මිහරකෙක් ඇතුළේ මිනිහෙක් හමු වේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 189

  • @madusankakumara3574
    @madusankakumara3574 2 ปีที่แล้ว +10

    සත්ත්‍ය කතාව ... ජීවිතේ තේරුම් ගත්ත අවන්ක මිනිස්සු ... අපිට වැදගත් පාඩමක් ..

  • @nelumkumari3562
    @nelumkumari3562 2 ปีที่แล้ว +34

    ලස්සන හදවතක් තියෙන සුන්දර මිනිසෙක් තෙරුවණ් සරණයි

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +31

    බුදු සරනයි මාමේ ඔයාට ප්‍රව්සමෙන් ජීවත් වෙන්න

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +32

    පවු හරියට දුක් විඳිනව 🙏නිදානයක් වත් පහල වේවා ඔබට🙏.

  • @nuwandanushka632
    @nuwandanushka632 2 ปีที่แล้ว +16

    මේ වගේ මිනිසුන්ට පිහිට වෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.අවන්ක හදවතක්. තෙරුවන් සරනයි මාමේ

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 2 ปีที่แล้ว +18

    අසරණ මනුෂ්‍යයන් කොතරම් ඇද්ද පව් පරිස්සමෙන් ඉන්න දළදා හාමුදුරුවන් ගෝ පිහිටයි

  • @ඉබ්බයි-කබ්බයි
    @ඉබ්බයි-කබ්බයි 2 ปีที่แล้ว +3

    ඒ අහිංසක හිනාව දැක්කම දුක හිතෙනවා තෙරුවන් සරණයි මාමා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ජයවේවා. අසරණ මිනිස්සු. නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🙏🙏

  • @thanayama2925
    @thanayama2925 2 ปีที่แล้ว +16

    මාරම කතාව..සතුටින් හදපු දෙමව්පියන්ට සතුටු හිතෙන්න ජීවත් වෙන්න ඕනෙළු.සත්තයි එහෙම කතාවක් ඇහුව්වමයි..

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 2 ปีที่แล้ว +14

    පවු කැලුම් අයියා mee මනුස්සයා බුදු සරනයි පිහිටක් වෙමු

  • @TV-jd1rb
    @TV-jd1rb 2 ปีที่แล้ว +17

    අනේ බුදු සරණයි මාමේ.හරිම ලස්සනයි බොරුව නෑ ඇත්තම කතා කරනවා.වැඩිය ඉගනගෙන නැති උනත් ජීවිතේ හරියටම කියවනවා උගතුන්ට වඩා.දීර්ඝායු ලැබේවා..🙏❤

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 ปีที่แล้ว +4

    බුදු සරණින් නිරෝගී සුවය දීර්ගායු වේවා ඔබ‍ට 🙏🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි මාමේ ඔයාටත් පරිස්සමෙන් ඉන්න පව් අහිංසක මනුස්සයෙක්

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරනයි ...පව් අහිංසක මනුස්සයෙක්.. පිහිට වෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව ලොකු පිනක්

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +31

    පෝසතූන් සැප විදින රටේ දුක් විඳින අසරණ මිනිසුන්ට මොකුත්ම නෑ,,, අනාගතය ත් අවිනිශ්චිතයි,,,,

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +7

    අනේ පව් දෙයියනේ ...පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .🙏🙏🙏🙏🙏

  • @හිරෑ
    @හිරෑ 2 ปีที่แล้ว +15

    පවි බුදුසරනයි මාමෙි🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +13

    තෙරැවන් සරනයි සහහෝදරයා ඔයාට කවදාවත් වරදින්නේ නැහැ යහපතක්ම වේවා

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +11

    මේ අසරණ මිනිස්සු හැම කෙනෙක් ම හැමදාම සියලු දෙවියන් ආරක්ෂා කරත්වා.

  • @swarnaranasingha2260
    @swarnaranasingha2260 2 ปีที่แล้ว +16

    පවු තෙරුවන් සරණයි .

