ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
finally.. මෙහෙම අප්ඩේට් වෙනවනම් මාර කැමතියි. දැනටත් ඔයාලගේ විශිෂ්ට නිර්මාණ වෙනත් යූටියුබ් චැනල්වල තියෙයි. ඒත් තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම් මඟහරවා මේ ගත් තීරණයට සුබ පැතුම්. මිනිස්සු අනිවාර්යයෙන්ම එකතු වෙයි ප්‍රමාදවෙලා උනත් මේ ගත්තු හොඳ තීරණය එක්ක... ජය❤️
😅😅😅😅😅😅😅😅
❤❤❤❤🎉🎉🎉🎉
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤😊🎉
ඉස්සර ගියපු ඔක්කොම දේවල් ඕන ජාතික රූපවාහිනීය ට ස්තූතියි🌼🌼🌼 රොබින්සන් අන්දරය ඉදලා ඕන ඔක්කොම ❤️😍👍
Puluwan unot dennam
අලුතෙන් මොනතරම් කාටුන් ආවත් මේවට ගහන්න කාටුන් නෑ. දැන් වයස 34යි. ඒත් තවම මේව බලනවා ❤❤❤
ගොඩක් කාලෙක ඉඳන් බලන් ඉඳපු දෙයක්.. 🥺 හොඳ කොලිටි එකකින් බලන්න කොහෙන්වත් හම්බවුණෙ නෑ.. ❤️ ස්තූතියි රූපවාහිනී.. ඒ වගේම හඬකැවීමට දායක වුණු නළු, නිළි සියල්ලටම ස්තූතියි අපේ ළමා කාලය ලස්සන කරාට.. 💖
අනේ මේ කාටූන් ආපහු බලන්න කොච්චර ආසාවෙන් ද හිටියේ 😍😍😍
පරණ cartoon ඔක්කොම දෙන්න...එදත් අදටත් හෙටටත් ඒවා හරිම ආදර්ශමත්..❤❤❤❤
ස්තුති ජාතික රූපවාහිනියට❤💯 ජාතික රූපවාහිනිය දැන් තමයි නියම මඟට වැටිල තියෙන්නෙ කාලයක් බලා හිටපු දෙයක් ❤
ඔෂින් පබෝදාගේ හඩකැවීම පුළුවන් නම් දෙන්න ❤
රොබින්සැන් මාමා කතාව දෙන්න පුළුවන් නං ❤️
සුන්දර ලමා කාලයක් තිබුන එකම කොටස අපි තමා. කිසිම කුණුහරපයක් නැති ආදර්ශමත් දේවල්බලපු කොටස අපි තමා.. 80 ගනන් වල සෙට් එක කෝ බලන්න . ❤
එකෙන්ම යාලු❤
අන්තිමට ඉතුරු වුනේ සුන්දර මතකන් තමා 😍😍
ස්තූතියී රූපවාහිනීය අපේ චූටි කාලෙ ලස්සන කලාට ස්තූතියී මේ වෙනුවෙන් වැඩ කල රූපවාහිනීයේ සියලුම කාර්ය මණ්ඩලයට ❤
❤❤
Episode 01 🤩 Watching these takes me back to my childhood! ❤ These are the best ever! 👏🏼Remembering 'ටයි මාමා' fondly! අපේ ළමා කාලය ලස්සන කරපු එතුමාට නිවන් සුව ලැබේවා! 🙏 Thank you for sharing these... RUPAVAHINI! 💐
@@nawamalikakulasinghe4889 Hi 🌹🌹🌹
2000න් පස්සේ 90 ගනන් වල අපි විතරයි මේවා බලන්නේ.දැක්කම පොඩි කාලේ මතක් වෙනවා. ❤️❤️
I'm 2006 but I too watch.
