Tharuvan saranai oba vahanseta deergayusa labeevaa mama saudi rataa haama prasnayak avoth pirith kiyala prasna visadaa gannavaa mama maa gadara pirth kiyanava maa golloth asai kisedu karadarayak mata naha mama godak pirith kiyanava pahadili kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
Ape hamuduruwane oba wahanse munana gesenna vidiyak nedda mage diyaniya godak duk vidinawa me bandanak nisa eka monawa keruwat nidasak ne mage duwa hari hodai eyage duka eyata dara ganna be den nitara kiyanwa meka mata dara ganna be eya monawa hari kara gannawalu oba wahanseta godak pin eka parak hamba wenna puluwanda
මාත් ලොකු විශ්වාසයෙන් බුදුන් වැන්දා හවස කරනීය මෙත්ත සූත්රය කියලා වැන්දා දවස් තුනයි වැන්දෙ ඉල්ලුවෙ මං මට ජොබ් එකක් ඉක්මනට හොදලා දෙන්න කියලා තුන්වෙනි දවසෙ වැන්දා හතරවෙනි දවසෙ ජොබ් එකකින් ඉනටව් එන්න කිව්වා එන්ටව් ගියා ඉන්ටව් පාස් උනා ඊලග දවසෙම එන්න කිව්වා......❤🙏🙏🙏🙏
මට ඉස්සර ඉදම් ලොකු විශ්වාසයක් තිබ්බා නිදා ගත්තෙත් ඉතිපිසෝ ගාතාව හත් පාරක් කියලා භාවනා කරලා ජොබ් එක නිසා දැන් නම් මගඇරිලා තියෙන්නෙ ඒත් පුළුවන් විදියට වදිනවා....😊😊🙏🙏🙏❤❤
තෙරුවන් සරණයි ♥️
සාදු ......සාදු .....සාදු !!
මව්බිමෙන් ඈත රටක සේවය කරන මාද මේ උතුම් සෙත් පිරිත් සජ්ජායනාවෙන් ලැබුවා වූ ලබන්නා වූ ආශිර්වාදය මහ මෙරක් සේ මට දැනේ...
🙏🙏🙏
P😊😊😊
🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදූ 🙏🙏
මේ බණ ටික මට මුන ගැසුනේ සංසාරේ පෙර පිනකටමයි ❤ 🙏 🙏
තෙරුවන් සරණයි ♥️
මම තුනුරුවන් ගැන පැහැදි පිරිත් දෙශනා කරනවා මට පිහිට තියෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි ♥️
ඔබ වාගේ ස්වාමින් වහන්සේලා තව තවත් මේ විශ්වයේ බිහි වේවා මගේ එකම පැතුමක් මේක මේ රටේ මිනිසුන් මනුසත් බව ඉගෙන ගනියි
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා තව තවත් විශ්වයේ බිහි වේවා...මේ රටේ ජිවත් වන සියළුම මිනිස්සුන්ගේ සිත් වල කරුණාව දයාව මනුස්සකම වැඩි දියුණු වේවා ....තෙරුවණ් සරණයි .. ❤❤❤🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරනය් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා .
තෙරුවන් සරණයි ♥️
මේකනම් මාරම බණක් 🙏
තෙරුවන් සරණයි ♥️
සාදු...සාදු...සාදු....පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌸🌸🌸🌸
තෙරුවන් සරණයි ♥️
ඔබවහන්සේලා නිසා අපේ සෑම
ප්රශ්නයකටම උත්තර ලබාගෙන
ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ දරනව. ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි.