  • @anuradon1830
    @anuradon1830 2 ปีที่แล้ว +11

    පවි අසරන මිනිස්සු. තෙරුවන් සරණයි

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +2

    බරක් නැති සැහැල්ලුවෙන් ජීවිත නවාතැන්පල ගෙවන අහිංසක වාසනාවන්ත මිනිස්සු බුදුසරණයි 🙏

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +12

    පව් දෙයියනේ වයසට වඩා වයසයි හිතේ සතුටින් ඉන්න ලැබේවා

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 ปีที่แล้ว +2

    අනේ මන්දා අහිංසක ජීවිත බුදු සරණයි

  • @priyangakuwait9032
    @priyangakuwait9032 2 ปีที่แล้ว +13

    T v dakuna මේවගේ වැඩ සටහන් කරන එකත් ලොකු පිනක්මිනිස්සු න්ගේ දුක ලෝකයට පෙන්නේ නෑ බුදුසරණයි මාමේ ඔයාට

    • @pabaa587
      @pabaa587 2 ปีที่แล้ว

      th-cam.com/video/BgnCz7qX2xI/w-d-xo.html
      අනේ දෙවියනේ මේක බලලා මොකක් හරි කරන්නකො බලන්න මේ ඇතාට වද දෙන හැටි

    • @ishansenarathna9854
      @ishansenarathna9854 2 ปีที่แล้ว

      හයි කොහොමද ඔයා හොදින්ද

  • @KAROKERADHI
    @KAROKERADHI 2 ปีที่แล้ว +1

    අනේ හරි පව් මේ මාමා. හරියන්න ඕන හොදටම. තෙරුවන් සරණයි !!

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 2 ปีที่แล้ว +8

    තෙරැවන්සරනයි.ඔබතුමා ට.දිර්ඝ .ආයුෂ .ලැබෙිවා 🙏🏾🙏🏾🙏🏾

  • @dinushdilani8459
    @dinushdilani8459 2 ปีที่แล้ว +9

    බුදු සරනයි මාමේ

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว +5

    ඔයාට දිර්ඝායුස ලැබේවා තාත්තේ

  • @sandaru1245
    @sandaru1245 2 ปีที่แล้ว +17

    5 වසරට ඉස්කෝලෙ ගියාට මහා ලොකු සමාජ අවබෝධයක් තියනව මේ මාමට

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +11

    Ana paw aiya asarana kanak oyala waga aya ayalaga hethara loku haiyak aiya බුදු සරනයි

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +1

    ප්‍රේමචන්ද්‍ර මහතා ගොඩක් වටින කෙනෙක් 🙋‍♀️🙋‍♀️හේතුව සතාට ආදරේ නිසා. 🐃🐄🐃🐄🐃, පේනව නේද අමුනොස්සයෝ සතාට කරනවා කියන හිරිහැර. මේ මනුස්සය නැතිනම් මේ සත්තු කීදෙනෙක් මේ වෙනකොට ජීවිතේ හැරදාලා ගිහින්ද දන්නේ නැහැ. ඒ මනුස්සයාගේ ජීවිතේ පරදුවට තියලා සතුන් රකිනවා 🙋‍♀️. හොඳ මනුස්සයෙක්.

  • @දිනුදිඅමාශා
    @දිනුදිඅමාශා 2 ปีที่แล้ว +5

    බුදු සරණයි තාත්තේ..කවදාම හරි ඔය ජීවිත ලස්සන වෙන්න ඕන...

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว

    අනේ පව් සර් එය. කියන කතාව ඇත්ත පවු දෙවියනේ බුදු සරණයි තාත්තා

  • @chamakumar3400
    @chamakumar3400 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +9

    පව් දෙයියනේ අහින්සක මිනිසුන් අපේ රටේ

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 2 ปีที่แล้ว +2

    Budu saranai.. අත්දැකීම් තුළින් ලොකු දැනීමක් තියෙනවා..

  • @shreelanka8736
    @shreelanka8736 2 ปีที่แล้ว +3

    බුදු සරණයී පරිස්සමෙන් ඉන්ඩ

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +3

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @pabaa587
    @pabaa587 2 ปีที่แล้ว +23

    මේ වීඩියෝ එකෙන් හම්බවෙන මුදල් වලින් මේ මාමාටත් පොඩි උපකාරයක් කරන්න...පවු ඇත්තටම .අන්තිමට ෆෝන් නම්බර් එකත් ඉල්ලනව 🥺

  • @dsamaramanna1120
    @dsamaramanna1120 2 ปีที่แล้ว +2

    පව් අහිංසක අසරණ මාමට බුදු සරණයි!

  • @saman617
    @saman617 2 ปีที่แล้ว

    නැව ගිලුනත් බෑන් චූන් වගේ පොරක්. ඔහුගේ නිදහස් ජීවිතයට තනිකඩ කමත් වාසියක්. බැදීමි නෑ පවුල් ප්‍රශ්න නෑ. සුපිරි ජීවිතයක්. 💯💯💯💯

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +5

    ඇත්තටම බොහොම අගෙයි ඔබගේ කතාව

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 2 ปีที่แล้ว +3

    . පව් කීයක් හරි දෙන්ඩ ප්‍රශ්න හා හා ඉන්නේ ඔයාටත් වරදින්නේ බුදු සරණයි

  • @omar7239
    @omar7239 2 ปีที่แล้ว +3

    God bless sahooo 🙏.
    Oba patta awankayek..
    Love ❤ u sahoo.