Mama 2007,Oyalage kale giya katha hugak balala thiyenne🥴
ඕනම කාලෙකට ගැලපෙන කාටුන්.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.❤❤❤❤
මේ තමයි අපේ පුංව් ළමා කාලයත් එක්ක බැඳුනු විචිත්‍ර මතකය. ජාතික රූපවාහිනිය ඔබ එදා මේ අපේ පුංව් හිත් වලට පිරවූයේ යහපත් ආදර්ශමත් දේමයි. අද පුංව් දරුවන්ට විවිධ නාලිකාවලින් දෙන්නේ ළමා හිත් කෙලෙසන නා නා විකාර රූපි දේවල්. ළමුන්ට වැඩිහිටියන් මෙන් සළකන, ළමා වයසට නොහොබිනා දේ බුරුතු පිටින් දිග අරින නා නා විධ නාලිකාවලට ජාතික රූපවාහිනිය මහඟු ආදර්ශයක් ස්තූතියි 🙏
ජාතික රූපවාහිනිය,මේ වගේ ලමයින්ට ආදර්ශවත් අලුත් Cartoons ටිකකුත් Dub කරලා පෙන්වන්නකෝ 🙏
ඉස්සර ගියපු කූබිච්චි , කෝලිකුට්ටු සහෝදරයෝ ඇතුලු අනෙක් කතාත් ටික ටික youtube 1ට upload කරන්නකෝ රූපවාහිනී 🙏🙏😘❤️❤️
මේකෙ ආතල් ම රකුස් චව්චව් සෙට් එක 😅🤣🤣🤣❤️🔥🔥😅😅
ඔව් චව් චව් තමා ආතල්ම😅
හදවතින්ම ආදරෙයි ඒ අතීතෙට🖤✨😍 ස්තූතීයි ජාතික රූපවාහිනී❤
ගලිවර් කොටස් ටිකත් ඔහොම්ම අප්ලෝඩ් කරන්න...ගොඩාක් ස්තූතියි ජාතික රූපවාහිනියේ මේ අප්ලෝඩ් කණ්ඩායමට.
Thank you Rupavahini for bringing our childhood back. 🥺❤️
Alemtnt❤
අපේ පුංචි කාලේ දවසක්වත් අත් නොහැර බලපු ටයි මාමාගේ සුන්දර හඩකැවීම්.❤
මේ ටික පිළිවෙලට දුන්න එකට නම් රූපවාහිනීයට හුඟක් පින් 🌼🌸🔥💝❤️💖🌹💕💯💯💯💯
ටයි මාමා 💕 අයේ වසර 30 ක් පස්සට ගියා වගේ දැනෙනවා කලු සුදු ටිව් එකෙන් බලපු අපේ සුන්දර ළමා කාලේ
අපේ පුංචි කාලේ බලපු කාටූන් ❤තාමත් බලන්න ආසයි..❤❤
ආදරෙයි රූපවාහිනී.. අපේ ලස්සන පොඩි කාලෙට ආයෙත් අරන් යනවට❤️🥺
My wonderful childhood ❤🎉 need all the old programs from rupavahini
❤ ඉස්සර අපි බලපු කාටුන් ආයෙත් අපිට දෙනවට ජාතික රූපවාහිනියට ස්තූතියි ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වැඩේ වටින වැඩක් ආහ්..😍
ජීවිතේ සැහැල්ලුවෙන්ම ගෙවපු කාලේ අයේ මතක් උනා.. 🥺🥺
ස්තූතියි ජාතික රූපවාහිනියට❤️👑ලස්සන ආදර්ශමත් කාටුන්,කතා ගේනවට.අපි පුංචි කාලෙ විතරක් නෙවෙයි දැනුත් ආසාවෙන් බලනවා.🌼💝💗
ලනක
Highlander , broom ඕනි..
