suddo ummmmaaaaa sathutin parissamin inda oniiii suddo ❤️❤️❤️❤️💜💜🥰🥰🥰🥰
Oyalata hadawatinma wish krnwa api oylge sathutedi dukakadi puluwan hama widiyenm laga innwa ...❤ oya harima wasanawantha kenek akke ... oyla dennata budusaranai... ikmnt 100k krgena silver play button ekat api gamu manika❤❤😊
Aneee thank you suddo adreiiiii godaaaaaak hemadamath adai ki mn dannawa suddo thank you manika sathutin parissamin inda oniiiii suddo ummmmaaaaa parissamin manika ❤️❤️❤️❤️💙😍😍😍😍
Congratulations akkiyooo 🥰😍 තවත් ඉස්සරහට යන්න ලැබේවා 🙏 හරිම ලස්සනයි රෝස පාට ඇදුම දෙන්නටම❤️🥰 කෑම ටික❤️😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️🥰😘💗💐💞🌹
Congratulations akkiyoo 🎉🥳❤️
හදවතින්ම සුභ පතනවා anee ඔයට. මාරම සතුටුයි මටත්. ඉස්සරහට තව තවත් හොඳ දේවල් ලැබෙන්න ඕනෙ අනේ ඔයට. 💯❤️🫂✨
ආදරෙයි 💗💗💗💗💗💗
❤ ❤ ❤
Adreiiiii suddo ❤️❤️❤️❤️💜💜😍😍😍😍
Adath lassnii wenada wagema.sathutin parissmin inna.ikmnt vedios genna .adareiii hodeee.❤🎉
Thank you manika adreiiiii godaaaaaak parissamin suddo ❤️❤️❤️😍😍😍😍
Mru ah . Harima sathutui akki. Adath lassani.ithin. adarei akki & ayiya. ❤️❤️😘😘
Ummmaaa... ආදරෙයි menika.. 💛💛🤍
Akkige vlogs harima funny❤️.blanna balanna asa hithenw😌🌹❤️
Aneee ummmmaaaaa thank you suddo adreiiiii ❤️❤️❤️💜💜😍😍😍😍😍
පුදුම හුරතලයක් මේකනම්...🙊🥹 ආදරෙයී අක්කි පැටියෝ ummmmh 😚😚❤❤ congratulations 50k 🎉❤
ලස්සනයි ❤
Congratulations ❤ අක්කියෝ...සතුටින් පරිස්සමින් ඉන්න බුදුසණයි 💖❤️🎀
Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️
Adareiii ❤❤
Adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️💙💙😍😍😍
Congratulations, oygeth husbandgeth kapaveeme prathipala ada nela gaththa neda.apitath Sathutui, duwage Vlogs mila idalama baluwa,like damma ,Comment kala.
Oya hodata prasent karanawa,Adaraneeyawa katha karanawa,joke karanawa. Oyath harkma lassanai. 100k wenna kiya prarthana karanawa.dedenatama Theruwan Saranai Siyalu Deviyangema pihita Arakshawa labewa. ❤❤❤❤❤
ඇත්තටම සතුටුයි අක්කා තව තවත් සතුටින් ඉන්න බුදුසරණයි පරිස්සමෙන් සියලු දෙවි පිහිටයි ❤
❤අක්කා දන්නවද අද මැරෙන්න හිතෙන ගානට මගෙ හිත වැටිලා තිබුනෙ..එත් ඔයාගෙ විඩියෝ එක බැලුවම හැපි..මම හිතා ගත්තා මොන ප්රස්නෙ අාවත් වැටෙන්නෙ නැතුව .අක්කි වගෙ හිනා වෙලා ඉන්නවා මම❤❤
Aneeee ai suddo ehema kawadawath hithanda epa hodda hema detama hodta munademu manika adreiiiii godaaaaaak parissamin inda oniiiii hodda suddo prashana wediya hithanda epa suddo adreiiiii godaaaaaak parissamin manika ummmmaaaaa ❤️❤️❤️💙💙😍💙😍😍😍😍😍😍
❤
Adreiiiii patiyo.. ❤️❤️❤️💜💜💜💜
Lassanayi akkiyo 😚✨ adareyi manika💜🫂 umma 😚
Godak sathutuy nangi.oy wagema jiwithe anith balaporoththuth oy wagema itu weway hadawathinma pathanawa nangi.ape duway puthay oyata godak adarey nangi dawasata balapu video akak hari Dala denna one a dennata.podi unata oyata godak adarey a denna.budu saranay nangitay mallitay.
Aneee adreiiiii godaaaaaak thank you aneeee man eyalawa adren mathak kr kiyanda hodda ummmmaaaaa adreiiiii aneee godaaaaaak parissamin sathutin inda oniiiiii ❤️❤️❤️❤️❤️💚💚💚💚💚😘💚😘😘😘😘
godaaak sathutui 😊❤
Ummmmaaaaa adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️
Congratulations Akkiyo and aiya. Hamadamath lassana videos genalla apiwa sathutin thiyanna. Adarei
Congrtulations ❤😊 adarei hamadamath bs
Doniwa doi krla ikmnt awith video eka bluwa...adath lassanai mnike...hamdm oya wge sthutin inn lbewa...❤
Congratulations නංගී ❤❤❤❤❤
Adarei dennatama ❤ sathutin Prissamin dennama innoooo❤
Congratulations නංගා ආදරෙයි❤❤
55 k Akki babo...❤❤🎉🎉
Congratulations මගෙ සුදු අක්කී ❤🎉
ඉක්මණින්ම 100k ගහන්න පුලුවන් වෙන්න ඕනි .. ආදරෙයි ගොඩාාාක් ❤🤎✨️
Thank you manika adreiiiii godaaaaaak parissamin inda oniiiii suddo ❤️❤️❤️❤️💜💜😍😍😍😍
Congratulations akke..... Oyage vlogs baluwama ikmantama Japan Enna hithenw akke.... 🥺❤️ Man January wala jft krnw 🙃❤
Thank you patiyo.. adreiiiii godaaaaaak ummmmaaaaa suddo ❤️❤️❤️❤️💛💛😍😍😍😍😍
Dennama ekathuwela wde karddhi lassani .....❤❤🥂.ko apita cake.🫣🫣
Aneeee thank you manika adreiiiii dennm suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔන්න මේකත් බලනවා 🤩
ආදරෙයි menika.. 💓💓
Congratulations akki 🎉 ikmaninma 100k gamu.adareii akkiyoo godaak ❤🫂
oyalage vlogs balanne asawen.mama lagadi tmai oyage vlog blanna gathe.harima lassanai .💕
love storyath dennko akki 🥰💗
Aneee ikmntama aragena ennm suddo adreiiiii manika ❤️❤️❤️❤️💛💛😍😍😍😍
54.6k thawa tikai 🫠ada vlog ekath lassanai akke 💗💐
ලස්සනම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you patiyo.. adreiiiii manika ❤️❤️❤️❤️❤️💛💛💛😘😘😘😘😘
17:58 happy happy 😁💗✨
Ummmmaaaaa suddo ❤️❤️❤️❤️