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.මාගේ ශාස්තෘන් වහන්සේ විසින් වදාළ උතුම් ශ්රී සද්ධර්මය මහත් ගෞරවයෙන් යුතුව අපි ද පිළිපදිමි!!!සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු.සාදු. සාදු. සාදු. තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ♥️
තෙරැවන්සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙවවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සියලු දෙනාගේ යහපත් බලා පොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️💮💮💮💮💮💮
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරණායි.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තව තවත් උතුම් ධර්ම දේශනා කිරීමට .බුදු ගුණ අනන්තයි🙏 අනන්තයි 🙏අනන්තයි🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏සාදු🙏සාදු🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu pinwath swamin wahansa,theruwan saranai.uthum pirith bilayer siyalu sathwayo nirogi wethwa
තෙරුවන් සරණයි ♥️
සාදූ සාදූ සාදූ මාගේ බුදු පියානන්ටත් අපේ ස්වාමීන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා..මාගේ බුදු පියානන්ගේ ධර්මය සත්යයි මගේ කටේ කම්මුල පැත්තට වෙන්න මස් දල්ලක් ලොකුවට ඇවිත් තිබුනා අවුරුදු දෙකක් විතර මම පිටරටක ගෙදරක ගෘහ සේවිකාවක් ලෙස අදටත් වැඩ මම හැමදාම රෑට නිදාගන්න කලින් පංසිල් අරන් භාවනා කරන්න පුරුදුව හිටියා..මට මේ මාසෙකට කලින් හිතුනා තව පිරිත් කියවන්න ඕනේ බලාගන හරි කියල පස්සේ මම තුන් සූත්රයත් හැමදාම කියෙව්වා..දවස් පහක් විතර යද්දී මට දැනුන අර ලොකුවට දිවේ වැදි වැදී තිබුන මස් දල්ල නෑ කියල ..මම ඒ වෙලාවෙම අම්මට කෝල් කරල කීවා ඒක පොඩිම වෙලා පස්සේ මම ගොඩක් සතුටින් හැමදාම කියනව ඇත්තටම දැන් නැත්තටම නැති තරම් ..මාගේ ලොතුරා බුදුරජානන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ ලෙඩ සුව වූවා ..ඒක සත්යයි
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙනාගෙම සිත් නිවී සැනසේවා 🙏🙏🙏 සියලු දුක් කම්කටොලු දුරුවේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් නිවන් සුවය ලබත්වා
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ....සාදු සාදු සාදු ..
තෙරුවන් සරණයි ♥️
අනිවාර්යයෙන් ape hamuduruwane mama jayapiritha nithara ahanawa
තෙරුවන් සරණයි ♥️
සාදු ,,,සාදු ,,,සාදු ,,,තෙරුවන් සරණයි පින්වත් ස්වම්න් වහන්ස,,,,,
තෙරුවන් සරණයි ♥️
සාධු සාධු සාධු මේ පින පුද ලබන දෙව්යන්ටත් බුදුරදුන්ටත් අනුමොදන් වේවා. එ පිනෙන් මාගෙ පව්ලේ සියලු දෙනටමත් මාගෙ ආදරයටත් දායාදයක්ම වේවා සත්යසත්යනුභාවයෙන් ..🙏
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මම රට ඉදන් හැමදාම අපෙ හාමුදුරුවන්ගෙ දේසනා අහනවා මම මගෙ පූතා ගැන ලොකු ප්රශ්නයකින් ඉන්නෙ ඔබ වහන්සේගෙන් උපදේශක් ගන්න ක්රමයක් මට පාදලා දෙන්න ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
බුදුසරණයි අපේ ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි ♥️
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
නමෝ බුද්දාය❤
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු
ස්වාමින් වහන්සේට
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏පින් අනුමෝදන් වේවා
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට මමත් මොර පිරිත නිතරම කියනවා එයින් ගුන ලැබෙනවා
තෙරුවන් සරණයි ♥️
අපව බන කියා සනසන ඔබවහන්සෙට පින්
තෙරුවන් සරණයි ♥️
සාදු...සාදු....සා.....දු.....🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Budusaranai
🙏🙏🙏🙏🙏🙏🙏
Teruwansaranai
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu oba wahanseta mage namaskarayawewa 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
දීර්ඝ ආයුෂ ලැබේවා.