බොහොම ස්තූති. ඉතාම වටින වැඩක්. 😊
හරිම සතුටුයි අදටත් ආසයි බලන්න මට දැන් අවුරුදු 46 ක් තවමත් මතකයි හැම සිංදුවකම❤❤❤❤❤❤❤❤❤❤
නියමයි...රොබින්හුඩ් ,ඔෂින් එඑහෙමත් ඕනේ 🙏
Diyakadaimath oni ❤️
th-cam.com/video/Ob0ZFxTOsZg/w-d-xo.html - Robin Hood
@@Rupavahini_Dubbing_Official 🙏♥️💐
@@Rupavahini_Dubbing_Official ඔෂින් එකත් දාන්න 🙂
කූඹිච්චිත් දැම්මනම් නියමයි
රොබින්සන් අන්දරය, ටින්ටින්, ගලිවර්, නානකතා මල්ලි, බෘම්, ඉගුරු පාන් මල්ලි, වලස් මාමා, සොරෝ, පිස්සු පුසා මෙවාත් දාන්න
නියමයි දිගටම එකතුකරන්න 🤟
ලස්සනයි 😍😍🤗🤗
😇❤
ඉස්සර ගියපු ඔක්කොම දේවල් ඕන ජාතික රූපවාහිනීය ට ස්තූතියි
E kale aphu 😇
අපේ ළමා කාලය ගෙවුනේ මේ කාටුන් එක්ක.
❤ all time favorite
ආදරෙයි ❤️ අතීතයට ගියා..
වටිනා තීරණයක්. ජයෙන් ජයම වේවා...❤❤❤❤❤❤❤
ඇත්තටම ගොඩක් කාලෙක ඉදලා බලන් හිටපු දෙයක්. මෙහෙම කරපු එක ඇත්තටම හොදයි. වීඩියෝ වල quality එක උපරිම හොදටම තියනවා නම් තවත් ගොඩක් හොදයි. ❤️❤️❤️❤️
Nomiyana Tie mama ta pin. Rupahavahini bohoma isthuthi.
Thank you rupawahini❤ ඉස්සර ගියපු හැම එකක්ම දාන්නකෝ😍😍
Thanks for uploading this cartoons and programme❤ Now I can see again this with my daughter❤❤❤
Thank u rupawahini for this. This is my favorite. Im 40+, but i still like this cartoon...
Thank you Rupavahini ❤
My school primary school grades my favorite so so beautiful sinhala voice cartoon God bless I and my husband
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ 🥰
Supiri vadak 👌👌
Supiri
❤️❤️
💓💓💓
Great work ❤
Galivor 😁
Thank you rupavahini❤
Thank you rupavahini 😍❤
සියල්ලටම ස්තූතියි අපේ ළමා කාලය ලස්සන කරාට.. 💖😊
❤️🌼
කාටූන් වගේ ඉස්සර ගිය කතාමාලා ටිකත් දාන්නකෝ🥺 රහස් දූපතේ කතා, පන් පසිඳුවන්, මායා බන්ධන වගේ
The greatest man, great work!
නියමයී රූපවාහිනී ...❤️❤️❤️
❤️
ජාතික රුපවාහිණියට ස්තූති අපේ ළමා කාලය හැඩකරාට 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🙏🙏🙏❤️❤️🌹🌹🌷🌷🇱🇰🇰🇼🇰🇼
Suraga katha karaliya 😁
th-cam.com/video/EPTnC5UBDIE/w-d-xo.html - Suraga katha karaliya
Thank you rupawahini
Dr. Honda hitha.. Love you. Thank you..
😍😍🤗🤗😘
Thanks for this video 😊
Issara jathika rupawahiniya 🎉
අනිත් ඒවත් ඕන ඉක්මනින්
පරණ චිත්‍රපටයක් බලනවා වගේ
😗❤️
🖤🖤🖤
පන් පසිදුවන් ඕනේ❤
Mat 45mamat balanwa podi kal. at. Giya❤❤❤❤❤❤❤❤❤❤
ජාතික රූපවාහිණිය දැන් තමයි නියම මගට වැටිල තියෙන්නේ. 💯
Thank you Rupavahini
පද රචනය : ප්‍රේම කීර්ති ද අල්විස් ❤
මං ඉස්සර මෙ කාර්ටූන් බැලුවෙ කලු සුදු ටිවි එකෙන් ♥️🥺
Panpasiduwan tv series eka tv dannakoo❤❤
මෙ අලුත් කටහඩවල්ද,? චවු චවුගේ කටහඩ අමුතුයි
ආයෙත් පුන්චිකාලෙට ගියා වගේ
😊😊
සමහර වෙලාවට චවු චවු ගේ හඬ වෙනස් නේ ... ඒ මොකද ඒ ?? 🤔🤔🤔🤔
Appreciate this ❤️💜
Mm Asama nalikawa jathika rupawahini ya
පොඩි කාලේ මතකයන් 😭😭😭
❤😊
මට හැමෝම දොස්තර හොඳ හිත කියනවා. ඒත් මේ කතාව මං බලල නෑ. ගොඩක් ආසාවෙන් හිටියෙ බලන්න ❤️ ස්තුතියි රූපවාහිනී
ගිගුරුම් දනව්ව දාන්නකො
♥️♥️...