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +10

    පව් දෙයියනේ බුදු සරණයි

    • @pabaa587
      @pabaa587 2 ปีที่แล้ว

      th-cam.com/video/BgnCz7qX2xI/w-d-xo.html
      අනේ දෙවියනේ මේක බලලා මොකක් හරි කරන්නකො බලන්න මේ ඇතාට වද දෙන හැටි

  • @mangalikaaluthgamage907
    @mangalikaaluthgamage907 2 ปีที่แล้ว +5

    සාධාරණ විදිහට ජීවිතය ගෙවන කෙනෙක්...බුදු සරණයි ඔබට 🙏

  • @පූස්මැණී
    @පූස්මැණී 2 ปีที่แล้ว +6

    ආගම දහමත් දන්නවා පවුදේයියනේ

  • @srima5068
    @srima5068 2 ปีที่แล้ว +10

    අමිමෝ මෙයත් හොයාගන්න කටිටිය පවි බුදු සරනයි මාමෙි

  • @pramodlahiru5901
    @pramodlahiru5901 2 ปีที่แล้ว

    සල්ලි තියන මිනිස්සුන්ට නැති අවංකකම එ මාමාගේ හැම වචනයයකම තිබුනා.. බුදුසරණයි!

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 2 ปีที่แล้ว +2

    Budu saranai parisamen wada karagena inna...👍🥰❤️💥👨‍❤‍👨🙏

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 2 ปีที่แล้ว +5

    ජීවිතය දකින, ජීවිතය සොබාදහමට අවනතව විඳින මිනිස්සු....

  • @surajchinthaka7075
    @surajchinthaka7075 2 ปีที่แล้ว +2

    හිතට හරි අමාරුයි. දුකයි.දළදා සමිදු පිහිටයි. මාමේ.

  • @amilachaminda9472
    @amilachaminda9472 2 ปีที่แล้ว +3

    අනෙ බුදු සරණයි මාමාමෙ...

  • @RavindraKumar-bs1od
    @RavindraKumar-bs1od 2 ปีที่แล้ว +1

    කිබුලගෙ කතාව මරු.😀😀

  • @KuwaitKuwait-xy8it
    @KuwaitKuwait-xy8it 2 ปีที่แล้ว +3

    බුදු සරනයි මාමේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ishansenarathna9854
      @ishansenarathna9854 2 ปีที่แล้ว

      හයි කොහොමද ඔයා හොදින්ද

  • @leelaleela8051
    @leelaleela8051 2 ปีที่แล้ว +14

    ගොඩක් පවු අයිසකයි පුලුවන්නමි ගෙයක් හදල දෙන්න පො ඩි ලමයි ඇති

  • @bandaramenike1879
    @bandaramenike1879 2 ปีที่แล้ว +6

    Mey අත්මේ duk vindath ලබන අත්මේ hoda තැනක ඉපදිලා hoda ජීවිතයක් labeva kiya paraththana karanava

  • @mastervideos7848
    @mastervideos7848 2 ปีที่แล้ว +1

    කඹුරුපිටියේ.ගැම්ම❤️

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 2 ปีที่แล้ว +20

    කැළුම් මල්ලි ඔයාගෙ වීඩියෝ බලද්දි ඔයා කොයිතරම් සංවේදි හදවතක්ද කියල අ‌පට තේරෙනව.ඔයවගේ අහිංසක මිනිස්සු ගැන වෙන කවුද මාද්‍යට දෙන්නෙ ඔයා දකුනෙ අපි වයඹ පලාතෙ

  • @ForYou-ir5st
    @ForYou-ir5st 2 ปีที่แล้ว

    අපෙ රටෙ බුද්දිය ඇති උන් මෙවා බලලා නොමරෙන මිනිසුන් වගෙ ජිවත් නොවි මෙවයි යම් ආදර්සයක් ලබාගන්න දකුනෙ මාද්දිය ට මාගෙ ප්‍ර්නාමය බුදුසරණ යි

  • @sugandhipremasinghe1113
    @sugandhipremasinghe1113 2 ปีที่แล้ว +1

    අධ්‍යාපනයෙන් ලැබුණු උගත්කම නැතත් ⁣සමාජයෙන් ලැබුණු අත්දැකීම් හේතුවෙන් බුද්ධියෙන් පරිපූර්ණ වූ කෙනෙක්..තෙරුවන් සරණයි මාමා...🙏