🙏🙏🙏🌼
තෙරුවන් සරණයි ♥️
මං ඉන්නෙ පිට රට මට ගොඩක් ලන්කාවෙ ඉන්න අයගෙන් ප්රස්න ආවා ගොඩක් ඇඩුවා හැබැයි බන අහලාම පිරිත් කියන්න පුරැද්දක් කරගත්තා දැන් ගොඩක් පිරිත් කටපාඩම් හැම දාම පිරිත් කියලා නිදාගන්නේ කල්යාණ ම්ත්ර ස්වාමීන් වහන්සේ ගේ බන නිසා ඔබ වහන්සේ ට දීර්ඝායූ වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ♥️
සාදු .සාදු සාදු .
තෙරුවන් සරණයි ♥️
Namo buddaya...theruwansaranai pinwathswaminwahanseta
තෙරුවන් සරණයි ♥️
පින්වන්ත ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ♥️
පින්වන්ත ස්වාමින් වහන්සේ මාත් තෙරුවන් සරණේ බලයෙන් පිරිතේ බලයෙන් ජිවත් වෙන කෙනෙක් මට පපුවේ ප්රශ්නයක් තියන කෙනෙක් දොස්තරලා අහනවා පපුව රිදෙනවා ද කියලා එත් මට කවදාවත් රිදිලා නැහැ ඒවා ගේ මම නිතරම බණ අහන කෙනෙක් ඒ ඔබ වහන්සේගේ හරි ඔබ වහන්සේ ගේ ගුරුදෙවිදුගේ බණ එවා අහලා අහලා මට දැන් ඉවසිම ඇවිල්ලා හාමුදුරුවනේ ගොඩක් පින් ඔබ වහන්සේ ට
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
Theruwan saranai swamin wahansa!!
තෙරුවන් සරණයි ♥️
ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Theruwan saranai ape hamuduruwane
තෙරුවන් සරණයි ♥️
මේ උතුම් ධර්ම දේශනාව ශ්රවණය කිරීමේ පිනින් මාහට උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu.math loku veeswasekin pirth kiyanne mata piritha araksawe labenawa.
තෙරුවන් සරණයි ♥️
සාදු .......සාදු .......සාදු !!
තෙරුවන් සරණයි ♥️
Namoo buddaya🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Ape hamudurwane oba vahanseta digasiri weva......
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu me nirmala budu dahama sadakalikai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Saadu saadu....!
තෙරුවන් සරණයි ♥️
Hithin godak duk vintaga
තෙරුවන් සරණයි ♥️
Sadu sadu obawahanse niduk wethwaa
තෙරුවන් සරණයි ♥️
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🌺
තෙරුවන් සරණයි ♥️
sadu...sadu ..sadu...🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu saththakinma ape hamuduruwane mata pirithwalin pihita labila thiyenawa 🙏🙏🙏🙏🌹🌹🌹❤️
තෙරුවන් සරණයි ♥️
Mage daru pawla araksa wewa🎉🎉🎉
තෙරුවන් සරණයි ♥️
මා මේ පීඩා විදින කුරුලෑ කියන කර්ම ලෙඩෙන් සුවපත් වේවා 😔🙏
තෙරුවන් සරණයි ♥️
Oyata mama kiyanum deyuk okata lacto calamine lotion ganna hamadama rata masa2 hariyata hari
Janet eke pimple out pepermint face wash eka withrak use karann eka digta.😊
සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷.....
තෙරුවන් සරණයි ♥️
Tharuvan saranai oba vahanseta deergayusa labeevaa mama saudi rataa haama prasnayak avoth pirith kiyala prasna visadaa gannavaa mama maa gadara pirth kiyanava maa golloth asai kisedu karadarayak mata naha mama godak pirith kiyanava pahadili kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
Sadu 🙏 sadu 🙏 sadu 🙏
තෙරුවන් සරණයි ♥️
Oba wahansege bana ahala mta godak hodai.b.s
තෙරුවන් සරණයි ♥️
❤ budu saranai
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මගෙ.munbraw.සුවය .labwea
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
Hamuduruwane ata natiya piritha gedara kiyanna hodada theruwan saranai
තෙරුවන් සරණයි ♥️
sadu..sadu..sadu 🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ♥️
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි ♥️
❤🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu 🙏🙏🙏💐🪷🪷🪷🪷
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu.. Sadu.... Sadu....