අපේ ළමා කාලය සුන්දර කරපු, අප අතරින් වෙන් වෙලා ගිහින් ඉන්න අයට නිවන් සුව ලැබේවා. ඉන්න අයට නිදුක් නිරෝගී සුව ලැබේවා.
finally.. මෙහෙම අප්ඩේට් වෙනවනම් මාර කැමතියි. දැනටත් ඔයාලගේ විශිෂ්ට නිර්මාණ වෙනත් යූටියුබ් චැනල්වල තියෙයි. ඒත් තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම් මඟහරවා මේ ගත් තීරණයට සුබ පැතුම්. මිනිස්සු අනිවාර්යයෙන්ම එකතු වෙයි ප්‍රමාදවෙලා උනත් මේ ගත්තු හොඳ තීරණය එක්ක... ජය❤️
😅😅😅😅😅😅😅😅
❤❤❤❤🎉🎉🎉🎉
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤😊🎉
ඉස්සර ගියපු ඔක්කොම දේවල් ඕන ජාතික රූපවාහිනීය ට ස්තූතියි🌼🌼🌼 රොබින්සන් අන්දරය ඉදලා ඕන ඔක්කොම ❤️😍👍
Puluwan unot dennam
අලුතෙන් මොනතරම් කාටුන් ආවත් මේවට ගහන්න කාටුන් නෑ. දැන් වයස 34යි. ඒත් තවම මේව බලනවා ❤❤❤
ගොඩක් කාලෙක ඉඳන් බලන් ඉඳපු දෙයක්.. 🥺 හොඳ කොලිටි එකකින් බලන්න කොහෙන්වත් හම්බවුණෙ නෑ.. ❤️ ස්තූතියි රූපවාහිනී.. ඒ වගේම හඬකැවීමට දායක වුණු නළු, නිළි සියල්ලටම ස්තූතියි අපේ ළමා කාලය ලස්සන කරාට.. 💖
අනේ මේ කාටූන් ආපහු බලන්න කොච්චර ආසාවෙන් ද හිටියේ 😍😍😍
පරණ cartoon ඔක්කොම දෙන්න...එදත් අදටත් හෙටටත් ඒවා හරිම ආදර්ශමත්..❤❤❤❤
ස්තුති ජාතික රූපවාහිනියට❤💯
ජාතික රූපවාහිනිය දැන් තමයි නියම මඟට වැටිල තියෙන්නෙ කාලයක් බලා හිටපු දෙයක් ❤
ඔෂින් පබෝදාගේ හඩකැවීම පුළුවන් නම් දෙන්න ❤
රොබින්සැන් මාමා කතාව දෙන්න පුළුවන් නං ❤️
සුන්දර ලමා කාලයක් තිබුන එකම කොටස අපි තමා. කිසිම කුණුහරපයක් නැති ආදර්ශමත් දේවල්
බලපු කොටස අපි තමා.. 80 ගනන් වල සෙට් එක කෝ බලන්න . ❤
එකෙන්ම යාලු❤
අන්තිමට ඉතුරු වුනේ සුන්දර මතකන් තමා 😍😍
ස්තූතියී රූපවාහිනීය අපේ චූටි කාලෙ ලස්සන කලාට ස්තූතියී මේ වෙනුවෙන් වැඩ කල රූපවාහිනීයේ සියලුම කාර්ය මණ්ඩලයට ❤
❤❤
Episode 01 🤩 Watching these takes me back to my childhood! ❤ These are the best ever! 👏🏼
Remembering 'ටයි මාමා' fondly! අපේ ළමා කාලය ලස්සන කරපු එතුමාට නිවන් සුව ලැබේවා! 🙏
Thank you for sharing these... RUPAVAHINI! 💐
@@nawamalikakulasinghe4889
Hi 🌹🌹🌹
2000න් පස්සේ 90 ගනන් වල අපි විතරයි මේවා බලන්නේ.දැක්කම පොඩි කාලේ මතක් වෙනවා. ❤️❤️
I'm 2006 but I too watch.