  • @kliyanage211
    @kliyanage211 2 ปีที่แล้ว +4

    පොළොවෙ පය ගහලා ජීවත් වෙන.අහිංසක මිනිස්සු .රට හොරා උන් අතරේ අව්‍යාජ මිනිස්සු .දේශීය ආර්ථිකයට පන දෙන මිනිස්සු .සංවර්ධන නිළධාරීන් ,ගොවි නිළධාරීන් ,මේ වගේ මිනිස්සු ගැන බලන්න ඕනෙ

  • @chandansilva3970
    @chandansilva3970 2 ปีที่แล้ว

    දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +4

    අසරණ අය පවු තෙරුවන් සරනයි

    • @pabaa587
      @pabaa587 2 ปีที่แล้ว

      th-cam.com/video/BgnCz7qX2xI/w-d-xo.html
      අනේ දෙවියනේ මේක බලලා මොකක් හරි කරන්නකො බලන්න මේ ඇතාට වද දෙන හැටි

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +1

    බුදුසරණයි මාමේ

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 ปีที่แล้ว

    බුදු.සරනයි....දෙවි.පිහිටයි....

  • @dilhanialwis4656
    @dilhanialwis4656 2 ปีที่แล้ว

    Harima dukak hithata danune pau Raththaran adahas athi vatina manussayek budu saranai deviyo araksha kara detama! !!!

  • @priyanthakumara192
    @priyanthakumara192 2 ปีที่แล้ว

    Obata siyalu devi pihita arakshawa no aduwa labewa budusaranai Devi pihitai theruwan saranai

  • @ajanthaweerakoon61
    @ajanthaweerakoon61 2 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සමාජ ක්‍රමය තුළින් බිහි වූ අහිංසක ජීවිතයක් එය ඔහුගේ කර්මය නොවේ කර්මය උරුම කෙරේ මෙතෙක් පැවති තුප්පහි දේශපාලනය ඒ ගැන ඔහුට කිසිසේත් වැටහෙන්නේ නැත ඔහු කතා කරන වචන තුළ ගැබ් වී ඇත්තේ පරාජයකි ඔහුට ඒ පරාජය අත්කර දුන්නේ මේ සමාජ ක්‍රමයයි

  • @sarujasaruja8983
    @sarujasaruja8983 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි තාත්තේ ඔයාට ♥️♥️♥️♥️♥️

  • @chandnichandra1322
    @chandnichandra1322 2 ปีที่แล้ว +3

    පව්.බුදුසරණයි

  • @roshanmadushanka8898
    @roshanmadushanka8898 2 ปีที่แล้ว +3

    Duk bara jiwitayak geuwath ohuth maha werayek ,, budu saranai oyata mame,

  • @aselaasela8066
    @aselaasela8066 2 ปีที่แล้ว

    ගැජට් එක මරු...😁😁

  • @vijayanthasilva6072
    @vijayanthasilva6072 2 ปีที่แล้ว +3

    අහිංසක මිනිසුන්ගෙ හිත් හොදයි

  • @surangasampath7564
    @surangasampath7564 2 ปีที่แล้ว

    Harima ahinsaka manussayek, budusaranai

  • @kumarigunawardana2896
    @kumarigunawardana2896 2 ปีที่แล้ว +3

    බුදු සරණයි මාමේ❤️❤️

  • @kasunkalhara4186
    @kasunkalhara4186 2 ปีที่แล้ว

    Sira කතාව මාමෙ

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +2

    අනේ කළු මාමා වගේම තමා..එයා නැදුන් පිංකදට තියෙන ආදරේම මෙයත් මී හරක්ට ආදරෙයි...මහ ෙපාළවට බරක් නැති ඔයාලා වාගේ අයට ගහක් ගලක් උඩ හිටියත් සා පිපාසාවක් දැනේන එපා

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏💓

  • @prasadgraphics8643
    @prasadgraphics8643 2 ปีที่แล้ว

    Good luck machan hodata karala benennama hadawatata

  • @niroshanirosha4639
    @niroshanirosha4639 2 ปีที่แล้ว +2

    බුදු සරණයි .

  • @neharanimnaa1108
    @neharanimnaa1108 2 ปีที่แล้ว +2

    Hoda denumak thina thaththa kenek ❤🙏

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +3

    අත්දැකීම් බහුල මිනිසෙක්.