තෙරුවන් සරණයි ♥️
Sadu sadu
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ♥️
Saaaadu saaaadu saaaaadu
තෙරුවන් සරණයි ♥️
❤❤❤
🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Eka sathyakmai ..
Mata karaneeyameththa සූත්රය අදටත් පිහිටයි ...නිවසක් ලබා ganna ..mudal ලාභයක් බලාපොරොත්තුව mama දවසට 21 wathawa බැගින් සජ්ජායනය kala...පින්වත් හාමුදුරුවනේ ea බලාපොරොත්තු 2kama harigiya ..me msg.eka danne ea nawa නිවසේ ඉඳලා ..🙏🙏🙏namaskara wewa..උතුම් karaneeya meththa suthrayata...mama නිතරම එහෙමත් හිතනවා ..🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Me hamuduruvanva sambanda kara ganna vidiyak danne kauda,🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ♥️
අපෙ හාමුදුරුවනේ අපි හරි අමාරුවෙන් නිරවුල් ඉඩමක් අරන් කාමර 2ක් හදාගන්න හදනවා පටන් අරන් තියෙන්නෙවැඩ ලග එකම නෑදෑ පවුල් 2ක් බලහත්කාරයෙන් ඒ ඉඩමෙ අනිත් ඉඩම් වලට පැනලා අපිට කරදර කරනවා රන්ඩුකරනවා ඉවරයක්ම නෑ හූනියම් කරනවා අපි මොකක්ද කරන්නෙ පොලිසිත් ගියා අපිට පුන්චි පුතෙකුත් ඉන්නවා අවුරුදු 2යි මාස11යි.මටට උපාදියකුත් තියෙයි.රන්ඩු වලට යන්න අපිට හිතෙන්නෑ ඒත් ඉවසලා බැරිම තැන දරුවා හරින්නිදහසෙ ඉදි මුන් මරන්න හිතෙනවා ඒත් සසරට බයයි නිවනම පත පතා මතුබව වල පන්සලට ගියත් හිතනවා පතනවා අපිට පාඩුවෙ ඉන්න දෙන්නෙත් නෑ ලොකුවට සිල් ර්ස්කිනවා කියලා පෙන්නන්නෙනම් ඔබවහන්සෙවත් ගෙන්නුවා ඒ පවුල කීනදෙනියෙ ආවාසෙ පන්සලට ස්ටෙශන් එක ඉස්සරහා.අවුරුදු එකසිය ගානක් නඩු කියලා ඒ මිනිස්සු බලෙන් අල්ලන් හිටපු ඉඩමක් නිරවුල් වෙච්ච එකකින් කෑල්ලක් ගත්තෙ අපි.මම සබ්බපාපස්ස ගාතාව නිතරම 108ක් හො ඊටවැඩි එක්දාස්වාර පවා කියනවා ඒකෙන් හිත පාලනය කරගන්නෙ බුදුන් මිස විස්වාස කිසිවක් මට නැහැ.
තෙරුවන් සරණයි ♥️
🌹🌹🌹
මම ත් ඉන්නෙ කුවේට් මම රැ එලිවෙනකම්ම පෝන් එකේන් පිරිත් දගෙන තමයි නිදා ගන්නේ එකට කමක් නැද්ද අපේ ස්වම්න්වන්ස🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏
තෙරුවන් සරණයි ♥️
Ape hamuduruwane oba wahanse munana gesenna vidiyak nedda mage diyaniya godak duk vidinawa me bandanak nisa eka monawa keruwat nidasak ne mage duwa hari hodai eyage duka eyata dara ganna be den nitara kiyanwa meka mata dara ganna be eya monawa hari kara gannawalu oba wahanseta godak pin eka parak hamba wenna puluwanda
තෙරුවන් සරණයි ♥️
මගෙ දරුවාගෙ අදයාපන කටයුතු වලට අපෙ ප්රස්නවලට අවශය මුදල් ලැබෙවා
තෙරුවන් සරණයි ♥️