Mama 2007,Oyalage kale giya katha hugak balala thiyenne🥴
ඕනම කාලෙකට ගැලපෙන කාටුන්.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.❤❤❤❤
මේ තමයි අපේ පුංව් ළමා කාලයත් එක්ක බැඳුනු විචිත්‍ර මතකය. ජාතික රූපවාහිනිය ඔබ එදා මේ අපේ පුංව් හිත් වලට පිරවූයේ යහපත් ආදර්ශමත් දේමයි. අද පුංව් දරුවන්ට විවිධ නාලිකාවලින් දෙන්නේ ළමා හිත් කෙලෙසන නා නා විකාර රූපි දේවල්. ළමුන්ට වැඩිහිටියන් මෙන් සළකන, ළමා වයසට නොහොබිනා දේ බුරුතු පිටින් දිග අරින නා නා විධ නාලිකාවලට ජාතික රූපවාහිනිය මහඟු ආදර්ශයක් ස්තූතියි 🙏
ජාතික රූපවාහිනිය,
මේ වගේ ලමයින්ට ආදර්ශවත් අලුත් Cartoons ටිකකුත් Dub කරලා පෙන්වන්නකෝ 🙏
ඉස්සර ගියපු කූබිච්චි , කෝලිකුට්ටු සහෝදරයෝ ඇතුලු අනෙක් කතාත් ටික ටික youtube 1ට upload කරන්නකෝ රූපවාහිනී 🙏🙏😘❤️❤️
මේකෙ ආතල් ම රකුස් චව්චව් සෙට් එක 😅🤣🤣🤣❤️🔥🔥😅😅
ඔව් චව් චව් තමා ආතල්ම😅
හදවතින්ම ආදරෙයි ඒ අතීතෙට🖤✨😍 ස්තූතීයි ජාතික රූපවාහිනී❤
ගලිවර් කොටස් ටිකත් ඔහොම්ම අප්ලෝඩ් කරන්න...ගොඩාක් ස්තූතියි ජාතික රූපවාහිනියේ මේ අප්ලෝඩ් කණ්ඩායමට.
Thank you Rupavahini for bringing our childhood back. 🥺❤️
Alemtnt❤
අපේ පුංචි කාලේ දවසක්වත් අත් නොහැර බලපු ටයි මාමාගේ සුන්දර හඩකැවීම්.❤
මේ ටික පිළිවෙලට දුන්න එකට නම් රූපවාහිනීයට හුඟක් පින් 🌼🌸🔥💝❤️💖🌹💕💯💯💯💯
ටයි මාමා 💕 අයේ වසර 30 ක් පස්සට ගියා වගේ දැනෙනවා කලු සුදු ටිව් එකෙන් බලපු අපේ සුන්දර ළමා කාලේ
අපේ පුංචි කාලේ බලපු කාටූන් ❤තාමත් බලන්න ආසයි..❤❤
ආදරෙයි රූපවාහිනී.. අපේ ලස්සන පොඩි කාලෙට ආයෙත් අරන් යනවට❤️🥺
My wonderful childhood ❤🎉 need all the old programs from rupavahini
❤ ඉස්සර අපි බලපු කාටුන් ආයෙත් අපිට දෙනවට ජාතික රූපවාහිනියට ස්තූතියි ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වැඩේ වටින වැඩක් ආහ්..😍
ජීවිතේ සැහැල්ලුවෙන්ම ගෙවපු කාලේ අයේ මතක් උනා.. 🥺🥺
ස්තූතියි ජාතික රූපවාහිනියට❤️👑
ලස්සන ආදර්ශමත් කාටුන්,කතා ගේනවට.අපි පුංචි කාලෙ විතරක් නෙවෙයි දැනුත් ආසාවෙන් බලනවා.🌼💝💗
ලනක
Highlander , broom ඕනි..