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +2

    Ahinsaka manussayek theruwan saranai

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +2

    Minissu.hari.udagui.ekai.mama.hari.sarala.yahapath.hoda.denumak.thiyana.karunawantha.kenek.mathu.upadina.athmayaka.pinwantha.jeewithayak.himi.wewa.theruwan.saranai

  • @lionelpiyatissa1443
    @lionelpiyatissa1443 2 ปีที่แล้ว

    Me wage ahinsaka minissu .pihita wenawanam eka thama lowa uthumma manussa kama theruwan saranay.hemotama.

  • @KumariKumari-rc5sq
    @KumariKumari-rc5sq 2 ปีที่แล้ว +2

    Budu saranai mame❤❤❤❤

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว

    Teruwan saranai mame dirgausa labewa pau harima hita hoda manussayek

  • @resathkumar5045
    @resathkumar5045 2 ปีที่แล้ว

    Ane.pau.ape.
    Budusarnai tahtte.

  • @nadeeshanibasnayaka2559
    @nadeeshanibasnayaka2559 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ane...jewethe gata gahaganna karana de පරිස්සමෙන් karanna mamee.bs oyata පරිස්සමෙන්

  • @chathurikasewwandi2241
    @chathurikasewwandi2241 2 ปีที่แล้ว

    Hoday ane me chenal akat ayye.api balanava vediyo nitarama.

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว

    🙏🙏duken midewa/ //me maamage video eka aragena/ /ai e maama wenuwen pihitak une naththe 🙏🙏🙏minissunta miniskama na kiyala methaninuth penawa 🙏🙏me video eken mudalak labenawa neda 🙏🙏🙏me loke 🙏🙏minissu wage jiwath wena aya inne bohoma sulu pirisai mahaththayo/ /

  • @basilperera2473
    @basilperera2473 2 ปีที่แล้ว

    Sri lankave apata sith sathutuvena kisima,deyak balanna nathi samaye,me kathawa ratak watinawa.api egenagath sahithya potha patha mathak venawa. Apuuru minisekuge charitha kathawak.api Ruupasinghe dammoth,rate thuppahi deesha palakayo peenne,unge gon katha,rawatili,balanna appiriyai.mama me vidiowa balanne Amarikave sitan.Megan upadeeshathmaka charitha,godak watinawa,oya mahacharya pattam gahapa buuruwanta wada, (kathikacharya, basil perera, Ambalangoda,)mama 1987,”me mage daruwage pasalai 1987” youtube balanna. Geethaya lankave daruwan venuven nirmanaya kala.ama geethaya vidio kara 1917 sita lankave janadhipathi warunge athathama dunna.rate daruwage abhiwudhiya sadaha.namuth owunta ama geethaya pili ganveema “uuran ediriye muthu dameemak “wage lankave siti saha Dana take inna janapathi warunta wada mee gawayan balana me apuuru minisa mata hamuwuuwanam ma ama thama geethaya ohuta piliganwanawa.lankavejanadipathilata wada me minisa buddimath.(kathikacharya, basil perera, Ambalangoda.+94718434471.

    • @chamilrangana4315
      @chamilrangana4315 2 ปีที่แล้ว

      meyala paw thamai meyalage me penena aththa newei eka danne game aya vitharai me minissu nisa mulu gamama katha venava.me ayage saba thathvaya soya bala vada satahan karanna

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 ปีที่แล้ว +1

    අසරණ, අව්‍යාජ මනුස්සයෙක්.
    ජීවිතය ගැන හොද අවබෝදයෙන් ඉන්නෙ,
    අද පාර්ලිමේන්තු වෙව ත් නැතුව ඇති මෙහෙම මොලේ ඇති මනුස්සයෙක්,

  • @basilperera2473
    @basilperera2473 2 ปีที่แล้ว

    Ratak watina minisek.(kathikacharya, basil perera, Ambalangoda,Sri lanka.)

  • @lalabey50
    @lalabey50 2 ปีที่แล้ว +1

    ටි වි දකුණු ගෙවල් හදන්නේ නැතෙයි මිනිස්සු න්ට උදව් නැතෙයි

  • @balasuriya7206
    @balasuriya7206 2 ปีที่แล้ว

    Mara baduwak me mama Ahinsaka manussayek siyalu deviyange pihitai mame

  • @dinushalionel314
    @dinushalionel314 2 ปีที่แล้ว

    pHni namber akath illena wa awasse unoth katha kerannam kiyela balanne kochchera unath manussa kama harak baluwa kiyela manusse yek nugath wenne na .. igena gannath one .ath samaje kiyanne thawath aka igena ganne wena thanak ..igena gaththana m hode thana kata anne thibba me mamate .. hode danu mak thiyena wa ... Bs.🙏

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว

    Theruwan saranai maame obata dirgayusha lebewa parissamin inna 🙏💖💖🙏