බොහොම ස්තූති. ඉතාම වටින වැඩක්. 😊
හරිම සතුටුයි අදටත් ආසයි බලන්න මට දැන් අවුරුදු 46 ක් තවමත් මතකයි හැම සිංදුවකම❤❤❤❤❤❤❤❤❤❤
නියමයි...රොබින්හුඩ් ,ඔෂින් එඑහෙමත් ඕනේ 🙏
Diyakadaimath oni ❤️
th-cam.com/video/Ob0ZFxTOsZg/w-d-xo.html - Robin Hood
@@Rupavahini_Dubbing_Official 🙏♥️💐
@@Rupavahini_Dubbing_Official ඔෂින් එකත් දාන්න 🙂
කූඹිච්චිත් දැම්මනම් නියමයි
රොබින්සන් අන්දරය, ටින්ටින්, ගලිවර්, නානකතා මල්ලි, බෘම්, ඉගුරු පාන් මල්ලි, වලස් මාමා, සොරෝ, පිස්සු පුසා මෙවාත් දාන්න
නියමයි දිගටම එකතුකරන්න 🤟
ලස්සනයි 😍😍🤗🤗
😇❤
ඉස්සර ගියපු ඔක්කොම දේවල් ඕන ජාතික රූපවාහිනීය ට ස්තූතියි
E kale aphu 😇
අපේ ළමා කාලය ගෙවුනේ මේ කාටුන් එක්ක.
❤ all time favorite
ආදරෙයි ❤️ අතීතයට ගියා..
වටිනා තීරණයක්. ජයෙන් ජයම වේවා...❤❤❤❤❤❤❤
ඇත්තටම ගොඩක් කාලෙක ඉදලා බලන් හිටපු දෙයක්. මෙහෙම කරපු එක ඇත්තටම හොදයි. වීඩියෝ වල quality එක උපරිම හොදටම තියනවා නම් තවත් ගොඩක් හොදයි.
❤️❤️❤️❤️
Nomiyana Tie mama ta pin. Rupahavahini bohoma isthuthi.
Thank you rupawahini❤ ඉස්සර ගියපු හැම එකක්ම දාන්නකෝ😍😍
Thanks for uploading this cartoons and programme❤ Now I can see again this with my daughter❤❤❤
Thank u rupawahini for this. This is my favorite. Im 40+, but i still like this cartoon...
Thank you Rupavahini ❤
My school primary school grades my favorite so so beautiful sinhala voice cartoon God bless I and my husband
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ 🥰
Supiri vadak 👌👌
Supiri
❤️❤️
💓💓💓
Great work ❤
Galivor 😁
Thank you rupavahini❤
Thank you rupavahini 😍❤
සියල්ලටම ස්තූතියි අපේ ළමා කාලය ලස්සන කරාට.. 💖
😊
❤️🌼
කාටූන් වගේ ඉස්සර ගිය කතාමාලා ටිකත් දාන්නකෝ🥺 රහස් දූපතේ කතා, පන් පසිඳුවන්, මායා බන්ධන වගේ
The greatest man, great work!
නියමයී රූපවාහිනී ...❤️❤️❤️
❤️
ජාතික රුපවාහිණියට ස්තූති අපේ ළමා කාලය හැඩකරාට 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🙏🙏🙏❤️❤️🌹🌹🌷🌷🇱🇰🇰🇼🇰🇼
Suraga katha karaliya 😁
th-cam.com/video/EPTnC5UBDIE/w-d-xo.html - Suraga katha karaliya
Thank you rupawahini
Dr. Honda hitha.. Love you.
Thank you..